Despite their family’s disapproval, Vineeth and Ancy elope and get married. After 3 years, Ancy is pregnant and wishes to get in touch with her family. Will the two families belonging to opposing political factions make peace?
කතාව ගැන පොඩි විසතරයක් කිව්වොත් සුන්දර ආදරයක්,තරගකාරී දේශපාලනයත් අතර ඇතිවන සටනක් තියෙන්නෙ.
ඉන්දියාවේ කේරළයේ K.C.චාකෝ නැමැති කේරලයේ ප්‍රදාන දේශපාලකයක් තමන්ගෙ දේශපාලනේ හින්ද දරුවන්ගෙන් ,බිරිදගෙන්, ඈත් වීම ඔහුගෙ දියනියගෙ ආදරය හා කේරළයේ මහ ඇමති තනතුරට ඇතිවන තරගය ගැන තමා මේ කතාව දිවෙන්නෙ K.C.චාකෝ කේරළයේ 14වෙනි මහ ඇමති වෙන්න තරග කරනව චන්දෙ දවසෙ රෑ එයාගෙ දුව විරුද්ධ පක්ෂයේ දිස්ත්‍රික්ලේකම් කෙනෙක් එක්ක පැනල යනව
කතාව එතනින් පස්සෙ මොනව වෙයිද අනිවාරෙන් බලන්න
සම්පූර්ණ කතාව කිව්වම කිසි ගතියක නෑනෙ මගෙ සබ් එකේ අඩුපාඩු තිබ්බොත් අනිවාරෙන් කියන්න හොදයි නම් ඒත් කියන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 3.16 GB |
Download-02 | HD 720p | 1.58 GB |
Download-02 | SD 480p | 831 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 3.16 GB |
Download-03 | HD 720p | 1.58 GB |
Download-03 | SD 480p | 831 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |
ටෙඩ් ෆිල්ම් එක දාන්නකෝ