Spanish Archives - SinhalaSub https://sinhalasub.lk/language/spanish/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Mar 2025 10:32:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Spanish Archives - SinhalaSub https://sinhalasub.lk/language/spanish/ 32 32 Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/virus32-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/virus32-2022-sinhala-subtitles/#respond Wed, 05 Mar 2025 10:30:49 +0000 https://braszers.tk/?post_type=movies&p=18174 Virus:32 Sinhala Subtitles Virus:32 (2022) Sinhala Subtitles “සොම්බි” කියන්නෙ මොක්කුන්ට ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනෙ. Film Industry එක ඇතුලේ Zombie Concept එක කියන්නෙ හරි ජනප්‍රිය දෙයක්නෙ.ඒ නිසා කාලෙන් කාලෙන් විවිධාකාරයේ සොම්බි පාදක කරගත්ත ෆිල්ම්ස් , ටීවී සීරිස් රිලීස් වෙනවා.ඒවගෙ ඉන්න ගොඩක් සොම්බි එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් Zack Snyder ගේ ” Army of […]

The post Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Virus:32 Sinhala Subtitles

Virus:32 (2022) Sinhala Subtitles

“සොම්බි” කියන්නෙ මොක්කුන්ට ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනෙ. Film Industry එක ඇතුලේ Zombie Concept එක කියන්නෙ හරි ජනප්‍රිය දෙයක්නෙ.ඒ නිසා කාලෙන් කාලෙන් විවිධාකාරයේ සොම්බි පාදක කරගත්ත ෆිල්ම්ස් , ටීවී සීරිස් රිලීස් වෙනවා.ඒවගෙ ඉන්න ගොඩක් සොම්බි එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් Zack Snyder ගේ ” Army of the Dead” ෆිල්ම් එකේ ඉන්න සොම්බි නෙවෙයි ලෝක ප්‍රසිද්ධ ” The Walking Dead “සීරිස් එකේ ඉන්නෙ.ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්.

ඒ වගේම ” Zombieland” , ” World War Z” , ” Train to Busan” , මෑත කාලයේ රිලීස් වුනු සුපිරි කොරියන් සීරිස් එකක් වන ” All of Us are Dead” මේ වගේ හැම එකකම ඉන්න සොම්බි එකෙනකට වෙනස්.

ඉතින් ඒ වගේම ” Virus:32″ කියන මේ ෆිල්ම් එකේ ඉන්නෙත් ටිකක් වෙනස් සොම්බි ජාතියක්. උන්ට වේගෙන් එහා මෙහා යන්න පුලුවන් .ඒ වගේම මෙයාලට වහලා තියෙන දොරවල් අරින්න පුලුවන්.ඒ වගේම පීනන්නත් පුලුවන්. හැබැයි මේ සොම්බින්ගෙ තියෙන විශේෂම ලක්ෂණය තමයි,

හැම ප්‍රහාරයකටම කලින් මෙයාලා තත්පර 32ක් සන්සුන් වෙලා ඉන්නවා. ඒ කියන්නෙ ඒ කාලය ඇතුලත මෙයාලා කිසිම විදිහකින් හෙලවෙන්න නෑ.කොටින්ම කිව්වොත් කිසිම දෙයක් කරන්නෙ නෑ.බලාගත්ත අත බලාගෙන ඉන්නවා.ඉතින් මේ සොම්බින්ගෙන් ආරක්ෂා වෙන්න මනුස්සයෙකුට තියෙන්නේ තත්පර 32ක කාලයක් විතරයි. ( දැන් තේරෙනවා නේද ෆිල්ම් එකේ නම හැදුන විදිහ ?)

මේකෙ ප්‍රධාන චරිතය තමයි “ඉරිස්” මේ වෛරස් එක නගරය පුරා පැතිරිලා මිනිස්සු හැමෝම ඇවිදින මලමිනී බවට පත් උනාට පස්සෙ ඉරිස් එයාගෙ පුන්චි දුවත් එක්ක (දුවගෙ නම ටාටා) පරණ ක්ලබ් එකක් ඇතුලෙ හිර වෙනවා.ඇත්තටම ඉරිස්ගෙ රස්සාව තමයි මේ ක්ලබ් එක මුර කරන එක.මුලදි හැමදේම වෙනදා වගේ සාමාන්‍ය විදිහට සිද්ධ උනත් ටික වෙලාවක් ගියාට පස්සෙ මුළු ක්ලබ් එකම සොම්බින්ගෙන් පිරිලා යනවා.

* මේ සොම්බි ඉන්න ක්ලබ් එක ඇතුලෙ ඉරිස් එයාගෙ දුවත් එක්ක හිර උනාට පස්සෙ මොකද වෙන්නෙ?
*ඉරිස්ට එයාගෙ දුවගෙ ජීවිතය මේ ලේ පිපාසිත මෘගයන්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද?
* ඉරිස්ට ක්ලබ් එක ඇතුලෙද් හම්බවෙන අමුත්තා කවුද?
*එයාගෙ අරමුණ මොකද්ද ?
*අන්තිමේදි ඉරිස්ට කිසිම කරදරයක් නැතුව දුවවත් බේරගෙන බෝට්ටුවක නැගලා මුහුදට යන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනතුරක් කියලා දැනුනම අම්මා කෙනෙක් හැසිරෙන විදිහ මේ ෆිල්ම් එකෙන් අපිට නියමෙට පෙන්නලා දෙනවා.අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.අන්තිම විනාඩි කීපයේදී අපිව සන්වේදී කරන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේක ඉවර වෙන විදිහට අපිට දෙවන ෆිල්ම් එකක් ගැනත් පොඩි පොඩි ඉගි ලබා දෙනවා.බලමු අපි ඉස්සරහට වෙන්නෙ කියලා .

එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤

The post Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/virus32-2022-sinhala-subtitles/feed/ 0
Pacto de Fuga (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pacto-de-fuga-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pacto-de-fuga-2020-sinhala-subtitles/#respond Mon, 10 Feb 2025 11:30:18 +0000 https://braszers.tk/?post_type=movies&p=17603 Pacto de Fuga Sinhala Subtitles Pacto de Fuga (2020) Sinhala Subtitles During the last years of Pinochet’s military regime, a group of militants from the “Manuel Rodríguez Patriotic Front” plan a prison break of political prisoners, through a tunnel that will take them 18 months to dig.

The post Pacto de Fuga (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pacto de Fuga Sinhala Subtitles

Pacto de Fuga (2020) Sinhala Subtitles

During the last years of Pinochet’s military regime, a group of militants from the “Manuel Rodríguez Patriotic Front” plan a prison break of political prisoners, through a tunnel that will take them 18 months to dig.

The post Pacto de Fuga (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pacto-de-fuga-2020-sinhala-subtitles/feed/ 0
Your Fault (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/your-fault-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/your-fault-2024-sinhala-subtitles/#respond Thu, 06 Feb 2025 16:03:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89231 Your Fault Sinhala Sub Your Fault Sinhala Subtitles Your Fault 2024 Sinhala Sub Your Fault (2024) Sinhala Sub Your Fault (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Your Fault (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Your Fault Sinhala Sub
Your Fault Sinhala Subtitles
Your Fault 2024 Sinhala Sub
Your Fault (2024) Sinhala Sub
Your Fault (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Your Fault (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/your-fault-2024-sinhala-subtitles/feed/ 0
My Fault (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-fault-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-fault-2023-sinhala-subtitles/#comments Thu, 06 Feb 2025 13:59:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46452 My Fault Sinhala Sub My Fault Sinhala Subtitles My Fault (2023) Sinhala Sub My Fault (2023) Sinhala Subtitles

The post My Fault (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Fault Sinhala Sub
My Fault Sinhala Subtitles
My Fault (2023) Sinhala Sub
My Fault (2023) Sinhala Subtitles

The post My Fault (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-fault-2023-sinhala-subtitles/feed/ 1
The Platform 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-platform-2-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-platform-2-2024-sinhala-subtitles/#respond Fri, 27 Dec 2024 16:46:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85428 The Platform 2 Sinhala Sub The Platform 2 Sinhala Subtitles The Platform 2 2024 Sinhala Sub The Platform 2 (2024) Sinhala Sub The Platform 2 (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Platform 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Platform 2 Sinhala Sub
The Platform 2 Sinhala Subtitles
The Platform 2 2024 Sinhala Sub
The Platform 2 (2024) Sinhala Sub
The Platform 2 (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Platform 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-platform-2-2024-sinhala-subtitles/feed/ 0
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/apocalypse-z-the-beginning-of-the-end-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/apocalypse-z-the-beginning-of-the-end-2024-sinhala-subtitles/#comments Sat, 16 Nov 2024 03:48:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81665 Apocalypse Z: The Beginning of the End Sinhala Sub Apocalypse Z: The Beginning of the End Sinhala Subtitles Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Sub Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් ආවේ spanish zombie ෆිලුමක් ඒ තමයි Apocalypse […]

The post Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Apocalypse Z: The Beginning of the End Sinhala Sub
Apocalypse Z: The Beginning of the End Sinhala Subtitles
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Sub
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් ආවේ spanish zombie ෆිලුමක් ඒ තමයි

Apocalypse Z: The Beginning of the End

Director-Carles Torrens

imdb අගය -6.1/10

[José María Yazpik-Pritchenko,Berta Vázquez-Lucía,Francisco Ortiz-Manel,Iria del Río-Julia ලෙසද රංගනයෙන් දායක වෙනවා]

කතාව ගැන නම් කියන්න අදහසක් නැ ඔයාලම බලලා දැනගන්න

තවත් ෆිල්ම් එකකින් හමුවෙමු යාලුවනේ!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/apocalypse-z-the-beginning-of-the-end-2024-sinhala-subtitles/feed/ 7
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-chalk-line-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-chalk-line-2022-sinhala-subtitles/#respond Mon, 07 Oct 2024 15:10:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77090 The Chalk Line Sinhala Sub The Chalk Line Sinhala Subtitles The Chalk Line (2022) Sinhala Sub The Chalk Line (2022) Sinhala Subtitles

The post The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chalk Line Sinhala Sub
The Chalk Line Sinhala Subtitles
The Chalk Line (2022) Sinhala Sub
The Chalk Line (2022) Sinhala Subtitles

The post The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-chalk-line-2022-sinhala-subtitles/feed/ 0
Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 17:50:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66063 Society of the Snow Sinhala Sub Society of the Snow Sinhala Subtitles Society of the Snow (2023) Sinhala Sub Society of the Snow (2023) Sinhala Subtitles මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් […]

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Society of the Snow Sinhala Sub
Society of the Snow Sinhala Subtitles
Society of the Snow (2023) Sinhala Sub
Society of the Snow (2023) Sinhala Subtitles

මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස් කඳු පන්තිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. ඒ මදිවට ගුවන් යානය කඩා වැටෙද්දි කෑලි දෙකකට කැඩෙනවා. ඉතිං මේ ගුවන් යානයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම වගේ සීතලට නිරාවරණය වෙලා ඉන්නේ. තියෙන තත්වය අනුව දිවි ගලවගන්න එක කරන්න තියා හිතන්නවත් බෑ. මෙයාලට තියෙන්නෙත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් සීමිත කෑම ප්‍රමාණයක් විතරයි. හිම තියෙන නිසා වතුරෙන් අඩුවක් නෑ කියලා හිතුවත් හිමෙන් වතුර ගන්න එකත් පවතින දේශගුණය අනුව සෑහෙන්න අමාරු වැඩක්.

ගුවන් යානය කඩාගෙන වැටුනට පස්සේ උරුගුවේ ගුවන් හමුදාව මෙයාලව හොයාගන්න මෙහෙයුම් ගණනාවක් සිදු කරත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. මෙයාලා ගිය ගුවන් යානය කඩා වැටුන තැන උඩ ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැති තැනක්. ඉතිං ටික දවසක් මෙයාලව හොයන්න හදපු ගුවන් හමුදාවත් නත්තල් කාලය නිසා අන්තිමේදි වැඩේ අතඇරලා දානවා.

ඉතිං යාළුවනේ. මේ පාර ඔයාලට ගෙනාවේ පැබ්ලෝ විර්සි විසින් රචිත “Society of the Snow” පොත ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. හැබැයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාලයේ උන ඇත්තම සිදුවීමක් ඇසුරෙන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. IMDb අගය 7.9/10 ක වැනි ඉහළ අගයක් සහ 91%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 02ක් ඇතුළු සම්මාන 78ක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. එයින් සම්මාන 16ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මේ වෙනකොට Netflix වල ඉංග්‍රීසි නොවන චිත්‍රපටි අතරින් වැඩිම දෙනෙක් නරඹපු චිත්‍රපටිය හැටියටත් වාර්තාගත වෙලා තියෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටිය ගැන.. මේ චිත්‍රපටිය ස්පාඥ්ඥ භාෂාවෙන් තියෙන පැය 02යි විනාඩි 24ක් දිවෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂිත දේ වෙන්නේ මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ ඇත්තටම ඇන්ඩීස් කඳුවැටියේ වීමයි. ඉතිං මේ ගුවන් අනතුරට පත් උන කී දෙනෙකුට මේකෙන් දිවි ගලවගන්න ලැබේවිද? නැත්නම් හිම කඳු අතරේ හැම දෙනෙක්ටම මිය යන්න සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/society-of-the-snow-2023-sinhala-subtitles/feed/ 0
A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:39:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62052 A Deadly Invitation Sinhala Sub A Deadly Invitation Sinhala Subtitles A Deadly Invitation (2023) Sinhala Sub A Deadly Invitation (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José […]

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Deadly Invitation Sinhala Sub
A Deadly Invitation Sinhala Subtitles
A Deadly Invitation (2023) Sinhala Sub
A Deadly Invitation (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්).

කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ “නොවිසඳුණු අපරාධ” නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි.

මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාවක්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව රසවිඳින්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/feed/ 0
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/#respond Wed, 01 Nov 2023 00:53:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58921 Sister Death Sinhala Sub Sister Death Sinhala Subtitles Sister Death (2023) Sinhala Sub Sister Death (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට […]

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sister Death Sinhala Sub
Sister Death Sinhala Subtitles
Sister Death (2023) Sinhala Sub
Sister Death (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනන් මේ අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි

මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා ලොකු තේරුමක් තියෙන ඇහැ අහකට ගත්තොත් ගොඩාක් දේවල් මිස් වෙන තේරුම් ගන්න බැරි වෙන විදිහෙ ඔලුව පටලවන Mystery ෆිල්ම් එකක් මේක මේ වෙද්දි 6 / 10IMDB අගයක් වගේම 75%ක කුණු තක්කාලි අගයක් අරන් තියෙනවා ….

මේක අධ්‍යක්ෂණය කරන්නෙ සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Paco Plaza විසින් මේකේ නිශ්පාදන සමාගම වෙන්නෙ El Estudio සමාගමයි මෙම චිත්‍රපටය 2017 දී Paco Plaza ගේම අධ්‍යක්ෂණයෙන් තිරගත උනු Veronica චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කොහොම උනත් නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කරලා ඒ චිත්‍රපටයේ අඩු පාඩු මකලා ලස්සනට ෆිල්ම් එක කරලා තියෙනවා ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය ව්දීහට සුරන්ගනාවියක් වගේ ලස්සන Aria Bedmar තමයි ඉන්නෙ එයාගෙ රූපෙයි රඟපෑමයි නිසා චිත්‍රපටයට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා ….

එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම් ….

දෙවන ලෝක යුද්ධයෙන් බැටකාපු කන්‍යාරාමයක් තියෙනවා ස්පාඤ්ඤයේ ඉතින් මේ කන්‍යාරාමය ටිකක් පරණයි ලොකු ලොකු අභිරහස් ගොඩාක් තීනවා මේ කන්‍යාරාමයේ කලින් ලමයින්ට ඉගැන්වීම් කරපු ගුරුවරිය අතුරුදහන් වෙනවා ( සිස්ටර් ඉනෙස් ) ඊටපස්සෙ මේ කන්‍යාරාමයේන් රදගුරුතුමන්ට කරපු ඉල්ලීමකින් මේ කන්‍යාරාමයේ අලුත් ගුරුවරිය විදිහට අපේ ප්‍රධාන චරිතය එනවා ( සිස්ටර් නර්සිසා ) එතනින් පස්සෙ වෙන්නෙ මොකද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා …

එහෙනම් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍ර පටය බලන්න කියලා

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sister-death-2023-sinhala-subtitles/feed/ 0