Hindi Archives - SinhalaSub https://sinhalasub.lk/language/hindi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 12 Sep 2025 03:32:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hindi Archives - SinhalaSub https://sinhalasub.lk/language/hindi/ 32 32 Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/#comments Fri, 12 Sep 2025 03:30:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106673 Saiyaara Sinhala Sub Saiyaara Sinhala Subtitles Saiyaara 2025 Sinhala Sub Saiyaara (2025) Sinhala Sub Saiyaara (2025) Sinhala Subtitles මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු […]

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saiyaara Sinhala Sub
Saiyaara Sinhala Subtitles
Saiyaara 2025 Sinhala Sub
Saiyaara (2025) Sinhala Sub
Saiyaara (2025) Sinhala Subtitles

මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු වෙලා අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා, ඒ තමයි “සයාරා”. මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ආහාන් පාණ්ඩේ (Ahaan Panday) සහ අනීත් පද්දා (Aneet Padda) කියන අලුත්ම නළු නිළි යුවළක් බොලිවුඩයට හඳුන්වා දීම නිසයි.

කතාව ගැන කෙටියෙන් (ස්පොයිල් නැතුව):
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.

හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.

විශේෂත්වය සහ හයිප් එක:

මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය: මෝහිත් සූරිගේ චිත්‍රපටවල තියෙන විශේෂත්වය තමයි, වේදනාව, ආදරය සහ සංගීතය එකට මිශ්‍ර කරලා ප්‍රේක්ෂකයාගෙ හදවතටම කතා කරන විදිය. “සෛයාරා” චිත්‍රපටයත් ඒ වගේම හැඟීම්බර, සංගීතමය අත්දැකීමක් වෙයි අනිවාරෙන්ම.

“Aashiqui 3” හි ආත්මය: මුලින්ම මේ කතාව “Aashiqui 3” විදියට හදන්න සැලසුම් කරලා තිබුණත්, පසුව “සෛයාරා” නමින් ස්වාධීන චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා, “Aashiqui” චිත්‍රපට මාලාවේ තිබුණු ඒ ආදරණීය, වේදනාබර හැඟීම් මේකෙත් දකින්න ලැබෙනවා.

සංගීතය: මේ චිත්‍රපටයේ ලොකුම හයිප් එකක් තියෙන්නේ සංගීතය ගැන. මිතුන්, තනිෂ්ක් බග්චි, විශාල් මිශ්‍රා, සචේත්-පරම්පරා වගේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මේකට දායක වෙලා තියෙනවා. අරිජිත් සිං, ජුබින් නෝටියාල්, ශ්‍රෙයා ගෝෂාල් වගේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙන ගීත ගොන්නක්ම මේකෙ තියෙනවා.

අලුත් නළු නිළි යුවළ: ආහාන් පාණ්ඩේ සහ අනීත් පද්දා කියන්නේ බොලිවුඩයට අලුත් මුහුණු දෙකක්. එයාලගෙ රංගනය සහ දෙන්නා අතර තියෙන කෙමෙස්ට්‍රිය චිත්‍රපටයට කොයි වගේ බලපෑමක් කරයිද කියලා බලන්නත් ඔයාලට දැන් පුළුවන්.

ඒවගේම මේකෙ ආරම්භක දින ආදායම කෝටි 21 පසු කරමින් මෙහෙම වාර්ථාවක් තබා තියෙනවා.
Saiyaara grossed a record-breaking ₹21 crore on its opening day, the highest ever for a Hindi film starring a debutant in the lead role.

“සෛයාරා” කියන්නේ නිකම්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ඒක සංගීතයෙන්, වේදනාවෙන් සහ හැඟීම්වලින් පිරුණු ගමනක්. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය, හිතට වදින සංගීතය සහ අලුත් නළු නිළි යුවළකගේ රංගනය නිසා මේක 2025 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. ආදර කතා වලට කැමති, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් චිත්‍රපට වලට කැමති අයට “සෛයාරා” කියන්නේ අමතක නොවන අත්දැකීමක් වේවි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/feed/ 10
Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/baaghi-4-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/baaghi-4-2025-sinhala-subtitles/#comments Sat, 06 Sep 2025 16:13:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111752 Baaghi 4 Sinhala Sub Baaghi 4 Sinhala Subtitles Baaghi 4 2025 Sinhala Sub Baaghi 4 (2025) Sinhala Sub Baaghi 4 (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] ඔන්න එහෙනම් කවුරුත් දන්න කියන භාගි ෆිල්ම් සීරීස් එකේ 04 චිත්‍රපටය තමයි අද අරගෙන ආවේ, Baaghi කතාව මතකද? මේ හතරවෙනි එක ගැන කතා කරන්න කලින්, […]

The post Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baaghi 4 Sinhala Sub
Baaghi 4 Sinhala Subtitles
Baaghi 4 2025 Sinhala Sub
Baaghi 4 (2025) Sinhala Sub
Baaghi 4 (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් කවුරුත් දන්න කියන භාගි ෆිල්ම් සීරීස් එකේ 04 චිත්‍රපටය තමයි අද අරගෙන ආවේ,

Baaghi කතාව මතකද?

මේ හතරවෙනි එක ගැන කතා කරන්න කලින්, අපි පරණ ටික මතක් කරගෙන ඉමු.

Baaghi 1: කතාව පටන් ගත්තේ මෙහෙමයි. රොනී (ටයිගර්) එයාගේ ආදරවන්තියව (ශ්‍රද්ධා කපූර්) බේරගන්න තායිලන්තයේ ඉන්න දුෂ්ටයෙක් එක්ක සටන් කරනවා. මේකේ තිබුණේ පිරිසිදු මාෂල් ආට්ස් වලින් පිරුණු සුපිරි action.

Baaghi 2: දෙවෙනි එකේදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. රොනී දැන් හමුදා නිලධාරියෙක්. එයාගේ පරණ පෙම්වතියගේ (ඩිෂා පටානි) පැහැරගත්ත දුවව හොයන්න තමයි මේ පාර සටන.

Baaghi 3: තුන්වෙනි එකේදී නම් ටයිගර් සීමාව පන්නලා ගියා කිව්වොත් හරි. එයාගේ අහිංසක අයියාව (රිතේෂ් දේශ්මුක්) සිරියාවේදී පැහැරගත්තම, රොනී එයාව බේරගන්න මුළු රටකටම විරුද්ධව සටන් කරනවා!

Baaghi 4 කථාව ගැන කිව්වොත්,

රොනී දරුණු train accident එකකින් යන්තම් ජීවිතේ බේරගන්නවා. ඒත් එයාගේ හිතේ තියෙන්නේ ලොකු දුකක් සහ වරදකාරී හැඟීමක්. එයා ආදරය කරපු කාන්තාවකගේ මතකයන් එයාව හොල්මන් කරනවා. මේ නිසා රොනීගේ මනස බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා එයාටවත්, එයාගේ වටේ ඉන්න අයටවත් හොයාගන්න බැරි වෙනවා.

මේක 2013 දෙමළ චිත්‍රපටියක් වුණු “Ainthu Ainthu Ainthu” එකේ නිල නොවන remake එකක් කියලත් සඳහන් වෙනවා.

මේ වතාවෙත් රොනී විදියට ටයිගර් සහ විලන් විදියට සංජේ දත් රංඟනයෙන් එක් වෙනවා. ඒවගේම, පන්ජාබ් සිනමාවේ ජනප්‍රිය තරුවක් වන සෝනම් බජ්වා වගේම 2021 මිස් යුනිවර්ස් කිරුළ දිනූ හර්නාස් සන්ධු තමයි ප්‍රධාන නිළියන්. හර්නාස්ගේ පළවෙනි හින්දි චිත්‍රපටියත් මේකයි.

Baaghi 4 කියන්නේ ඇස් දෙකට විවේකයක් නැතිව action බලන්න ආස, ටයිගර් ෂරෝෆ්ගේ සටන් වලට කැමති කෙනෙක්ට නම් හොද ෆිල්ම් එකක් වෙයි. ඒත්, හොඳ ගැඹුරු කතාවක් බලාපොරොත්තුවෙන් යනවා නම්, සමහරවිට ඔයාව කලකිරීමට පත් වෙන්න පුළුවන්.

ඉතින්, රොනීගේ මේ අලුත්ම, මානසික සටන බලනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔයාලා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/baaghi-4-2025-sinhala-subtitles/feed/ 2
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saroj-ka-rishta-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saroj-ka-rishta-2022-sinhala-subtitles/#comments Fri, 05 Sep 2025 04:30:14 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32701 Saroj Ka Rishta Sinhala Sub Saroj Ka Rishta Sinhala Subtitles Saroj Ka Rishta (2022) Sinhala Sub Saroj Ka Rishta (2022) Sinhala Subtitles

The post Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saroj Ka Rishta Sinhala Sub
Saroj Ka Rishta Sinhala Subtitles
Saroj Ka Rishta (2022) Sinhala Sub
Saroj Ka Rishta (2022) Sinhala Subtitles

The post Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saroj-ka-rishta-2022-sinhala-subtitles/feed/ 2
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/akshardham-operation-vajra-shakti-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/akshardham-operation-vajra-shakti-2025-sinhala-subtitles/#respond Thu, 04 Sep 2025 01:15:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111395 Akshardham: Operation Vajra Shakti Sinhala Sub Akshardham: Operation Vajra Shakti Sinhala Subtitles Akshardham: Operation Vajra Shakti Sinhala Sub Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Sub Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් […]

The post Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Akshardham: Operation Vajra Shakti Sinhala Sub
Akshardham: Operation Vajra Shakti Sinhala Subtitles
Akshardham: Operation Vajra Shakti Sinhala Sub
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Sub
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/akshardham-operation-vajra-shakti-2025-sinhala-subtitles/feed/ 0
Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/songs-of-paradise-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/songs-of-paradise-2025-sinhala-subtitles/#respond Wed, 03 Sep 2025 01:50:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111242 Songs of Paradise Sinhala Sub Songs of Paradise Sinhala Subtitles Songs of Paradise 2025 Sinhala Sub Songs of Paradise (2025) Sinhala Sub Songs of Paradise (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක […]

The post Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Songs of Paradise Sinhala Sub
Songs of Paradise Sinhala Subtitles
Songs of Paradise 2025 Sinhala Sub
Songs of Paradise (2025) Sinhala Sub
Songs of Paradise (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/songs-of-paradise-2025-sinhala-subtitles/feed/ 0
Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhokha-round-d-corner-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhokha-round-d-corner-2022-sinhala-subtitles/#comments Sun, 31 Aug 2025 12:00:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32601 Dhokha: Round D Corner Sinhala Sub Dhokha: Round D Corner Sinhala Subtitles Dhokha: Round D Corner (2022) Sinhala Sub Dhokha: Round D Corner (2022) Sinhala Subtitles

The post Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhokha: Round D Corner Sinhala Sub
Dhokha: Round D Corner Sinhala Subtitles
Dhokha: Round D Corner (2022) Sinhala Sub
Dhokha: Round D Corner (2022) Sinhala Subtitles

The post Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dhokha-round-d-corner-2022-sinhala-subtitles/feed/ 4
Maalik (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maalik-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maalik-2025-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 04:43:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108760 Maalik Sinhala Sub Maalik Sinhala Subtitles Maalik 2025 Sinhala Sub Maalik (2025) Sinhala Sub Maalik (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ තිරගත කරන ළද Maalik කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulkit විසින්. Kumar Taurani සහ Jay Shewakramani විසින් නිෂ්පාදනය කර තියෙනවා. චිත්‍රපටයේ […]

The post Maalik (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maalik Sinhala Sub
Maalik Sinhala Subtitles
Maalik 2025 Sinhala Sub
Maalik (2025) Sinhala Sub
Maalik (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ තිරගත කරන ළද Maalik කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulkit විසින්. Kumar Taurani සහ Jay Shewakramani විසින් නිෂ්පාදනය කර තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය Rajkummar Rao විසින් රඟපා ඇති අතර, Prosenjit Chatterjee සහ Manushi Chhillar ද ප්‍රධාන චරිතවලට රඟපානු ලබනවා.

Rajkummar Rao ගෙ ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන් ඉදපු අයට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා.

ඉතින් කතාව පැත්තට ගියොත් මාලික් කියන්නෙ සරලව බලයක් තියෙන අනිත් අයව පාලනය කරගෙන වගේ ඉන්න පුද්ගලයෙකුට ලැබෙන නාමයක්..

ඉතින් දීපක් කියන්නෙ ඔය විදියට සාමාන්‍යය පුද්ගලයෙකුගෙ ඉදලා මාලික් බවට පත් වුන කෙනෙක්. ඉතින් මෙයාගේ කතාව තමයි ෆිල්ම් එක පුරාවටම බලාගන්න ලැබෙන්නෙ, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maalik (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maalik-2025-sinhala-subtitles/feed/ 0
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/#comments Sat, 23 Aug 2025 17:10:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104870 Maa Sinhala Sub Maa Sinhala Subtitles Maa 2025 Sinhala Sub Maa (2025) Sinhala Sub Maa (2025) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්. ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා […]

The post Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maa Sinhala Sub
Maa Sinhala Subtitles
Maa 2025 Sinhala Sub
Maa (2025) Sinhala Sub
Maa (2025) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්.

ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා තියෙනවා.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Ajay Devgn Ffilms සහ Jio Studios සමාගම් විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Kajol, Yaaneea Bharadwaj, Dibyendu Bhattacharya, සහ Roopkatha Chakraborty රංගනයෙන් දායක වෙනවා.

සහායක චරිත වශයෙන් Ronit Roy, Indraneil Sengupta, Surjyasikha Das, Jitin Gulati, Vibha Rani, Naveen Jagbir Sandhu, Kherin Sharma, Gopal Singh වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ ජුනි 27 වනදා නිකුත් වුනා. චිත්‍රපටයේ කාල සීමාව පැය 2යි මිනිත්තු 13යි.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් මේ චිත්‍රපටය Shaitaan (2024) චිත්‍රපටයේ ලෝකයට සම්බන්ධ වෙන spin-off එකක්. කතාව, Ambika (Kajol) කියන මව සහ ඇගේ දියණිය Shweta (Kherin Sharma) වටා තමයි තියෙන්නෙ. රාක්ෂයෙකුගේ ශාපයකට එරෙහිව සටන් කරන මවක් කාලී දේවතාවිය බවට පරිවර්තනය වෙන ආකාරය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. භීතිය, රුධිරය සහ පාවාදීම් ඇතුළත් මේ කතාවේ රක්තබීජ් නමින් සඳහන් වන අංශුජා නමැති යක්ෂයා නැවත උපන් කතාව ඇතුලත් වෙලා තියෙනවා.

ඉතින්, හින්දි හොරර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maa-2025-sinhala-subtitles/feed/ 1
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/monica-o-my-darling-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/monica-o-my-darling-2022-sinhala-subtitles/#respond Thu, 21 Aug 2025 06:35:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32361 Monica, O My Darling Sinhala Sub Monica, O My Darling Sinhala Subtitles Monica, O My Darling (2022) Sinhala Sub Monica, O My Darling (2022) Sinhala Subtitles

The post Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monica, O My Darling Sinhala Sub
Monica, O My Darling Sinhala Subtitles
Monica, O My Darling (2022) Sinhala Sub
Monica, O My Darling (2022) Sinhala Subtitles

The post Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/monica-o-my-darling-2022-sinhala-subtitles/feed/ 0
Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/#comments Sun, 17 Aug 2025 14:14:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32245 Tadka Sinhala Sub Tadka Sinhala Subtitles Tadka (2022) Sinhala Sub Tadka (2022) Sinhala Subtitles

The post Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tadka Sinhala Sub
Tadka Sinhala Subtitles
Tadka (2022) Sinhala Sub
Tadka (2022) Sinhala Subtitles

The post Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tadka-2022-sinhala-subtitles/feed/ 3