What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 720p
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 21, 2015Japan110 Min.
Your rating: 0
10 1 vote
Assassination Classroom Sinhala Sub
Assassination Classroom Sinhala Subtitles
Assassination Classroom (2015) Sinhala Sub
Assassination Classroom (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Assassination Classroom, මේ චිත්‍රපටිය 2015 නිකුත් වෙච්ච IMDB අගය 6.2 ක් සහ MyDramaList හි 7.7 ක අගයක් අරගත්තු චිත්‍රපටියක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ නමින්ම නිකුත් වුනු ඇනිමේ මාලාව පාදක කරගෙනයි. දැනට චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙන මේ කතාවේ Ryosuke Yamada, Seishiro Kato, Kippei Shiina කියන නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ජපානය කියන්නේ කොහොමත් වෙනස්ම ආරෙකට චිත්‍රපටි නිෂ්පාදනය කරන රටක් බව මේකෙන්ම ඔප්පු වෙනවා.

කතාවට හරුණොත් (Spoiler Alert) : ඔන්න එක්තරා කහපාට බූවලු ජීවියෙක් පෘථිවියට කඩාපාත් වෙනවා. මෙයා එන්නේ හඳ භාගෙට භාගයක්ම විනාශ කරලයි. මෙයාගෙ අදහස තමා තව අවුරුද්දකින් මුලු පෘථිවියම සුන්නත් දූවිලි කරලා දාන එකයි. මෙයාට ඒක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. දන්නවද, මෙයාගෙ උපරිම වේගය ශබ්දයේ වේගය වගේ 20 ගුණයක් වෙනවා.

ඕං මෙයා ඒක එකපාරම නොකර ජපන් රජය එක්ක ගිවිසුමක් ගහනවා. රජයෙන් මෙයාව මරන්න පුළුවන් විදියේ Anti-ටීචර්ස් කියලා උපකරණ වගයක් යම් පිරිසකට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ කාටද සහ ඝාතන පන්ති කාමරයක් බිහිවෙන විදිය දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Baiscope.LK]
IMDb Rating 6.2 2,151 votes
TMDb Rating 7.287 171 votes
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Kazunari Ninomiya isKoro Sensei (voice)
Koro Sensei (voice)
Ryosuke Yamada isNagisa Shiota
Nagisa Shiota
Masaki Suda isKaruma Akabane
Karuma Akabane
Maika Yamamoto isKaede Kayano
Kaede Kayano
Haruka isRio Nakamura
Rio Nakamura
Mio Yuki isYukiko Kanzaki
Yukiko Kanzaki
Miku Uehara isManami Okuda
Manami Okuda
Kippei Shiina isTadaomi Karasuma
Tadaomi Karasuma
Kouki Osamura isTaiga Okajima
Taiga Okajima
Takumi Ooka isRyunosuke Chiba
Ryunosuke Chiba

Similar titles

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agneepath (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baanadariyalli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub