What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 14, 2023India175 Min.
Your rating: 0
6 1 vote
Baby Sinhala Sub
Baby Sinhala Subtitles
Baby (2023) Sinhala Sub
Baby (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පළමු ආදරය අමතක කල නොහැක.
එය සඳාකාලිකවම අප හදවත් ගැඹුරේම ඇති ස්ථරයන්හි තැන්පත් වී පවතී.

Baby කියන්නෙ මේ අවුරුද්දෙ ආපු තෙළුඟු චිත්‍රපට ගොන්නෙහි ගොඩක්ම විශේෂ තැනක් ගන්න චිත්‍රපටය. මොකද කියනව නම් කාලීන මාතෘකාවක් මෙහි අන්තර්ගත වෙන නිසා. ඇත්තටම කැම්පස් ගියාම කෙල්ලො වෙනස් වෙනවද?

වෛෂ්ණවී සහ ආනන්ද් කියන්නෙ පාසල් කාලෙ ඉදලම ආදරේ කරන අය. ඉතිං වෛෂ්ණවී කොලේජ් එකට තේරෙනවා. ආනන්ද් තේරෙන්නෙ නෑ. ආනන්ද් ත්‍රීවීලර් රැයැදුරෙක් වෙනවා. වෛෂ්ණවී ඉන්ජිනියරින් ඉගනගන්න ලොකු කොලේජ් එකකට යනවා. ආදරේ වෙනස් වෙන්නෙ නෑ කියලා තමයි යන්නේ.

විශ්ව විද්‍යාල සංස්කෘතිය කියනේ වෙනස්ම විදියේ චරිත බිහිවන තෝතැන්නක්. ගම් මට්ටමින් හාල් වගේ ඉදලා යන ගැහැණු ළමයිනුත් අවු 3ක් විතර යද්දි අදුරන්න බැරි අය බවට පත් වෙන මට්ටමෙන් හැඩගස්සවන තැනක් තමයි කැම්පසය කියන්නේ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. ඉතිං වෛෂ්නවීට සල්ලිකාර යාළුවො එහෙම ගොඩක් හම්බවෙනවා. කලින් නොදුටු, නොවිදපු හුගාක් දේවල් විදින්න ලැබෙනවා. ඒත් ආනන්ද් එක්ක ඉතිං ආදරෙන් ඉන්නවා ආනන්ද් තමයි මැයගේ හැම ඕන එපා කමක්ම හොයලා බලලා, හැමදාම කොලේජ් එකටත් ගිහින් බස්සවන්නේ.

වෛෂ්ණවී කියන්නේ හාද්දක් දෙන්න උනත් කසාද බදිනකම් ඉන්න කියන ජාතියෙ කෙනෙක්. 9 වසරෙන් පටන්ගත්තම කොහොමත් අවු 22ක් විතර පහුවෙනකම්ම ගැහැණු ළමයි ඕම තමයි කියන්නෙ. ඒ අර හැදියාව පෙන්වන්න ඕනෙ කමක්නෙ.. එහෙමනෙ පාසලෙන් කියලා දෙන්නේ. ඒත් සමාජෙට ආවමනෙ ඕවා වෙනස් වෙන්නේ. ඉතිං ආනන්ද්ට තාම හාද්දක්වත් ලැබිලා නෑ.

වෛෂ්ණවීට කොලේජ් එකෙදි හොඳ සල්ලි කාර පිරිමි ළමයෙක් හම්බවෙනවා. ගොඩක් හිත හොඳ කෙනෙක් නිසා වෛෂ්නවීත් ආශ්‍රෙ කරනවා. කොහොම හරි මේ කොල්ලට වෛෂ්නවී ගැන හිතක් පහල වෙනවා. ඒක ඇයට කියනවා. ඔතන ඉදලා තමයි කතාව වෙනස් වෙන්නේ.. මං මොනාත් කියන්න යන්නෙ නෑ ඉතිං..

ඇත්තටම කථාව මීට එහාට ගොඩක්ම විහිදෙනවා. ඒවගේම ඔයාල Color Photo බැලුවනම් මේ චිත්‍රපටය හදපු අයගෙ වැඩකිඩ ගැනත් දන්නවා ඇතිනේ. Color photo එකටත් මං උපසිරැසි දුන්නා ඒකාලේම. ඉතිං මං කියන්න ගියේ.. මේ Baby චිත්‍රපටය සම්පූර්නයෙන්ම හිතලුවක් නෙවෙ. මේක පසුපස ඇත්තම කථාවක් තියෙනවා. තමිල් නාඩුවේ ගැහැණු ළමයෙක් ඉංජිනියරින් ඉගෙනගන්න කොලේජ් එකකට ගියාම, ඇයගෙ ත්‍රීවීල් රැයදුරු පෙම්වතා සහ ඇයට කොලේජ් එකේදි හම්බවෙන සල්ලිකාර පිරිමි ළමයා අතරෙ වුණ ලොකු සංසිද්දියක් තමයි පාදක වෙලා තියෙන්නේ. ක්ලයිමැක්ස් එක තමයි මේ චිත්‍රපටයේ වෙනස් කරලා තියෙන්නේ. මොකද ඇත්ත සිඳුවීම බොහොම බිහිසුනුයි.

හරි. මේ චිත්‍රපටය Blockbaster එකක්. පොඩි බජට් එකකින් හදපු මේ චිත්‍රපටය කෝටි 100 සීමාව ආසන්නයේ තියෙන්නේ. ඒත් ඉතිං මේක තමන්ගෙ පෙම්වතිය එක්ක එකට බලන්න එපා. කොල්ලො එකතු වෙලා බලන්න. කෙල්ලො එකතුවෙලා බලන්න.

මොකද කෙල්ල වුනා කොල්ලා වුනා තමන්ගේ මතයන් තියෙන්න පුළුවන් මේ චිත්‍රපටයෙදි අනිවාරෙන්ම. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවර වෙලා , මේකෙ තියටර් රෙස්පොන්ස් ටිකක් බලන්නකො. ඩිරෙක්ටර්ට පුද පූජා පවා තියනවා. එහෙනම් පස්සෙ දවසක හම්බවෙමු. එහෙනම්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

64

[Zoom.LK]
IMDb Rating 8.1 / 6,763 votes
TMDb Rating 5 / 1 votes
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ HDRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Vaishnavi Chaitanya isVaishnavi
Vaishnavi "Vaishu"
Prabhavathi Varma isAnand's Mother
Anand's Mother
Nagendra Babu isVaishnavi's Father
Vaishnavi's Father
Lirisha isVaishnavi's Mother
Vaishnavi's Mother

Similar titles

Presence (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Strung Free Dance (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Bossy Girl (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinnga (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Emma. (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Don’t Listen (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(12) comments

  • PRAGEETH DILSHAN2023-08-25Reply

    මං බැලුවා නියමයි සුපිරියටම තියෙයි කොලිටියට ඔයාලගෙ ෆිල්ම් මරු clean and neat. දිගටම කරන් යන්න සිංහල සබ් නෙට් එක බැබලේවා❤️?

  • Thasindu2023-10-21Reply

    අනෙි කොමද බලන්නෙ

    • PRAGEETH DILSHAN2023-10-22Reply

      උඩම තියනවා Player 01 , Player 02 කියලා එවාගෙන් Online බලන්න පුලුවන්… ඊට අමතරව පහලට එනකොට තියනවා Download Section එක එතන තියෙනවා 1080p සහ 720p සහ 480p කොලිටි වලින් ඔයාට Download කරගන්න පුලුවන්…

  • Ravishka2023-10-23Reply

    Error ekk enwne download krnn ba

  • sarith2023-10-23Reply

    supiriyak digatama karagena yanna good luck ..

  • Lasidu2023-10-24Reply

    මේ විදියට ෆිල්ම් දෙන එක ගොඩක් වටිනවා. ඇත්තටම ගොඩක් ස්තූතියි.

  • Hasii2023-10-27Reply

    Server 1, 2, 3 wlin download krnna bane…

  • Tharidu2023-11-05Reply

    Dukai ban 1

  • ????????? ???????2023-11-08Reply

    colour photo (2023 movie) බලන්නෙ කෝමද.

  • anushka2023-11-08Reply

    Download denne nane

  • sethini2023-11-24Reply

    please give the warrior

  • Nala2025-02-05Reply

    Supiri

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub