What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 05, 2018South Korea102 Min.
Your rating: 0
9 1 vote

 

මින්ග් කියන්නෙ රක්ෂණ සමාගමක වැඩ කරන කෙනෙක්.  ඒවගේම තමයි එයා අපාට්මන්ට් එහෙක ඉන්න කෙනෙක්. හැමදාම උදේට මෙයාට කැරකිල්ල වගේ ඇතිවෙනවා. මෙයාට ඒ ගැන කිසිම අදහසක් නැහැ. ඔන්න කොහොමහරි දවසක් රෑ මෙයාගෙ දොරට කෙනෙක් තට්ටු කරනවා. ඒවගේම මෙයාගෙන් පස්සෙන් කෙනෙක් එනවා වගේ දැනෙනවා. ඒ නිසාම මෙයා පොලිසියට කියනවා. නමුත් පොලිසියට කට්ටිය වැඩිය තකන්නෙ නැහැ. මොකද ඇය මීට කලිනුත් ඔහොම වාර්තා කරල තියෙන නිසා. ඒවගේම ඔහුන් පවසන්නෙ බීලා ආපු කෙනෙක් එහෙම කරන්න ඇති කියලා. ඊට පස්සෙ දවසක මෙයාගෙ වැඩ පොළේදී අමුතු මිනිහෙක් හමුවෙනවා. ඔහු ටිකක් එක්තරා අමුතුම ජාතියෙ කෙනෙක්. එතන වෙන ආරවුලකින් පස්සෙ  මෙයා පස්සෙන් එනවා. මොකද කිව්වොත් ඔහු ඇයට කැමැත්තක් දක්වනවා. ඉතිං පාරේදී මින්ග්ට හිරහැර කරද්දී ඇයගෙ බොස් ඇවිත් ඇයව ගෙදර ගිහින් ඇරලනවා. හැබැයි මින්ග්ට මේ බොස් කියන කතාවක් නිසා සැකයක් ඇතිවෙලා එතනින් දුවනවා. ඒ ගිහින් පොලිසියට කියනවා. හැබැයි එනකොට එයා මැරිලා. ඒත් කොහොමද? මෙයාව කවුද මැරුවේ? අර කලින් පාරේදී කරදර කරපු මිනිහද? එහෙනම් අවසනය  වෙනකම් බලන්නකෝ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.4 1,981 votes
TMDb Rating 7.4 79 votes
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Door Lock (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Lee Kwon
Director

Cast

Gong Hyo-jin isJo Kyeong-min
Jo Kyeong-min
Kim Ye-won isOh Hyo-joo
Oh Hyo-joo
Kim Sung-oh isDetective Lee
Detective Lee
Jo Bok-rae isKim Gi-jeong
Kim Gi-jeong
Lee Ga-sub isHan Dong-hoon
Han Dong-hoon
Han Ji-eun isKang Seung Hye
Kang Seung Hye
Kim Jae-hwa isAssistant Manager Park
Assistant Manager Park

Similar titles

Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bob Biswas (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Calling Sahasra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Bossy Girl (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published