පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට කියන විදියට ඉදිරි දවස් දහය තුළ ඉන්දියාට ගුවන් ප්‍රහාරයක් එල්ල වන බව එයලා හොයා ගන්නවා. Dev එක් බුද්ධිමත් නියෝජිතයෙකු රහසිගත ලියකියවිලි කිහිපයක් සමඟ පාකිස්තාන හමුදා කඳවුරෙන් පැනලා යන්න පුලුවන් වෙනවා .
අනෙක් අතට පාකිස්තානය ඔවුන්ගේ මෙහෙයුම එතෙක් ඉදිරි දින දහය සඳහා ඉන්දියාවට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නවා , මෙි තොරතුරු එක්ක දැන ගන්නවා ලොකු මෙහෙයුමක් තියෙනවා කියලා ඉන්දියාවට විරුද්දව දෙවි මෙකට සුලසුමක් හදනවා එ පකිස්තානය වෙන් කරන්න හමුදා නිතිය යටතේ එකට ගුවන් යානයක් පැහැර ගන්න වෙනවා මෙි කතාව සත්‍ය සිදුවිමක් බංගලා දේශය නිර්මානය වෙන්න මෙකත් හෙතුවක් වෙනවා කතාව බලලාම රස විදින්න හැමොටම ජය …මම පියුමාල්
]]>
රධා කියන්නේ ඇස් පෙන්නේ නැති කොල්ලෙක් ක්‍රිෂ්නා කියන්නේ ලවි කරලා ජිවිතෙම අවුල් වුන ගැනු ලමයෙක් මෙයලා අහාමිබෙන් හමිබ වෙලා රධා ගැනු ලමයාට ආදරේ කරනවා හිතෙන් එත් එයා අගවන්නේ නැ අන්ධයි කියලා මෙික එයාට නොදැනෙන් කරන්නේ කොාහමද මෙි ආදරෙට මොනවා වෙයිද ක්‍රිෂ්නාගේ හිතේ මොනවා තියෙනවාද බලලාම තෙරුමි ගන්න
]]>
පොලන්ත ගුරුවරයෙක් අභිරහාස් විදියට මැරෙනවා, හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහුගේ මල්ලි ඔහුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් එයාගේ පැරණි රස්සාව වුන රහාස් පරික්ෂක තනතුර භාර ගන්නවා පාසලට ගුරුවරයෙක් වගේ වෙස් වලගෙන අතුල් වෙනවා .ලස්සන ආදර කතාවක් එක්ක අමුතුව විදියේ සටන් පිරුන චිත්‍රපටයක් බලන්න එකතු වෙන්න
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි ගේ ලිපිය
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
]]>