What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
181 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

181 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 16, 2022Unknown112 Min.
Your rating: 0
4.3 4 votes
181 Sinhala Sub
181 Sinhala Subtitles
181 (2022) Sinhala Sub
181 (2022) Sinhala Subtitles
2022 දෙසැම්බර් 16 නිකුත් කරපු ImDb 7.5 / 10 ගන්න සමත් වුන Tamil , Horror චිත්රපටයක් තමා 181 (2022) කියන්නෙ. Mohamad Issack තමා මේක අද්යක්ශනය කරල තියෙන්නෙ. Gemini Ryker ,Rheena Krishnan , Kavya සහ Vijay chandra කියන නවක නලු නිලි පිරිස තමා රංගනයෙන් දායක් වෙන්නෙ.
කතාව පැත්තට ගියොත් චිත්රපට අද්යක්ශක කෙනෙක් බිරිද එක්ක චිත්රපට පිටපතක් ලියන්න නිවාඩු නිකේතනයකට යනවා. එතනදි සිද්ද වෙන අත්භූත සිදුවීම්වලට මේ දෙන්නා මුහුන දෙන විදිහ තමා මේ කතාවෙ තියෙන්නෙ. මේ දෙන්නට මේ අත්භූත දේවල් වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න විනාඩි 110 ක බය හිතෙන අත්දැකීමක් විදගන්න ලෑස්ති වෙන්න.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.1 28 votes
181 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Director

Cast

Similar titles

Jiivi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pancharaaksharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Roald Dahl’s The Witches (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
S.W.A.T.: Under Siege (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vattam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hush (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lisaa (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Dewid2023-03-13Reply

    480 sound ne boss

    • Gihan Lakmal2023-03-14Reply

      ඒ අවුල හැදුව මචෝ..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published