Telugu Archives - SinhalaSub https://sinhalasub.lk/language/telugu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 04 May 2024 11:54:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Telugu Archives - SinhalaSub https://sinhalasub.lk/language/telugu/ 32 32 Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/game-on-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/game-on-2024-sinhala-subtitles/#respond Sat, 04 May 2024 01:10:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67462 Game On Sinhala Sub Game On Sinhala Subtitles Game On (2024) Sinhala Sub Game On (2024) Sinhala Subtitles

The post Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game On Sinhala Sub
Game On Sinhala Subtitles
Game On (2024) Sinhala Sub
Game On (2024) Sinhala Subtitles

The post Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/game-on-2024-sinhala-subtitles/feed/ 0
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/#comments Tue, 30 Apr 2024 03:38:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69522 The Family Star Sinhala Sub The Family Star Sinhala Subtitles The Family Star (2024) Sinhala Sub The Family Star (2024) Sinhala Subtitles Cast Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින් Mrunal Thakur – ඉන්දු ලෙසින් Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින් Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින් Vennela Kishore – සමරත් ලෙසින් විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං […]

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Star Sinhala Sub
The Family Star Sinhala Subtitles
The Family Star (2024) Sinhala Sub
The Family Star (2024) Sinhala Subtitles

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් 🥲 මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤ ආදරෙයි ❤ ජයම වේවා ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/feed/ 1
(Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/#respond Fri, 26 Apr 2024 17:03:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69349 (Tillu)² Sinhala Sub (Tillu)² Sinhala Subtitles (Tillu)² (2024) Sinhala Sub (Tillu)² (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක. ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් […]

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
(Tillu)² Sinhala Sub
(Tillu)² Sinhala Subtitles
(Tillu)² (2024) Sinhala Sub
(Tillu)² (2024) Sinhala Subtitles

2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ
උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක.
ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් කලින්ම කරලා පෙන්නුවා මේ චිත්‍රපටයෙන්.

ටිල්ලු කිව්ව ගමන් දැන් හැඳින්වීම් ඕනෙ නෑ ඔයාල දන්නවා මිනිහගෙ හැටි. ඉතිං මේ චිත්‍රපටය පෙර පැමිණී DJ Tillu චිත්‍රපටයෙ දෙවන කොටස. අනිවාරෙන්ම ඒ චිත්‍රපටය නොබලා මේක බලල තේරුමක් නෑ. ඩිරෙක්ට්ම සම්බන්ධ කරලා තියෙන්නේ පළමු කොටස එක්ක.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා රාධිකා එක්ක උනු හුටපටයෙන් ටිල්ලු හොඳටම තැලිලා තැලිලා අන්තිමේ පාඩමක් උගන්නපු බව. මේකෙත් ඒවගේම සිද්ධියක් වෙන්නේ, ඒකත් කලින් ෆිල්ම් එකේ විදියටමයි වෙන්නේ. ඉතිං ඔයාල බලන්න ඒ මොකක්ද කියලා බ්‍රේක් නැති කටක් තියෙන ටිල්ලුගෙ ජීවිතේට මේ පාර පාත් වෙන කරදරේ ගැන තමයි චිත්‍රපටයේ යන්නේ.

ඉතිං මේ චිත්‍රපටයේ සියළු ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ. ඒ වගේම ටිල්ලු කියන දෙබස් වල අඟ මුල ගැලපෙන්නෙ නැති නිසා ගොඩක් අමාරුවෙන් මේ උපසිරැසිය ගැහුවේ. ඇත්තටම මේ අවුරුද්දෙ ගහපු අමාරුම උපසිරැසිය මේක.

එහෙනම් DJ Tillu 3 වෙතින් මුණ ගැසෙමු!

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/feed/ 0
DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dj-tillu-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dj-tillu-2022-sinhala-subtitles/#respond Fri, 26 Apr 2024 10:03:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15211 DJ Tillu Sinhala Subtitles When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in. DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DJ Tillu Sinhala Subtitles

When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in.

DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dj-tillu-2022-sinhala-subtitles/feed/ 0
Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/#respond Thu, 25 Apr 2024 15:25:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69316 Bhimaa Sinhala Sub Bhimaa Sinhala Subtitles Bhimaa (2024) Sinhala Sub Bhimaa (2024) Sinhala Subtitles පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා. එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි […]

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhimaa Sinhala Sub
Bhimaa Sinhala Subtitles
Bhimaa (2024) Sinhala Sub
Bhimaa (2024) Sinhala Subtitles

පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා.

