
හැම කෙන්ක්ගේම වලලපු අතීතයක් තියෙනවා සමහර කතා නම් හොද ම නැහැ , මොකද ඒවා දුකක් එකතු කරන නිසා Clean කියන්නෙත් එහෙම කෙනක් එයාගේ මතකය යට කරපු , දැන් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න කෙනක් ඉතින් මෙයා එයා ඉන්න ටවුන් එකේ පවුලට උදවු කරනවා ඒ පවුලේ ඉන්නේ දුවයි ආචිචියි. ඉතින් ඒ පැත්ත එහෙම හොද පැත්තක් නෙමෙයි, ඉතින් එක සිදුවීමක් නිසා මුළු කතාවම වෙනස් වෙනවා ..