What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ඉරිඟු වගාවක විහිළුකාරයා”May. 08, 2025USA96 Min.
Your rating: 0
10 1 vote

Clown in a Cornfield Sinhala Sub
Clown in a Cornfield Sinhala Subtitles
Clown in a Cornfield 2025 Sinhala Sub
Clown in a Cornfield (2025) Sinhala Sub
Clown in a Cornfield (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Clown in a Cornfield කියන්නේ ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන slasher horror චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Craig විසින්.

පිටපත ලියලා තියෙන්නේ Eli Craig සහ Carter Blanchard විසින්. මේක Adam Cesare ගේ 2020 වසරේ නවකතාව පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Katie Douglas, Aaron Abrams, Carson MacCormac, Kevin Durand, සහ Will Sasso වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය මුලින්ම 2025 මාර්තු 10 වන දින South by Southwest චිත්‍රපට උළෙලේදී premiere වුනා. ඊට පස්සේ මැයි 9 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ theaters වලට නිකුත් වුනා.

ෆිල්ම් එකේ කතාව ගැනනම් වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, horror slasher චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[Cineru.LK]
IMDb Rating 5.8 6,940 votes
TMDb Rating 6.439 114 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Eli Craig
Director

නළු නිලියන් 👇

Katie Douglas isQuinn Maybrook
Quinn Maybrook
Aaron Abrams isDr. Glenn Maybrook
Dr. Glenn Maybrook
Cassandra Potenza isJanet Murray
Janet Murray
Verity Marks isRonnie Queen
Ronnie Queen
Vincent Muller isRust Vance
Rust Vance
Ayo Solanke isTucker Lee
Tucker Lee

Similar titles

No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nobody Sleeps in the Woods Tonight (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death on the Nile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub