Tamil Archives - SinhalaSub https://sinhalasub.lk/language/tamil/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 07 May 2024 14:59:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tamil Archives - SinhalaSub https://sinhalasub.lk/language/tamil/ 32 32 Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:16:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69739 Guardian Sinhala Sub Guardian Sinhala Subtitles Guardian (2024) Sinhala Sub Guardian (2024) Sinhala Subtitles

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardian Sinhala Sub
Guardian Sinhala Subtitles
Guardian (2024) Sinhala Sub
Guardian (2024) Sinhala Subtitles

The post Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guardian-2024-sinhala-subtitles/feed/ 0
Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/#comments Sat, 04 May 2024 14:50:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8663 A budding politician has devious plans to rise in the ranks — until an unexpected new presence begins to interfere with his every crooked move.

The post Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A budding politician has devious plans to rise in the ranks — until an unexpected new presence begins to interfere with his every crooked move.

The post Tughlaq Durbar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tughlaq-durbar-2021-sinhala-subtitles/feed/ 4
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dear-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dear-2024-sinhala-subtitles/#respond Thu, 02 May 2024 00:47:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69572 DeAr Sinhala Sub DeAr Sinhala Subtitles DeAr (2024) Sinhala Sub DeAr (2024) Sinhala Subtitles DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය.. මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.   ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා […]

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DeAr Sinhala Sub
DeAr Sinhala Subtitles
DeAr (2024) Sinhala Sub
DeAr (2024) Sinhala Subtitles

DeAr – (2024): දීපිකා  – අර්ජුන් ආදර අන්දරය..

මේක බොක්කෙන්ම කිව්වොත් තනිකරම මේක ලව් ස්ටොරියක්. වෙනදා මම ගේන Horror / Thriller ශානාරයේ ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් ෆිලුමක් කිව්වොත් නිවැරදියි.
 

ෆිල්ම් එක ගැන කිව්වොත් නම DeAr. 2024 අප්‍රේල් 11 වෙනිදා  නිකුත් කරපු මේ ෆිල්ම් එකේ OTT අයිතිය හිමිවුණේ Netfilx ලට. OTT නිකුත් වුනේ ඒ මාසෙම 28 වෙනිදා. (දවස් 17ක පරතරයක්)

අධ්‍යක්ෂණයයි ලියන එකයි කලේ ආනන්ද් රවිචන්ද්‍රන්ගෙන්. සංගීතය ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ. මේ ෆිලුමේ කතා නායකයාම තමයි මේ ෆිලුමටත් තමන්ගේ රංගනය ලබාදෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, G.V ප්‍රකාශ් කුමාර්. Rebel (2024) රගපා පු එයා, මේ රගපාන්නේ එයාගේ දෙවෙනි ෆිල්ම් එක.
 

නිළිය ගැන කිව්වොත් අයිශ්වර්යා රාජේශ් රගපාන්නේ දීපිකාගේ චරිතය.

අනිත් අය ගැන කිව්වොත්
Thalaivasal Vijay
Ilavarasu
Kaali Venkat
Rohini
Chitra Lakshmanan
Badava Gopi 
Nandhini
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය මේකයි. දීපිකා යි අර්ජුනුයි කියන්නේ එන්ගේජ් වෙච්ච කපල් එකක්. හැබැයි දීපිකාට පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි එයා  රෑට නිදාගනිද්දී ගොරවන එක. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා අර්ජුන්ට නොහිතු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

කතාව ලොකුවට කියන්න යන්නේ නෑ. බලලම දැනගන්නකෝ.

The post DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dear-2024-sinhala-subtitles/feed/ 0
Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 18:40:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5359 An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/feed/ 0
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/#comments Mon, 22 Apr 2024 19:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69200 Ranam Aram Thavarel Sinhala Sub Ranam Aram Thavarel Sinhala Subtitles Ranam Aram Thavarel (2024) Sinhala Sub Ranam Aram Thavarel (2024) Sinhala Subtitles කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා […]

The post Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranam Aram Thavarel Sinhala Sub
Ranam Aram Thavarel Sinhala Subtitles
Ranam Aram Thavarel (2024) Sinhala Sub
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles

කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා මරලා දාපු මනුස්සයෙක්ගේ හඳුනා ගන්න බැරි මුහුණ දිහා බලලා ඒ පුද්ගලයගේ සැබෑ මුහුණුවර මොන වගේද කියලා අඳින එක තමයි ශිවාගෙ රාජකාරිය..මේ අය පොලිස් ස්ථාන එක්ක සම්බන්ධ වෙලා ඉන්⁣නේ ගොඩක් රහසිගතව..මේ වැඩේට අමතරව ශිවා විසදන්න අමාරු නඩු වල අපරාධ සිද්ධි වාර්ථා ව ලියලා දෙන එකත් කරනවා..ඉතින් දවසක් නගරයේ තැන් තුනක පෙට්ටි වල දාපු තිබුණු භාගෙට පිලිස්සුණු ශරීර කොටස් හම්බවෙනවා..ඒ වගෙන් එක පෙට්ටියක් දාලා ගිහින් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා..ඉතින් ඒ පෙට්ටියේ තියෙන්නේ භාගෙට පිලිස්සුණු කකුල් දෙකක්..ඔන්න ඔතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නේ..

ඉතින් කවුද මෙහෙම ශරීර කොටස් පෙට්ටි වල දාලා තැන තැන දාලා යන්නේ..?
කාවද මේ විදියට මරලා තියෙන්නේ?
කවුද මේ දේ කරේ ?

මේ හැමදේකටම උත්තර හොයාගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

The post Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ranam-aram-thavarel-2024-sinhala-subtitles/feed/ 1
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/#respond Sat, 20 Apr 2024 09:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69104 Siren Sinhala Sub Siren Sinhala Subtitles Siren (2024) Sinhala Sub Siren (2024) Sinhala Subtitles පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් […]

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Siren Sinhala Sub
Siren Sinhala Subtitles
Siren (2024) Sinhala Sub
Siren (2024) Sinhala Subtitles

පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් යනුවෙන් රංගන කැළක්ම දායක වෙනවා. චිත්‍රපටය දිගහැරෙන්නේ මෙසෙයි, තිලග වර්මන් කියන්නේ තාවකාලික නිදහසකට එළියව ආව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවෙක්. ඔහුගේ දුවව බැලීමේ මුවාවෙන් එළියට පැමිණ ඔහුගේ බොරු මරණ චෝදනාවට අහුකරපු සියළුම දෙනාගෙන් පළිගන්න එකයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් ඔහුට එය කරන්න හැකි වෙයිද? ඒ අතර මොහුට එන අභියෝගයන් මොනවාද? අරගෙන නරඹන්න. ඔබේ ඉහළ රසවිනඳනය වෙනුවෙන් ගීතයන්ද උපසිරැසි ගන්වා තිබේ. තවත් උපසිරැසියකින් හමුවෙමු! විශේෂ ස්තූතියි, ලහිරු උදයංග සොහොයුරාට!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි 🤔

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤👍

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/siren-2024-sinhala-subtitles/feed/ 0
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/#respond Fri, 19 Apr 2024 16:45:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69084 Operation Laila Sinhala Sub Operation Laila Sinhala Subtitles Operation Laila (2024) Sinhala Sub Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Laila Sinhala Sub
Operation Laila Sinhala Subtitles
Operation Laila (2024) Sinhala Sub
Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-laila-2024-sinhala-subtitles/feed/ 0
E-Mail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/e-mail-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/e-mail-2024-sinhala-subtitles/#respond Fri, 19 Apr 2024 15:17:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69025 E-Mail Sinhala Sub E-Mail Sinhala Subtitles E-Mail (2024) Sinhala Sub E-Mail (2024) Sinhala Subtitles

The post E-Mail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
E-Mail Sinhala Sub
E-Mail Sinhala Subtitles
E-Mail (2024) Sinhala Sub
E-Mail (2024) Sinhala Subtitles

The post E-Mail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/e-mail-2024-sinhala-subtitles/feed/ 0
Birthmark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/birthmark-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/birthmark-2024-sinhala-subtitles/#respond Wed, 17 Apr 2024 19:28:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69008 Birthmark Sinhala Sub Birthmark Sinhala Subtitles Birthmark (2024) Sinhala Sub Birthmark (2024) Sinhala Subtitles

The post Birthmark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Birthmark Sinhala Sub
Birthmark Sinhala Subtitles
Birthmark (2024) Sinhala Sub
Birthmark (2024) Sinhala Subtitles

The post Birthmark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/birthmark-2024-sinhala-subtitles/feed/ 0
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/#respond Wed, 17 Apr 2024 18:17:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68956 Kandukondain Kandukondain Sinhala Sub Kandukondain Kandukondain Sinhala Subtitles Kandukondain Kandukondain (2000) Sinhala Sub Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kandukondain Kandukondain Sinhala Sub
Kandukondain Kandukondain Sinhala Subtitles
Kandukondain Kandukondain (2000) Sinhala Sub
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/feed/ 0