What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"ලෝක විනාස දිනය!"Mar. 14, 2008Germany108 Min.
Your rating: 0
9.5 2 votes

Doomsday Sinhala Sub
Doomsday Sinhala Subtitles
Doomsday (2008) Sinhala Sub
Doomsday (2008) Sinhala Subtitles

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) ගෙ මේ චරිතෙට පණ පොවන්නෙ Rhona Mitra. මතකයිද ඒ කවුද කියලා. The Loft, Hard Target 2, Stolen, Skin walkers, Spartacus චිත්‍රපටිවල වගේම Strike Back, The Last Ship, Boston Legal වගේ ටීවී සීරීස්වලත් මෙයා හිටියා. දැන් දන්නවනෙ Rhona Mitra කවුද කියලා?
ඊට අමතරව Bob Hoskins, Adrian Lester, Alexander Siddig, David O’Hara, Malcolm McDowell වගේ අයත් මේ චිත්‍රපටියට දායකවෙලා තියෙනවා.

දැන් කතාවත් පොඩ්ඩක් කියන්නම්කො. ස්කොට්ලන්තය පුරා “රීපර්” කියන මාරාන්තික වෛරසයක් පැතිරෙනවා. රට පුරාම මිලියන ගණනකට ආසාදනය වුණාම පැතිරීම වළක්වන්න ආසාදිතයො  දස දහස් ගණනක් ඝාතනය කරල දානවා. මේ වයිරස් තර්ජනය වළක්වගන්න බලධාරීන් බලහත්කාරයෙන් රට නිරෝධායනය කරනවා. ලොකු ශක්තිමත් තාප්පෙකින් (බිත්තියකින්) ආසාදිතයො වෙන්කරනවා.

අවුරුදු විසි පහකට පස්සෙ, රීපර් වෛරසය ලන්ඩන් වලදි ආපහු පැතිරෙන්න පටන් ගන්නවා. මේකට බෙහෙතක් හොයාගෙන ඊඩ්න් සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමක් ස්කොට්ලන්තයට යවනවා. සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමට බෙහෙතක් හොයා ගන්න පුළුවන් වෙයිද? නැත්ද? කියල බලන්න නම් චිත්‍රපටිය ඔක්කොම බලන්න වෙනවා.

ආ… මේකත් කියන්න ඕන. ඔය කපන, කොටන, මරණ,පුච්චන, සීන් බලන්න අකමැති අය නොබැලිය යුතු කෑලි ටිකකුත් තියෙනවා. උච්චතම අවස්ථාවක මම ඒ ගැන කළින්ම මේකෙ පෙන්නලා ඇති.

හරි, එහෙනම් තව උපසිරැසියකින් ආපහු මුණ ගැහෙමු. මේක ගැන ඔයාලගෙ අදහසත් පහළින් දාගෙනම යන්නත් අමතක කරන්න එපා.

<

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 5.9 77,592 votes
TMDb Rating 5.979 1,073 votes
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doomsday (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Rhona Mitra isEden Sinclair
Eden Sinclair
Bob Hoskins isBill Nelson
Bill Nelson
Adrian Lester isSergeant Norton
Sergeant Norton
Alexander Siddig isPrime Minister John Hatcher
Prime Minister John Hatcher
David O'Hara isMichael Canaris
Michael Canaris
Malcolm McDowell isDr. Marcus Kane
Dr. Marcus Kane
Sean Pertwee isDr. Talbot
Dr. Talbot
MyAnna Buring isCally Kane
Cally Kane
Emma Cleasby isKatherine Sinclair
Katherine Sinclair
Caryn Peterson isVagrant Girl
Vagrant Girl

Similar titles

Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanishing Point (1971) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Riddick (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Birds of Prey (and the Fantabulous Emancipation of One Harley Quinn) (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunt (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub