Marathi - SinhalaSub https://sinhalasub.lk/genre/marathi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 05 May 2025 12:25:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Marathi - SinhalaSub https://sinhalasub.lk/genre/marathi/ 32 32 Zombivli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/zombivli-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/zombivli-2022-sinhala-subtitles/#respond Mon, 05 May 2025 12:24:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31083 Zombivli Sinhala Sub Zombivli Sinhala Subtitles Zombivli (2022) Sinhala Sub Zombivli (2022) Sinhala Subtitles ඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරැසිය අරන් ආවෙ මේකනම් වැඩිය කවුරුත් බලපු නැති ඉන්දියාවෙ ෆිල්ම් වර්ගයක් එහෙමයි කියලා අතාරින්න එපා රස වින්දනයටනම් කිසිම බාදාවක් වෙන්නෙ නෑ ….මේක මරාති ෆිල්ම් එකක් මේක IMDb දර්ශකයේ 6.8 ක අගයක් ගන්න විතරක් නෙවෙයි 79 % ක […]

The post Zombivli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Zombivli Sinhala Sub
Zombivli Sinhala Subtitles
Zombivli (2022) Sinhala Sub
Zombivli (2022) Sinhala Subtitles

ඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරැසිය අරන් ආවෙ මේකනම් වැඩිය කවුරුත් බලපු නැති ඉන්දියාවෙ ෆිල්ම් වර්ගයක් එහෙමයි කියලා අතාරින්න එපා රස වින්දනයටනම් කිසිම බාදාවක් වෙන්නෙ නෑ ….මේක මරාති ෆිල්ම් එකක් මේක IMDb දර්ශකයේ 6.8 ක අගයක් ගන්න විතරක් නෙවෙයි 79 % ක කුණු තක්කාලි අගයකුත් ගන්න සමත් වෙලා තීනවා…

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ ඒනම්
මුළු ප්‍රදේශයම Zombie කලාපයක් බවට පත්කරපු ගමක් තීනවා ඩොම්විලි කියලා . එවැනි තත්වයක් තුළ, විශ්වස් සහ ඔහුගේ වෙනස්-ඊගෝ ජග්ගු (සහ සුධීර් (ඇමේ වාග්) තේරුම් ගන්නේ සොම්බියන්ට එරෙහිව තමන්ට යැපීමට හැකි එකම මිනිසුන් ඔවුන් බවයි. දැන් කුමක් සිදුවේද?  මරාති සිනමාවේ ප්‍රථම සොම්බි චිත්‍රපටය වන සොම්බිව්ලි, ත්‍රාසජනක, හාස්‍යජනක, නාට්‍ය, ප්‍රේම ශාරනයට අයත් වෙනවා…. Amey Wagh, Lalit Prabhakar සහ Vaidehi Parashurami ගේ දක්ෂතා හරහා සෑම පණිවිඩයක්ම හැකි උපරිම ආකාරයෙන් ගෙන ඒමට අධ්‍යක්ෂක ආදිත්‍ය සර්පොත්දාර් සමත් වෙලා තීනවා ඒනම් ඔයාලම බලන්නකො අලුත්ම අලුත් සොම්බි අත්දැකීම..

The post Zombivli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/zombivli-2022-sinhala-subtitles/feed/ 0
Bali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bali-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bali-2021-sinhala-subtitles/#comments Sun, 12 Mar 2023 06:55:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37851 Bali Sinhala Sub Bali Sinhala Subtitles Bali (2021) Sinhala Sub Bali (2021) Sinhala Subtitles

The post Bali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bali Sinhala Sub
Bali Sinhala Subtitles
Bali (2021) Sinhala Sub
Bali (2021) Sinhala Subtitles

The post Bali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bali-2021-sinhala-subtitles/feed/ 4