Telugu - SinhalaSub https://sinhalasub.lk/genre/telugu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 14 May 2025 06:24:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Telugu - SinhalaSub https://sinhalasub.lk/genre/telugu/ 32 32 Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/#respond Tue, 13 May 2025 03:42:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26695 Odela Railway Station Sinhala Sub Odela Railway Station Sinhala Subtitles Odela Railway Station (2022) Sinhala Sub Odela Railway Station (2022) Sinhala Subtitles Odela Railway Station Based on true story in 2002 හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb […]

The post Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Odela Railway Station Sinhala Sub
Odela Railway Station Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Sub
Odela Railway Station (2022) Sinhala Subtitles

  • Odela Railway Station
  • Based on true story in 2002

හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.

මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.

කතාව පැත්තට ගියොත් ,   

ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

The post Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/feed/ 0
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 13:03:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30054 Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/feed/ 0
Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 08:56:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30033 Karthikeya 2 Sinhala Sub Karthikeya 2 Sinhala Subtitles Karthikeya 2 (2022) Sinhala Sub Karthikeya 2 (2022) Sinhala Subtitles Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Karthikeya 2 Sinhala Sub
Karthikeya 2 Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya (2014) ?

The post Karthikeya 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karthikeya-2-2022-sinhala-subtitles/feed/ 2
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/#respond Fri, 28 Mar 2025 13:34:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29624 Ranga Ranga Vaibhavanga Sinhala Sub Ranga Ranga Vaibhavanga Sinhala Subtitles Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

The post Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranga Ranga Vaibhavanga Sinhala Sub
Ranga Ranga Vaibhavanga Sinhala Subtitles
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

The post Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ranga-ranga-vaibhavanga-2022-sinhala-subtitles/feed/ 0
LOVE (2022) Sinhala Subtitles https://sinhalasub.lk/movies/love-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-2022-sinhala-subtitles/#respond Mon, 10 Feb 2025 04:51:55 +0000 https://braszers.tk/?post_type=movies&p=17744 The post LOVE (2022) Sinhala Subtitles appeared first on SinhalaSub.

]]>
The post LOVE (2022) Sinhala Subtitles appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-2022-sinhala-subtitles/feed/ 0
Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raja-vaaru-rani-gaaru-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raja-vaaru-rani-gaaru-2019-sinhala-subtitles/#respond Thu, 28 Nov 2024 05:19:44 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14982 Raja Vaaru Rani Gaaru Sinhala Subtitles Rani’s world is limited, an introvert, she lives with her father and grandmother. From being this simple and silent girl, when she falls in love how she expresses it comes through beautifully. Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles

The post Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raja Vaaru Rani Gaaru Sinhala Subtitles

Rani’s world is limited, an introvert, she lives with her father and grandmother. From being this simple and silent girl, when she falls in love how she expresses it comes through beautifully.

Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles

The post Raja Vaaru Rani Gaaru (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/raja-vaaru-rani-gaaru-2019-sinhala-subtitles/feed/ 0
Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/#comments Wed, 27 Nov 2024 03:13:38 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15019 Sarileru Neekevvaru Sinhala Subtitles A tough army major is deployed to Kurnool on a mission to keep the country safe from external threats. Sarileru Neekevvaru (2020) Sinhala Subtitles

The post Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sarileru Neekevvaru Sinhala Subtitles

A tough army major is deployed to Kurnool on a mission to keep the country safe from external threats.

Sarileru Neekevvaru (2020) Sinhala Subtitles

The post Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/feed/ 2
Sathee (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sathee-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sathee-2020-sinhala-subtitles/#respond Tue, 22 Oct 2024 14:00:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13155 ඇත්තටම මැරුණ කෙනෙක් ආයෙම උපදින්න ඉඩක් තියෙනවද? මේ විශවයේ අපි නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා..හැබයි ඒ හැම දෙයක්ම * විය නොහැකියි* කියලා කියන්න බැහැ. Sathee (2020) *පිවිතුරු ආත්මයක සෙනෙහසට වයස හෝ ශරීරය භාදාවක් නොවේ* ගායිස් ඕන් උස්සන් ආවා..තෙලිගු සිනමාවේ වෙනස්ම පැති කඩක්…Bhanumathi & Ramakrishna වගේ යථාර්තයේ දුවලා අවසානෙදි පුදුම කරවනවා..මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියල…ඒත් උඩ කිව්වා […]

The post Sathee (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඇත්තටම මැරුණ කෙනෙක් ආයෙම උපදින්න ඉඩක් තියෙනවද? මේ විශවයේ අපි නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා..හැබයි ඒ හැම දෙයක්ම * විය නොහැකියි* කියලා කියන්න බැහැ.

Sathee (2020)
*පිවිතුරු ආත්මයක සෙනෙහසට වයස හෝ ශරීරය භාදාවක් නොවේ*

ගායිස් ඕන් උස්සන් ආවා..තෙලිගු සිනමාවේ වෙනස්ම පැති කඩක්…Bhanumathi & Ramakrishna වගේ යථාර්තයේ දුවලා අවසානෙදි පුදුම කරවනවා..මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියල…ඒත් උඩ කිව්වා වගේම * විය නොහැක්කක් නැහැ** මෙයට හොද පැහැදිලි කිරීමක් චිත්‍රපටයේ උපුටාගෙන තියනවා..භගවති ගීතිකාවෙන් වගේම සද්ගුරු ජග්ගි වාසුදේව් මගින්…වෙනස්ම චිත්‍රපටයක්..මේවගේ භාණ්ඩ කොන් වෙනවා උපසිරැසි නැති කමින්..Bhanumathi & Ramakrishna මටත් සෙට් වුන් නෑ…ටික දවසකින් බලද්දි මගෙ වැඩිම ඩවුන්ලෝඩ් ආපු චිත්‍රපටය වුණා…පස්සෙ දාර ෆ්බී පෝස්ට් 2ක් දැක්කා…අම්මොයි..මේවත් තිබ්බද කියලා හිතුනා..ආයෙම බැලුවා මම..එතකොටයි වැටහුනේ, මං දෙබස් තියෙන පොට් විතරයි බලල තියෙන්නෙ, කතාව විදලා නෑ..

ඕව කිව්වෙ මං, මොකද මං මේ චිත්‍රපටය ගැන මොනවත් කියන්නෙ නෑ අද …අනික් තෙලිගු වගේ පැය දෙක , දෙක හමාර නෑ.පුංචි කාලෙකින් අවුරුදු 20ක් අපිව දුවවන..පැය 2කකට හා සමාන වින්දනයක් ලබා දෙන, වෙනස්ම ගනයේ චිත්‍රපටයක්..අධ්‍යක්ෂනය Gopi Krishna…

ඕං එහෙනම් හීනෙන්වත් නොහිතපු අත්දැකීමක් විදින්න අවස්තාව ලබාදෙමින්, ආයෙම උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා..

The post Sathee (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sathee-2020-sinhala-subtitles/feed/ 0
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/#respond Sat, 12 Oct 2024 13:00:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12915 Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks. Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles  මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ […]

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

Chaitanya and Anu are neighbours who fall for each other. However their path towards marriage is far from easy. A haughty would-be mother-in-law complicates the proceedings. The couple put up a united front to clear their roadblocks.

Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles

 මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. Maruthi Dasari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Naga Chaitanya, Ramya Krishnan හා Anu Emmanuel විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටි හැදින්විමක් කලොත්… ශයිලරාජා රෙඩ්ඩි කියන්නේ බොහොම ධනවත් වගේම ආඩම්බරකාර කුලවත් කාන්තාවක්… ඇයගේ දුව තමයි අනූ කියන්නේ. මේ අම්මායි දුවයි අතර වැඩි ආශ්‍ර‍යක් නැහැ. දුවත් අම්මා වගේම තමයි බොහෝම ආඩම්බරකාර යුවතියක්. ශයිලරජා රෙඩ්ඩිට ඔවුන් ඉන්න ගමේ හැමෝම ගරු කරනවා. ඒ වගේම බයයි. ඇයගෙන් අහන්නේ නැතුව ගෙදර කිසිම තිරණයක් ගන්නේ නැහැ. කොහොම හරි අනුට චේතන්‍යාව හම්බවෙන්නේ මේ අතරතුරදි. දෙන්නාගේ යාළුකම ආදරයක් වෙනට තැනකම් යනවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහාත් ගිවිසගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අනුගේ අම්මා ශයිලරාජා දන්නේ නැහැ. කොහොම හරි දැන් දෙන්නාම ගමේ ඉන්න තමන්ගේ අම්මාගේ ගෙදර යනවා අම්මාව කැමැති කරගන්න. එතැනින් එහාට කතාව බලන එක ඔබටම බාරයි… චිත්‍ර‍පටිය ගොඩක්ම හාස්‍ය පැත්තට තමයි බර..හැබැයි ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. ටිකක් හිත සැහැල්ලුවෙන් චිත්‍ර‍පටියක් බලන්න හොයනවා නම් මේක හොද විසඳුමක් වේවි.

The post Shailaja Reddy Alludu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shailaja-reddy-alludu-2018-sinhala-subtitles/feed/ 0
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 09:50:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12633 Shyam Singha Roy  Sinhala Sub Shyam Singha Roy Sinhala Subtitles Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shyam Singha Roy  Sinhala Sub

Shyam Singha Roy Sinhala Subtitles

Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/feed/ 0