War - SinhalaSub https://sinhalasub.lk/genre/war/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Aug 2025 04:41:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png War - SinhalaSub https://sinhalasub.lk/genre/war/ 32 32 All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/#respond Sun, 17 Aug 2025 04:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32131 All Quiet on the Western Front Sinhala Sub All Quiet on the Western Front Sinhala Subtitles All Quiet on the Western Front (2022) Sinhala Sub All Quiet on the Western Front (2022) Sinhala Subtitles ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the […]

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All Quiet on the Western Front Sinhala Sub
All Quiet on the Western Front Sinhala Subtitles
All Quiet on the Western Front (2022) Sinhala Sub
All Quiet on the Western Front (2022) Sinhala Subtitles

ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ දැනට ආපු සුපිරිම ෆිල්ම් එකක්ට සබ් අරගෙන ෆිල්ම් එකේ නම තමා All Quiet on the Western Front මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Malte Grunert, Daniel Dreifuss කියන දෙන්නා ෆිල්ම් එක Direct කලේ Edward Berger කියන Director තව මේ ෆිල්ම් එකට Felix Kammerer, Albrecht Schuch,Aaron Hilmer,Moritz Klaus වගේ සුපිරිම සෙට් එකක් රන්ගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එක ගොඩනැගෙන්නේ 1929 නිකුත් වුණු මේ නමින්ම රචනා (All Quiet on the Western Front) වුණු අති විශිෂ්ඨ කෘතියක් පාදක කරගන යි.

මේ ෆිල්ම් එක ජර්මනිය තුල දින කිහිපයකට කලින් රිලීස් වුණාට අපිට මේක Netflix හරහා බලන්න පුලුවන් වුණේ Oct 28, 2022 වෙනිදා ඉතිම් මේ ෆිල්ම් එකට imdb අගය 7.9ක් වගේ ඉහල අගයකුත් rotten tomatoes වල 91%ක් වගේ දැවන්ත අගයකුත් ලබා ගෙන තියෙනවා.මේ කතාව අයිති වෙන්නේ War, History, Drama, Action වගේ ශානරවලට

මේකේ කතාව පැත්තට ගියොත් පළවන ලෝක යුද්දය අවසාන බාගයේ (1917) ජර්මානු හමුදාවට බැදෙන අවුරුදු 17ක් වයසැති පෝල් කියන තරුණයා මේ යුද්දේදී අත්දකින කටුක අත්දැකීම් ගැන තමා මේ කතාවෙන් කියනවෙනේ ඉතින් මෙයාගේ යාලුවෝ 3න් දෙනත් එක්ක බටහිර පෙරමුණට යන පෝල් ගේ ඉරණම වගේම මෙයාගේ යාලුවෝ 3න් දෙනාගේ ඉරණමත් මොනවිදිහට විසදෙයිද කියලා දැනගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතිම් මේ ෆිල්ම් එක බලපු හැමෝම වගේ කියන්නේ ⁣මෑත කාලයේදි Anti – War කාණ්ඩයෙන් නිකුත් වුණු හොඳම චිත්‍රපටය ලෙසයි..මේ ෆිල්ම් එක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ‘Masterpiece’ එකක්! 😌 ඉතින් මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු අනිවාර්යෙන් නැරඹිය යුතුම ෆිල්ම් එකක් ඒ නිසා All Quiet on the Western Front බලපු නැති කට්ටිය අනිවා බලන්න.

එහෙනම් තව සබ් එකකින් අයෙත් හමුවෙමු.සුබ දවසක්,ජයවේවා!

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/feed/ 0
The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-witch-revenge-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-witch-revenge-2024-sinhala-subtitles/#respond Fri, 20 Jun 2025 18:51:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103864 The Witch. Revenge Sinhala Sub The Witch. Revenge Sinhala Subtitles The Witch. Revenge 2024 Sinhala Sub The Witch. Revenge (2024) Sinhala Sub The Witch. Revenge (2024) Sinhala Subtitles කතා සාරාංශය: යුක්රේනයේ කොනොටොප් කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම මායාකාරියන්ගේ උපන් බිමක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන නගරයක්. මේ පුරාවෘත්තය සැබෑ කරමින්, කොනොටොප් නගරයේ ජීවත් වෙන අතීත බලයෙන් යුතු මායාකාරියක්, සාමාන්‍ය […]

The post The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Witch. Revenge Sinhala Sub
The Witch. Revenge Sinhala Subtitles
The Witch. Revenge 2024 Sinhala Sub
The Witch. Revenge (2024) Sinhala Sub
The Witch. Revenge (2024) Sinhala Subtitles

කතා සාරාංශය:
යුක්රේනයේ කොනොටොප් කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම මායාකාරියන්ගේ උපන් බිමක් විදිහට ප්‍රසිද්ධියක් උසුලන නගරයක්. මේ පුරාවෘත්තය සැබෑ කරමින්, කොනොටොප් නගරයේ ජීවත් වෙන අතීත බලයෙන් යුතු මායාකාරියක්, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උණුසුම් ආදරයට හිත බැඳීම නිසා තමන්ගේ අද්භූත බලයන් සියල්ල අත්හැරලා, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ඒත්, දෛවයේ සරදමකට වගේ, යුද්ධයේ අඳුරු වලාකුළු මේ නගරය වසාගෙන එනවා. රුසියානු හමුදා කොනොටොප් නගරය ආක්‍රමණය කරලා, ඇගේ ආදරණීය පෙම්වතාව අතිශය කෲර, අමානුෂික විදිහට ඝාතනය කරනවා. මේ දරාගන්න බැරි වේදනාවත් එක්ක, ඇගේ හිතේ තිබුණු සාමකාමී බව වෙනුවට ඇවිලෙන්නේ පළිගැනීමේ ගින්නක්. තමන්ගේ ආදරවන්තයාව මරා දාපු ඒ තිරිසනුන්ට ඔවුන්ගේ ජීවිත කාලෙටම අමතක නොවන, ලේ වැකුණු, බිහිසුණු දඬුවම් දෙන්න හිතාගන්න ඇය, අතහැරලා දාපු ඒ බිහිසුණු මායා බලයන් නැවත අවදි කරගන්නවා. දැන් ඇගේ එකම අරමුණ තමන්ගේ පෙම්වතාගේ මරණයට වගකිවයුතු හැම කෙනෙක්ගෙන්ම ලේ වලින්ම පළිගැනීමයි!

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක ඇත්තටම ටිකක් වෙනස්ම පාරක යන කතාවක්. 🎬 Horror, Fantasy, War කියන කාණ්ඩත් එක්ක Drama එකක් විදිහට ගලාගෙන යන නිසා, එක පැත්තකින් ආදරය, දුක, වේදනාව වගේ හැඟීම් දැනෙද්දී, අනිත් පැත්තෙන් මායා බලයන්, අභිරහස් සහ දරුණු පළිගැනීම් දකින්න ලැබෙනවා. 😨

ඇත්තම කිව්වොත්, පළිගැනීම කියන දේ කොච්චර දරුණු වෙන්න පුළුවන්ද, විශේෂයෙන්ම ඒකට අද්භූත මායා බලයත් එකතු වුණාම මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා මේකෙන් හොඳටම පෙන්නනවා. සමහර දර්ශන නම් ටිකක් සැරයි, ඒ කියන්නේ ලේ, කැපීම් කෙටීම්, වගේ දේවල් බලාපොරොත්තු වෙන්න. 🩸🔪 ඒ නිසා හිත ටිකක් හයිය කරගෙන බලන්න වෙන චිත්‍රපටියක්. ඒත් ඒ දරුණු පළිගැනීමට යටින් තියෙන මානුෂීය වේදනාව, ආදරය අහිමි වීමේ දරාගන්න බැරි දුක වගේ දේවල් නිසා කතාවට ගැඹුරක් එකතු වෙලා තියෙනවා. 💔

මායාකාරියගේ චරිතය, ඇය බලයන් නැවත ලබාගන්නා විදිහ, ඒ බලයන් පළිගැනීම සඳහා යොදාගන්නා ආකාරය එහෙම ෆැන්ටසි චිත්‍රපටවලට කැමති අයට නම් අනිවාර්යයෙන්ම රසවිඳින්න පුළුවන් වේවි. ✨ යුධ පසුබිමත් එක්ක මේ කතාව දිගහැරෙන නිසා, චිත්‍රපටියට වෙනස්ම ගුප්ත බවක් එකතු කරලා තියෙනවා. IMDb අගය 5.3ක් වුණත්, මේ වගේ තේමාවලට, විශේෂයෙන්ම අඳුරු ෆැන්ටසි සහ පළිගැනීමේ කතාවලට කැමති කෙනෙක්ට නම් එක දිගට බලාගෙන යන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මට හිතෙනවා. 🍿 උපසිරැසි හදද්දිත් මේ කතාවේ තියෙන ඒ තද හැඟීම්, ඒ වගේම කුතුහලය ඒ විදිහටම දෙන්න මම උපරිම උත්සාහ කළා. ඔයාලත් බලලම කොහොමද කියලා කියන්නකෝ. 😊

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-witch-revenge-2024-sinhala-subtitles/feed/ 0
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/#comments Thu, 12 Jun 2025 01:20:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101147 Ground Zero Sinhala Sub Ground Zero Sinhala Subtitles Ground Zero 2025 Sinhala Sub Ground Zero (2025) Sinhala Sub Ground Zero (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්.. හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ.. සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා […]

The post Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ground Zero Sinhala Sub
Ground Zero Sinhala Subtitles
Ground Zero 2025 Sinhala Sub
Ground Zero (2025) Sinhala Sub
Ground Zero (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්..

හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ..

සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා අරගෙන ආපු උපසිරැසියක් නිසා අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා

ඉතින් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට,

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tejas Prabha Vijay Deoskar විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් Excel Entertainment යටතේ..

චිත්‍රපටයේ කතාව වෙන්නෙ BSF නිලධාරියෙකු වෙන Narendra Nath Dhar Dubey ගේ කතාව..වෙනත් විදියකින් කියනවනම් එයාගෙ ජීවිත කතාව තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ.. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇතිනෙ මේක ඇත්තම කතාවක් කියලා..

ඉතින්, මෙයා 2003 දී Ghazi Baba නමින් ප්‍රසිද්ධ Rana Tahir Nadeem නම් ත්‍රස්තවාදියා ඝාතනය කරන මෙහෙයුම ගැන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi, Sai Tamhankar, සහ Zoya Hussain රඟපානවා.

ඉතින්, ඉන්දියානු action thriller චිත්‍රපටවලට ආස කරන අයට මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/feed/ 1
Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/warfare-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/warfare-2025-sinhala-subtitles/#respond Mon, 19 May 2025 16:49:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101291 Warfare Sinhala Sub Warfare Sinhala Subtitles Warfare 2025 Sinhala Sub Warfare (2025) Sinhala Sub Warfare (2025) Sinhala Subtitles .හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ warfare කියන 2025 අප්‍රේල් 11 වෙනිදා A24 සමාගම විසින් නිකුත් කරපු චිත්‍රපටය සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු පරක්කු උනා නම් සමාව ඉල්ලනවා අධ්‍යක්ෂණය-Ray Mendoza (ඇමරිකානු Navy SEAL […]

The post Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Warfare Sinhala Sub
Warfare Sinhala Subtitles
Warfare 2025 Sinhala Sub
Warfare (2025) Sinhala Sub
Warfare (2025) Sinhala Subtitles

.හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ warfare කියන 2025 අප්‍රේල් 11 වෙනිදා A24 සමාගම විසින් නිකුත් කරපු චිත්‍රපටය සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු පරක්කු උනා නම් සමාව ඉල්ලනවා

අධ්‍යක්ෂණය-Ray Mendoza (ඇමරිකානු Navy SEAL හිටපු සාමාජිකයෙකු) සහ Alex Garland (Ex Machina, Annihilation) ප්‍රධාන නලුවෝ-D’Pharaoh Woon-A-Tai, Will Poulter, Joseph Quinn, Charles Melton, Noah Centineo, Cosmo Jarvis

ධාවන කාලය-පැ.01 විනා36

Warfare 2025* කියන්නේ අලුත්ම war film එකක්. Navy SEALs කණ්ඩායමක් Iraq රටේ Ramadi නගරයේ ඉතා අභියෝගාත්මක මෙහෙයුමකට යනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම්, සම්භාව්‍ය war film එකක් වගේ character arcs, patriotic moments, flashbacks වගේ දේවල් නැහැ. මේකේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම සටනේ අභියෝගය, අවුල් සහ සෙයිල්ලා අතර strong brotherhood එකයි.

කැමරාව soldiers ලා එක්කම යනවා, sentimental එකක් නොවෙයි, brutal reality එකම. Sound design එකත් production design එකත් ඉතා realistic. මේක බලන එකට වඩා, experience කරන එකක් වගේ. අවසානයේදී, “යුද්ධය” කියන දේවල් ගැන හිතන්න හිතන්න තවත් ලෝකයක් විවෘත වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Warfare (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/warfare-2025-sinhala-subtitles/feed/ 0
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 13:25:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8077 SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත. පරම් වීර් චක්‍ර […]

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
SHERSHAAH කියන්නේ මේ අවුරුද්දේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිකුත් වූ යුධමය චිත්‍රපටයක් වන අතර එය විෂ්නවර්ධන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර සන්දීප් ශ්‍රිවස්ත්වා විසින් රචනා කර ඇත. ධර්මා නිෂ්පාදන ආයතනයේ යෂ් ජොහාර්, කරන් ජොහාර් සහ අපූර්වා මේතා සහා කාෂ් එන්ටර්ටේන්මන් වල ෂබීර් බොක්ස්වාලා, අජේෂා හා හිමන්ෂු ගාන්ධි එකතු වී නිෂ්පාදකයින් ලෙස කටයුතු කර ඇත.

පරම් වීර් චක්‍ර සම්මානලාභි සහා කැපිටන් වික්‍රම් බත්‍රාගේ ජීවිත ගමන වටා ගෙතෙන විදියට මේ චිත්‍රපට රචනය කර ඇත.

සිධාර්ත් මල්හෝත්‍රාගේ ද්විත්ව රංගනයෙන් චිත්‍රපටයේ වික්‍රමි බත්‍රා හා ඔහුගේ නිවුන් සහෝදරයා වු විශාල් ලෙස රඟපාන අතර කිආරා අධ්වානි වික්‍රම්ගේ පෙම්වතියගේ වූ ඩිම්පල්ගේ චරිතය නිරූපනය කරයි..

අගෝස්තු දොලොස් වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වූ අතර ධාවන කාලය විනාඩි 135 ක්⁣ වේ…

The post Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shershaah-2021-sinhala-subtitles/feed/ 4
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 12:15:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97319 Harbin Sinhala Sub Harbin Sinhala Subtitles Harbin 2024 Sinhala Sub Harbin (2024) Sinhala Sub Harbin (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harbin Sinhala Sub
Harbin Sinhala Subtitles
Harbin 2024 Sinhala Sub
Harbin (2024) Sinhala Sub
Harbin (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/harbin-2024-sinhala-subtitles/feed/ 0
Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 06:46:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29463 Tropic Thunder Sinhala Sub Tropic Thunder Sinhala Subtitles Tropic Thunder (2008) Sinhala Sub Tropic Thunder (2008) Sinhala Subtitles

The post Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tropic Thunder Sinhala Sub
Tropic Thunder Sinhala Subtitles
Tropic Thunder (2008) Sinhala Sub
Tropic Thunder (2008) Sinhala Subtitles

The post Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tropic-thunder-2008-sinhala-subtitles/feed/ 0
RRR (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rrr-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rrr-2022-sinhala-subtitles/#respond Wed, 05 Mar 2025 16:02:45 +0000 https://braszers.tk/?post_type=movies&p=17321 RRR Sinhala Subtitles RRR (2022) Sinhala Subtitles A fictional history of two legendary revolutionaries’ journey away from home before they began fighting for their country in the 1920s.

The post RRR (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RRR Sinhala Subtitles

RRR (2022) Sinhala Subtitles

A fictional history of two legendary revolutionaries’ journey away from home before they began fighting for their country in the 1920s.

The post RRR (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rrr-2022-sinhala-subtitles/feed/ 0
Under the Shadow (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/under-the-shadow-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/under-the-shadow-2016-sinhala-subtitles/#respond Sat, 01 Mar 2025 08:37:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92420 Under the Shadow Sinhala Sub Under the Shadow Sinhala Subtitles Under the Shadow 2016 Sinhala Sub Under the Shadow (2016) Sinhala Sub Under the Shadow (2016) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Under the Shadow (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Under the Shadow Sinhala Sub
Under the Shadow Sinhala Subtitles
Under the Shadow 2016 Sinhala Sub
Under the Shadow (2016) Sinhala Sub
Under the Shadow (2016) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Under the Shadow (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/under-the-shadow-2016-sinhala-subtitles/feed/ 0
Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/#respond Wed, 26 Feb 2025 07:27:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91955 Infiltration Sinhala Sub Infiltration Sinhala Subtitles Infiltration 2022 Sinhala Sub Infiltration (2022) Sinhala Sub Infiltration (2022) Sinhala Subtitles සිිරියානු ම‍ෙහෙයුම අධ්යක්ෂක.-ඇලෙක්සි චැඩොව් රචනය-ඇලෙක්සි චැඩොව් 2022දි තමයි මෙ රුසියානු චිත්‍රපටය එලි දක්වන්නෙ පැය 1 විනාඩි 39ක් කතාව දිර්‍ගහැරෙනවා Drama/History/Thriller/War ගනයට අයිතියි හොදයි අපි කෙලින්ම කතාවට යමු හිටපු සොල්දාදුවෙක් එක්සත් ජනපද භටයින්ගේ සහාය ඇතිව ISIS වෙතින් අල්ලා […]

The post Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Infiltration Sinhala Sub
Infiltration Sinhala Subtitles
Infiltration 2022 Sinhala Sub
Infiltration (2022) Sinhala Sub
Infiltration (2022) Sinhala Subtitles

සිිරියානු ම‍ෙහෙයුම

අධ්යක්ෂක.-ඇලෙක්සි චැඩොව්

රචනය-ඇලෙක්සි චැඩොව්

2022දි තමයි මෙ රුසියානු චිත්‍රපටය එලි දක්වන්නෙ

පැය 1 විනාඩි 39ක් කතාව දිර්‍ගහැරෙනවා

Drama/History/Thriller/War ගනයට අයිතියි

හොදයි අපි කෙලින්ම කතාවට යමු

හිටපු සොල්දාදුවෙක් එක්සත් ජනපද භටයින්ගේ සහාය ඇතිව ISIS වෙතින් අල්ලා ගත් ඔහුගේ හිටපු අණ දෙන නිලධාරියා බේරා ගන්න  සිරියාවේ භයානක මෙහෙයුමක් ආරම්භ කරනවා මෙක රහාසිගතව කරන්නෙ නිකමි මාධ්‍යවේදීයෙක් වගෙ වෙස් වළාගෙන තනියම යන්නෙ ,එයාව  නිදහස් කිරීමෙන් පස්සෙ, එයලා කටිටියව  දඩයම් කරන්න පටන් ගන්නවා අනින් ත්‍රස්තවාදීන් එඅතරතුර දරුණු පලායාමකට මුහුණ දෙන්න වෙනවා කතාව කෙටි කරාට සමිපුර්නම නරබද්දි තෙරුමී යයි මම කියපු දෙට වඩා වෙනම දෙයක් කතාවෙ තියෙන්නෙ කියලා .

ඇත්තටම මෙක මම බලපු හොද සටන් තියෙන චිත්රපටයක් .කමිමැලි කමක් නැතිව බලන්න පුලුවන් .එ වගෙම නරබනවානමි English ඩබින් එක නොබලා රසියන් එකම බලන්න මොකද උපසිරැසිය රසියන් භශාවට ගැලපෙන්න හදලා තියෙන්නෙ .

වෙන කියන්න දෙයක් නැ මට  සැමදෙනාටම ස්තුතියි පිටර් අයියා ,ඔෂද මල්ලිටත් ස්තුතියි මගෙ ලගින් හිටියාට උදවි කරාට .හැමොටම සුභ දවසක් චිත්‍රපටය බලන්න රස විදින්න ස්තුතියි. 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Infiltration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/infiltration-2022-sinhala-subtitles/feed/ 0