What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Some wars never end.Oct. 05, 2023116 Min.
Your rating: 0
9 1 vote
Believer 2 Sinhala Sub
Believer 2 Sinhala Subtitles
Believer 2 (2023) Sinhala Sub
Believer 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි ෆිල්ම් එකක් රිලීස් වෙයි කියලා. මොකද Believer කියන්නෙ Remake එකක්.2012 අවුරුද්දේ Drug War නමින් නිකුත් වුන ජනප්‍රිය Hong Kong චිත්‍රපටයේ Remake එකක් විදිහට තමයි Believer රිලීස් වෙන්නෙ. Remake එකක් වුන Believer ෆිල්ම් එක එයලා අලුත් දේවල් එකතු කරලා අර ෆිල්ම් එකම කොපි නොකර වෙනස්ම විදිහට කරලා තිබ්බා. කොහොම වුනත් Drug War එකටවත් දෙවනි ෆිල්ම් එකක් රිලීස් වුනේ නෑ.

ඉතින් Believer II චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Original Script එකකට. විශේෂම දේ තමයි මේ Believer II චිත්‍රපටය Sequel එකක්වත් , Prequel එකක්වත් නෙමේ. මේක Midquel එකක්. ඒ කියන්නෙ මේකෙ කතාව යන්නෙ Believer පළවෙනි ෆිල්ම් එකේ Timeframe එකේම සිද්ධවෙන සිදුවීමක්. පහළ ෆොටෝ එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.

කොරියානු සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ Midquel Concept එකට චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ ඔයා අනිවාර්යයෙන් පළවෙනි ෆිල්ම් එක බලන්නම ඕන මේක බලන්න කලින්. Han Hyo Joo , Cho Jin Woong, Cha Seung Won , Kim Dong Young , Oh Seung Hoon වගේ සුපිරිම කාස්ට් එකක් පළවෙනි එකේ වගේම Believer II ෆිල්ම් එකෙත් ඉන්නව. ඒ වගේම Han Hyo Joo ව මේ ෆිල්ම් එකේ අපිට වෙනස්ම Villain Role එකකින් බලාගන්න පුළුවන්. Crime – Action චිත්‍රපට රසිකයෙක් නම් ඉතින් Believer කියන්නෙ ඔයා මග නොහැර බලන්නම ඕන ෆිල්ම් එකක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න… බුදු සරණයි…

Believer (2018)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

52

[Cineru.LK]
TMDb Rating 6.75 8 votes
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Baik
Director

නළු නිලියන් 👇

Similar titles

Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monster Mash (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Zebra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Clock (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(3) comments

  • Lasinthaka2023-11-19Reply

    Download wenne ne pending

    • Gihan Lakmal2023-11-20Reply

      Download Link Okkoma Wada Yalu, Server01, Server02, Telagram Walin Try Kayanna

  • Pushpa Keerthi2025-05-12Reply

    Thank you for film & subtitle best of luck…!!! 😎👍👍👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub