What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

#RESTARTOct. 27, 2023India146 Min.
Your rating: 0
9 1 vote
12th Fail Sinhala Sub
12th Fail Sinhala Subtitles
12th Fail (2023) Sinhala Sub
12th Fail (2023) Sinhala Subtitles

12 th fail (2023)

කට්ටක් කාල ජීවිතේ ජය ගන්න ගේමක් ගහන කොල්ලො කෙල්ලො බලන්නම ඕන කතාවක්.

Biographical Drama කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB අගය 9.3 ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

මේකෙ කතාව ගත්තොත් ඉන්දියාවෙ පුංචි ගමක දුප්පත් පවුලක ඉන්නව පිරිමි ළමයෙක්. එයාගෙ එකම බලාපොරොත්තුව කොහොමහරි විභාගෙ පස් වෙලා පොඩි රස්සාවක් හොයාගෙන පවුලට බරක් නොවී ජීවත් වෙන එක. එක දවසක් මේ පිරිමි ළමයට හම්බවෙනවා එක සුවිශේෂී පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හමු වුනාට පස්සේ මේ පිරිමි ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙනවා. අද කාලේ තරුණ තරුණියන්ට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් මේකෙ තියෙනවා.පටන් ගත්ත වෙලාවෙ ඉදන් ආසාවෙන් බලන්න පුළුවන් මේ චිත්‍රපටය නරඹන්න මම සියලු දෙනාට ආරාධනා කරනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

13

[SinhalaSub.LK]
IMDb Rating 9.2 / 19,225 votes
TMDb Rating 8.147 / 17 votes
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Vikrant Massey isManoj Kumar Sharma
Manoj Kumar Sharma
Medha Shankar isShraddha Joshi
Shraddha Joshi
Anant Joshi isPritam Pandey
Pritam Pandey
Priyanshu Chatterjee isDushyant Singh
Dushyant Singh
Vikas Divyakirti isVikas Divyakirti
Vikas Divyakirti
Harish Khanna isRamveer Sharma
Ramveer Sharma
Sam Mohan isDeep Mohan
Deep Mohan

Similar titles

Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Centimeter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Satellite Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sarrainodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nosferatu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Moonwalk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karthika Missing Case (2025) SinhalaSubtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub