Telugu Archives - SinhalaSub https://sinhalasub.lk/language/telugu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 06 Sep 2025 19:22:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Telugu Archives - SinhalaSub https://sinhalasub.lk/language/telugu/ 32 32 Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/#comments Sat, 06 Sep 2025 19:21:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111804 Bhairavam Sinhala Sub Bhairavam Sinhala Subtitles Bhairavam 2025 Sinhala Sub Bhairavam (2025) Sinhala Sub Bhairavam (2025) Sinhala Subtitles ගජපතියි වරදායි කියන්නේ දේවිපුරම් වල ඉන්න හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නගේ යාළුකම එන්නේ ඉස්කෝලේ කාලේ ඉදන්. මේ බැදීම ශක්තිමත් වෙන්න තවත් එක්තරා එක්කෙනෙක්ව මෙතනට ඕනේ වෙනවා. ඒ තමයි සීනු. සීනු කියන්නේ අනාතයෙක්. පොඩි කාලෙදිම ගජපතිව බේරගත්තු ඒකෙන් […]

The post Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhairavam Sinhala Sub
Bhairavam Sinhala Subtitles
Bhairavam 2025 Sinhala Sub
Bhairavam (2025) Sinhala Sub
Bhairavam (2025) Sinhala Subtitles

ගජපතියි වරදායි කියන්නේ දේවිපුරම් වල ඉන්න හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නගේ යාළුකම එන්නේ ඉස්කෝලේ කාලේ ඉදන්. මේ බැදීම ශක්තිමත් වෙන්න තවත් එක්තරා එක්කෙනෙක්ව මෙතනට ඕනේ වෙනවා. ඒ තමයි සීනු. සීනු කියන්නේ අනාතයෙක්. පොඩි කාලෙදිම ගජපතිව බේරගත්තු ඒකෙන් සීනු සහ ගජපතිගේ මිත්‍රත්වය වැඩි දියුණු වෙලා ඒ ගැතිකම ලොකු වෙලත් නොවෙනස්ව තිබ්බා. හැබැයි මේ තුන්දෙනාගේ සයිඩ් එකට කල්ලියක් එළිපිට බැහැලා හැමදේම වෙනස් වෙනවා. එක මොහොතකදී සීනුට මුහුණ දෙන්න වෙනවා යුක්තියද නැත්නම් විශ්වාසවන්තකමද කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගන්න.

සීනු මොකක්ද තෝරාගන්නේ? උත්තරේ චිත්‍රපටයේම තියෙනවා.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

බයිරවම් එහෙමත් නැත්නම් බයිරවා කියන සංස්කෘතික වචනයේ තේරුම තමයි බයාදු කම, භයානක යන අදහස.

උඩ කියූ මේ කතාව 100%ක්ම මොන වගේ කතාවක්ද කියලා කාටහරි හිතාගන්න පුළුවන්. ඒ වෙන කතාවක් නෙවෙයි, සූරි, සසිකුමාර්, මලයාලම් නළු උන්නී මුකුන්දන්, සමුත්‍රකනි වගේ අය රංගනයෙන් දායක වුනු RS දුරෛ සෙන්දිල්කුමාර් ලියලා අධ්‍යක්ෂණය කරපු “ගරුඩන්” (Garudan) චිත්‍රපටය. මේ වෙද්දීත් ඒ චිත්‍රපටයට උපසිරැසියක් සිනෙරු අඩවියේම ගන්න පුළුවන්. මේ ගෙන එන්නේ ඒ චිත්‍රපටයේ ‘නිල ලත්’ රිමෙක් ඒකට උපසිරැසියක්.

මේ චිත්‍රපටයේ නම තමයි ‘Bhairavam’. 2025 මැයි 30 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ අල්ලාරි නරේෂ් රංගනයෙන් දායක වෙච්ච ‘Ugram’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වුනු විජේ කනකමෙඩලාගෙන්. නිෂ්පාදනය KK රාධමෝහන්ගෙන්. සංගීතය ශ්‍රීචරන් පකාලා ගෙන්. මේකේ කතාව දෙන්නේ RS දුරෛ සෙන්දිල්කුමාර්මයි. මේක අයිති වෙන්නේ ඇක්ෂන් / ත්‍රිලර් ගණයට.

රංගනයෙන් බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස්, නාරා රෝහිත්, මනෝජ් මන්චු, ආනන්දී, අදිති ශංකර්, දිව්‍යා පිල්ලෙයි (මෙයාව JSK ෆිල්ම් එකෙත් දකින්න ලැබුනානේ.), සන්දීප් රාජ්, ශරත් ලොහිතස්වා, සුපුරුදු ආතල් ටික ගේන වෙන්නිලා කිෂෝර්, සම්පත් රාජ් වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස්ගේ මීලගට එන චිත්‍රපටි ගත්තොත් Tyson Naidu, Haindava, Kishkidhapuri ඒවා.

මේකට ලබාදීලා තියෙන IMDB අගය 4.4/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 36%ක්. ඒ වගේම මේකේ තිර කාලය පැය 2යි විනාඩි 35යි.

OTT ගැන කතා කලොත්.. මේක නිකුත් වෙන්නේ ජූලි 18 වෙනිදා Zee5 හරහා.

පහල පොඩි දේවල් ටිකක් සටහනක් විදිහට දානවා. ඒ සටහන ඕනේ වෙන්නේ මේ දෙකම බලපු අයට විතරයි. මේක ස්පොයිල් කරන්නේ පහල සටහනෙන්. ඒ හින්දා දෙකම බලලා මේ සටහන කියවන්න.

මේ චිත්‍රපටි දෙකේම දක්නට ලැබෙන සමානකම්:

* කතාව:- මිතුරන් තිදෙනෙකුගේ මිතුදම සමගින් විශ්වාසය සහ යුක්තිය පිලිබදව කෙරෙන කතන්දරයක්.

* චරිත:- ගරුඩන් [2024] (ආදී සහ කරුණා, සොක්කන් -> සසිකුමාර්, උන්නී මුකුන්දන්, සූරි )
බයිරවම් [2025] (ගජපති සහ වරධා, සීනු [ශ්‍රීනූ] -> මන්චු මනෝජ්, නාරා රෝහිත්, බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස් )

* ගලායාම:
චිත්‍රපට දෙකම ග්‍රාමීය පසුබිමක මුල් බැසගත් අතර.. කෝවිල කේන්ද්‍ර කරගත් සමාජ-දේශපාලනික ගතිකත්වයන් වගේම දෘශ්‍යමය වශයෙන් පොහොසත් සිනමාකරණයක් ඇතුළත් වෙනවා.

මිත්‍රත්වය, පාවාදීම, පක්ෂපාතීත්වය වගේම කෑදරකමේ තියෙන සදාචාරාත්මක ප්‍රතිවිපාක කියන තේමාවන් චිත්‍රපට දෙකේම චිත්තවේගීමය හරය මෙහෙයවයි.

අසමානකම්:

චිත්තවේගීය ස්වරය සහ අව්‍යාජභාවය:
සොක්කන්ගේ චරිතයේ දක්නට ලැබෙන පක්ෂපාතිත්වයේ හැගීම සීනුගෙන් දකින්න ටිකක් අමාරුයි.

රගපෑම:
ගරුඩන් වල සූරී ඕනෙම දේකට ලැස්ති, තමන්ට උදව් කල අය වෙනුවෙන් සටන් වදින කෙනෙක්ගේ චරිතයක ස්වරුපය පෙනුනත් බයිවරම් වල සීනුගේ චරිතය ඒ හා සමානව ලබාගන්න අධ්‍යක්ෂකවරයා ගේ උත්සාහය අපතේ යෑමක් වගේ පෙනුනේ.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/feed/ 1
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/#respond Sat, 06 Sep 2025 18:07:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111786 The 100 Sinhala Sub The 100 Sinhala Subtitles The 100 2025 Sinhala Sub The 100 (2025) Sinhala Sub The 100 (2025) Sinhala Subtitles ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට […]

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The 100 Sinhala Sub
The 100 Sinhala Subtitles
The 100 2025 Sinhala Sub
The 100 (2025) Sinhala Sub
The 100 (2025) Sinhala Subtitles

ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි.

100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙනවා. ඉන්දියාවෙ එහෙම ආව නම් ඒ පිටිපස්සෙන් තියෙන්නෙ ඉන්දීය දණ්ඩ නීත් සංග්‍රහයෙ තිබෙන ප්‍රසිද්ධ 100 වෙනි වගන්තිය. මේ තුලින් තමන්ගෙ ආත්මාරක්ෂාව පතා ගන්නා කිසියම් හෝ ක්‍රියා මාර්ගයකදී තම ප්‍රතිවාදියෙකුට මොනයම් හෝ හානියක් සිදු උනත් මේ වගන්තියෙන් අදාළ පුද්ගලයාට ආරක්ෂාව ලැබෙනවා. මේ චිත්‍රපටයෙ තේමාව අවසන් විනාඩි කීපයෙදි එනම් climax එකේදි 100 ගෑවෙන නිසාදෝ මේ නම යෙදිල තිබෙනවා.

කතාව ටිකක් කිව්වොත් සහකාර පොලිස් කොමසාරිස් පදවියට නව පත් වීමක් ලබා එන තරුණ පොලිස් නිලධාරියෙක් යම් සිදු වීමක් පස්සේ හඹා යද්දී එකිනෙකට ගැට ගැසුනු යම් සිද්ධීන් සමූහයකට මුහුණ දීමට සිදු වන ආකාරය තමයි  මෙහි තිබෙන්නේ.

සාගර් මිෂා නාරංග්, ධාන්‍යා බාල්ක්‍රිශ්ණා, සහ ආනන්ද් මෙහි ප්‍රධාන චරිත රඟන අතර රාඝව් ඕම්කාර් සශිධර් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉතින් මේකත් බලන්න.

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/feed/ 0
GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/godfather-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/godfather-2022-sinhala-subtitles/#comments Fri, 05 Sep 2025 07:45:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32677 GodFather Sinhala Sub GodFather Sinhala Subtitles GodFather (2022) Sinhala Sub GodFather (2022) Sinhala Subtitles

The post GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
GodFather Sinhala Sub
GodFather Sinhala Subtitles
GodFather (2022) Sinhala Sub
GodFather (2022) Sinhala Subtitles

The post GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/godfather-2022-sinhala-subtitles/feed/ 3
Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles/#respond Wed, 27 Aug 2025 15:47:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107918 Kingdom Sinhala Sub Kingdom Sinhala Subtitles Kingdom 2025 Sinhala Sub Kingdom (2025) Sinhala Sub Kingdom (2025) Sinhala Subtitles සුභ දවසක් ඔයාල හැමෝටම ❤️ ඔන්න ඉතින් හිමින් හිමින් සබ් ගහලා 150 කඩයිමටත් ආව එහෙනම්.. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක හිටපු අයව මතක් නොකර බෑනේ.. විශේෂයෙන්ම, ඕන දේකට මට පණ උනත් දෙන්න ඉන්න සමිත අයියා, උචිනි අක්කා, […]

The post Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kingdom Sinhala Sub
Kingdom Sinhala Subtitles
Kingdom 2025 Sinhala Sub
Kingdom (2025) Sinhala Sub
Kingdom (2025) Sinhala Subtitles

සුභ දවසක් ඔයාල හැමෝටම ❤

ඔන්න ඉතින් හිමින් හිමින් සබ් ගහලා 150 කඩයිමටත් ආව එහෙනම්.. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක හිටපු අයව මතක් නොකර බෑනේ.. විශේෂයෙන්ම, ඕන දේකට මට පණ උනත් දෙන්න ඉන්න සමිත අයියා, උචිනි අක්කා, ඉඳුවර මල්ලි, රොෂේන් සහෝදරයා, කවිෂ්ක සහෝදරයා ගොඩක් ආදරෙන් මතක් කරනවා.. ආදරෙයි මගෙ උන් ටිකට ❤🥰 ඒවගේපීටර් අයියා සහ අශේන් අයියාවත් මතක් නොකරම බෑ.. ස්තුතියි ඔයාලටත් ❤ ඒවගේම සිනෙරූ පවුලේ සියළුම දෙනාවත් ආදරෙන් මතක් කරනවා.. එතකොට හැමදාම කමෙන්ට් එකකින් ඩවුන්ලෝඩ් එකකින් මාව දිරිමත් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.. ආදරෙයි ❤

KINGDOM (2025) “ යුද්ධයක ආරම්භය ” 

2025 ජූලි 31 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබුණු මේ චිත්‍රපටය තෙළිගු භාෂාව මූලික කරගෙන නිකුත් වූවක්.. මේක අයත් වෙන්නෙ Action Spy Thriller කියන ශානරයට.. මේ ෆිල්ම් එක ගැන අපේ ලංකාවේ නම් ගොඩක් දෙනෙක් කලින්ම දැනගත්තා.. මොකද මේ චිත්‍රපටයේ බොහොමයක් සිදුවීම් රූපගත කරේ ලංකාවේ බෝගම්බර බන්ධනාගරය, ගාලු කොටුව, වික්ටෝරියා ඩෑම් එක වගේ සුන්දර ස්ථාන ආශ්‍රිතව.. ඉතින් ඔයාලට අපේ රටේ සුන්දරත්වයත් තෙළිගු අධ්‍යක්ෂකවරයෙක්‌ගෙ කෝණයෙන් දැක ගන්න පුළුවන් මේකෙන්… ඇත්තටම ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ද කොටස් පෙන්නද්දී නම් මාර ගැම්මක් ආවේ 🔥 ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Vijay Deverakonda විසින්.. කොල්ලගේ ඇක්ටින් සුපිරි මට්ටමේ තිබ්බ.. කාලෙකින් පොරගෙ හොද ඇක්ෂන් ටිකක් දැක්ක 😈 ඒවගේම මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන Anirudh Ravichander විසින්..

අධ්‍යක්ෂණය සහ රචනය – Gowtam Tinnanuri
ධාවන කාලය – මිනිත්තු 160
භාෂාව – තෙලුගු

රංගනය

Vijay Deverakonda සූරී ලෙසින්
Satyadev සිවා ලෙසින්
Bhagyashri Borse ඩොක්ටර් මධු ලෙසින්

කතාව පැත්තට ගියොත්,

සූරී කියන්නෙ ඉන්දියාවේ සාමන්‍ය පොලිස් කොස්තාපල් වරයෙක්.. මෙයා තමන්ගේ පොඩි කාලේ අතුරුදහන් වෙච්ච අයියව හොයන ගමන් ඉන්නේ.. සූරී පොලිස් නිලධාරියෙක් එක්ක දාගන්න එක්තරා ප්‍රශ්නයක් නිසා මෙයාව හයිලයිට් වෙන්න ගන්නවා.. ඊටපස්සේ පොලිසියේ ඉහළ නිලධාරියෙක් සුරිගේ ගෙ අයියව සූරිට මුණගස්වන පොරොන්දුව පිට, සූරිව ලොකු මෙහෙයුමකට බඳවා ගන්නවා.. හැබැයි මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි.. ලංකාවේ.. ඉතින් කොල්ලා ලංකාවට එනවා.. ලංකාවේ ඩිවී කියන දුපතේ, එක්තරා ගෝත්‍රික මිනිස්සු වගයක්ව ප්‍රාණ ඇපේට වගේ තියගන ඉන්නව යාපනේ ඉන්න බලවත්තු පිරිසක් විසින්.. මෙයාල කරන්නේ ඒ මිනිස්සු ලව්වා මුහුද මගින් හොර ජාවාරම් කරවන එක.. ඉතින් සූරීව යවන්නේ මේවා අල්ලගන්න.. ඉතින් එතනදී තමයි සූරි දැනගන්නේ මේ ගෝත්‍රික පිරිසේ නායකයා විදියට ඉන්නේ සූරිගේ අයියා කියලා..

ඔන්න ඔතනින් තමයි මේ ෆිලුම පටන් ගන්නෙ.. මරු Climax එකක් තියෙනවා මේකෙ 🔥❤

මේ ටයිප් ෆිල්ම් වලට ආස අය බලන්න ❤ ගිහින් එන්නම් ❤ හැමෝටම ජය ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles/feed/ 0
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kothapallilo-okappudu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kothapallilo-okappudu-2025-sinhala-subtitles/#respond Wed, 27 Aug 2025 05:18:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110515 Kothapallilo Okappudu Sinhala Sub Kothapallilo Okappudu Sinhala Subtitles Kothapallilo Okappudu 2025 Sinhala Sub Kothapallilo Okappudu (2025) Sinhala Sub Kothapallilo Okappudu (2025) Sinhala Subtitles Kothapallilo Okappudu (පරිවර්තනය. Once upon a time in Kothapalli) යනු ප්‍රවීනා පරුචුරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 ඉන්දියානු තෙළිඟු භාෂා ප්‍රහසන නාට්‍ය චිත්‍රපටයකි.චිත්‍රපටයේ මනෝජ් චන්ද්‍ර, මොනිකා ටී සහ උෂා බොනේලා ප්‍රධාන චරිත නිරූපණය […]

The post Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kothapallilo Okappudu Sinhala Sub
Kothapallilo Okappudu Sinhala Subtitles
Kothapallilo Okappudu 2025 Sinhala Sub
Kothapallilo Okappudu (2025) Sinhala Sub
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles

Kothapallilo Okappudu (පරිවර්තනය. Once upon a time in Kothapalli) යනු ප්‍රවීනා පරුචුරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 ඉන්දියානු තෙළිඟු භාෂා ප්‍රහසන නාට්‍ය චිත්‍රපටයකි.චිත්‍රපටයේ මනෝජ් චන්ද්‍ර, මොනිකා ටී සහ උෂා බොනේලා ප්‍රධාන චරිත නිරූපණය කරති.
මේ චිත්‍රපටිය 2025 ජුලි 18 වන දින තිරගත කරන ලදි.මේ කතාවේ ප්‍රධාන චරිතය රාමක්‍රිෂ්ණා.ඔහු කොතපල්ලේ ගමේ මුදල් ණයට දෙන්නේකු ලග සේවය කරයි.මේ අතරෙදී ගමේ ප්‍රධානියාගේ දුව ගැන රාමාක්‍රිෂ්ණාට ආදරයක් ඇති වෙයි.ඇය සාවිත්‍රී.මේ ආදරයට සාවිත්‍රීගේ ගෙදර මෙහෙකාරිය අන්දම්ගෙන් රාමක්‍රිෂ්ණා ඔවුන්ගේ සම්බන්ධතාවයට සහය ලබා ගනියි.
දවසක් රාමක්‍රිෂ්ණා හා සාවිත්‍රීට පිදුරු ගොඩක් ලග මුනගැසීමට අන්ද්ම්ගෙන් උදව් ඉල්ලගන්නවා.නමුත් මේ දෙදෙනාට මුනගැසීමට නොහැකි වෙනවා.මෙහෙදී වෙන යම් සිදුවීමක් නිසා රාමක්‍රිෂ්ණා ,සාවිත්‍රී හා අන්දම්ගේ හැම බලාපොරොත්තුවක්ම වෙනස් වෙනවා.

මේ අතරෙදි ගමේ ණය දෙන්නා අප්පන්නා හදිසි අනතුරකින් මිය යනවා.මේ මරණය හැමෝම ජයටම සමරනවා.මේ අතරෙදී අප්පන්නගේ අවතාරය ගමෙ ඉන්නවා කියලා කට කතාවක් පැතිරෙනවා.මේ කතාවේ ඊලගට සිදු වෙන්නේ මේ සිදුවන ගැටලු විසදාගැනීමට ඔවුන් කරන්නේ කුමක්ද සහ සිදුවන දේවල් සමග ඔවුන් කටයුතු කරන ආකාරයයි.

ලස්සන ආදර කතාවක් වගේම මිනිස්සුන්ගේ එක් එක් විශ්වාසයන් ගැන කියලා දෙන හොද කතාවක්. ආයමත් අලුත් ෆිල්ම් එකකින් මුනගැහෙනකම් හැමෝටම සුබ දවසක්

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kothapallilo-okappudu-2025-sinhala-subtitles/feed/ 0
Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bheemadevarapally-branchi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bheemadevarapally-branchi-2023-sinhala-subtitles/#respond Wed, 27 Aug 2025 02:50:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110463 Bheemadevarapally Branchi Sinhala Sub Bheemadevarapally Branchi Sinhala Subtitles Bheemadevarapally Branchi 2023 Sinhala Sub Bheemadevarapally Branchi (2023) Sinhala Sub Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles 2023 වසරේ නිකුත් කරන ළද Bheemadevarapally Branchi කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන comedy drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Cheppala විසින්. Professor K. Nageshwar මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානු […]

The post Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheemadevarapally Branchi Sinhala Sub
Bheemadevarapally Branchi Sinhala Subtitles
Bheemadevarapally Branchi 2023 Sinhala Sub
Bheemadevarapally Branchi (2023) Sinhala Sub
Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles

2023 වසරේ නිකුත් කරන ළද Bheemadevarapally Branchi කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන comedy drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Cheppala විසින්. Professor K. Nageshwar මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපානු ලබනවා. ‘JD’ Lakshmi Narayana ලෙස ජනප්‍රිය V. V. Lakshminarayana ද චිත්‍රපටයේ කලාකරුවෙකු ලෙස සහභාගී වෙනවා.

Anji Valguman, Sai Prasanna Kondra සහ Abhiram Vollala ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැන කියනවනම් දුප්පත් පවුලකට ලක්ෂ ගානක් එකවර හම්බවෙනවා. ඉතින් මේ සල්ලි ආවෙ කොහොමද මෙයාලා මේවයින් මොකද කරන්නෙ කියලා බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bheemadevarapally-branchi-2023-sinhala-subtitles/feed/ 0
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/#respond Tue, 26 Aug 2025 07:08:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110443 Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Sub Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Subtitles Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit 2025 Sinhala Sub Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Sub Hari Hara Veera Mallu: Part […]

The post Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Subtitles
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit 2025 Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/feed/ 0
Shanmukha (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shanmukha-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shanmukha-2025-sinhala-subtitles/#respond Tue, 26 Aug 2025 05:05:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110423 Shanmukha Sinhala Sub Shanmukha Sinhala Subtitles Shanmukha 2025 Sinhala Sub Shanmukha (2025) Sinhala Sub Shanmukha (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Shanmukha (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shanmukha Sinhala Sub
Shanmukha Sinhala Subtitles
Shanmukha 2025 Sinhala Sub
Shanmukha (2025) Sinhala Sub
Shanmukha (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shanmukha (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shanmukha-2025-sinhala-subtitles/feed/ 0
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/#respond Mon, 25 Aug 2025 11:17:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110293 Anni Manchi Sakunamule Sinhala Sub Anni Manchi Sakunamule Sinhala Subtitles Anni Manchi Sakunamule 2023 Sinhala Sub Anni Manchi Sakunamule (2023) Sinhala Sub Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anni Manchi Sakunamule Sinhala Sub
Anni Manchi Sakunamule Sinhala Subtitles
Anni Manchi Sakunamule 2023 Sinhala Sub
Anni Manchi Sakunamule (2023) Sinhala Sub
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/feed/ 0
Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 14:51:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110178 Samajavaragamana Sinhala Sub Samajavaragamana Sinhala Subtitles Samajavaragamana 2023 Sinhala Sub Samajavaragamana (2023) Sinhala Sub Samajavaragamana (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samajavaragamana Sinhala Sub
Samajavaragamana Sinhala Subtitles
Samajavaragamana 2023 Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/feed/ 0