
ආමර් කියන්නේ ජස්ටින් රූට් විසින් අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් , සිල්වෙස්ටර් ස්ටැලෝන් , ජොෂ් විගින්ස් , ඩෑෂ් මිහෝක් සහ ජේසන් පැට්‍රික් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.
කතාව ගනලාවට කියනවනම් සන්නද්ධ ට්‍රක් රථ ආරක්ෂක නිලධාරියෙකු වෙන ජේම්ස් බ්‍රෝඩි ඒවගේම එයාගේ පුතා කේසි ඩොලර් මිලියන ගණනක් බැංකු අතර ප්‍රවාහනය කරනකොට රූක්ගේ නායකත්වයෙන් යුත් සොරුන් කණ්ඩායමක් මේක අල්ල ගන්නහදනවා. ඇත්තම එයාලා මොනවාදහොයන්නේ? මේ තාත්තට පුතාට බේරෙන්න හැකිවෙයිද?
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න