
Costao Sinhala Sub
Costao Sinhala Subtitles
Costao 2025 Sinhala Sub
Costao (2025) Sinhala Sub
Costao (2025) Sinhala Subtitles
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි Zee5 ලා එළියට දාපු සුපිරිම හින්දි චිත්‍රපයටක්..
මේ ෆිල්ම් එකේ නම තමයි කොස්තාවෝ (2025)
ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ හින්දි නලු නවාසුදීන්
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මිනීමැරුමකට කොටුවුන රේගු නිලධාරියෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ..
මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න