What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"ආශාව නම් ගිනි දැල්"Nov. 20, 2020India92 Min.
Your rating: 0
9 1 vote

(Anaganaga O Athidhi (2020) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම..ඊයේ රෑ AHA Video වෙතින් අන්තර්ජාලයට එක් වුනු අලුත්ම තෙලිඟු චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ වුනේ.

එහෙනම් හැරෙමු ෆිල්ම් එක පැත්තට.නොවැම්බර් 13 වෙනිදා ඩිජිටල් රිලීස් එක කරන්න තිබුනත් මේ ෆිල්ම් එක පස්සෙ නොවැම්බර් 20 වෙනකම් කල් ගියා.ඉතින් මෙකත් තියටර් නොවැටි කෙලින්ම අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කරපු චිත්‍රපටයක්.

Anaganaga O Athidhi [ ” එකමත් එක අමුත්තෙක් ” ] මේ චිත්‍රපටය තෙලිඟු සිනමාවට එන්නෙ ” Aa Karaala Ratri ” කියන කන්නඩ චිත්‍රපටයෙ ප්‍රතිනිර්මාණයක් විදියට.ඒ වගේම පැය 1 යි මිනිත්තු 38 ක වගේ ධාවන කාලයක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. මෙය Dayal Padmanbhan ගේ අධ්‍යක්ශණයක් වන අතර තෙලිඟු සිනමාවේ මෑතකාලීන ප්‍රසිද්ධ නිලියක් වුනු Payal Rajput සහ Chaitanya Krishna, Veena Sunder, Ananda Chakrapani යන අය මෙහි රංගනයෙන් එක්වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මල්ලිකා කියන්නෙ ගමේ ඉන්න දගකාර කෙල්ලෙක්.එයා අම්මයි තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ තාම විවාහ වෙලා නෑ.මේ පිටිසර ගමට එන නාදුනන අමුත්තෙක් නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නෙ.

ඉතින් සම්පූර්ණ කතාව දැනගන්න මේ ත්‍රිලර් තෙලිඟු චිත්‍රපටය ඔයාලට අරගෙන බලන්නම වෙනව.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙම එන බලාපොරොත්තුවෙන්..

වානරයෙක් මානවයෙක් වෙන්න හේතු වුනේ
ඔහු තුල තිබ්බ ගින්න..
කුසගින්න නිවා දැමීමට ගින්න දල්වමින්…
පහනක් බවට පත් කර…
ආලෝකය පෙන්නවන්න ඕන මිනිස්සු…
ආශාවේ ගින්න දල්වමින්…
තමන් තුල වූ ගින්න..ඇවිලෙන ගින්නක් බවට පත් කලා…
රාගය, කෝපය, ලෝභකම , උඩඟුකම සහ
ඊර්ශ්‍යාව යන හැඟීම් දැල්ල දල්වමින් …
තමන්වම අලු බවට පත් කරගත්තා…

ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

25

[Cineru.LK]
IMDb Rating 6.6 / 325 votes
TMDb Rating 8 / 1 votes
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaganaga O Athidhi (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
IPC 376 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jack Reacher: Never Go Back (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Unknown Woman (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naanga Romba Busy (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alone (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Clap (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub