Kannada Archives - SinhalaSub https://sinhalasub.lk/language/kannada/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 12 Jun 2025 07:03:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kannada Archives - SinhalaSub https://sinhalasub.lk/language/kannada/ 32 32 Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/#respond Thu, 12 Jun 2025 04:47:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102842 Manada Kadalu Sinhala Sub Manada Kadalu Sinhala Subtitles Manada Kadalu 2025 Sinhala Sub Manada Kadalu (2025) Sinhala Sub Manada Kadalu (2025) Sinhala Subtitles ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ-Manada Kadalu යෝගරාජ් භාත් විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද සහ E. ක්‍රිෂ්ණප්පා විසින් නිෂ්පාදනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය, සිව්වන වසරේ MBBS සිසුවෙක් […]

The post Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manada Kadalu Sinhala Sub
Manada Kadalu Sinhala Subtitles
Manada Kadalu 2025 Sinhala Sub
Manada Kadalu (2025) Sinhala Sub
Manada Kadalu (2025) Sinhala Subtitles

ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ-Manada Kadalu යෝගරාජ් භාත් විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද සහ E. ක්‍රිෂ්ණප්පා විසින් නිෂ්පාදනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය, සිව්වන වසරේ MBBS සිසුවෙක් වන සුමුඛ, තම විද්‍යාලයේ දී හෘදයාබාධයකින් එයා ලගින්ම ඇසුරු කරන පියන් කෙනෙක් මිය යාම දැකීමෙන් පසු වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය නැති කර ගන්නවා. ඔහු පාසලෙන් ඉවත් වී කර්ණාටක වෙරළ තීරයේ සැරිසරමින්, පිහිනමින් සහ හිරු බැස යන අයුරු නරඹමින් දින ගත කරනවා. ක්‍රිකට් ක්‍රීඩක රෂිකා මුණගැසී ඇය සමඟ ආදරයෙන් බැඳී සිටින විට ඔහුගේ ජීවිතය හැරවුමක් ගන්නවා. ඔහු ඇය පසුපස හඹා ගොස් බැංගලෝරයට යන අතර, එහිදී ඇය මාස හයකින් ඇයව හමුවන ලෙස ඉල්ලා සිටීමෙන් පසු අතුරුදහන් වෙනවා. ඔහු ඇයව සොයන අතර පුරාවිද්‍යාඥවරියක වන ඇගේ මිතුරිය වන අංජලි සමඟ පුරාවිද්‍යාත්මක ස්ථානයකදී ඇයව සොයා ගන්නවා.එහිදී, රෂිකා මාරාන්තික ලෙස රෝගාතුර වී ඇති බව ඔහුට දැනගන්නට ලැබෙනවා. පසුව ඇයව සුව කිරීමට සුමුඛා දරන උත්සාහයන් තමයි මෙ ෆිල්ම් එකේ තියන්නේ.

මේක ලස්සන ආදර කතාවක්.ඉතින් ෆිල්ම් එක බලලම ඉන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

ආයමත් අලුත් සබ් එකකින් මුනගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් …..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manada-kadalu-2025-sinhala-subtitles/feed/ 0
C (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/c-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/c-2024-sinhala-subtitles/#comments Wed, 04 Jun 2025 15:09:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102558 C Sinhala Sub C Sinhala Subtitles C 2024 Sinhala Sub C (2024) Sinhala Sub C (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ මම..මේ ෆිල්ම් එකේ කතාව යන්නේ අවයව මාෆියාවක් ගැන..ඉතින් ඒ වගේ ෆිල්ම් වලට කැමති අය අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම […]

The post C (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
C Sinhala Sub
C Sinhala Subtitles
C 2024 Sinhala Sub
C (2024) Sinhala Sub
C (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගැන මම වැඩිය විස්තර කරන්නේ නෑ මම..මේ ෆිල්ම් එකේ කතාව යන්නේ අවයව මාෆියාවක් ගැන..ඉතින් ඒ වගේ ෆිල්ම් වලට කැමති අය අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post C (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/c-2024-sinhala-subtitles/feed/ 1
Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/#respond Tue, 03 Jun 2025 06:02:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102416 Agnyathavasi Sinhala Sub Agnyathavasi Sinhala Subtitles Agnyathavasi 2025 Sinhala Sub Agnyathavasi (2025) Sinhala Sub Agnyathavasi (2025) Sinhala Subtitles මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි. 1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව […]

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agnyathavasi Sinhala Sub
Agnyathavasi Sinhala Subtitles
Agnyathavasi 2025 Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Sub
Agnyathavasi (2025) Sinhala Subtitles

මේ කතාව ක්‍රිශ්නා රාජ් විසින් රචනා කරන ලද ජනාර්ධනා චික්කන්නා විසින් අධ්‍යක්ෂනය කරන ලද 2025 ඉන්දියානු කන්නඩ භාශා අපරාධ නාට්‍ය අභිරහස් චිත්‍රපටියකි.

1990 දශකයේ අගභාගයේ කර්නාටකයේ දුශ්කර ප්‍රදේශයක සැකසුනු මෙම චිත්‍රපටිය ග්‍රාමීය මිනීමැරුම් අභිරහසක් හරහා වරදකාරිත්වය සමාව දීම හා සැගවුනු සත්‍යයන් පිලිබද තේමාව ගවේශණය කරයි.

කතාවෙන් ටිකක් කෙටියෙන් කිව්වොත්,

දුශ්කර ගමක පොලිස් නිලධාරීයෙකු හා ගොවියෙකු වන පොලිස් පරික්ශක ගොවින්ද් නිහඩ ජිවිතයක් ගත කරනවා.ප්‍රාදේශීය පොලිස් ස්ථානය බොහෝ දුරට අක්‍රීයවයි තියන්නේ.ඉඩම් හිමියෙක් වන ශ්‍රීනිවාසයියාගේ අභිරහස් මරණය මිනිමැරීමක් කියලා ගොවින්ද් කියනවා.මේ අපරාධය නිසා මුලු ගමම පුදුමටයට පත් වෙනවා.ඔහුගේ විමර්ශනවලදී අවුරුදු 25කට කලින් නොවිසඳුණු නඩුවක රහසක්ද හෙලි වෙනවා.

ගමේ පලවෙනි
පරිගණකය ගමට හදුන්වා දෙන්නේ රොහිත්.ශ්‍රීනිවාසයියාගේ වෙන් වුන පුතා අරුන් හා පංකජි අතර ආදර සම්බන්ධයක් පවත්වා තිබෙනවා.රට ඉන්න තමන්ගේ පෙම්වතා ආපහු ගෙන්න ගන්න උවමනාවෙන් පංකජී මිනිමැරීමක් කරනවා.

කතාවෙන් මේ ටික ඇති.සම්පූර්ණයෙන් කතාව බලලා ඉන්නකො.හිතා ගන්න බැරි අවසානයක් වෙන්නේ.

ආයමත් අලුත් සබ් එකකින් හමුවෙනකම් හැමෝටම සුබ දවසක් …….

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/agnyathavasi-2025-sinhala-subtitles/feed/ 0
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vaamana-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vaamana-2025-sinhala-subtitles/#respond Sun, 18 May 2025 15:41:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101238 Vaamana Sinhala Sub Vaamana Sinhala Subtitles Vaamana 2025 Sinhala Sub Vaamana (2025) Sinhala Sub Vaamana (2025) Sinhala Subtitles වාමන යනු 2025 දී තිරගත වූ ඉන්දියානු කන්නඩ භාෂා ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ශංකර් රාමන් එස් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එය ඉක්විනොක්ස් ග්ලෝබල් එන්ටර්ටේන්මන්ට් යටතේ චේතන් කුමාර් ගවුඩා විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ධන්වීර් […]

The post Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaamana Sinhala Sub
Vaamana Sinhala Subtitles
Vaamana 2025 Sinhala Sub
Vaamana (2025) Sinhala Sub
Vaamana (2025) Sinhala Subtitles

වාමන යනු 2025 දී තිරගත වූ ඉන්දියානු කන්නඩ භාෂා ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ශංකර් රාමන් එස් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එය ඉක්විනොක්ස් ග්ලෝබල් එන්ටර්ටේන්මන්ට් යටතේ චේතන් කුමාර් ගවුඩා විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ධන්වීර් ගවුඩා සහ රීෂ්මා නානායියා ප්‍රධාන චරිත නිරූපණය කරති. ශබ්ද පටය බී. අජනීෂ් ලෝක්නාත් විසින් රචනා කරන ලද අතර, කැමරාකරණය සහ සංස්කරණය මහේන්ද්‍ර සිම්හා සහ සුරේෂ් ආරුමුගම් විසින් සිදු කරන ලදී.

සාමාන්‍ය ජනතාවගේ හැඟීම් සහ ජීවන රටාවන් ගවේෂණය කරන අතර, බලගතු වීරයෙකු වන ගුණා විරුද්ධවාදීන්ට එරෙහිව පළිගැනීමේ උත්සාහයක නිරත වේ. ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ අතීත ජීවිතය මගින් මෙහෙයවනු ලබන අතර, එය ඔහුගේ වර්තමානයට සහ අනාගතයට බලපායි

ෆිල්ම් එක බලලම ඉන්නකෝ මාරම මාර ලස්සනයි

එහෙනම් ජය වේවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vaamana-2025-sinhala-subtitles/feed/ 0
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mithya-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mithya-2025-sinhala-subtitles/#respond Fri, 25 Apr 2025 16:19:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99282 මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අඩු මනාප සංඛ්‍යාවකින් කියලත් මතක් කරන්න කැමතියි. ළමා මනස එක්ක ගනුදෙනු […]

The post Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අඩු මනාප සංඛ්‍යාවකින් කියලත් මතක් කරන්න කැමතියි.
ළමා මනස එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම පරිස්සමට. වීදුරුවක් එක්ක වගේ. හානි වුණොත් ආයේ තිබුණු තත්ත්වයටම ගන්න එක සමහර වෙලාවට කරන්න බැරි වැඩක්. ඉතින් ඒ සැඟවුණු පණිවිඩය අපිට දෙන ගමන් තමයි Mithya සිනමාපටය අපි හමුවට එන්නේ. වටිනා සිනමාපටයක්. බැලුවට පාඩු නැහැ. වැඩි කලබලකාරී සිනමාපටවලට ගිජු අයට විඳින්න බැරි වෙන්න පුළුවන්. තමන් තීරණය කරගෙන නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට ජය වේවා!

Mithya Sinhala Sub
Mithya Sinhala Subtitles
Mithya 2025 Sinhala Sub
Mithya (2025) Sinhala Sub
Mithya (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mithya-2025-sinhala-subtitles/feed/ 0
For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/for-regn-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/for-regn-2024-sinhala-subtitles/#respond Sun, 13 Apr 2025 17:41:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98314 For Regn SinhalaSub For Regn Sinhala Subtitles For Regn 2024 Sinhala Sub For Regn (2024) Sinhala Sub For Regn (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
For Regn SinhalaSub
For Regn Sinhala Subtitles
For Regn 2024 Sinhala Sub
For Regn (2024) Sinhala Sub
For Regn (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/for-regn-2024-sinhala-subtitles/feed/ 0
Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yellow-board-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yellow-board-2022-sinhala-subtitles/#respond Tue, 01 Apr 2025 14:31:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29668 Yellow Board Sinhala Sub Yellow Board Sinhala Subtitles Yellow Board (2022) Sinhala Sub Yellow Board (2022) Sinhala Subtitles   Yellow Board කියන්නේ, ත්‍රිලෝක් රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය චිත්‍රපටයක් වන අතර මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රදීප්. Adhvik විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර ප්‍රවීන් එස් විසින් කැමරාකරණය කර ඇති අතර එහි සංස්කරණය […]

The post Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yellow Board Sinhala Sub
Yellow Board Sinhala Subtitles
Yellow Board (2022) Sinhala Sub
Yellow Board (2022) Sinhala Subtitles

 

Yellow Board කියන්නේ, ත්රිලෝක් රෙඩ්ඩි විසින් අධ්යක්ෂණය කරන ලද නාට්ය චිත්රපටයක් වන අතර මෙම චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන්නේ ප්රදීප්. Adhvik විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර ප්රවීන් එස් විසින් කැමරාකරණය කර ඇති අතර එහි සංස්කරණය ගිරි මහේෂ් විසිනි.එසේම මෙම චිත්රපටය Vintage Films බැනරය යටතේ Goutham විසින් නිෂ්පාදනය කර ඇත.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
අද්භූත සිදුවීමක් මගින් මාධ්යවේදියෙකු අවාසනාවන්ත උගුලකට හසු කර දෙන අතර එමඟින් සාමාන්ය කුලී රථ රියදුරෙකුගේ අසාමාන්ය කතාව දිග හැරේ. ආදරය, මිත්රත්වය, පාවාදීම, මිනීමැරීම සහ මිනිස් දුර්වලකම පිළිබඳ කතාවක් වන මෙය බැංගලෝරයේ කුලී රථ රියදුරන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරගල හරහා ගමන් කිරීම සහ ඔවුන් අතර වීරයෙකු නැගී සිටින ආකාරය පිළිබිඹු කරයි.
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Yellow Board (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yellow-board-2022-sinhala-subtitles/feed/ 0
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/masterpiece-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/masterpiece-2015-sinhala-subtitles/#respond Thu, 20 Mar 2025 01:44:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12603 Masterpiece (2015) Sinhala Subtitles Masterpiece is a 2015 Indian Kannada action-thriller film written and directed by Manju Mandavya. It stars Yash and Shanvi Srivastava in the lead roles. The supporting cast features Suhasini Maniratnam, P. Ravi Shankar and Chikkanna. The film was released on 24 December 2015. Masterpiece (2015) Sinhala Subtitles

The post Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Masterpiece (2015) Sinhala Subtitles

Masterpiece is a 2015 Indian Kannada action-thriller film written and directed by Manju Mandavya. It stars Yash and Shanvi Srivastava in the lead roles. The supporting cast features Suhasini Maniratnam, P. Ravi Shankar and Chikkanna. The film was released on 24 December 2015.

Masterpiece (2015) Sinhala Subtitles

The post Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/masterpiece-2015-sinhala-subtitles/feed/ 0
Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 07:05:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17057 Badava Rascal Sinhala Subtitles Badava Rascal (2021) Sinhala Subtitles Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of […]

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badava Rascal Sinhala Subtitles

Badava Rascal (2021) Sinhala Subtitles

Badava Rascal is the journey of Shankar who lives life on his own terms. When he gets kidnapped along with his friend over trivial issues by goons, how does he get out of the trouble and what is the motto of abduction unravels the theme of the story.

The post Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/badava-rascal-2021-sinhala-subtitles/feed/ 0
James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/#respond Thu, 13 Feb 2025 07:30:34 +0000 https://braszers.tk/?post_type=movies&p=17066 James Sinhala Subtitles James (2022) Sinhala Subtitles Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who […]

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
James Sinhala Subtitles

James (2022) Sinhala Subtitles

Santhosh Kumar, who goes by the name James, runs a security agency and has been commissioned to take care of a family that owns a drug cartel. He is swift, agile and deft with his work and wins the appreciation of everyone. But is there more to who Santhosh really is?

The post James (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/james-2022-sinhala-subtitles/feed/ 0