Tamil Archives - SinhalaSub https://sinhalasub.lk/language/tamil/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 18 Aug 2025 14:31:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tamil Archives - SinhalaSub https://sinhalasub.lk/language/tamil/ 32 32 Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/#comments Mon, 18 Aug 2025 07:27:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109688 Coolie Sinhala Sub Coolie Sinhala Subtitles Coolie 2025 Sinhala Sub Coolie (2025) Sinhala Sub Coolie (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coolie Sinhala Sub
Coolie Sinhala Subtitles
Coolie 2025 Sinhala Sub
Coolie (2025) Sinhala Sub
Coolie (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/feed/ 6
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sinam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sinam-2022-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 18:36:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32303 Sinam Sinhala Sub Sinam Sinhala Subtitles Sinam (2022) Sinhala Sub Sinam (2022) Sinhala Subtitles

The post Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sinam Sinhala Sub
Sinam Sinhala Subtitles
Sinam (2022) Sinhala Sub
Sinam (2022) Sinhala Subtitles

The post Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sinam-2022-sinhala-subtitles/feed/ 0
Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/repeat-shoe-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/repeat-shoe-2022-sinhala-subtitles/#comments Fri, 15 Aug 2025 17:53:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32116 Repeat Shoe Sinhala Sub Repeat Shoe Sinhala Subtitles Repeat Shoe (2022) Sinhala Sub Repeat Shoe (2022) Sinhala Subtitles

The post Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Repeat Shoe Sinhala Sub
Repeat Shoe Sinhala Subtitles
Repeat Shoe (2022) Sinhala Sub
Repeat Shoe (2022) Sinhala Subtitles

The post Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/repeat-shoe-2022-sinhala-subtitles/feed/ 1
Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/holocaust-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/holocaust-2025-sinhala-subtitles/#respond Wed, 13 Aug 2025 15:25:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109190 Holocaust Sinhala Sub Holocaust Sinhala Subtitles Holocaust 2025 Sinhala Sub Holocaust (2025) Sinhala Sub Holocaust (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් Horror ෆිල්ම් වලට කැමති අයට මම මේ අවුරුද්දේ අළුතින්ම Released වෙච්ච Horror ෆිල්ම් එක අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ජෙසී..ජෙනී..මිතුන් කියන්නේ ආදරෙන් ජීවත් වෙන පවුලක්..ජෙසී කසාද බැදලා ඉන්නේ මිතුන්ව..ජෙනී කියන්නේ ජෙසීගේ නංගී..ඉතින් මේ තුන්දෙනා […]

The post Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Holocaust Sinhala Sub
Holocaust Sinhala Subtitles
Holocaust 2025 Sinhala Sub
Holocaust (2025) Sinhala Sub
Holocaust (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් Horror ෆිල්ම් වලට කැමති අයට මම මේ අවුරුද්දේ අළුතින්ම Released වෙච්ච Horror ෆිල්ම් එක අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ජෙසී..ජෙනී..මිතුන් කියන්නේ ආදරෙන් ජීවත් වෙන පවුලක්..ජෙසී කසාද බැදලා ඉන්නේ මිතුන්ව..ජෙනී කියන්නේ ජෙසීගේ නංගී..ඉතින් මේ තුන්දෙනා කේරළයේ තියෙන යාළුවෙක්ගෙ ගෙදරකට යනවා සති දෙකකට..ඊටපස්සේ ජෙනීට මේ ගෙදර තිබිලා අමුතු පෙට්ටියක් හම්බෙනවා..එතනින් තමයි මෙයාලගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නේ..ඉතින් ඒ පෙට්ටිය මොකද්ද ?? මෙයාලට කරදර කරන ආත්මය කාගෙද ?? ඒ ආත්මයේ අභිලාෂය මොකද්ද ?? මේ පවුලට ඒ ආත්මයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේම දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එක අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Holocaust (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/holocaust-2025-sinhala-subtitles/feed/ 0
3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 10:30:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106652 3BHK Sinhala Sub 3BHK Sinhala Subtitles 3BHK 2025 Sinhala Sub 3BHK (2025) Sinhala Sub 3BHK (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා. […]

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
3BHK Sinhala Sub
3BHK Sinhala Subtitles
3BHK 2025 Sinhala Sub
3BHK (2025) Sinhala Sub
3BHK (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Aravindh Sachidanandam විසින් ලියන ලද 3BHK Veedu (අර්ථය: 3BHK නිවස) නම් කෙටිකතාව මත පදනම් වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Siddharth, R. Sarathkumar, Devayani, Meetha Raghunath සහ Chaithra J. Achar ය. Yogi Babu, Subbu Panchu, Vivek Prasanna සහ Thalaivaasal Vijay අනුචරිත ලෙස රඟපා තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/feed/ 0
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/#respond Mon, 04 Aug 2025 09:17:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=850 ආගම, ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. ආගමික ස්ථානය යම් රටක පාලකයින් පත් කරගන්නා ප්‍රධාන මර්මස්ථානය වී තිබේ. මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා තුළ වෛරය වපුරමින් ආගමික පූජකවරුන් සිය දේශපාලන සබඳතා වර්ධනය කරමින්, රටෙහි බලය හිමි ආණ්ඩුවට බලපෑම් කරනු ලැබුවේ අද ඊයේ සිට නොවේ. මෙවැනි අතපෙවීම් ඈත අතීතයේ […]

The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආගම, ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. ආගමික ස්ථානය යම් රටක පාලකයින් පත් කරගන්නා ප්‍රධාන මර්මස්ථානය වී තිබේ. මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා තුළ වෛරය වපුරමින් ආගමික පූජකවරුන් සිය දේශපාලන සබඳතා වර්ධනය කරමින්, රටෙහි බලය හිමි ආණ්ඩුවට බලපෑම් කරනු ලැබුවේ අද ඊයේ සිට නොවේ. මෙවැනි අතපෙවීම් ඈත අතීතයේ සිට අපට දැකගත හැකි විය. මෙලෙස පූජකරුවන් ධර්මය යැයි පවසා අධර්මය රජ කරවන සමයක ධර්ම සාකච්ඡාවක අවශ්‍යතා පැහැදිලිව මතුවෙමින් තිබෙන අවස්ථාවක එවැනි සාකච්ඡාවක් සඳහා මුල පිරු චිත්‍රපටියක් ලෙස මූකුත්ති අම්මන් (Mookuthi Amman) හඳුන්වා දිය හැකිය.

මාධ්‍යවේදීයෙකු සතු වූ සමාජ වගකීම අසීමිතය. ඒ වෙනුවෙන් ඔහු විසින් සිදු කරනු ලබන කැපවීම හුදු වචනවලට සීමා කළ නොහැකිය. වර්තමානයේ පවතින ධනවාදී ආර්ථික ක්‍රමයත් සමඟ ජනමාධ්‍ය ව්‍යාපාරික ස්ථාන බවට පත්ව ඇත. එම නිසාම ජනමාධ්‍ය සිය සමාජ වගකීම පසෙකලා සිය පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටිති. එවැනි පසුබිමක ඒංගල්ස් රාමසාමි නමැති මාධ්‍යවේදීයා තමන් ජීවත් වන ගම්මානය අවට සිදු වන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් කෙතරම් හෙළිදරව් කළ ද ඉන් පළක් නොවීය. නමුත් ඔහු සිය උත්සහය කිසිදු අවස්ථාවක අතනොහැර කටයුතු කිරීමත් විශේෂත්වයකි. එමෙන්ම ඔහු සේවය කරනු ලබන්නේ සාමාන්‍ය රූපවාහිනි නාළිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙසය. මෙවැනි රූපවාහිනි නාලිකාවන් හරහා කෙතරම් හොඳ වැඩසටහන් සහ අපක්ෂපාති ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ද ජනතාව හුරුවී සිටින්නේ සුප්‍රසිද්ධ නාලිකාවල විකාශය කරන විනෝදාස්වාදය ලබා දෙන වැඩසටහන් නැරඹීමටය. එවැනි වැඩසටහන් නරඹමින් ඒවාට දොස් පවසන තවත් පිරිසකුත් සමාජය තුළ සැරිසරන බවත් මතක් කළ යුතුය. ඔවුන් ද රැල්ලකට යමින් එවැනි වැඩසටහන් නරඹමින් මාධ්‍ය භාවිතයේ ඇති වැරදි අඩුපාඩු පෙන්වා දීම විහිළුසහගතය. මෙවැනි නාලිකා ප්‍රතික්ෂේප කරමින් ඉහත සඳහන් සාමාන්‍ය නාලිකා කරා වෙනස් වන්නේ නම් සුප්‍රසිද්ධ යැයි කියාගන්නා මාධ්‍ය ආයතනවලට දැඩි පහරක් එල්ල වනු ඇත. මෙම චිත්‍රපටිය තුළින් අධ්‍යක්ෂකවරයා එම කරුණ සෘජුවම නොපවසා වක්‍රව ප්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ අතීත අත්දැකීම් සමග විය යුතුය. මෙහි සම අධ්‍යක්ෂකවරයකු වන ආර්.ජේ බාලාජී කලක් තමිල්නාඩුවේ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් රැසක් මෙහෙයවූ නිවේදකයෙකි.

නොයෙකුත් පීඩා මධ්‍යයෙහි ජීවත් වන ජනයා හට මානසික සහනයක් ලබා දෙනු ලබන්නේ ආගමික විශ්වාස පමණය. එහෙත් දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය බිඳි ගිය විට ජනයා මිථ්‍යා විශ්වාස පසුපස හඹා යන්නෝය. එසේ නොමැති නම් තම ප්‍රශ්න දෙවියන් හට ඉදිරිපත් කිරීමට අතරමැදි පුද්ගලයෙකුගේ පිහිට පැතීමක් ද දක්නට ලැබේ. මෙය ප්‍රයෝජනයට ගැනීමට විශාල පිරිසක් මග රැකගෙන සිටින බව අප අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. මෙලෙස අතරමැදියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ඔවුන්ව රවටා එම පුද්ගලයින් සතුව තිබු සියලුම ධනය තමන්ගේ පඬුරු පෙට්ටිවලට දමා ගත් සිද්ධින් ද අසීමිත ලෙස වාර්තාවී ඇත. යම් ආයතනයක් ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශය යටතට එකතු වන්නේ නම් එම ආයතනය ආදායම් බදුවලින් නිදහස් වන බව සත්‍යයකි. මෙවැනි ආශ්‍රමයන් හරහා කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් රැගෙන යන බව ද කවුරුත් දන්නා රහසකි. මෙවැනි තත්ත්වයක් තුළ පංචවනම් නමින් අක්කර 11,000ක ව්‍යාපෘතියක් ආරම්භ කරන භගවදි බාබා නමැති පූජකවරයා විසින් ආගමික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව පවසමින් සිදු කරන මෙම කූඨ උපක්‍රමය ව්‍යාර්ථ කිරීමට දියත් කරන සටනක් ලෙස මෙම චිත්‍රපටිය හඳුන්වා දිය හැකිය.

කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද කෝවිලේ වැඩ කටයුතු අකැපය. ඒ වෙනුවෙන් දෙවියන් බලය පවරන ලද වෙනත් පිරිසක් සිටින බවට මෙම සමාජය තුළ අතීතයේ සිට මතයක් මුල් බැසගෙන ඇති බව අප කවුරුත් දනිමු. නමුත් එම මතයට මෙම චිත්‍රපටිය හරහා සියුම් පහරක් වැදුණා යැයි කීමට හැකිය. සිය කුල දෙවියන්ගේ කෝවිලට යන රාමසාමි නමැති සාමාන්‍ය තරුණයා කෝවිල තුළ දූවිලි බැඳි තිබු දේව ප්‍රතිමා ශුද්ධ පවිත්‍ර කරනු ලබයි. එමෙන්ම කෝවිලේ පැවැත්වෙන සියලු පුද පූජා කාන්තාවක විසින් සිදු කරනු ලබන ආකාරයේ දර්ශන කිහිපයක් ද චිත්‍රපටියට ඇතුළත් කර තිබුණි. අපට ඇති වන දෝෂවලින් ආරක්ෂා වීමට විවිධ පාෂාණ සහිත මුදු පැළඳීම, සුර පැළඳීම වැනි කරුණුවලින් ලැබෙන ආරක්ෂාවට වගකීමක් ලැබෙන බවට වගකීම් සහිතකයක් අදාළ පූජකවරයා විසින් නිකුත් කළ හැකි දැයි ඇසු ප්‍රශ්නය එවැනි පිරිස් වෙත එල්ල කළ විශාල පහරක් ලෙස පැවසිය හැකිය. නිවස ආලෝකමත් කිරීමට ගන්නා විදුලි බුබුළකට පවා මාස හයක වගකීම් සහතිකයක් නිකුත් කෙරුණ ද, දහස් ගණන් මුදල් වියදම් කරමින් පළඳින සුර සහ මුදුවලින් ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නය ප්‍රශංසා කළ යුතු කරුණකි. බගවත් ගීතය, බයිබලය සහ කුර්ආණය ඇතුළු ආගමික ග්‍රන්ථ නිවැරදිව පරිශීලනය නොකරන පිරිස් මෙවැනි පූජකරුවන් පසුපස හඹා යමින් ද මිථ්‍යා විශ්වාසයන් අනුව කටයුතු කරමින් සිටින බව ද මෙම චිත්‍රපටිය හරහා සාකච්ඡාවකට ලක් කිරීම ප්‍රශංසා කළ යුතු කරුණකි. එමෙන්ම ආගමික පාසල් තුළින් අන්‍යාගමික දරුවන්ගේ සිත වෙනස් කරමින් තම ආගම වැළඳ ගැනීමට අනුබල දීමේ ක්‍රියාවලි රැසක් ඉන්දියාව තුළ සිදු වන බව විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම චිත්‍රපටිය තුළින් එවැනි කරුණු සම්බන්ධයෙන් ද ඉතා සියුම්ව පෙන්වා දී ඇති ආකාරය දැකගත හැකි විය. එය කිසිවෙකුට හානියක් නොවන අයුරින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා දැක්වූ දක්ෂතාවය සුවිශේෂීය.

තමන් මුහුණ දෙනු ලබන කරදරවලින් බේරියාමට උත්සහ කරනු ලබන ජනයා විවිධ දෙවිවරුන්ගේ පිහිට පතා යන අතර ඉන් කිසිදු සහනයක් නොලැබීම තුළින් වෙනත් දෙවිවරුන්ගේ පිහිට සොයා යාම වෙනුවෙන් තමන් තුළ සිටින දෙවියන් හඳුනා ගත යුතු බවට පවසන සංකල්පය අවසානයේදී ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට මූකුත්ති අම්මන් (Mookuthi Amman) චිත්‍රපටි කණ්ඩායම උත්සහ ගෙන ඇත. ඉන් ඔවුන් ජයගෙන ඇතැයි පැවසීමට හැකිය. එමෙන්ම දෙවියන් වෙත තම දුක පැවසීමට අතරමැදියෙකු එසේ නොමැති නම් කපුවෙකුගේ අවශ්‍යතාවයක් නොමැති බවත්, දෙවියන්ට සිය දුක සෘජුවම පැවසිය හැකි බවත් මෙම චිත්‍රපටිය තුළින් පුළුල් ලෙස සාකච්ඡා කර තිබුණි. එමෙන්ම නොයෙකුත් ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් උපහාසාත්මකව පෙන්වා දී තිබු ආකාරයක් ද දැකගත හැකි විය. එමෙන්ම අප සතුව කෙතරම් වස්තූන් තිබුණ ද කිසිදු දිනක මිනිස් සිත ඉන් තෘප්තිමත් නොවන බවත් මෙම චිත්‍රපටියේදී සාකච්ඡා කර තිබුණි.

මෙම චිත්‍රපටියේ මූකුත්ති අම්මන්ගේ චරිතය ලේඩි සුපර් ස්ටාර් ලෙස හඳුන්වන නයන්තාරා විසින් නිරූපණය කරන ලදි. මෙහි ඇති සුවිශේෂි කරුණ නම් කලකට පසුව ඇය සුපුරුදු රිද්මය වෙත පැමිණ තිබීමයි. එමෙන්ම දෙවියන්ගේ චරිතයට ගැළපෙන අයුරින් ඇඳුම් නිර්මාණය කර තිබු ආකාරයත් දැකගත හැකිව තිබුණි. එම නිසාම චිත්‍රපටියෙහි වර්ණවත්බාවය ඉස්මතු වූ ආකාරයක් ද හැකිය හැකි විය. රාමසාමිගේ චරිත නිරූපණය කළ බාලාජී ද සිය සුපුරුදු වාග් ප්‍රහාරයන් එල්ල කළේය. නමුත් ඔහු තමන්ව යම්තාක් දුරට පාලනය කරගෙන සිටි ආකාරයක් දැක ගත හැකි විය. මෙවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමේදී මුහුණ දිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් මනා අවබෝධයකින් ඔහු කටයුතු කර තිබු ආකාරයක් දැකගැනීමට තිබුණි. වීදුරු මාලිගාවක් බඳු මෙම චිත්‍රපටිය කිසිදු සීරීමකින් තොරව ප්‍රේක්ෂකයා හමුවේ තැබීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට ස්තූතිවන්ත විය යුතුමය.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මූකුත්ති අම්මන්ගේ චරිතය නිරූපණය කිරීම සඳහා ප්‍රථමයෙන් අනුෂ්කා ශෙට්ටි සහ නයන්තාරා සමඟ සාකච්ඡා කර තිබුණ ද ඔවුන් දෙදෙනාම එම චරිතය භාරගැනීමට අකමැත්ත ප්‍රකාශ කළහ. අනතුරුව ශ්‍රැති හාසන් ද මෙය භාරගැනීමට අකමැති වූවාය. අනතුරුව නයන්තාර විසින්ම මෙම චරිතය භාරගැනීමට කැමැත්ත පළ කළාය. එමෙන්ම මෙම චිත්‍රපටියෙහි දර්ශන කිහිපයක් සඳහා මනෝබාලා සහ ගෞතම් කාර්තික් එක්ව සිටිය ද ඔවුන් සිටි දර්ශන සංස්කරණ කර තිබීමත් විශේෂත්වයකි. අතීත දේව කතාවලට සාපේක්ෂව බොහෝ වෙනස්කම් තිබුණ ද මෙය ඉතා කාලෝචිත චිත්‍රපටියක් ලෙස හඳුන්වාදීමට කැමැත්තෙමි.

ලිපි සැකසුම : ජෙගන් ගනේෂන් 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/feed/ 0
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/padai-thalaivan-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/padai-thalaivan-2025-sinhala-subtitles/#respond Sun, 03 Aug 2025 00:50:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107994 Padai Thalaivan Sinhala Sub Padai Thalaivan Sinhala Subtitles Padai Thalaivan 2025 Sinhala Sub Padai Thalaivan (2025) Sinhala Sub Padai Thalaivan (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ලද Padai Thalaivan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම (action) චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ U. Anbu විසින්.. Shanmuga Pandian ප්‍රධාන චරිතයට රඟපානවා.. […]

The post Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padai Thalaivan Sinhala Sub
Padai Thalaivan Sinhala Subtitles
Padai Thalaivan 2025 Sinhala Sub
Padai Thalaivan (2025) Sinhala Sub
Padai Thalaivan (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ලද Padai Thalaivan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම (action) චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ U. Anbu විසින්.. Shanmuga Pandian ප්‍රධාන චරිතයට රඟපානවා.. මොහු කවුරුත් දන්න ප්‍රසිද්ද නළු විජේයිකාන්තගෙ පුත්‍රයා..
හැබැයි කොල්ලගේ ඇක්ටින් නම් ලොකු වාව් එකක් නෑ… සමහරවිට වැඩේට අලුත් නිසා වෙන්න ඇති..

චිත්‍රපටයේ ඩයලොග් සහ පිටපත Parthiban Desingu විසින් ලියා තිබෙනවා. Jaganathan Paramasivam විසින් VJ Combines යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ අනුචරිත සඳහා Kasthuri Raja, Munishkanth, M.S. Bhaskar, Karudan Ram, Rishi Rithvik, A. Venkatesh, Yugi Sethu, Sreejith Ravi, Aruldoss වගේ කලාකරුවෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා..

වේලු කියන්නෙ ගමක ජීවත් වෙන අහිංසක කොල්ලෙක්.. පොරට ඉන්නවා ඇතෙක්.. එක්තරා පිරිසකගේ ඇහැට මේ ඇතාව ගැටෙනව.. ඊටපස්සේ එයාල ප්ලෑන්ක් ගහලා මේ ඇතාව එක්තරා උත්සවයකදී සිද්ද වෙන සිද්දියක් හරහා පොලිස් අත් අඩංගුවට පත් කරනවා.. ඉතින් වේලු මේ ඇතාව පොලිසියෙන් ගන්න යනකොට ඇතාව එක්තරා පිරිසක් විසින් පැහැරගෙන ගිහින්.. මෙතනින් එහාට තමයි හොද හොද සිද්දි වෙන්නෙ..

ඇක්ෂන් වලට ආස අයට අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරසියකින් ඉක්මනට හමුවෙමු!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/padai-thalaivan-2025-sinhala-subtitles/feed/ 0
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aadhaar-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aadhaar-2022-sinhala-subtitles/#comments Wed, 30 Jul 2025 16:06:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31920 Aadhaar Sinhala Sub Aadhaar Sinhala Subtitles Aadhaar (2022) Sinhala Sub Aadhaar (2022) Sinhala Subtitles

The post Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aadhaar Sinhala Sub
Aadhaar Sinhala Subtitles
Aadhaar (2022) Sinhala Sub
Aadhaar (2022) Sinhala Subtitles

The post Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aadhaar-2022-sinhala-subtitles/feed/ 2
Patra Vaitha Nerupondru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/patra-vaitha-nerupondru-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/patra-vaitha-nerupondru-2020-sinhala-subtitles/#respond Wed, 30 Jul 2025 13:58:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=789 ඔන්න ඉතින් අද අරගෙන ආවේ  Action, Crime, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් චිත්‍රපටිය තමයි Patra Vaitha Nerupondru..මේකේ ඉන්න චරිතනම් අපිට හුරුපුරුදු නෑ,ඒත් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට… කොල්ලො දෙන්නෙක් කිසියම් දෙයක් හොරකම් කරන්න ගෙදරකට යනවා,ඉතින් මෙයාල ඒ ගෙදරින් අවශ්‍යය දේ අරගෙන එලියට එද්දි තමයි දකින්නේ,ඒ ගෙදර කේන්ක්ව මරල දාල ඉන්නවා කියල,කරකියාගන්න දෙයක් නැතිව […]

The post Patra Vaitha Nerupondru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉතින් අද අරගෙන ආවේ  Action, Crime, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් චිත්‍රපටිය තමයි Patra Vaitha Nerupondru..මේකේ ඉන්න චරිතනම් අපිට හුරුපුරුදු නෑ,ඒත් කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් වෙයි ඔයාලට…

කොල්ලො දෙන්නෙක් කිසියම් දෙයක් හොරකම් කරන්න ගෙදරකට යනවා,ඉතින් මෙයාල ඒ ගෙදරින් අවශ්‍යය දේ අරගෙන එලියට එද්දි තමයි දකින්නේ,ඒ ගෙදර කේන්ක්ව මරල දාල ඉන්නවා කියල,කරකියාගන්න දෙයක් නැතිව එතනින් පැනල යනවා  මේ දෙන්නා,ඒත් නගරේ ඒහෙම තවත් අභිරහස් මිනීමැරුම් වෙන්න පටන් ගන්නවා,ඒ අතර දිනේෂ්ගේ යාලුවත් ඉන්නවා,ඉතින් තමන්ගේ යාලුවගේ මේ අකල් මරණය නිසා දුකෙන් ඉන්න දිනේෂ් මේකෙ සුල මුල හොයාගන්න උත්සහ කරනවා,ඉතින් ඇත්තටම මේ අබිරහස මොකක්ද කියල චිත්‍රපටිය අරගෙන බලනන්කෝ…

The post Patra Vaitha Nerupondru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/patra-vaitha-nerupondru-2020-sinhala-subtitles/feed/ 0
Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sir-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sir-2024-sinhala-subtitles/#respond Mon, 28 Jul 2025 11:07:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107453 Sir Sinhala Sub Sir Sinhala Subtitles Sir 2024 Sinhala Sub Sir (2024) Sinhala Sub Sir (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන Action Movie එකක්..මේකට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Viml..මේක තමයි මෙයාගේ අළුත්ම ෆිල්ම් එක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. එක්තරා ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන පව්ලක් […]

The post Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sir Sinhala Sub
Sir Sinhala Subtitles
Sir 2024 Sinhala Sub
Sir (2024) Sinhala Sub
Sir (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන Action Movie එකක්..මේකට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Viml..මේක තමයි මෙයාගේ අළුත්ම ෆිල්ම් එක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

එක්තරා ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන පව්ලක් ඉන්නවා ඒගොල්ලෝ කැමති නෑ මේ ගමේ ළමයි ඉගෙනගන්නවට..ඉතින් ඥානම් කියන්නේ මෙයාගේ තාත්තගේ ඉල්ලීමට මේ ගමට මාරුවීමක් අරගෙන එන ගුරුවරයෙක්..මෙයාගේ සීයගේ ඉදන් තාත්තා වෙනකල්ම මාර වෙහෙසක් දරලා තියෙන්නේ මේ ගමේ ළමයින්ට උගන්නන්න..ඉතින් මෙයාගේ තාත්තා පාසලේ අනාගතය මෙයාට භාර කරනවා..ඉතින් ඥානම්ට අර පවුල එක්ක හැප්පිලා මේ ගමේ ළමයින්ට උගන්නන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ?? හැබැයි අවසානෙට ඔයාලට තේරෙයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ඔයාලා කව්රුත් නොහිතන කෙනෙක්..එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sir-2024-sinhala-subtitles/feed/ 0