What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (720p) [No Ads]
  • Player 03 (480p) [No Ads]
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 30, 2020India130 Min.
Your rating: 0
10 1 vote

ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.

ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Baiscope.LK]
IMDb Rating 5.6 78 votes
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub