Thailand - SinhalaSub https://sinhalasub.lk/genre/thailand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Aug 2023 19:50:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Thailand - SinhalaSub https://sinhalasub.lk/genre/thailand/ 32 32 The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-murderer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-murderer-2023-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 19:04:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50133 The Murderer Sinhala Sub The Murderer Sinhala Subtitles The Murderer (2023) Sinhala Sub The Murderer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු. මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම […]

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Murderer Sinhala Sub
The Murderer Sinhala Subtitles
The Murderer (2023) Sinhala Sub
The Murderer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු.

මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් imdb එකෙන් 6.2ක එකක් ලැබුන පට්ට ෆිල්ම් එකක්. මේකේ අපිට ප්‍රධාන නලුවා විදියට ඉන්නේ අපි ගොඩාක් දෙනෙක් නමින් නැතිව පෙනුමෙන් අඳුරන තායි නලුවෙක් වෙන Phetthai Vongkumlaoයි. Ong Bak, The Bodyguard films බලලා තියනවන්ම් මෙයාගේ ආතල් ඔයාලට අමතක නැතිව ඇති. අනිත් නලු නිලියන්නම් ඉතින් අපිට නුහුරු තායි අය තමා. මේකේ කතාව කෙටියෙන් කියනවනම්,

සායි කියන තායි කාන්තාව ඇය අලුතින් බැන්ඳ එංගලන්ත ජාතිකයා අර්ල එක්ක සායිගේ පවුලේ අය ජීවත්වෙන ගෙදරට එනවා. එදා දවස තායිලන්තයට ලොකු කුණාටුවක් එනවා කියල හදිස්සි ප්‍රකාශ නිකුත්කරපු දවසක්. මේ ගෙදර සායිගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සහෝදරයා හා සහෝදරයාගේ දුව තමා ජීවත් වෙන්නේ. කොහොම හරි මේ කතාවට සායිගේ හිටපු සැමියාත්, සායිගේ සහෝදරයාගෙ හිටපු නෝනාත්, එ නෝනා දැන් බැඳලා ඉන්න ඇමරිකානු සැමියාත් සම්බන්ධ වෙනවා. කොකොම කොහොම හරි මේ කතාවට සම්බන්ධ අය එකිනෙකා ඝාතන පත්වෙනවා. මේ ඝාතන නඩුවේ මිණීමරුවා හොයන්න බාර වෙන්නේ Phetthai Vongkumlao විසින් රඟපාන පොලිස් මේජර් නවාත් බන්ලුචා කියන පොලිස් පරීක්‍ෂකටයි. කාවවත් ගනන් නොගන්න, තමන්ට ඕන විදියට සේරම කරන චරිතයක් තම මෙයා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට මේකේ බලන්න දෙයක් නැති වෙනවා. අපි ෆිල්ම් එක බලලම හොයාගමු මේකේ මිණීමරුව කව්ද සහ පොලිස් මේජර් නවාත් බන්ලුචා මේක විසදන්නෙ කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-murderer-2023-sinhala-subtitles/feed/ 0
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunger-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunger-2023-sinhala-subtitles/#respond Wed, 19 Jul 2023 00:38:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45129 Hunger Sinhala Sub Hunger Sinhala Subtitles Hunger (2023) Sinhala Sub Hunger (2023) Sinhala Subtitles හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි […]

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunger Sinhala Sub
Hunger Sinhala Subtitles
Hunger (2023) Sinhala Sub
Hunger (2023) Sinhala Subtitles

හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි ප්‍රසිද්ධයිනේ කෑම හදන වීඩියෝ

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක  Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ  පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ foot review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hunger-2023-sinhala-subtitles/feed/ 0
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-medium-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-medium-2021-sinhala-subtitles/#respond Sat, 22 Apr 2023 01:12:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39532 The Medium Sinhala Sub The Medium Sinhala Subtitles The Medium (2021) Sinhala Sub The Medium (2021) Sinhala Subtitles

The post The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Medium Sinhala Sub
The Medium Sinhala Subtitles
The Medium (2021) Sinhala Sub
The Medium (2021) Sinhala Subtitles

The post The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-medium-2021-sinhala-subtitles/feed/ 0
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bad-genius-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bad-genius-2017-sinhala-subtitles/#respond Tue, 07 Feb 2023 09:25:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35947 Bad Genius Sinhala Sub Bad Genius Sinhala Subtitles Bad Genius (2017) Sinhala Sub Bad Genius (2017) Sinhala Subtitles

The post Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bad Genius Sinhala Sub
Bad Genius Sinhala Subtitles
Bad Genius (2017) Sinhala Sub
Bad Genius (2017) Sinhala Subtitles

The post Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bad-genius-2017-sinhala-subtitles/feed/ 0
Cracked (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/cracked-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/cracked-2022-sinhala-subtitles/#respond Thu, 08 Sep 2022 16:30:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26820 Cracked Sinhala Sub Cracked Sinhala Subtitles Cracked (2022) Sinhala Sub Cracked (2022) Sinhala Subtitles

The post Cracked (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cracked Sinhala Sub
Cracked Sinhala Subtitles
Cracked (2022) Sinhala Sub
Cracked (2022) Sinhala Subtitles

The post Cracked (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/cracked-2022-sinhala-subtitles/feed/ 0
The Billionaire (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-billionaire-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-billionaire-2011-sinhala-subtitles/#respond Sun, 29 May 2022 00:30:24 +0000 http://sinhalasub.net/?post_type=movies&p=381 The Billionaire (2011) Sinhala Subtitles

The post The Billionaire (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Billionaire (2011) Sinhala Subtitles

The post The Billionaire (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-billionaire-2011-sinhala-subtitles/feed/ 0
Necromancer 2020 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/necromancer-2020-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/necromancer-2020-2019-sinhala-subtitles/#respond Mon, 22 Nov 2021 01:17:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=10136 Win is the only survivor from a black magic attack that has taken away his father’s sacred amulet. When he come back for revenge with a powerful sorcery, he is faced with a new powerful cult that help people to be wealthy but hide its roots of black magic behind the benevolent front. He will […]

The post Necromancer 2020 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Win is the only survivor from a black magic attack that has taken away his father’s sacred amulet. When he come back for revenge with a powerful sorcery, he is faced with a new powerful cult that help people to be wealthy but hide its roots of black magic behind the benevolent front. He will have to destroy this organization before it ruins more lives and also his girlfriend’s future

The post Necromancer 2020 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/necromancer-2020-2019-sinhala-subtitles/feed/ 0
Alone (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/alone-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/alone-2007-sinhala-subtitles/#respond Sun, 07 Nov 2021 13:49:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9554 “ALONE” tells the story of Pim who moved from Thailand to Korea to escape the guilt of being the surviving half of a conjoined twin. Flashbacks to Pim’s childhood show how the bittersweet relationship with her sister, and their commitment to stay together forever, transforms into a repressive bond that ultimately leads to a separation. […]

The post Alone (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“ALONE” tells the story of Pim who moved from Thailand to Korea to escape the guilt of being the surviving half of a conjoined twin. Flashbacks to Pim’s childhood show how the bittersweet relationship with her sister, and their commitment to stay together forever, transforms into a repressive bond that ultimately leads to a separation. After she returns to visit her dying mother, the spirit of her dead sister angrily thrusts herself into Pim’s life.

The post Alone (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/alone-2007-sinhala-subtitles/feed/ 0