What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" හඳුනා නොගත් මළ සිරුරු "Jun. 21, 2019India144 Min.
Your rating: 0
10 2 votes

ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller කියන කාණ්ඩ වලට. Swaroop RSJගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.

රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Baiscope.LK]
IMDb Rating 8.4 12,392 votes
TMDb Rating 7.4 30 votes
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Swaroop RSJ
Director

නළු නිලියන් 👇

Naveen Polishetty isAgent Sai Srinivas Athreya
Agent Sai Srinivas Athreya
Suhas isBobby Hasan
Bobby Hasan
Krishneswara Rao isMaruti Rao/Gopalam
Maruti Rao/Gopalam
Darbha Appaji Ambarisha isVasudha's Father
Vasudha's Father
Ram Dutt isSub Inspector Vamsi
Sub Inspector Vamsi

Similar titles

Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mindcage (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Descendants of the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Double XL (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub