What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

He was their inspiration. He made their lives extraordinary.Jun. 02, 1989USA128 Min.
Your rating: 0
7 1 vote
Dead Poets Society Sinhala Sub
Dead Poets Society Sinhala Subtitles
Dead Poets Society (1989) Sinhala Sub
Dead Poets Society (1989) Sinhala Subtitles

අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්.

චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්.  ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කා සම්මානයට නිර්දේශ වී ඒ අතරින් හොඳම තිර රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගෙන තියෙනව.

Dead Poets Society සිනමාපටය Peter Weir විසින් (1989) දී අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා Robin Williams රංගනයෙන් දායක වෙනවා. අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ එයා ගැන, Night at the Museum 2006, Night at the Museum 2009, Night at the Museum 2014, Jumanji 1995, Good Will Hunting (1997), What Dreams May Come (1998) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.

Dead Poets Society කතාව පැත්තට හැරුනොත් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස රොබින් විලියම්ස් විසින් රංගනය විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර, ඔහු තම සිසුන් ස්වාධීනව හිතන්න සහ කවියක අර්ථය වැළඳ ගන්න ළමයින්ව පොළඹවනවා. මේ දේවල් වලින් පස්සේ ළමයි එයාලගේ ජීවිතේ විඳිනවා. (ඇත්තටම පාසල් කාලේ කොතරම් සුන්දරද කියල ඔයාට මේ චිත්‍රපටයෙන් නැවතත් මතක් කරල දෙනවා නොඅනුමානයි). ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අවසානයේ මේ යහළුවෝ ටිකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්නකෝ කොතරම් හිතට වදින මොහොතක්ද ඒ කියලා.

මේ මගේ මුල්ම උපසිරැසි කරණය. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. Comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා!

෴ඔහු ඔවුන්ගේ හුස්ම විය. ඔහු ඔවුන්ගේ ජීවිත සුවිශේෂ කළේය.෴

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.1 514,010 votes
TMDb Rating 8.314 10,087 votes
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Peter Weir
Director

නළු නිලියන් 👇

Robin Williams isJohn Keating
John Keating
Ethan Hawke isTodd Anderson
Todd Anderson
Gale Hansen isCharlie Dalton
Charlie Dalton
Josh Charles isKnox Overstreet
Knox Overstreet
Dylan Kussman isRichard Cameron
Richard Cameron
Allelon Ruggiero isSteven Meeks
Steven Meeks
James Waterston isGerard Pitts
Gerard Pitts
Norman Lloyd isMr. Nolan
Mr. Nolan

Similar titles

Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sulaikha Manzil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
#Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub