Malay Archives - SinhalaSub https://sinhalasub.lk/language/malay/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 06 Jan 2025 13:49:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Malay Archives - SinhalaSub https://sinhalasub.lk/language/malay/ 32 32 Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/conquer-lahad-datu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/conquer-lahad-datu-2024-sinhala-subtitles/#respond Mon, 06 Jan 2025 13:48:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86288 Conquer: Lahad Datu Sinhala Sub Conquer: Lahad Datu Sinhala Subtitles Conquer: Lahad Datu 2024 Sinhala Sub Conquer: Lahad Datu (2024) Sinhala Sub Conquer: Lahad Datu (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Conquer: Lahad Datu Sinhala Sub
Conquer: Lahad Datu Sinhala Subtitles
Conquer: Lahad Datu 2024 Sinhala Sub
Conquer: Lahad Datu (2024) Sinhala Sub
Conquer: Lahad Datu (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/conquer-lahad-datu-2024-sinhala-subtitles/feed/ 0
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blood-flower-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blood-flower-2022-sinhala-subtitles/#respond Mon, 28 Aug 2023 18:52:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52231 Blood Flower Sinhala Sub Blood Flower Sinhala Subtitles Blood Flower (2022) Sinhala Sub Blood Flower (2022) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම…. “මලෙන් ගලන්නා වූ රුධිරය” අද ගෙනාවෙ කවුරුත් ආස කරන Horror / Fantasy / Mystery කියන කැටගරි වලට අයත් චිත්‍රපටයක් මේක නමින්නම් The Blood Flower මෙම චිත්‍රපටය ඔයාලා හිතනවා වගේ ඉන්දියන්වත් ඉංග්‍රීසියෙන්වත් නෙවෙයි මේක යන්නෙ මැලේ […]

The post Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood Flower Sinhala Sub
Blood Flower Sinhala Subtitles
Blood Flower (2022) Sinhala Sub
Blood Flower (2022) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම….

“මලෙන් ගලන්නා වූ රුධිරය”

අද ගෙනාවෙ කවුරුත් ආස කරන Horror / Fantasy / Mystery කියන කැටගරි වලට අයත් චිත්‍රපටයක් මේක නමින්නම් The Blood Flower මෙම චිත්‍රපටය ඔයාලා හිතනවා වගේ ඉන්දියන්වත් ඉංග්‍රීසියෙන්වත් නෙවෙයි මේක යන්නෙ මැලේ භාශාවෙනුයි..

මේක Disney ± Hostar හරහා පසුගිය පෙබරවාරි 16 වෙනිදා තමයි මේක ලොව වටා නිකුත් වුනේ ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොමට ඇතිද කියලා මුලදි සංකීර්ණයි වගේ පෙනුනට අග බලද්දි මොකක්ද මේ උනේ කියලා හිතාගන්නවත් බැරි කුතුහලයක් දනවන චිත්‍රපටයක් මේක ඉතින් මේ අලුත්ම මැලේ Horror ෆිල්ම් එක කොහොමද කියලා බලලා මැලේ චිත්‍රපටයක අත්දැකීමක් අරන් බලන්න කියලා මම කියනවා සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටකට වඩා වෙනස් සුපිරියටම බය හිතෙන සුපිරිම චිත්‍රපටයක් කියන්න පුලුවන් …

ඒනම් කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්…

ඩීනා කියන්නෙ යකදුරුවරියක් ඉතින් එයාගෙ මහත්තයායි ලොකු පුතායි පොඩි දුවයි මෙයාලා ඔක්කොම යනවා යක්ශයෙක් ආවෙශ උනු කෙල්ලෙක්ට උදව් කරන්න එතනදි උනු වැරදීමකින් ඩීනා මැරෙනවා ඩීනාගෙ සහජ හැකියාවන් ඒ විදිහටම එයාගෙ පුතාටත් පිහිටලා තියෙනවා එයාට යක්ශයොන්ව පේනවා ඇහෙනවා එයාගෙ අම්මට වගේම හැබැයි එයාට ඒවා පාලනය කරගන්න බැරි නිසාමයි එයාගෙ අම්මට උනු දේ දැකලයි එයා ඒ ශක්තීන්ට වැඩි ආසවක් දක්වෙන්නෙ නෑ ඒ නිසා එයා බල ඔක්කොම අයින් කරනවා….

ඩීනගෙ මහත්තයට(නෝමන්ට) ලමයි දෙන්නව බලාගන්න වගකීම පැවරෙන්නෙ මේ නිසා නෝමන් පිරිමි සම්බාහනය කරන්න තෝරගන්නවා දවසක් නෝමන්ට එයා ඉන්න මහල් නිවාසෙම සේවාදායකයෙක් හම්බෙලා ඒ පුද්ගලයා නෝමන්ට වැඩක් පවරනවා මුදල් දීලා එයා ආපහු එනකන් එයාගෙ ගෘහස්ථ මල් වගාව බලාගන්න කියලා එතන ටිකක් අමුතු දේවල් වෙනවා එතන ඉඳන් තමයි දේවල් වෙන්න පටන් ගන්නෙ එතනින් එහාටනම් මුකුත් කියන්නෙ නෑ මේ අලුත් සුපිරි හොරර් ෆිල්ම් එකක් බලලාම ඉතුරු ටික දැනගන්න. කමෙන්ට් එකකුත් දාන් යන්න. සුභ දවසක් හැමෝටම!!

බුදු සරණයි ඒනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blood-flower-2022-sinhala-subtitles/feed/ 0