What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The more exes, the merrier.Nov. 16, 2023Thailand98 Min.
Your rating: 0
6 1 vote
Congrats My Ex! Sinhala Sub
Congrats My Ex! Sinhala Subtitles
Congrats My Ex! (2023) Sinhala Sub
Congrats My Ex! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“Congrats My Ex! (2023)”

Information – විස්තර
Native Title: Congrats My Ex! / ลุ้นรักป่วน ก๊วนแฟนเก่า
Movie: Congrats My Ex!
Country: Thailand
Release Date: Nov 16, 2023
Duration: 1 hr. 38 min.
Also Known As: Lun Rak Puan Kuan Faen Kao
Screenwriter & Director: Prueksa Amaruji
Genres: Comedy, Romance
Tags: (Vote or add tags)

කාස්ට් – Cast
Bright Vachirawit Chivaaree | Tim

ඔහු මීට පෙර “ F4 Thailand: Boys Over Flowers” | “ Astrophile ” | “ 2gether” සහ “ Love Songs Love Series: Ja Rak Rue Ja Rai” | “ Social Death Vote” | “ Love Songs Love Series: Rao Lae Nai” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Bella Ranee Campen | Risa

ඇය මීට පෙර “Love Destiny” | “Love Destiny Season 2” | “Dare to Love: Hai Ruk Pipaksa” | “Roy Leh Marnya” සහ Krong Kam” | Anguished Love” | “ The First Responders Season 1Plerng Boon” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම මේ පාර ලස්සන තායි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ, එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ, මේ චිත්‍රපටය රිලිස් වුනේ 2023:11:16, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

රීසා (Bella Ranee Campen) කියන්නේ වෙඩින් ප්ලෑන් කරන කෙනෙක්, ඉතින් ඇය ගොඩක් සප්‍රයිස් ඉවෙන්ට් කරලා තියනවා, ඉතින් ඇය වෙනදා වගේම සප්‍රයිස් ඉවෙන්ට් එකක් කරන්න ගිහිල්ලා මේ පාර වැඩේ අනාගත්තා, අන්න ඒ නිසා ඇයට කම්පැනි එකට ලොකු අලාබයක් ගෙවන්න වුනා වගේම ඇයට වැඩත් නැති වුනා, මේ අතරේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඇයට ලොකු වෙඩින් ඉවෙන්ට් එකක් කරන්න ලැබෙනවා, හැබැයි මේ ඉවෙන්ට් එකේ ඉන්න ජෝඩුව නම් ඇය හිනෙකින්වත් හිතපු දෙන්නෙක් නෙවෙයි, මේ පාර ඇයට ඇගේ හිටපු පෙම්වතාවේ වෙඩින් එක සංවිධානය කරන්න වෙනවා, ඉතින් එහෙනම් වැඩිය කියන්නේ නැහැ,

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුදිෂ්නි ජාසිංහ සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

18

[Cineru.LK]
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loafer (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub