
Eleven Sinhala Sub
Eleven Sinhala Subtitles
Eleven 2025 Sinhala Sub
Eleven (2025) Sinhala Sub
Eleven (2025) Sinhala Subtitles
දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව ටිකක් වෙනස්වුන සීරියල් කිලර්කෙනෙක්ගේ කතාවක්. මේ චිත්‍රපටය දමිළ තෙලුඟු සම නිෂ්පාදනයක් වේ.
මේකේ අධ්‍යක්ෂක හා කතාව ලෝකේෂ් අජිල්ස් ගෙන්. මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණය මේක. මෙයා සුන්දර් සී ගේ සහය අධ්‍යක්ෂකවරයා. පළවෙනි එකම ගොඩදාගෙන ❤️❤️💥. කැමරාකරණය කාර්තික් අශෝකන්, සංස්කරණය එන් බි ශ්‍රිකාන්ත් හා සංගීතය ඩී ඉමාන් විසින්.
රංගනයෙන් තෙලුඟු හා දමිළ සිනමා නළු නවින් චන්ද්‍රා හා රියා හරි විසින් ප්‍රධාන චරිත රංගනයේ.
මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ?
මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්‍රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.38 GB | |
HD 720p | 1.66 GB | |
SD 480p | 863 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.38 GB | |
HD 720p | 1.66 GB | |
SD 480p | 863 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.38 GB | |
HD 720p | 1.66 GB | |
SD 480p | 863 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |