Bengali Archives - SinhalaSub https://sinhalasub.lk/language/bengali/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 03 Jun 2024 16:16:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bengali Archives - SinhalaSub https://sinhalasub.lk/language/bengali/ 32 32 Bagh Bandi Khela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bagh-bandi-khela-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bagh-bandi-khela-2018-sinhala-subtitles/#respond Mon, 03 Jun 2024 16:16:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71095 Bagh Bandi Khela Sinhala Sub Bagh Bandi Khela Sinhala Subtitles Bagh Bandi Khela (2018) Sinhala Sub Bagh Bandi Khela (2018) Sinhala Subtitles

The post Bagh Bandi Khela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bagh Bandi Khela Sinhala Sub
Bagh Bandi Khela Sinhala Subtitles
Bagh Bandi Khela (2018) Sinhala Sub
Bagh Bandi Khela (2018) Sinhala Subtitles

The post Bagh Bandi Khela (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bagh-bandi-khela-2018-sinhala-subtitles/feed/ 0
Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/surongo-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/surongo-2023-sinhala-subtitles/#respond Sun, 22 Oct 2023 06:29:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58033 Surongo Sinhala Sub Surongo Sinhala Subtitles Surongo (2023) Sinhala Sub Surongo (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මෙදා සැරේ ඉන්දියන් රැල්ලෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ටිකක් අපිට නුපුරුදු, බංගලාදේශ් ෆිලුමක් තමයි මේ අරගෙන ආවේ… මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ crime thriller කියන Category එකට.. ඒවගේම මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූනි 29 වෙනිද… […]

The post Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Surongo Sinhala Sub
Surongo Sinhala Subtitles
Surongo (2023) Sinhala Sub
Surongo (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මෙදා සැරේ ඉන්දියන් රැල්ලෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ටිකක් අපිට නුපුරුදු, බංගලාදේශ් ෆිලුමක් තමයි මේ අරගෙන ආවේ…

මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ crime thriller කියන Category එකට.. ඒවගේම මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූනි 29 වෙනිද…

රංගනයෙන් දායක වෙන්නෙ

Afran Nisho as Masud
Toma Mirza as Moyna
Mostafa Monwar as Jahir (Masud’s friend)
Shahiduzzaman Selim as Apel Khan (the chief investigating officer)
Ashoke Bepari as the bank manager
Monir Ahmed Shakil as the bank manager’s driver

නළු නිළි පිරිස නම් හුරුත් නැතුව ඇති.. ඒත් ෆිලුම බලන්න මිස් කරගන්න එපා.. පට්ට ෆිලුමක් නියම ක්ලයිමැක්ස් එකක් තිබ්බ…

මේකෙ විස්තරේ පොඩ්ඩක් කිව්වොත්…

නිදහසේ තමන්ගේ පාඩුවේ තමන්ගේ රස්සාව කරගෙන ලොකු හීන නැතුව පාඩුවේ ජීවත් වෙන “මසූද්” නම් තරුණයෙක්, මොයිනා නම් වූ තරුණියක්‌ සමග ආදරයෙන් බැදීම…

“මොයිනා” නම් වූ සල්ලි වලට කෑදර තරුණියගේ සහ මසූද්ගේ විවාහය…

මුදලට කෑදර තමන්ගේ බිරිදගේ ඉල්ලීම නිසා “විදේශගත වන” මසූද්…

මසූද් ආපසු පැමිණෙන විට ඔහුගේ “හොදම යාලුවත් සමග අනියම් සම්බන්දයක්” ඇති කරගෙන විවාහ වෙන මොයිනා…

ආදරය යන අකුරු 4 නිසා තමන්ව රැවටූ බිරිදගේ සටකපටකම් වලට “දෙවරක්” හසුවන මසූද්…

බිරිදගේ මුදල් කෑදරකම නිසා “බැංකුවක් මංකොල්ල කෑමට සැලසුම්” කරන මසූද්…

මෙතනින් එහාට මොනවා වෙයිද.. කියලා දැනගන්න ඔයාලට මේ ලස්සන ෆිලුම බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…

දැනට ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/surongo-2023-sinhala-subtitles/feed/ 0