The Biggest Little Farm: The Return (2022) Sinhala Subtitles
This special follows the farmers’ 10-year tireless journey as they transform the land into a magical working farm and document the whole process in this heartwarming special that is akin to a real-life “Charlotte’s Web.”
]]>Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles
A sequel to his Vinnaithaandi Varuvaayaa (2010), it stars Silambarasan and Trisha reprising their roles from that film.
]]>කතාව ගැන කෙටියෙන් කියන්නම්..
මේකේ තියෙන්නේ ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන් ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් ගැන කතාවක්.. සත්‍යා කියන්නේ ගැහැණු ළමයෙක් ඒත් එයා දවසක් එයාගේ තාත්තට කියනවා ” තාත්තේ මම කෙල්ලෙක් නෙවෙයි ” කියලා.. තාත්තා අහනවා ” ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද ” කියලා.. පස්සේ එයා කියනවා ” මම සංක්‍රාන්ති ලිංගිකයෙක්, තාත්තේ ” කියලා.. මෙතනින් එහාට මොනවා වෙයිද එයාගේ තාත්තා මේක කොහොම පිළිගනියිද ? ( සත්‍යාගේ අම්මා ජිවතුන් අතරත් නැහැ.. එයාට ඉන්නේ තාත්තා විතරයි ) මෙතනින් එහාට වෙන දේවල් ඔයාලම මේ Short ෆිල්ම් එක අරගෙන බලන්න..
ඇත්තටම ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන් ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් එහෙම වෙන එක නැත්තන් එහෙම උපදින එක අපි කාටත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ දේවල් වෙන්නේ උපතින්මයි.. එහෙම කෙනෙක් ගැන වැරදිහට දකින එක අපි කරන පවක් කියලා හිතෙනවා.. එහෙම උන කෙනෙක් තමයි ඒකෙ දුක දන්නේ.. ඇත්තටම මේ ෆිල්ම් එකේ ආදර්ශයක් තියෙනවා එහෙම අයව කොන් කරන්න එපා කියන දේ මේකෙන් පෙන්නනවා කියලා මට හිතෙනවා.. ඒ වගේම මේ ෆිල්ම් එක ” සත්‍ය සිදුවීම් පාදක කරගෙන හැදුනු නිර්මාණයක් “
ඉතින්.. කැමති අයට අරගෙන බලන්න කියලා මම කියනවා.. මේ ලස්සන Short ෆිල්ම් එක.. බය වෙන්න එපා Short ෆිල්ම් විතරක් නෙවෙයි ෆිල්ම් සබ් එහෙමත් ළඟදීම වැටෙනවා හොඳේ.. තාම අලුත් දෙමල ෆිල්ම් ආවේ නැහැනේ ආවම ඒවා දෙන්නම් පුළුවන් විදිහට.. Short ෆිල්ම් කට්ටිය කරනවා අඩු නිසා මම පොඩ්ඩක් මේවත් කරනවා.. එතකොට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ නිළිය ” සංචනා නටරාජන් ” එයා ඇත්තටම කෙල්ලෙක් හොඳේ..
එහෙනම් මම ගියා බායි..
වේදා කියන්නේ චායාරූප කරණයට හුඟක් ආස කරන කෙල්ලෙක්.. එයා ඔහොම ඉතින් පින්තූර වගයක් ගන්න කියලා ගමනක් යන්න ඔක්කොම රෙඩි කරගෙන ඉන්නකොටම ” නරේන්ද්‍ර අයියා ” ( නරේන්ද්‍ර මෝදී ) නිව්ස් වල කියනවා රටම ලොක්ඩවුන් කරනවා කියලා.. දැන් ඉතින් එයාට යන්න හිටපු ගමන යන්න බැහැනේ.. ඒත් ඉතින් එයා එයාගේ පින්තූර ගන්න ආසාව අතඇරියේ නැහැ.. එයා ඉන්නේ මහල් නිවාසෙක ඒ උඩ තට්ටුවට නැගලා මෙයා පින්තූර ගන්න එහෙ මෙහෙ බලනකොට මෙයාට සෙට් වෙනවා බැඳපු ජෝඩුවක් ඉන්නවා.. මෙයා පුරුද්දක් විදිහට එයාලගේ ගෙදරට කැමරා කාචේ දාගෙන තමයි ඉන්නේ.. ඒ ගෙදර වෙන හැමදේම මෙයා දකිනවා ( බලාගෙන ඉන්නේ ) මෙයා බලන් ඉන්නේ ඒ ගෙදර කාමරේ දිහා.. එච්චරයි පෙන්නේ ඒකයි.. ( හී ඉතින් හැමදෙයක්ම දකිනවා ) ඒ ගෙදර වෙන දේවල් මෙයාගේ ජීවිතේම හුඟක් වෙනස් කරනවා.. ඒ වගේම ඒ ගෙදර වෙන්න ගිය භයානක දෙයක් මෙයා නිසා නවතිනවත් එක්ක.. මේ කතාව ඇතුලේ තව හුඟක් දේවල් තියෙනවා.. ඔක්කොම කියන්න බැහැ එහෙම කිව්වොත් වැඩක් නැහැ.
” සර්ජුන් කේ. එම් ” මේ Short ෆිල්ම් ඩිරෙක්ටර්ගේ තමයි.. ” ලක්ෂ්මි ” සහ ” මා ” කියන Short ෆිල්ම් දෙකත්.. ඒවත් සුපිරි කියන්නේ කියලා වැඩක් නැහැ.. ( ” මා ” එක නම් සුප්ප.. )
එහෙනම් මම කැපුනා මේක නම් අනිවා අරගෙන බලන්න.. දෙමල නොබලන අය උනත් කමක් නැහැ අරගෙන බලන්න.. ඒ තරම් සුපිරියක් මේක..
එහෙනම් කොල්ලෝ අපි ගියා..
සුභ දවසක් හැමෝටම!!
මෙ කතාව ගැන කියනවා නම් කලින් මේකේ මුල් කොටසත් අපි ලබාදීල තිබුනා Tangled (2010). ඒක බලපු අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේකත් බලන්න කියලා. රපුන්Zසල් කුමරියගෙ විවාහ මංගලෝත්සවේ ගැන තමයි මේ කතාවෙ තියන්නේ.
දැනට IMDB එකේ දෙවනියට ජනප්‍රියම කෙටි චිත්‍රපටය තමයි මේක. ඉතින් ඔන්න ඒකත් සිංහල උපසිරසි එක්කම දැම්මා…
තවත් කතා මොකටද?.. බලලම කියන්නකෝ එහෙනම් හොඳ නරක. (මෙක විනාඩි 6 ක පුංචි කතාවක්)…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුර බුද්ධි සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න