Kannada Archives - SinhalaSub https://sinhalasub.lk/language/kannada/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 23 Apr 2024 01:16:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kannada Archives - SinhalaSub https://sinhalasub.lk/language/kannada/ 32 32 Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 20:07:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69217 Yuva Sinhala Sub Yuva Sinhala Subtitles Yuva (2024) Sinhala Sub Yuva (2024) Sinhala Subtitles Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා සුබ දවසක් ෆිල්ම් පිස්සනි… දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. […]

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yuva Sinhala Sub
Yuva Sinhala Subtitles
Yuva (2024) Sinhala Sub
Yuva (2024) Sinhala Subtitles

Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. කැමරා කොපියකට සබ ගෙන්න හැදුවත්,මගේ කාර්යබහුලත්වයත් එක්ක ගේන්න බැරි වුණා. ඉතින් මම මේකේ Original WEB-DL කොපිය එනකම් බලාගෙන ඉන්න වුණා. ඒ ඉවසීමේ ප්‍රතිපලයක් තමයි මේක ඔයාලගේ අතට පත්වෙන්නේ.
මම මේ අවුරුද්දට ගෙන 4 වෙනි උපසිරැසිය. ඒ වගේම මම අලුත් අවුරුද්දට ගෙනාපු තුන්වන උපසිරැසිය. (අනිත් දෙක: Tantra (2024), Gaami (2024) )

Salaar, KGF, Kanthara, Dhoomam වගේ ෆිල්ම්ස් නිෂ්පාදනය කරපු ප්‍රසිද්ධ නිෂ්පාදකයෙක් වෙච්ච Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දුර් නිෂ්පාදනය කරපු Raaajakumara, Yuvarthanaa, Raghavendra Stores වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Santhosh Ananddram ගේ මේ අවුරුද්දේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකට තමයි උපසිරැසිය ගෙනාවේ.

මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ යුවා රාජ්කුමාර්. පුදුමය තමයි මේක යුවා ගේ පළමුවෙන් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය.

(Image රාගවේන්ද්‍ර රාජ්කුමාර්, ඔහුගේ පුතා  සමග)

ෆිල්ම් එකේ නමත් Yuva. (යුවා  රාජ්කුමාර්ගේ නමම මේකට අරගෙන තියෙනවා) මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2024 මාර්තු 29 වෙනිදා. මේකේ OTT නිකුත් වුනේ අප්‍රේල් 19වෙනිදා. OTT නිකුත් කලේAmazon Prime Video වෙබ් අඩවියෙන්. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් කරන්න තිබුණේ 2023 දෙසැම්බර් 22 වෙනිදා. නමුත් පසුව ඒ දිනය කල් දැම්මේ නොවැලක්විය හැකි හේතුවක් නිසා. (මම හිතන විදිහට රෙබෙල් ස්ටාර් ප්‍රභාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, රාමචන්ද්‍ර රාජු වගේ දැවැන්තයින් රංගනයෙන් දායක වෙච්ච Salaar (2023) චිත්‍රපටයත් එදාම නිකුත් කරපු නිසා  ඒකට ඉඩ දුන්නා  වෙන්නත් පුළුවන්.)අධ්‍යක්ෂණය සන්තෝෂ් ආනන්ද්‍රම් ගෙන්. නිෂ්පාදනය විජේ කිරගන්දුර් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Kanthara, Virupaksha, Gurudev Hoysala වගේ ෆිල්ම් වල සංගීත අධ්‍යක්ෂණය කරපු අජනිෂ් ලෝකනාත් ගෙන්.
Action / Romance ශානාරයට අයිති මේ ෆිල්ම් එකේ රේටින්ස් ගැන කිව්වොත් IMDB මීටරේ 6.4/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 9.1/10 කුත්, 86%ක ගුගල් පරිශීලක මනපයකුත් හිමි වෙනවා.

කාස්ට් එක ගත්තොත් 
Yuva Rajkumar
Sapthami Gowda
Achyuth Kumar
Sudharani
Hitha Chandrashekar
Gopal Krishna Deshpande
Sundeep Malani
Kishore

මෙතැනදී සප්තමි ගොව්දා, කිෂෝර්, අච්යුත් කුමාර් වගේ රංගන ශිල්පින්ව Kanthara (2022) කියන ෆිල්ම් එකෙත් දකින්න ලැබෙනවා.

කතාව ගැන කිව්වොත්, යුවා කියන්නේ ජාතික මට්ටමේ මල්ලව පොර ක්‍රීඩකයෙක්. එයා ජීවත් වුනේ එයාගේ තාත්තයි, අම්මයි වැඩිමහල් අක්කත් එක්ක. ශංකර්, ගිරිජා, ශ්වේතා කියන්නේ එයාලගේ නම්. එක දවසක් යුවාටයි, එයාගේ කොච් වෙච්ච වීරමනි දොද්දමනිටත් තරග තහනමක් පැනවෙනවා. එකෙන් යුවාගේ තාත්තගේ හිත රිදිච්ච හින්දා එයා යුවා එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවා.

එතැනින් පස්සේ මං මුකුත් කියන්නේ නෑ.
එයාට මල්ලව පොර තරගයට යන්න පුලුවන් වෙයිද?
තාත්තා ඇයි පැනලා ගියේ?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මුල් වතාවට කන්නඩ උපසිරැසි ගැන්වීමක් කරපු හින්දා  අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලනවා.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/feed/ 0
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/juni-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/juni-2024-sinhala-subtitles/#respond Tue, 16 Apr 2024 16:30:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68937 The post Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/juni-2024-sinhala-subtitles/feed/ 0
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/#respond Tue, 02 Apr 2024 17:41:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68445 Case of Kondana Sinhala Sub Case of Kondana Sinhala Subtitles Case of Kondana (2024) Sinhala Sub Case of Kondana (2024) Sinhala Subtitles “කොණ්ඩනා නඩුව”

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Case of Kondana Sinhala Sub
Case of Kondana Sinhala Subtitles
Case of Kondana (2024) Sinhala Sub
Case of Kondana (2024) Sinhala Subtitles

කොණ්ඩනා නඩුව

The post Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/case-of-kondana-2024-sinhala-subtitles/feed/ 0
Randhawa (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/randhawa-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/randhawa-2019-sinhala-subtitles/#respond Tue, 20 Feb 2024 22:43:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9445 Robert is troubled by nightmares. In his quest to know more about his condition, he takes a trip along with his friend Razzak. They visit a village named Odeyana Samudra where Robert meets Vasupradha, the daughter of the village’s landlord and falls in love with her. Vasupradha and Robert, together, go on an expedition to […]

The post Randhawa (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Robert is troubled by nightmares. In his quest to know more about his condition, he takes a trip along with his friend Razzak. They visit a village named Odeyana Samudra where Robert meets Vasupradha, the daughter of the village’s landlord and falls in love with her. Vasupradha and Robert, together, go on an expedition to find out the truth behind the mystery of loud screams that plague the village at night. In his search, Robert discovers that he has reincarnated and has lived his past life as Randhawa.

The post Randhawa (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/randhawa-2019-sinhala-subtitles/feed/ 0
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaatera-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaatera-2023-sinhala-subtitles/#respond Sun, 18 Feb 2024 12:07:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66632 Kaatera Sinhala Sub Kaatera Sinhala Subtitles Kaatera (2023) Sinhala Sub Kaatera (2023) Sinhala Subtitles

The post Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaatera Sinhala Sub
Kaatera Sinhala Subtitles
Kaatera (2023) Sinhala Sub
Kaatera (2023) Sinhala Subtitles

The post Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaatera-2023-sinhala-subtitles/feed/ 0
Banaras (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/banaras-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/banaras-2022-sinhala-subtitles/#respond Sat, 17 Feb 2024 16:22:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66559 Banaras Sinhala Sub Banaras Sinhala Subtitles Banaras (2022) Sinhala Sub Banaras (2022) Sinhala Subtitles ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි … කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇   පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇 Link :- Facebook Group හා හා ජොයින් උනාට විතරක් මදි […]

The post Banaras (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Banaras Sinhala Sub
Banaras Sinhala Subtitles
Banaras (2022) Sinhala Sub
Banaras (2022) Sinhala Subtitles

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි 🤔

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤👍

The post Banaras (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/banaras-2022-sinhala-subtitles/feed/ 0
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/#respond Tue, 13 Feb 2024 00:48:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66311 Swathi Mutthina Male Haniye Sinhala Sub Swathi Mutthina Male Haniye Sinhala Subtitles Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ? Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට […]

The post Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Swathi Mutthina Male Haniye Sinhala Sub
Swathi Mutthina Male Haniye Sinhala Subtitles
Swathi Mutthina Male Haniye (2023) Sinhala Sub
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles

මේ අවුරුද්දේ ආපු හොඳ ම කන්නාඩ Film එක බලන් නැතුව මිස් කරගන්නද හදන්නෙ?

Swathi Mutthina Male Haniye කියන්නේ, 7.5 ක වැඩි IMDb rate එකක් අරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළට ම ගිය Romantic Drama කැටගරි එකේ කන්නඩා ෆිල්ම් එකක්. මේකේ තියන විශේෂත්වේ තමා ෆිල්ම් එකේ Director, Screenplay එක වගේ ම, Main actor වෙන්නේ එක් කෙනෙක්. ඒ රාජ් බී ශෙට්ටි.

කන්නඩා ෆිල්ම් රසිකයෝ ආදරයෙන් වැළඳගත්‍ත 777 චාලි, Dia ෆිල්ම් තරමට ම මේ අවුරුද්දේ ආව ලස්සන ම ෆිල්ම් එකක් තමයි ‘Swathi Mutthina Male Haniye’ කියන්නේ. Drama / Romance ශානර වලට කැමති කෙනෙක් නන් ඉතින් අනිවාරෙන්ම බැලිය යුතු යැයි නිර්දේශ කරන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. මේකේ විශේෂම දේ හිතාගන්න බැරි තරම් ලස්සන කවි කිහිපයක් වගේම ගීත කිහිපයක් තියෙනවා. ඉතාම සංයමයෙන් අර්ථයට හානියක් නො වෙන විදිහට ඒ ටිකත් උපසිරැසි ගන්වලා තියෙනවා.

ජීවිතේ අභියෝගාත්මක සිද්ධි හමුවේ ජීවිතයත්, ජීවිතේ පැවැත්මත් අතර දෝලනය වන විවාහක යුවතියකගේ හා අමුතු ම මනුස්සයෙකුගේ හදවත් දෙකක කතාවක් , සුන්දර රූපරාමු, හිතට දැනෙන දෙබස් වගේ ම, සංගීතයක් එක්ක මේ කතාව පුරා දිගහැරෙනවා. ජීවිතය, ආදරය, පැවැත්ම හා මරණය වගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදි, මේ මිනිස් ජීවිත තුළ කුමක් සිදු වෙයි ද? ඔවුන් ජීවිතය වෙනුවෙන් ආදරය අත් හරී ද? මරණය වෙනුවෙන් ජීවිතයෙන් පලා යයිද? ඔබත් හදවතට ළඟ, හදවතට කතා කරන films බලන්න කැමති කෙනෙක් නම්, මේ ඔයාට සෙට් වෙන ම ෆිල්ම් එකක් වෙන්න පුලුවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි👇👇

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි 👇👇
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි 🤔

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤👍

The post Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/swathi-mutthina-male-haniye-2023-sinhala-subtitles/feed/ 0
Half Stories (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/half-stories-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/half-stories-2022-sinhala-subtitles/#respond Tue, 30 Jan 2024 02:02:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65620 Half Stories Sinhala Sub Half Stories Sinhala Subtitles Half Stories (2022) Sinhala Sub Half Stories (2022) Sinhala Subtitles

The post Half Stories (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Half Stories Sinhala Sub
Half Stories Sinhala Subtitles
Half Stories (2022) Sinhala Sub
Half Stories (2022) Sinhala Subtitles

The post Half Stories (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/half-stories-2022-sinhala-subtitles/feed/ 0
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 18:00:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61292 Sapta Sagaradaache Ello – Side B Sinhala Sub Sapta Sagaradaache Ello – Side B Sinhala Subtitles Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Sub Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache […]

The post Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sapta Sagaradaache Ello – Side B Sinhala Sub
Sapta Sagaradaache Ello – Side B Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

Sapta Sagara daache Ello Side B (2023) Sinhala Subtitle

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් අද අරන් ආවේ ඔයාල කලින් බලපු Sapta Sagaradaache Ello චිත්‍රපටයේ දෙවෙනි කොටස. ඒ කියන්නේ, Sapta Sagaradaache Ello – Side B (2023). තවම කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒක අනිවාරෙන්ම බලලා ඉන්න. කථා දෙකම එකට සම්බන්ධයි.

කන්නඩ සිනෙමාව කියන්නේ ඉදල ඉදල එක පාරට අනර්ඝ චිත්‍රපට එකතු කරන ක්ෂේත්‍රයක්. ඉතිං ළඟදිම එලෙස බොහෝ ප්‍රේක්ෂක පැසසුම් එක්ක තිරගත වීම ඇරඹි සහ තවමත් තිරගත වෙන චිත්‍රපටය තමයි අද මම මේ අරන් ආවේ. මේකත් කලින් එක වගේම Romance / Drama ශාරණයන්ට අයත් වෙනවා.

ඔයාල කලින් කථාව බැලුව නම් ඒක ඉවර වුණ විදිය දැක්කනේ. ඉතිං මනූ සිරගත වී වසර 10කට පස්සෙ නිදහස් වෙලා ඇවිල්ලා අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. ඔහුගෙ මිත්‍රයෙක් වුණු ප්‍රකාශා එක්ක එකතු වෙලා අලුත් දිවියක් අරඹන්න හැදුවත්, ප්‍රියා ගැන ඇති මතකයන් නිසාවෙන්, ඔහුට ඒ කිසිවක්ම කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තීරණේ කරනවා ඇයව එක පාරක් අවසන් වතාවට ඈතින් සිට බලා ඒමට.

ඉතිං මනූට අලුතින් මුණ ගැහෙන තරුණිය තමයි සූරබී කියන්නේ. එය අපි හිතපු විදියෙ චරිතය නම් නෙවෙයි. වෙනස්ම විදියකින් තමයි ඇය මනූ අසලට එන්නේ. පලවෙනි චිත්‍රපටයේ දැක්කා ප්‍රියා විවාහ වී යනවා. ඉතිං මනූ ඇයව හොයන් යනවා ඇය දැන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා, ඇයට වදයක් නොවී ඈතින් සිට බලා ඒමට. ඉතිං ඉතකොට තමයි මනූට තේරුම් යන්නෙ ප්‍රියාගෙ දිවිය හිතපු තරම් සුන්දර නැහැයි කියලා. ඒ නිසා මනූ වසර 10 ඇතුළත ඇයට සිදු වුණු දේවල් සොයන්න ගන්නවා. ඔහොම තමයි මේ කථාව ඇරඹෙන්නේ.

පරණ මතක බොහෝ සෙයින් මනූගෙ සිතේ හොල්මන් කරන නිසාත්, ඔහු තවමත් ප්‍රියාට ආදරේ කරන නිසාත්, මොහුට සිටිය නොහැකි තැන මොහු දුර හිඳ හෝ ප්‍රියා දෙස බැලීමට තීරණය ගත්තත් මොහුටත් එක් බැල්මකින් එය ප්‍රමාණවත් වන්නෙ නැහැ,

පසුගිය චිත්‍රපටයේ භාගෙට ඉවර වුණු ගීත මෙහෙ සම්පූර්ණ වශයෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ නාමය
“සත් සමුඳුරට එපිට කොහිදෝ තැනක සිට” කියන එකෙ තේරුමත් අවසානය වන විට තේරුම් ගන්න පුළුවන් වෙයි.

එහෙනම් අදට සමුගන්නම්!

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-b-2023-sinhala-subtitles/feed/ 2
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 17:30:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55419 Sapta Sagaradaache Ello – Side A Sinhala Sub Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට […]

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sapta Sagaradaache Ello – Side A Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට එක්ක බලද්දී සාපේක්ෂව මේ දවස් ටිකේ කන්නාඩ සිනමාවෙන් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතරින් ගොඩක් කතාබහට ලක් වෙච්ච, හරි ලස්සන, සරල හිත බර කරන චිත්‍රපටිය තමා මේ, Sapta Sagaradaache Ello. චිත්‍රපටියට රංගයෙන් දායක වෙන්නේ පසුගිය වසරේ 777 Charlie එක්ක කාගෙත් හිත අවධානය පාත්‍ර වුණු Rakshit Shetty සමඟින් Rukmini Vasanth. පහුගිය සැප්තැම්බර් 1වෙනිදා තමා චිත්‍රපටය කල එලි බැස්සේ. කියන්න දෙයක් නැහැ කාගෙත් නොමද ප්‍රසාදය දිනාගන්න මේක සමත් වුණා. IMDb අගය පවා 8.6ක දැවැන්ත අගයක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කොඳු නාරටිය ගැන. ඒ තමා සංගීතය. පුද්ගලිකව මගේ නම් අවධානය මුලින්ම මේ චිතපටය දිනාගත්තේ එකේ සංගීතය නිසා.

විශේෂ දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය නියෝජනය කරන්නේ කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම එකේ පැති දෙකක් තියෙනවනේ Side A සහ Side B කියලා. ඉතින් මේ Sapta Sagaradaache Ello චිත්‍රපටියෙත් මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් Side A තමා අපි දැන් බලන්න යන්නේ. එතකොට දෙවැනි කොටස බලන්න තව අවුරුදු කීපයක් එන්න වෙයිද? කොහොමත් නෑ. මේ මාසේ 27 වෙනිදට Sapta Sagaradaache Ello – Side B චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කාටවත් වැඩි කාලයක් මේ කුතුහලය තියාගෙන බලන් ඉන්න වෙන්නේ නැහැ.

එහෙනම් අනිවාර්යෙන් මේ ලස්සන ආදර කතාව බලන්න ගන්න කියලයි ඉල්ලන්නේ. පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. ඉක්මනින් ආයෙත් හම්බවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/feed/ 2