Malayalam Archives - SinhalaSub https://sinhalasub.lk/language/malayalam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 05 Sep 2025 08:36:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Malayalam Archives - SinhalaSub https://sinhalasub.lk/language/malayalam/ 32 32 Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/#comments Fri, 05 Sep 2025 08:20:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111621 Lokah Chapter 1 Chandra Sinhala Sub Lokah Chapter 1 Chandra Sinhala Subtitles Lokah Chapter 1 Chandra 2025 Sinhala Sub Lokah Chapter 1 Chandra (2025) Sinhala Sub Lokah Chapter 1 Chandra (2025) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට […]

The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lokah Chapter 1 Chandra Sinhala Sub
Lokah Chapter 1 Chandra Sinhala Subtitles
Lokah Chapter 1 Chandra 2025 Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා

අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න

ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි ,

කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි

ලැප් එක කැඩිලා හින්දා සබ් කරන එක නවත්තලා තියෙන්නෙ , මේකත් ආසාවට ෆෝන් එකෙන් කරේ , ඉතින් ෆෝන් එකෙන් කරන්න බැරි වැඩ සේරම කරලා ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/feed/ 7
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kumari-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kumari-2022-sinhala-subtitles/#comments Sat, 30 Aug 2025 05:57:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32603 Kumari Sinhala Sub Kumari Sinhala Subtitles Kumari (2022) Sinhala Sub Kumari (2022) Sinhala Subtitles

The post Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kumari Sinhala Sub
Kumari Sinhala Subtitles
Kumari (2022) Sinhala Sub
Kumari (2022) Sinhala Subtitles

The post Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kumari-2022-sinhala-subtitles/feed/ 2
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kotthu-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kotthu-2022-sinhala-subtitles/#respond Sat, 30 Aug 2025 05:34:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32605 Kotthu Sinhala Sub Kotthu Sinhala Subtitles Kotthu (2022) Sinhala Sub Kotthu (2022) Sinhala Subtitles

The post Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kotthu Sinhala Sub
Kotthu Sinhala Subtitles
Kotthu (2022) Sinhala Sub
Kotthu (2022) Sinhala Subtitles

The post Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kotthu-2022-sinhala-subtitles/feed/ 0
Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/soothravakyam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/soothravakyam-2025-sinhala-subtitles/#respond Tue, 26 Aug 2025 04:45:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110403 Soothravakyam Sinhala Sub Soothravakyam Sinhala Subtitles Soothravakyam 2025 Sinhala Sub Soothravakyam (2025) Sinhala Sub Soothravakyam (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද Soothravakyam කියන්නේ ඉන්දියාවේ මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරන family comedy suspense thriller චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රථම වරට අධ්‍යක්ෂණයට පිවිසෙන Eugien Jos Chirammel විසින්. පිටපත ලිව්වේ Rejin S. […]

The post Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soothravakyam Sinhala Sub
Soothravakyam Sinhala Subtitles
Soothravakyam 2025 Sinhala Sub
Soothravakyam (2025) Sinhala Sub
Soothravakyam (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Soothravakyam කියන්නේ ඉන්දියාවේ මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරන family comedy suspense thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රථම වරට අධ්‍යක්ෂණයට පිවිසෙන Eugien Jos Chirammel විසින්. පිටපත ලිව්වේ Rejin S. Babu, M Gagan Kumar, Vighnesh Jayakrishnan යන තිදෙනා එකතුවෙලා.

Cinema Bandi බැනරය යටතේ Srikanth Kandragula විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Shine Tom Chacko, Vincy Aloshious, Deepak Parambol සහ Srikanth Kandragula ය.

පවුලේ හැමෝටම බලන්න පුලුවන් මේ චිත්‍රපටය මලයාලම් සිනමාවට ආස අයට බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/soothravakyam-2025-sinhala-subtitles/feed/ 0
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/#respond Sat, 23 Aug 2025 19:36:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32357 Pathonpatham Noottandu Sinhala Sub Pathonpatham Noottandu Sinhala Subtitles Pathonpatham Noottandu (2022) Sinhala Sub Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathonpatham Noottandu Sinhala Sub
Pathonpatham Noottandu Sinhala Subtitles
Pathonpatham Noottandu (2022) Sinhala Sub
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles

The post Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pathonpatham-noottandu-2022-sinhala-subtitles/feed/ 0
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jsk-janaki-v-vs-state-of-kerala-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jsk-janaki-v-vs-state-of-kerala-2025-sinhala-subtitles/#respond Mon, 18 Aug 2025 15:09:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109712 JSK – Janaki V vs State of Kerala Sinhala Sub JSK – Janaki V vs State of Kerala Sinhala Subtitles JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Sub JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Sub JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles ආයුබෝවන් ඔන්න […]

The post JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
JSK – Janaki V vs State of Kerala Sinhala Sub
JSK – Janaki V vs State of Kerala Sinhala Subtitles
JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Sub
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Sub
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles

ආයුබෝවන් ඔන්න අද අළුතින් නිකුත් උන තවත් ලස්සනම ඒ වගේම අමුතුම මලයාලි කතාවක් රැගෙන ආවා. මේක උසාවි කතාවක්. ඒ නිසා දිගටම තියෙන්නෙ හර බර දේශන රැසක්. ඒත් ඒ යටින් ඉතාම සංවේදී කතාවක් දිව යනවා.

කාලෙකට පස්සෙ මෙගා තරුව සුරේෂ් ගෝපි එහෙම නැත්තම් කේරළයේ සිටින එකම හා ප්‍රථම බී ජේ පී ලෝක් සභා මන්ත්‍රී වරයා සහ ඇමති වරයා අපට දැක ගන්න ලැබෙනවා. ඒ සමග අනුපමා පරමේශ්වරන්, ඍති රාමචන්ද්‍රන් ආදී නළු නිළියන් රැසක් රඟපානවා. ප්‍රවීන් නාරායන් විසින් මෙය ලියා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.

කාන්තාවකට තම කැමැත්තෙන් තොරව දරු ගැබක් දැරිය හැකිද? එමෙන්ම කලලයකට ජීවත් වීමේ අයිතියක් තිබෙනවාද? ඉතා සංවේදී සිදුවීමක් නිසා තරුණියකට ඇති වන අවාසනාවන්ත සිදු වීමක් මේ ප්‍රශ්ණ සමග මහාධිකරණය දක්වා යනවා.

කාට හරි කියන්න පුළුවන්ද මගේ ශරීරයේ මගේ කැමැත්තක් නැතුව මේ දරුවා දරන්න මම බැඳිල ඉන්නවද කියල? මේක තමයි ඇය අහන්නෙ. ඉතිං සාකච්ඡාවට බඳුන් කල හැකි ගොඩක් කරුණු ඇති. ඒකට මේක බලලම ඉන්න. ඉතා ගැඹුරු දෙබස් නිසා සෑහෙන්න ප්‍රවේශමෙන් මේක කරන්න උත්සාහ කලා. ඒ නිසයි ප්‍රමාදය.

ඉතිං උසාවි කතන්දර බලන්න කැමති අයට මේක විශේෂයි

නව උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jsk-janaki-v-vs-state-of-kerala-2025-sinhala-subtitles/feed/ 0
Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thirike-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thirike-2021-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 04:53:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32207 Thirike Sinhala Sub Thirike Sinhala Subtitles Thirike (2021) Sinhala Sub Thirike (2021) Sinhala Subtitles

The post Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thirike Sinhala Sub
Thirike Sinhala Subtitles
Thirike (2021) Sinhala Sub
Thirike (2021) Sinhala Subtitles

The post Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thirike-2021-sinhala-subtitles/feed/ 0
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/panthrand-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/panthrand-2022-sinhala-subtitles/#respond Fri, 15 Aug 2025 17:24:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31918 Panthrand Sinhala Sub Panthrand Sinhala Subtitles Panthrand (2022) Sinhala Sub Panthrand (2022) Sinhala Subtitles

The post Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Panthrand Sinhala Sub
Panthrand Sinhala Subtitles
Panthrand (2022) Sinhala Sub
Panthrand (2022) Sinhala Subtitles

The post Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/panthrand-2022-sinhala-subtitles/feed/ 0
Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/#comments Tue, 12 Aug 2025 09:21:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103248 Narivetta Sinhala Sub Narivetta Sinhala Subtitles Narivetta 2025 Sinhala Sub Narivetta (2025) Sinhala Sub Narivetta (2025) Sinhala Subtitles Narivetta (2025) Sinhala Subtitless ආයුබෝවන්.  ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල […]

The post Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narivetta Sinhala Sub
Narivetta Sinhala Subtitles
Narivetta 2025 Sinhala Sub
Narivetta (2025) Sinhala Sub
Narivetta (2025) Sinhala Subtitles

Narivetta (2025) Sinhala Subtitless

ආයුබෝවන්. 

ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/narivetta-2025-sinhala-subtitles/feed/ 3
Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 15:22:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108700 Samshayam Sinhala Sub Samshayam Sinhala Subtitles Samshayam 2025 Sinhala Sub Samshayam (2025) Sinhala Sub Samshayam (2025) Sinhala Subtitles ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය […]

The post Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samshayam Sinhala Sub
Samshayam Sinhala Subtitles
Samshayam 2025 Sinhala Sub
Samshayam (2025) Sinhala Sub
Samshayam (2025) Sinhala Subtitles

ආයුබෝවන්, ටික දවසකට පස්සෙ උප සිරැසියක් කරන්නෙ. මේ මලයාලම් චිත්‍රපටය ඇවිත් මාසයකට වැඩියි. වැඩි සද්දයක් බද්දයක් නැතුව නිකම්ම අමතක වෙලා යන්න තිබුනට මේක බැලුවම ඒකත් බලන්නම ඕනෙ අමුතුම මලයාලම් පවුලේ කොමඩියක් බව තේරුණා. ඒ වගේම මේකෙ උපසිරැසිය සඳහා ඉල්ලීම් කීපයක්මත් තිබුනා. ඉතිං මේ ලස්සන කතාවෙ උපසිරැසිය අද ඔබට රැගෙන එනවා. ඉතිං ඒක මැකිල යන්න කලින් අදම ඩවුන්ලෝඩ් කර ගෙන බලල ඉන්න.

ලස්සන කතාවක් උනත් ලොකු ලොකු තරු හිටියෙ නැති නිසාද දන්නෙ නෑ මේක එතරම් ජනප්‍රිය උනේ නෑ වගේ. ඒත් මලයාලියේ දක්ෂම නළු නිළියන් කීප දෙනෙක් මේකෙ රඟපානවා. තමන්ටම ආවේණික ශෛලියක් තියෙන දක්ෂ නළුවෙක් තමයි විනේ ෆෝට්, ලිජොමොල් ජෝස් ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, ඒ වගේම මේ දවස් වල ජනප්‍රිය ශරාෆුඩීන්, සිද්දික් වගේ නළුවන් රඟපාන මේකෙ අධ්‍යක්ෂනය රාජේශ් රවීගේ.

අවුරුදු එකහමාරක් ආදරෙන් හදා ගත්තු දරු පැටියා එක පාරටම අහිමි උනොත්? එහෙම නැත්තම් වෙන කෙනෙකුට දෙන්න උනොත් මොකද හිතෙන්නෙ? ඒ වෙනුවට වෙනත් දරුවෙක් තමන්ට ලැබුනොත් ඔබට ඒ ආදරේම දෙන්න පුළුවන්ද? මෙතන තමන්ගෙ ලේ පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවද? මනෝජන්, විමලා යුවළට වගේම හාරිස් ෆයිසා යුවළටත් මේ ප්‍රශ්ණෙට මැදි වෙන්න වෙනවා. ඒ කෙනෙකුගේ සැකයක් මත පදනම් වෙලා සිදු වෙන සිදු වීමක්. අන්තිමේදි මේ ගැටළුව විසඳා ගන්නෙ කොහොමද? මේකත් තවත් අමුතුම කතාවක්.

ඉතින් මේ සුන්දර පටලැවිල්ල බලන්න ආරාධනා කරනවා.

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/samshayam-2025-sinhala-subtitles/feed/ 0