What's happening?

Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Oh brother.Jun. 15, 2017USA96 Min.
Your rating: 0
7.8 4 votes

Join With Us

Despicable Me 3 Sinhala Sub
Despicable Me 3 Sinhala Subtitles
Despicable Me 3 (2017) Sinhala Sub
Despicable Me 3 (2017) Sinhala Subtitles

Despicable Me (2010) නමින් මිට වසර හතක් වගේ කාලයකට ඉහතදී තමා මේ ගෘ සහ මිනියන් කියන දෙපාර්ශවය සිනමා රසිකයින් අතරට එන්නේ, සුපුරුදු වීර චරිතයකින් මිදිලා දුෂ්ඨ ප්‍රධාන කොටගත්ත මේ සිනමා නිර්මාණය වයස් බේදයකින් තොරව ප්‍රේක්ෂකයින් වැළඳ ගන්නව, ඒ ඩොලර් මිලියන 550කට ආසන්න ගණනක ආදායමක් ලබාගනිමින් වගේම IMDB දර්ශකය 7.7ක් වගේ ගණනකට ඔසවමින්, ඔන්න ඊට පස්සේ තමා සල්ලි ගහ හෙලවෙන්න පටන් ගන්නේ, ගෘ ප්‍රමුඛ මිනියන්ලා නැවත එනවා ඒ 2013 දි ගෘට තම ඉරණම්කාරිව මුනගැහෙන්නෙත් මේකෙදි තමා Despicable Me 2 ලෙසින් පැමිණිය මේ සිනමා සිත්තමට IMDB 7.4ක් ලැබෙනවා ඒ විතරක් නෙමේ ඩොලර් මිලියන 980කට ආසන්න ගණනක් ආදායමක් ලබා දෙමින්, ඔන්න ඊළඟට විප්ලවයක් සිද්දවෙනවා, ඉලුමිනේෂන් තීරණය කරව ගෘ සහ මිනියන් හමුවීම උනේ කොහොමද, මිනියන්ලගේ උපත සිද්දවුනේ කොහොමද මිනියන්ලා මොන වගේ පිරිසක්ද කියල වෙනම කතාවකින් ප්‍රේක්ෂකයින්ට කියන්න ඕන කියල,

ඔන්න ඒ විදියට අපිට 2015 දි Minions කියන අපුරු සිනමා සිත්තම ලැබෙනවා, අපිට එක ලැබෙනකොට එයාලට ආදායම ඩොලර් බිලියන 1.2ක් වගේ අගයක් ලැබෙන්නේ ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබාගත් සිනමාපට අතරට මේ කහපාට විනෝදකාමින් පිරිසගේ කතාවද එක්කරමින්. හැබැයි මේ වෙනකම් අරගෙන ආව IMDB 7+ අගය මෙවර අහිමි වෙනවා, මිනියන් සිනමා පටයෙ IMDB අගය 6.6ක් වගේ වෙනවා. එයින් ලද සල්ලි කන්දත් එක්ක ඔන්න මේ විදියට අපිට ගෘ ප්‍රමුක මිනියන්ලාගේ තවත් අපුරු කතාවක් දැක බලාගන්න ලැබෙනවා. නිසැකවම හතරවැන්නක් එයි කියල හිතන්න පුළුවන්, මේ වෙනකොට Despicable Me 3 ආදායම ඩොලර් මිලියන 740කට ආසන්න ගානක් වෙනව. මේ මිනියන්ලා ගැන තව දැනගන්න ඕන නම් මිනියන් සිනමා පටය ලබාදුන්නා ලිපියේ විස්තර කරල තියනව. ඉතිං වටේ ගියා ඇති කතාවට හැරෙමු.

දුෂ්ඨක් විදියට ගමන ඇරඹි ගෘ මේ වෙනකොට සේවය කරන්නේ දුෂ්ඨ විරෝධී පෙරමුණ නොහොත් AVL සඳහා, ගෘ සමග ගෘගේ බිරිඳ ලුසිත් වැඩ කරන්නේ මේකේ, ලුසී නිසානේ ගෘ මේකට බැඳුනේ මතක ඇතිනේ. ඉතිං මෙවර ගෘ සහ ලුසිල්ට තවත් දුෂ්ඨකට මුහුණ දෙන්න වෙනවා, ලෙහෙසි වෙන්නේ නැහැ, දෙන්නටම රස්සාවත් නැති වෙනවා, ඔන්න ඔය අතරේ ගෘට දැනගන්න ලැබෙනවා ගෘ කියන්නේ නිවුන් උපතක් ලද කෙනෙක් ගෘ ගේ සහෝදරයා තවම ජිවතුන් අතර ඉන්නව කියල. ඔන්න ඉතිං ඊට පස්සේ කතාව දෙගුණයක් ආතල් වෙනවා.. ආතල් කඩන්නේ මොනාටද නෙ කතාවම කියල, ඔන්න සබ් එක ඔයාලම බලාගන්න, හැමෝටම ජයෙන් ජය,

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම


Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/sinhalasub.life/wp-content/themes/dooplay/inc/parts/single/peliculas.php on line 110

Total Subtitles


Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/sinhalasub.life/wp-content/themes/dooplay/inc/parts/single/peliculas.php on line 115
[]
IMDb Rating 6.2 134,713 votes
TMDb Rating 6.443 6,147 votes
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Kyle Balda
Director

Cast

Steve Carell isGru / Dru (voice)
Gru / Dru (voice)
Kristen Wiig isLucy Wilde (voice)
Lucy Wilde (voice)
Trey Parker isBalthazar Bratt (voice)
Balthazar Bratt (voice)
Miranda Cosgrove isMargo (voice)
Margo (voice)
Dana Gaier isEdith (voice)
Edith (voice)
Nev Scharrel isAgnes (voice)
Agnes (voice)
Steve Coogan isFritz / Silas Ramsbottom (voice)
Fritz / Silas Ramsbottom (voice)
Julie Andrews isGru’s Mom (voice)
Gru’s Mom (voice)
Jenny Slate isValerie Da Vinci (voice)
Valerie Da Vinci (voice)
Pierre Coffin isMinions / Museum Director / Additional Voices (voice)
Minions / Museum Director / Additional Voices (voice)

Similar titles

Sniper: The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape of Shark (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salim (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Selfie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pathfinder (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Magician’s Elephant (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fireheart (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naa Peru Surya – Naa Illu India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1945 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published