Korean Archives - SinhalaSub https://sinhalasub.lk/language/korean/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 23 Jun 2025 10:47:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Korean Archives - SinhalaSub https://sinhalasub.lk/language/korean/ 32 32 Closed School (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/closed-school-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/closed-school-2019-sinhala-subtitles/#respond Mon, 23 Jun 2025 10:47:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104221 Closed School Sinhala Sub Closed School Sinhala Subtitles Closed School 2019 Sinhala Sub Closed School (2019) Sinhala Sub Closed School (2019) Sinhala Subtitles මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ… 🎬 “Closed School” කියන්නේ සාමාන්‍ය කොරියානු හොල්මන් චිත්‍රපටි රසිකයින්ව ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. කතාවේ තියෙන අභිරහසයි, පාසල් පසුබිමයි එක්ක […]

The post Closed School (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Closed School Sinhala Sub
Closed School Sinhala Subtitles
Closed School 2019 Sinhala Sub
Closed School (2019) Sinhala Sub
Closed School (2019) Sinhala Subtitles

මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ… 🎬 “Closed School” කියන්නේ සාමාන්‍ය කොරියානු හොල්මන් චිත්‍රපටි රසිකයින්ව ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. කතාවේ තියෙන අභිරහසයි, පාසල් පසුබිමයි එක්ක පොඩි කුතුහලයක් ගොඩනැගෙනවා. 👻

චිත්‍රපටිය පටන් ගන්නෙම යූ රා දකින බියකරු හීන වලින්. එතන ඉඳන්ම “මොකක්ද මේ වෙන්න යන්නේ?” කියන ප්‍රශ්නය හිතේ පැලපදියම් වෙනවා. පරණ යාළුවෝ සෙට් එක හමුවීම, එයාලා අතරේ තියෙන නොකියන කතා, එකපාරටම සිදුවෙන අනතුර… 😮 මේ හැමදේම ප්‍රේක්ෂකයාට පොඩි ‘ෂොක්’ එකක් දෙන්න උත්සාහ කරනවා. වසා දමන ලද පාසලක හුදකලා වුණු තරුණ තරුණියන් පිරිසක්, ඔවුන්ව හොල්මන් කරන අතීතයක්, දිවි ගලවා ගැනීමේ සටනක්… මේ දේවල් වලට කැමති කෙනෙක්ට මේක රසවිඳින්න පුළුවන්. 🧐

විශේෂයෙන්ම, එයාලා අතරෙ තියෙන අතීත සම්බන්ධකම්, එකිනෙකාගෙන් හංගන රහස් හෙළිවෙනකොට කතාව තවත් සංකීර්ණ වෙනවා. සමහර තැන් වලදී “ජම්ප් ස්කෙයාර්ස්” බලාපොරොත්තු වුනත්, ඊට වඩා මනෝවිද්‍යාත්මක බියක් (psychological fear) ඇති කරන්න උත්සාහ කරන බවක් තමයි පේන්නේ. 🤔 අතීතයේ කරපු වරදකින් ගැලවෙන්න බැරි බවත්, ඒක කවදාහරි තමන්ව හොයාගෙන එන බවත් මේකෙන් කියන්න හදනවා වගේ.

චරිත නිරූපණය සාමාන්‍ය මට්ටමක තිබුණත්, පාසලේ අඳුරු, පාලු ස්වභාවය නම් හොඳට කැමරාකරණය කරලා තියෙනවා. 🏫 උපසිරැසි හදද්දි නම් සමහර දෙබස් එක්ක, ඒ දර්ශන වලදී මටත් පොඩි ගැස්මක්, අමුත්තක් දැනුණා. 😉 විශේෂයෙන්ම යූ රා දකින හීන, සහ ඇය කණ්ණාඩියෙන් දකින දේ මොකක්ද කියන එක හොයාගන්නකම් පොඩි කුතුහලයක් තිබ්බා. කතාවේ අවසානය සමහරුන්ට අනපේක්ෂිත වෙන්නත් පුළුවන්, සමහරුන්ට බලාපොරොත්තු වුණු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් හොල්මන් ෆිල්ම් එකක් විදිහට, යාළුවො ටිකක් එක්ක එකතු වෙලා පොප්කෝන් කකා බලන්න පුළුවන් එකක්. 🍿🔥

*ප්‍රේක්ෂක නිර්දේශය:*

මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු, ත්‍රාසය, භීතිය සහ අභිරහස් ගණයේ නිර්මාණයකි. (අන්තර්ගතය නිසා 🔞). බියකරු දර්ශන, ඇතැම් විට ලේ වැගිරීම් සහ තේමා අඩංගු විය හැක.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Closed School (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/closed-school-2019-sinhala-subtitles/feed/ 0
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/project-wolf-hunting-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/project-wolf-hunting-2022-sinhala-subtitles/#comments Fri, 20 Jun 2025 04:41:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31664 Project Wolf Hunting Sinhala Sub Project Wolf Hunting Sinhala Subtitles Project Wolf Hunting (2022) Sinhala Sub Project Wolf Hunting (2022) Sinhala Subtitles

The post Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Project Wolf Hunting Sinhala Sub
Project Wolf Hunting Sinhala Subtitles
Project Wolf Hunting (2022) Sinhala Sub
Project Wolf Hunting (2022) Sinhala Subtitles

The post Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/project-wolf-hunting-2022-sinhala-subtitles/feed/ 2
20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/#respond Sat, 24 May 2025 12:27:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31193 “20th Century Girl” කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා නිකුත් වුණ දකුණු කොරියානු චිත්‍රපටයක්. Bang Woo Ri නම් පිටපත් රචිකාවිය විය මෙය රචනා කර ඇය විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මම චිත්‍රපට පුරාවට දිවයන්නේ 90 ගණන්වල උසස් පාසල් ශිෂ්‍යන්ගෙ ආදර කතාවක් ගැනයි – චරිත – – කිම් යෝ ජුන් (නා බෝරා) – – බියොන් […]

The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“20th Century Girl” කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා නිකුත් වුණ දකුණු කොරියානු චිත්‍රපටයක්. Bang Woo Ri නම් පිටපත් රචිකාවිය විය මෙය රචනා කර ඇය විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මම චිත්‍රපට පුරාවට දිවයන්නේ 90 ගණන්වල උසස් පාසල් ශිෂ්‍යන්ගෙ ආදර කතාවක් ගැනයි

– චරිත –

– කිම් යෝ ජුන් (නා බෝරා) –
– බියොන් වූ සොක් (පූං වූ හෝ)
– පාක් ජං වූ (බෙක් හියුන් ජින්) –

– රෝ යු සෝ (යොන් ඩූ)

බෝ රා කියන්නේ අවුරුදු 17ක උසස් පාසල් සිසුවෙක්. එයා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට දක්ෂයි වගේම දීප්තිමත් ධනාත්මක පෞරුෂයක් තියෙනවා. එයා තමන්ගෙ ඉස්කෝලේ මාධ්‍ය ඒකකයේ සාමාජිකාවක්. වූ හෝ කියන්නේ ඒ මාධ්‍ය ඒකකයේම සාමාජිකයෙක්.

බෝ රායි යොන් ඩුයි හොඳම යාළුවෝ. යොන් ඩූට හියුන් ජින්ව දැකපු ගමන් එයා ගැන ආදරයක් හිතෙනවා. එයා බෝ රාගෙන් හ්යුන් ජින් ගැන හොයලා බලන්න කියලා ඉල්ලලා හෘද සැත්කමක් කරන්න ඇමෙරිකවට යනවා. ඊට පස්සේ, බෝ රා හියුන් ජින්ව සමීපව නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා වගේම බෝරා එයත් එක්ක ආදරෙන් බැඳෙනවා

The post 20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/20th-century-girl-2022-sinhala-subtitles/feed/ 0
Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/#respond Mon, 05 May 2025 13:00:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30883 Hunt Sinhala Sub Hunt Sinhala Subtitles Hunt (2022) Sinhala Sub Hunt (2022) Sinhala Subtitles

The post Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunt Sinhala Sub
Hunt Sinhala Subtitles
Hunt (2022) Sinhala Sub
Hunt (2022) Sinhala Subtitles

The post Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/feed/ 0
Be with You (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/#respond Tue, 29 Apr 2025 10:36:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99637 ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි අක්කගේ crash landing on you සීරීස් එකට පිං සිද්ද වෙන්න මමත්. Son Ye-jin ගේ රසිකයෙක් වුනා. ඉතින් එයාගේ ෆිල්ම් හොය හොය බලනකොට අහ්ම්බෙන් මේකත් හම්බවුනා. අනේ මන්දා මේ වගේ ලස්සන ෆිල්ම් එකක් කොහොම මගහැරුනද කියලා.. ඉතින් මේ චිත්‍රපටය නිකුත් කරන්නේ […]

The post Be with You (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි අක්කගේ crash landing on you සීරීස් එකට පිං සිද්ද වෙන්න මමත්. Son Ye-jin ගේ රසිකයෙක් වුනා. ඉතින් එයාගේ ෆිල්ම් හොය හොය බලනකොට අහ්ම්බෙන් මේකත් හම්බවුනා. අනේ මන්දා මේ වගේ ලස්සන ෆිල්ම් එකක් කොහොම මගහැරුනද කියලා.. ඉතින් මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2018-04-06 ඉතින් විකාශනය වෙලා පළවෙනි සතියෙදිම ලොකු ආදායමක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන රැසකුත් දිනාගෙන තිබෙනවා. මේකට ලැබිලා තියන IMDb අගය 7.6ක්. ඉතින් වැඩි කතා ඕනී නෑ චිත්‍රපටය පැත්තට යමු.

වූජින් සහ සෝහා පාසල් කාලයේ ඉදන් ආදරේ කරන පෙම්වතුන් යුවලක්. ඉතින් කොහොම හරි අවසානයේදි මේ දෙන්නගේ ආදරය යතාර්ථයක් වෙලා විවාහ වෙනවා. ටික කාලෙකින් මෙයාලට ලස්සන කොලු පැටියෙක් හමබ වෙනවා. එයාගෙ නම ජීහූ. ඉතින් ඊට අවුරුදු 7කට පස්සේ සෝහා අවාසනාවන්ත ලෙස වූ ජින් වයි ජීහූ වයි දාලා මේ ලෝකෙන් සදහටම යනවා.

ඉතින් සෝහා මියයන්න කලින් ජීහුට ලස්සන කතාන්දර පොතක් හදලා දෙනවා. ඒකේ තියෙන්නේ පෙන්ගුයින් අම්ම කෙනෙක්ගෙයි පෙන්ගුයින් පැටියෙකුගෙයි කතාවක්.

“එකමත් එක කාලෙක පෙන්ගුයින් අම්මා කෙනෙකුයි පැටියෙකුයි ජීවත් වෙනවා. ඒත් හදිස්සියේම පෙන්ගුයින් අම්මා මිය යනවා. මිය ගියාට පස්සේ එයා යන්නේ කලවුඩ් ලෑන්ඩ් නමින් හදුන්වන වලාකුළු වලින් නිර්මානය වුන නගරයට. ඒක තියෙන්නේ මිනිස් ලෝකයයි ස්වර්ගයයි අතර අහස් තලයේ. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හැමදාම වලාකුළු අතරින් එබිලා අඩ අඩා තමයි හිටියේ.

ඔහොම කාලය ගතවෙනකොට වැසි සමය ලන් වෙනවා. වැසි සමයෙදි කවුඩ්ලෑන්ඩ් වලින් වැසි බිදු දුම්රියක් මිනිස් ලෝකෙට යනවා. ඉතින් මේ පෙන්ගුයින් අම්මා හොරෙන්ම මේ දුම්රියේ නැගලා මිනිස් ලෝකෙට යනවා. එය දකිනවා තනියම අඩ අඩ ඉන්න පැටියව. ඉතින් ඇය පැටිව අදරෙන් තුරුලු කරන් එයාව සනසනවා. දවසින් දවස ගත වෙනවා. අම්මා පැටියට තනියම ජීවත් වෙන හැටි කියල දෙනවා. ඉතින් ඔහොම කල් යනකොට වැසි සමය අවසන් වෙනවා. ඉතින් මේ අම්මා ආපහු වහිබිදු දුම්රියේ නැගලා කලවුඩ් ලෑන්ඩ් වලට යනවා.”

ඕක තමයි කතාව. ඉතින් මේ ජීහු කියන ලමයත් තදින්ම විශ්වාස කරනවා. තමන්ගේ අම්මත් ඒ විදිහට ආපහු ඒවී කියලා. කොහොම හරි එයාගේ හීනය හැබෑ වෙනවා. එයාගේ අම්මා නොහිතපු විදිහට ආපහු එනවා. ඒත් ඇයට කිසි දෙයක් මතක නෑ. ඉතින් ටික ටික එයා ලමයටයි තාත්තටයි ලන් වෙනවා. ඔය අතරදි ඇය වූ ජින්ගෙන් අහනවා අපි දෙන්නා ආදරේ කරලද විවාහ වුනේ. මට ඒ කතාව කියන්න කියලා. ඉතින් වූ ජින් එයාලගේ ආදර කතාව සෝහට කියනවා. එක ලස්සනම ලස්ස්න ආදර කතාවක්. ඉතින් චිත්‍රපටයේ මොනවද වෙන්නේ කියල ඔයාලම බලන්න. මම මේ කිව්වේ 5%ක් විතරයි. මේකේ කතාව ලස්සනට ගලපලා තියනවා. අවසානයේදි නම් අනිවාර්යයෙන්ම ඇහැට කදුලක් උනන එක නතර කරන්න බැරි වෙයි. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු.

ජය.

දිලාන් චන්ද්‍රසේකර සොහොයුරාගේ ලිපිය

ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කෝප් අඩවිය සමඟ එක් වෙලා ඉන්න හැමෝටම!!! ජයග්‍රාහී තුන් වෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරිස දාන්න පුලුවන් උනා. ගොඩක් සතුටුයි ඒ වගේම බයිකෝප් අඩවියට වගේම කලින් උපසිරස වල වැරදි අඩුපාඩු පෙන්නලා ගුණාත්මක විදිහට උපසිරස යොදන හැටි කියලා දුන්න හසන්ත වික්‍රමරත්න අයියට වගේම ශාන් විමුක්ති අයියටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරපු හැමෝමට ගොඩක් ස්තූතියි.

හරි එහෙනම් වැඩියේ කතා නැතුව අපි චිත්‍රපටය දිහාවට හැරෙමු මේ පාර මම තෝර ගත්තේ කොරියන් ෆිල්ම් එකක්, ඉතින් කොරියන් ෆිල්ම් වලට කැමති හැමෝටම ආරාධනා කරනවා ගොඩක් සංවේදී ඒ වගේම ලස්සන කතාවක් තියන මේ ෆිල්ම් එක බලන්න කියලා, මාත් ගොඩක් රියැලිටි ෆිල්ම් බැලුවට මේක ෆැන්ටසි ෆිල්ම් එකක් ඇත්‍තටම මේක රොමෑන්ස් ෆැන්ටසි කියන ගණයට තමා අයිති වෙන්නේ, මේ ෆිල්ම් එක නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ ජපන් ලේඛක තකුජි ඉචිකාවාගේ Be with You කියන නවකතාව ඇසුරින් 2004 දී නිශ්පාදනය උන Be with You ජපන් චිත්‍රපටය, මේක ඒ ෆිල්ම් එකේම ප්‍රතිනිර්මාණයක්.

2018 දී එළිදැක්වූ මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.6/10 අගයක් ගන්න මේ චිත්‍රපටය Drama/Fantasy/Romance කියන ගණයට තමා අයිති වෙන්නේ පැය 2 විනාඩි 12 දක්වා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනයන කරලා තියෙන්නේ Jang-Hoon lee කියන දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයා, රංගනයෙන් දායක වෙන්නේ Son Ye-jin (සූ-ආ) කියන අපි හැමෝම වගේ කැමති කොරියන් නිලිය, ඇත්‍තම කීවොත් එයා ඉන්න නිසා තමා ගොඩක්ම මේකට උපසිරස දාන්න පෙලඹුනේ ඊට අමතරව So Ji-sub (වූ-ජින්), Ko Chang-seok (හොංගු) වගේම Kim Ji-hwan (ජී-හෝ) කියන පොඩ්ඩත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කීවොත් ගොඩක් සංවේදී ඇසට කඳුලක් එන දුක හිතෙන කතාවක්, ෆැන්ටසියක් උනත් ඇත්තටම හිතට දැනෙන කතාවක්, අම්ම නැති වුන (මියගිය) පොඩ්ඩෙක් එයාගේ අම්මා ආයේම එනකල් කියලා බලන් ඉන්න හැටි ගැන තමා කතාව දිග හැරෙන්නේ, එයාගේ තාත්තගේ ආදර කතාව ගැනත් හරිම ලස්සනට කියවෙන මේ ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් මම නොකියා ඉන්නම්, මොකද ඒක බලන අයගේ රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. කොහොම හරි Son Ye-jin (සූ-ආ) රංගනයෙන් දායක වෙන බොහොම ලස්සන තව චිත්‍රපට කීපයක නම් පහලින් දාන්නම්.

The Classic 2003
A Moment to Remember 2004
April Snow 2005
The Last Princess 2016
The Negotiation 2018

එහෙනම් වෙනදා වගේම හැමෝට ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා, ඒ වගේම කලින් ෆිල්ම් වල වගේ උපසිරසේ අඩුපාඩු නැති තරමටම මේ ෆිල්ම් එක හොදට කලා කියලා හිතනවා, අඩුපාඩු තියනවා නම් ඒවත් පෙන්නලා කමෙන්‍ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා, එහෙනම් හැමෝටම ජය!!!

 

Be with You Sinhala Sub
Be with You Sinhala Subtitles
Be with You 2018 Sinhala Sub
Be with You (2018) Sinhala Sub
Be with You (2018) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Be with You (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/be-with-you-2018-sinhala-subtitles/feed/ 0
Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dark-nuns-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dark-nuns-2025-sinhala-subtitles/#respond Tue, 15 Apr 2025 04:25:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98400 Dark Nuns Sinhala Sub Dark Nuns Sinhala Subtitles Dark Nuns 2025 Sinhala Sub Dark Nuns (2025) Sinhala Sub Dark Nuns (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dark Nuns Sinhala Sub
Dark Nuns Sinhala Subtitles
Dark Nuns 2025 Sinhala Sub
Dark Nuns (2025) Sinhala Sub
Dark Nuns (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dark-nuns-2025-sinhala-subtitles/feed/ 0
Emergency Declaration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/emergency-declaration-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/emergency-declaration-2022-sinhala-subtitles/#comments Sat, 12 Apr 2025 15:31:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31004 The post Emergency Declaration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Emergency Declaration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/emergency-declaration-2022-sinhala-subtitles/feed/ 1
The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 05:21:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=546 After moving into a new house, a young girl begins displaying strange and disturbing behavior until, one day, she disappears behind a closet. While the devastated father is left with no clue about his daughter’s disappearance, an exorcist shows up to help.

The post The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After moving into a new house, a young girl begins displaying strange and disturbing behavior until, one day, she disappears behind a closet. While the devastated father is left with no clue about his daughter’s disappearance, an exorcist shows up to help.

The post The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-closet-2020-sinhala-subtitles/feed/ 0
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 12:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97319 Harbin Sinhala Sub Harbin Sinhala Subtitles Harbin 2024 Sinhala Sub Harbin (2024) Sinhala Sub Harbin (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harbin Sinhala Sub
Harbin Sinhala Subtitles
Harbin 2024 Sinhala Sub
Harbin (2024) Sinhala Sub
Harbin (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/feed/ 0
The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 02:58:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=463 Tae-yeul, a swordsman in his thirties goes out to find his only daughter after losing one of his eyes. MIN Seung-ho, The Joseon Dynasty’s best swordsman chooses an ordinary simple life after perceiving the transient nature of power. Gurutai, the best swordsman in Qing Dynasty aspires to become the best even in the Joseon Dynasty.

The post The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tae-yeul, a swordsman in his thirties goes out to find his only daughter after losing one of his eyes. MIN Seung-ho, The Joseon Dynasty’s best swordsman chooses an ordinary simple life after perceiving the transient nature of power. Gurutai, the best swordsman in Qing Dynasty aspires to become the best even in the Joseon Dynasty.

The post The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/feed/ 0