What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It's Pros vs Cons.Nov. 19, 2021India138 Min.
Your rating: 0
7 1 vote

Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.1 4,108 votes
TMDb Rating 6.8 4 votes
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Saif Ali Khan isRakesh Trivedi aka
Rakesh Trivedi aka "Bunty"
Rani Mukerji isVimmy Trivedi aka
Vimmy Trivedi aka "Babli"
Siddhant Chaturvedi isKunal Singh aka
Kunal Singh aka "Bunty"
Sharvari Wagh isSonia Rawat aka
Sonia Rawat aka "Babli"
Pankaj Tripathi isInspector Jatayu Singh
Inspector Jatayu Singh
Agrim Mittal isPappu Trivedi
Pappu Trivedi
Rajiv Gupta isInspector Rajiv Gupta
Inspector Rajiv Gupta
Gopal Datt isNandkishore
Nandkishore

Similar titles

The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thank You For Coming (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gangubai Kathiawadi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Abhilasham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub