❤️ Romance - SinhalaSub https://sinhalasub.lk/genre/romance/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 12 Sep 2025 15:57:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png ❤️ Romance - SinhalaSub https://sinhalasub.lk/genre/romance/ 32 32 Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/#comments Fri, 12 Sep 2025 15:50:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32896 Love Today Sinhala Sub Love Today Sinhala Subtitles Love Today (2022) Sinhala Sub Love Today (2022) Sinhala Subtitles

The post Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Today Sinhala Sub
Love Today Sinhala Subtitles
Love Today (2022) Sinhala Sub
Love Today (2022) Sinhala Subtitles

The post Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-today-2022-sinhala-subtitles/feed/ 1
Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/#comments Fri, 12 Sep 2025 03:30:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106673 Saiyaara Sinhala Sub Saiyaara Sinhala Subtitles Saiyaara 2025 Sinhala Sub Saiyaara (2025) Sinhala Sub Saiyaara (2025) Sinhala Subtitles මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු […]

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saiyaara Sinhala Sub
Saiyaara Sinhala Subtitles
Saiyaara 2025 Sinhala Sub
Saiyaara (2025) Sinhala Sub
Saiyaara (2025) Sinhala Subtitles

මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු වෙලා අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා, ඒ තමයි “සයාරා”. මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ආහාන් පාණ්ඩේ (Ahaan Panday) සහ අනීත් පද්දා (Aneet Padda) කියන අලුත්ම නළු නිළි යුවළක් බොලිවුඩයට හඳුන්වා දීම නිසයි.

කතාව ගැන කෙටියෙන් (ස්පොයිල් නැතුව):
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.

හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.

විශේෂත්වය සහ හයිප් එක:

මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය: මෝහිත් සූරිගේ චිත්‍රපටවල තියෙන විශේෂත්වය තමයි, වේදනාව, ආදරය සහ සංගීතය එකට මිශ්‍ර කරලා ප්‍රේක්ෂකයාගෙ හදවතටම කතා කරන විදිය. “සෛයාරා” චිත්‍රපටයත් ඒ වගේම හැඟීම්බර, සංගීතමය අත්දැකීමක් වෙයි අනිවාරෙන්ම.

“Aashiqui 3” හි ආත්මය: මුලින්ම මේ කතාව “Aashiqui 3” විදියට හදන්න සැලසුම් කරලා තිබුණත්, පසුව “සෛයාරා” නමින් ස්වාධීන චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා, “Aashiqui” චිත්‍රපට මාලාවේ තිබුණු ඒ ආදරණීය, වේදනාබර හැඟීම් මේකෙත් දකින්න ලැබෙනවා.

සංගීතය: මේ චිත්‍රපටයේ ලොකුම හයිප් එකක් තියෙන්නේ සංගීතය ගැන. මිතුන්, තනිෂ්ක් බග්චි, විශාල් මිශ්‍රා, සචේත්-පරම්පරා වගේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මේකට දායක වෙලා තියෙනවා. අරිජිත් සිං, ජුබින් නෝටියාල්, ශ්‍රෙයා ගෝෂාල් වගේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙන ගීත ගොන්නක්ම මේකෙ තියෙනවා.

අලුත් නළු නිළි යුවළ: ආහාන් පාණ්ඩේ සහ අනීත් පද්දා කියන්නේ බොලිවුඩයට අලුත් මුහුණු දෙකක්. එයාලගෙ රංගනය සහ දෙන්නා අතර තියෙන කෙමෙස්ට්‍රිය චිත්‍රපටයට කොයි වගේ බලපෑමක් කරයිද කියලා බලන්නත් ඔයාලට දැන් පුළුවන්.

ඒවගේම මේකෙ ආරම්භක දින ආදායම කෝටි 21 පසු කරමින් මෙහෙම වාර්ථාවක් තබා තියෙනවා.
Saiyaara grossed a record-breaking ₹21 crore on its opening day, the highest ever for a Hindi film starring a debutant in the lead role.

“සෛයාරා” කියන්නේ නිකම්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ඒක සංගීතයෙන්, වේදනාවෙන් සහ හැඟීම්වලින් පිරුණු ගමනක්. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය, හිතට වදින සංගීතය සහ අලුත් නළු නිළි යුවළකගේ රංගනය නිසා මේක 2025 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. ආදර කතා වලට කැමති, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් චිත්‍රපට වලට කැමති අයට “සෛයාරා” කියන්නේ අමතක නොවන අත්දැකීමක් වේවි.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/feed/ 10
Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/#comments Wed, 10 Sep 2025 23:54:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=112088 Madharaasi Sinhala Sub Madharaasi Sinhala Subtitles Madharaasi 2025 Sinhala Sub Madharaasi (2025) Sinhala Sub Madharaasi (2025) Sinhala Subtitles madharaasi movie box office collection [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ […]

The post Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madharaasi Sinhala Sub
Madharaasi Sinhala Subtitles
Madharaasi 2025 Sinhala Sub
Madharaasi (2025) Sinhala Sub
Madharaasi (2025) Sinhala Subtitles

madharaasi movie box office collection

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/feed/ 2
Shanthamee Raathriyil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shanthamee-raathriyil-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shanthamee-raathriyil-2025-sinhala-subtitles/#respond Wed, 10 Sep 2025 11:57:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111992 Shanthamee Raathriyil Sinhala Sub Shanthamee Raathriyil Sinhala Subtitles Shanthamee Raathriyil 2025 Sinhala Sub Shanthamee Raathriyil (2025) Sinhala Sub Shanthamee Raathriyil (2025) Sinhala Subtitles කොහොමද ඔයාලට , අදත් අපි අරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක් , මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො […]

The post Shanthamee Raathriyil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shanthamee Raathriyil Sinhala Sub
Shanthamee Raathriyil Sinhala Subtitles
Shanthamee Raathriyil 2025 Sinhala Sub
Shanthamee Raathriyil (2025) Sinhala Sub
Shanthamee Raathriyil (2025) Sinhala Subtitles

කොහොමද ඔයාලට , අදත් අපි අරගෙන එන්නෙ අලුත්ම ෆිල්ම් එකක් , මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ වගේම ප්‍රධාන නලුවා සති අන්තයේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට වයසක අයට කතා කියනවා , ඉතින් මෙයා කියන්නෙ එයාගෙ සීයගෙ පරණ ඩයරියෙ තියෙන කතා , මෙහෙම කතා කියද්දි එතන ඉන්න වයසක කෙනෙක් මේ කතාවට සම්බන්ධයි කියලා එයා දැනගන්නවා , මෙතනින් එහාට ඔයාලට බාරයි

මධය්ස්ත ප්‍රතිචාර තමයි මේ චිත්‍රපටියට හම්බෙලා තියෙන්නෙ , කේරලේ කුට්ටනාඩන් කියන පැත්ත සහ මුන්නාර් පැත්තෙ වගේම එංගලංතයෙත් ලස්සන දර්ශණ මේ ෆිල්ම් එකට ඇතුලත් වෙනවා
ඉතින් ගිහින් එන්නම් තවත් දවසක ඔයාලව හම්බෙනකන් අදට සුබ දවසක්

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shanthamee Raathriyil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shanthamee-raathriyil-2025-sinhala-subtitles/feed/ 0
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-untangled-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-untangled-2025-sinhala-subtitles/#respond Tue, 02 Sep 2025 16:51:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111176 Love Untangled Sinhala Sub Love Untangled Sinhala Subtitles Love Untangled 2025 Sinhala Sub Love Untangled (2025) Sinhala Sub Love Untangled (2025) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි […]

The post Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Untangled Sinhala Sub
Love Untangled Sinhala Subtitles
Love Untangled 2025 Sinhala Sub
Love Untangled (2025) Sinhala Sub
Love Untangled (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-untangled-2025-sinhala-subtitles/feed/ 0
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/together-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/together-2025-sinhala-subtitles/#respond Sun, 31 Aug 2025 15:19:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111049 Together Sinhala Sub Together Sinhala Subtitles Together 2025 Sinhala Sub Together (2025) Sinhala Sub Together (2025) Sinhala Subtitles කොහොමද යාලුවනේ මං ඔයාලට අරන් එන්නේ තවත් බලන් හිටපු ෆිලුමක් ඒ තමයි together වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ විස්තර ගැන බලමු මේක ඇවිත් තියෙන්නේ 2025 ඒවගේම imdb අගය 6.9/10 අරන් තියෙනවා ධාවන කාලය පැ01 වි42 අධ්‍යක්ෂණය […]

The post Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Together Sinhala Sub
Together Sinhala Subtitles
Together 2025 Sinhala Sub
Together (2025) Sinhala Sub
Together (2025) Sinhala Subtitles

කොහොමද යාලුවනේ මං ඔයාලට අරන් එන්නේ තවත් බලන් හිටපු ෆිලුමක් ඒ තමයි together වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ විස්තර ගැන බලමු

මේක ඇවිත් තියෙන්නේ 2025 ඒවගේම imdb අගය 6.9/10 අරන් තියෙනවා ධාවන කාලය පැ01 වි42 අධ්‍යක්ෂණය Micheal Shanks තව මේක body horror,psychological,romance genre එකට අයත් වෙනවා

{dave franco-tim,alison brie-millie,damon herriman-jamie,mia morrissey-cath,jack kenny-luke ලෙස රංගනයෙන් දායක වෙනවා}

කතාව ගැන- ටිම් මිලි කියන්නේ අවුරුදු ගානක ඉඳන් සම්බන්ධයක් තියන් ඉන්න දෙන්නෙක් ඉතින් මෙයාලා ටිකක් නගරෙන් ඈතට ගිහින් ජිවිතේ විඳින්න කියලා හදන්නෙ ඒත් ටිම් ට කිසිම ඕන කමක් නෑ මේ සම්බන්ධෙ තවදුරටත් අරන් යන්න කොහොමහරි මෙයාලා දවසක් ගුහාවට යනවා කැලේ තියෙන ඒ ගුහාවෙන් මොකක්ද වෙන්නේ කියලා දැනගන්න මේක බලන්න වෙනවා

තව දෙයක් මේක 18+ එකට තමයි දාන්න වෙන්නේ කම්පනය වෙන දර්ශන වගේම නිරුවත් දර්ශන තියෙනවා ඒ නිසා වැඩිහිටියන්ට ගොඩක් සුදුසුයි

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/together-2025-sinhala-subtitles/feed/ 0
Thalaivan Thalaivii (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thalaivan-thalaivii-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thalaivan-thalaivii-2025-sinhala-subtitles/#respond Fri, 29 Aug 2025 15:25:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110851 Thalaivan Thalaivii Sinhala Sub Thalaivan Thalaivii Sinhala Subtitles Thalaivan Thalaivii 2025 Sinhala Sub Thalaivan Thalaivii (2025) Sinhala Sub Thalaivan Thalaivii (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Thalaivan Thalaivii (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalaivan Thalaivii Sinhala Sub
Thalaivan Thalaivii Sinhala Subtitles
Thalaivan Thalaivii 2025 Sinhala Sub
Thalaivan Thalaivii (2025) Sinhala Sub
Thalaivan Thalaivii (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thalaivan Thalaivii (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thalaivan-thalaivii-2025-sinhala-subtitles/feed/ 0
Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vaali-1999-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vaali-1999-sinhala-subtitles/#respond Wed, 27 Aug 2025 05:49:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110537 Vaali Sinhala Sub Vaali Sinhala Subtitles Vaali 1999 Sinhala Sub Vaali (1999) Sinhala Sub Vaali (1999) Sinhala Subtitles https://short.icu/idL7pLqjk කට්ටිය අහල ඇති එස් ජේ සූරයා වේදිකාවල කියනවා අජිත් උල්ලාසම් ෆිල්ම් එකක් කරද්දි බාටා දෙකක් දාගෙන හිටපු සූර්යාගේ කරට අතදාලා කියල තියෙනවා මේ තමයි මගේ ඊළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කියල. අන්න ඒක තමයි මේ ෆිල්ම් එක. මේක […]

The post Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaali Sinhala Sub
Vaali Sinhala Subtitles
Vaali 1999 Sinhala Sub
Vaali (1999) Sinhala Sub
Vaali (1999) Sinhala Subtitles
https://short.icu/idL7pLqjk

කට්ටිය අහල ඇති එස් ජේ සූරයා වේදිකාවල කියනවා අජිත් උල්ලාසම් ෆිල්ම් එකක් කරද්දි බාටා දෙකක් දාගෙන හිටපු සූර්යාගේ කරට අතදාලා කියල තියෙනවා මේ තමයි මගේ ඊළඟ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කියල. අන්න ඒක තමයි මේ ෆිල්ම් එක. මේක එස් ජේ සූර්යා අධ්‍යක්ෂක කෙනෙක් විදියට කලඑළි බැස්ස චිත්‍රපටය. ඒ වගේම ජෝතිකා දමිළ සිනමාවට හදුන්වල දුන්න ෆිල්ම් එක. මේ චිත්‍රපටයගැන සුර්යා මොන වේදිකාවට ආවත් අජිත්ව මතක්කරන්න අමතක කරන්නේ නැ.

රංගනයෙන් අජිත්කුමාර් ද්විත්ව චරිතයෙන්. මේක අජිත්ගේ පළවෙනි දිවිත්ව චරිතය වෙනවා. මේ කාලය තමයි අජිත්ගේ හොඳම කාලය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ හා එක්වෙනවා සිම්රන් හා ජෝතිකා. වීරයා හා දුෂ්ටයා අජිත්ම තමයි. අධ්‍යක්ෂණය එස් ජේ සූර්යා , කැමරාකරණය ජීවා, සංස්කරණය ලෙනින් හා විජයන් විසින්. සංගීතය දේවා. නිෂ්පාදනය එස් එස් චක්‍රවර්ති නික් ආර්ට්ස් එකෙන්.

මෙම චිත්‍රපටය 2001දී සුදීප්ගේ රංගනයෙ කන්නඩ භාෂාවෙන් ප්‍රති නිර්මාණ කරල තියෙනවා. එස් එස් චක්‍රවර්ති විසින් මෙය හින්දි භාෂා ප්‍රතිනිර්මාණය කිරීමට බොනිකපුර්ට අවසර දීමේදි එස් ජේ සූර්ය අධිකරණයට ගියත් චිත්‍රපටයක අයිතිය නිෂ්පාදකටයන මතයෙන් සූර්යාට එය වැලක්විමට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් එය හින්දියෙන් ප්‍රතිනිර්මාණය වි නෑ.

වාලි චිත්‍රපටය තිරගත්වුනේ 1999 අප්‍රියෙල් 30 වෙනි දිනයි. ධනාත්මක ප්‍රතිචාරයන් එක්ක දින 270 සිනමා ශාලාවේ තිරගතවෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය අජිත්ට හරිම විශේෂයි. ඒ හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම හොදම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ජෝතිකා දිනාගෙන තියෙනවා. ඒ වගේම එස් ජේ සූර්යාට අමතක නොවන චිත්‍රපටයක් වුණා.

කතාව බලමු

එකම කෙල්ලෙක්ට ආදරය කරන නිවුන් දරුවන් දේවා හා සිවා. දේවා ගොළු බිහිරි කෙනෙක්. සිවා දන්නේ නෑ අයියා කැමති කෙල්ල කියල. මේ සහෝදර බැදීම කොහෝම එකක් වෙයිද ?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaali (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vaali-1999-sinhala-subtitles/feed/ 0
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/#respond Mon, 25 Aug 2025 11:17:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110293 Anni Manchi Sakunamule Sinhala Sub Anni Manchi Sakunamule Sinhala Subtitles Anni Manchi Sakunamule 2023 Sinhala Sub Anni Manchi Sakunamule (2023) Sinhala Sub Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anni Manchi Sakunamule Sinhala Sub
Anni Manchi Sakunamule Sinhala Subtitles
Anni Manchi Sakunamule 2023 Sinhala Sub
Anni Manchi Sakunamule (2023) Sinhala Sub
Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anni Manchi Sakunamule (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anni-manchi-sakunamule-2023-sinhala-subtitles/feed/ 0
Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 14:51:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110178 Samajavaragamana Sinhala Sub Samajavaragamana Sinhala Subtitles Samajavaragamana 2023 Sinhala Sub Samajavaragamana (2023) Sinhala Sub Samajavaragamana (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samajavaragamana Sinhala Sub
Samajavaragamana Sinhala Subtitles
Samajavaragamana 2023 Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Sub
Samajavaragamana (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/samajavaragamana-2023-sinhala-subtitles/feed/ 0