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

 

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/feed/ 0
Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/#comments Tue, 16 Apr 2024 03:46:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68901 Gaami Sinhala Sub Gaami Sinhala Subtitles Gaami (2024) Sinhala Sub Gaami (2024) Sinhala Subtitles GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය… අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා. විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය. මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ […]

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gaami Sinhala Sub
Gaami Sinhala Subtitles
Gaami (2024) Sinhala Sub
Gaami (2024) Sinhala Subtitles

GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය…

අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා.

විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය.

මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ කවුද?
විශ්වන්ක් සෙන් කියන්නේ රංගන ශිල්පියෙකු විතරක්ම නෙමෙයි. එයා  අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර රචකයෙක්. එයා  ඉපදුනේ 1955 මාර්තු 29 වෙනිදා. එයාගේ මුල් නම දිනේෂ් නායිදු.

2009 දී සිනමාවට පිවිසුණු එයා ලොකුවට ෆිල්ම් කරන කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ එයාගේ ෆිල්ම්ස් 3ක් නිකුත් වෙන්න නියමිතයි. එකෙන් එකක් තමයි මේ ගාමි කියන්නේ.ගාමි නිකුත් වෙන්නේ මාර්තු 8 වෙනිදා . Adventure/Drama/Fantasy ගණයට අයිති වෙන මේ ෆිල්ම් එකේ Ratings ගැන ගත්තොත් IMDB මීටරේ 6.8/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 7.7/10 කුත් 87% ක ගූගල් පරිශීලක මනපයකුත් මේ ෆිල්ම් එකට හිමියි.

කෝටි 22ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය විද්‍යාදර් කගිටාගෙන්. තිර රචනයත් එයා කලා වගේම ප්‍රත්යුෂ් වට්‍යම්නුත් කරලා  තියෙන්නේ.
නිෂ්පාදනය කාර්තික් සබ්‍රිෂ් හා  ස්වේතා මොරාවනෙනි ගෙන්. සංගීතය ස්වීකර් අගස්ති ගෙන්. චිත්‍රපටය නිකුත් කලේ මේ අවුරුද්දේ මාර්තු 8. ඒ විශ්වන්ක් ගේ එදා  දවසේදීම නිකුත් කරන්න තිබ්බ අනිත් ෆිල්ම් එක වෙච්ච Gangs of Godavari යන ෆිල්ම් එක කල් දැම්ම නිසා.

කාස්ට් එක ගත්තොත්
Vishwak Sen 
Chandini Chowdary
Abhinaya
Harika Pedda
Dayanand Reddy
Mohammad Samad
Shanti Rao 
Mayank Parakh
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගත්තොත්  haphophobia රෝගියෙක් වෙච්ච ශංකර් කියන අඝෝරා වරයෙක් අවුරුදු 36කට වතාවක් පිපෙන හතු වර්ගයක් හොයන ගමනක් ගැන කතාවක් තමයි මේකේ යන්නේ.තව දෙයක්, Tantra (2024) තෙලිගු ෆිල්ම් එක වගේම මේකත් A Sensored. හැබැයි මේක A Sensored වුනත් ඕන කෙනෙකුට බලන්න පුළුවන් ගණයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.තව දෙයක්. මේකේ උපසිරැසිය හදන්න යද්දී සමහර වචනවල තේරුම් හොයාගන්න ටිකක් අමාරු වුණා. මෙකේ තියෙන සමහර විද්‍යාත්මක වචනවල තේරුම් හොයන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවල් තියෙනවා. ඒත් කොහොමහරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න මට පුළුවන් විදිහට තේරුම හදාගෙන තමයි ඔයාලට උපසිරැසිය දෙන්නේ. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියලා  මුලින්ම ඉල්ලනවා..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/feed/ 1
Tantra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tantra-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tantra-2024-sinhala-subtitles/#respond Mon, 15 Apr 2024 01:12:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68838 Tantra Sinhala Sub Tantra Sinhala Subtitles Tantra (2024) Sinhala Sub Tantra (2024) Sinhala Subtitles Tantra – (2024) : වජ්රෝලි රාති ශාපය… ලැබුවා වු මේ සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට සපිරි නිදුක් නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මේ මම ඔයාලට ගේන දසවෙනි උපසිරැසිය. කාර්යබහුලත්වය මැද්දේ වුනත් ඔයාලට හොද […]

The post Tantra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tantra Sinhala Sub
Tantra Sinhala Subtitles
Tantra (2024) Sinhala Sub
Tantra (2024) Sinhala Subtitles

Tantra – (2024) : වජ්රෝලි රාති ශාපය…

ලැබුවා වු මේ සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට සපිරි නිදුක් නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…!

මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මේ මම ඔයාලට ගේන දසවෙනි උපසිරැසිය. කාර්යබහුලත්වය මැද්දේ වුනත් ඔයාලට හොද ෆිල්ම් වලට උපසිරැසි අරගෙන ආවා.ඒකෙන් ගොඩක්ම ත්‍රිලර්, හොරර්, ඇක්ෂන් ශානාරයේ ඒවා ගොඩක් අරගෙන ආවා. විශේෂයෙන් සලාර් (දෙවන උපසිරැසිය) මතක් කරන්න ඕනේ. ඒක තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ.

දෙමල උපසිරසියකින් පටන් අරගෙන අද වෙනකොට තෙලිගු, දෙමල උපසිරැසි ගොඩක් මම කරලා  තියෙනවා.(10ක්). ඉස්සරහටත් හොදම ගණයේ චිත්‍රපටි බලන්න මම ආරාධනා කරන ගමන් අද ගෙනාපු ෆිලුම ගැනත් කියලම ඉන්නම්.

තන්ත්‍ර විද්‍යාව එහෙම නැත්නම් තාන්ත්‍රික ශාස්ත්‍රය කියන්නේ භයානක ගුරුකම් තියෙන විද්‍යාවක්. ඒ විද්‍යාවෙන් වැඩ ගන්න අයගෙන් යහපත් දේට අරමුණු කරගෙන වැඩ කරන්නේ බොහොම සුළු පිරිසක් නේ. හැබැයි මේකෙන් ගොඩක්ම වැඩගන්නේ අයහපතට කියලා  ගොඩක් අය දන්නා කාරණයක්.එහෙම වැඩ ගන්න කෙනෙක් තමයි මේ ෆිල්ම් එකේ විලන් චරිතය වෙච්ච විගති. හැබැයි මේ වැඩේ හොද පැත්තට කරන කෙනෙකුත් ඉන්නවා. ඒ තමා  මේ ෆිලුමේ කතා නායිකාව. ඒ තමා රේඛා.රේඛා  කියන්නේ පොඩි කාලේ ඉදන් ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කෙල්ලෙක්. ඒක ලැබිලා  තියෙන්නේ උපතින්ම. ඒ හින්දාම එයාට ඉස්සරහට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්නත් වෙනවා.මේ කෙල්ලට ලස්සන කොල්ලෙක් ඉන්නවා. එයා  තමා තේජා.එයා  අම්මා මැරුණට පස්සේ එයා ඉන්නේ එයාගේ මාමා වෙච්ච සංකරම් එක්ක. සංකරම් කියන්නේ අර වගේම තන්ත්‍ර විද්‍යාව ගැන හොදට දන්නා කෙනෙක්. නමුත් එයා කෙනෙක්ට දුන්නු පොරොන්දුවක් හින්දා  තන්ත්‍ර විද්‍යාව ඉගෙනගත්තත් ප්‍රයෝගිකව පාවිච්චි කරන්නේ නෑ.

වැඩිය කතා ඕනේ නෑ.. ෆිල්ම් එකේ විස්තරයට යමු.

මේ අවුරුද්දට ගේන දෙවෙනි උපසිරැසිය තමා මේ. නම tantra. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ Srinivas Gopisetti ගෙන්. ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු කලේ Ravi Chaitanya, Tej Palli හා  Naresh Babu Panchumarthi විසින්. සංගීත අධ්‍යක්ෂණය RR Dhruvan ගෙන්. ෆිල්ම් එකේ OTT නිකුත් කලේ Aha වලින්. නිකුත් වුනේ මාර්තු 15 වෙනිදා.

කාස්ට් එක ගත්තොත්
Ananya Nagalla    
Dhanush Raghumudri
Temper Vamsi    
Saloni Aswani    
Meesala Lakshaman    
Manoj Muthyam    
Kushalini Pulapa
Sharath Barigela
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

හොරර් ශනරයට අයිති මේ ෆිල්ම් එකේ ratings ගත්තොත්, IMDB මීටරේ 7.2/10කුත් bookmyshow වෙබ් අඩවියෙනුත් 7.9/10 කුත් මේ ෆිලුමට තියෙනවා. විශේෂම දේ තමා මේ ෆිල්ම් එකේ ප්‍රචාරණයට ගත්තු උපශිර්ශය. Unveling Indial Occult Like Never Before – පෙර නොවූ විරූ ආකාරයේ ඉන්දියානු ගුප්ත විද්‍යාව හෙළිදරව් කිරීම කියලා  තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. මේක A Sensored වුනාට කිසිම කෙනෙක්ට අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. විශේෂයෙන් හොරර් ෆිල්ම් බලන කෙනෙක්ට මේක මාරු ෆිලුමක්.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Tantra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tantra-2024-sinhala-subtitles/feed/ 0
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 17:53:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68610 Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික් සුබ දවසක් ෆිල්ම් පිස්සනි… රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න […]

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික්
සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න ඒ වගේ ෆිලුමකට තමා  කාර්යබහුලත්වය මැද්දේ වුනත් අරගෙන ආවේ.

කතාවට බැස්සොත්,
ෆිල්ම් එකේ නම Detective Karthik. Venkat Narendra ගේ අධ්‍යක්ෂණයෙන් හා  තිර රචනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය Ashok Reddy Tatiparthi, Pardhu Reddy ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Marcus M ගෙන්. නිකුත් වුනේ ගිය අවුරුද්දේ ජූලි 21 වෙනිදා. OTTනිකුත් කලේ Amazon Prime Video වලින්.

Crime/Mystery/Thriller ගණයට අයිති මේ ෆිලුමේ Ratings ගත්තොත්,  IMDB මීටරේ 5.1/10කුත් bookmyshow වෙබ් අඩවියෙනුත් 7.6/10 කුත් ගූගල් පරිශීලක මනාප 44% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rajath Raghav
Goldie Nissy
Abhilash Bandari
Shruti Mol
Anusha Nuthula
Hasini Rai
Madee M
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා. කතාව ගැන නොකියා  ඉන්නම්. නැත්තම් හැමෝම මට බනිවි කතාව බලන්න කලින් ස්පොයිල් කරලා  කතාව හෑවා කියලා .  

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/feed/ 0
105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/#respond Tue, 02 Apr 2024 16:01:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68422 One Not Five Minuttess Sinhala Sub One Not Five Minuttess Sinhala Subtitles One Not Five Minuttess (2024) Sinhala Sub One Not Five Minuttess (2024) Sinhala Subtitles 105 Minuttess : One Not Five Minuttess – (2024) මිනිත්තු 105 හේ අද්භූත කතාව… සුබ දවසක් ෆිල්ම් පිස්සනි… ඔයාලට මතක ඇති මම ගොඩක්ම ගෙනාපු උපසිරැසි 2023 වසරේ ඒවා කියලා. […]

The post 105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
One Not Five Minuttess Sinhala Sub
One Not Five Minuttess Sinhala Subtitles
One Not Five Minuttess (2024) Sinhala Sub
One Not Five Minuttess (2024) Sinhala Subtitles

105 Minuttess : One Not Five Minuttess – (2024) මිනිත්තු 105 හේ අද්භූත කතාව…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
ඔයාලට මතක ඇති මම ගොඩක්ම ගෙනාපු උපසිරැසි 2023 වසරේ ඒවා කියලා. ඉතින් වෙනසකටත් එක්ක මම හා හා පුරා කියලා මේ අවුරුද්දේ සුපිරිම හොරර් ෆිලුමකට සබක් ගේන්න කල්පනා කළා. එහෙම හොයද්දි තමා මේක හම්බුනේ.

හරි හරි මේක ගැන කතා කරමුකෝ.
ෆිල්ම් එකේ නම 105 Minuttess. අධ්‍යක්ෂණය රාජු දුස්සා ගෙන්. සංගීතය සෑම් CS ගෙන්. නිකුත් වුනේ 2024 ජනවාරි 26 වෙනිදා.OTT නිකුත් වුනේ Amazon Prime Video එකේ.මේකේ පුදුමය කියන්නේ මේ ෆිල්ම් එක පුරාවටම ඉන්නේ එක්කෙනෙක් විතරයි. ඒ කියන්නේ හංසිකා මොට්වානි විතරයි.

Horror/Thriler ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.1/10කුත් Cinejosh වෙබ් අඩවියෙනුත් 1.5/5 කුත් මේ ෆිලුමට තියෙනවා.

කතාව ගැන කිව්වොත්, ජානු කියලා කෙල්ලෙක් ඉන්නවා, එයා ෂොපින් ගිහිල්ලා ආපහු ගෙදර ආවයින් පස්සේ ඒ ගෙදර ඇතුලේ මොකක්හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා.කවුද එයාව බය කලේ? ඒ ගෙදර හොල්මන් ඉන්නවද? මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post 105 Minuttess : One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/one-not-five-minuttess-2024-sinhala-subtitles/feed/ 0
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0