Malayalam Movies - SinhalaSub https://sinhalasub.lk/genre/malayalam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 29 Jul 2025 13:16:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Malayalam Movies - SinhalaSub https://sinhalasub.lk/genre/malayalam/ 32 32 Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/#respond Tue, 29 Jul 2025 11:19:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40113 සුභ දවසක් වේවා සියළු දෙනාට, මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. […]

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා සියළු දෙනාට,

මගේ හයවෙනි මලයාලම් උපසිරැසියත් එක්ක තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. මෑතකදි නිකුත් වෙච්ච Dear Vaappi චිත්‍රපටියත් අරගෙනයි. IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ජීවිතේ පැමිණෙන බාධක සමඟ ඉදිරියට ගලා ගෙන යන පියෙක් සහ දියණියක් අතර ඇති අපූරු බැඳීම තේමා කරගත්තු කතා තේමාවකින් සමන්විත වෙලා තියන්වා.මුස්ලිම් මලයාලම් පරිසරයක් මත ගොඩ නැගුණු චරිත් වටා ගෙතුනු කතාවක් මෙහි දකින්න පුලුවන්. මෙහි සඳහන් “වාප්පි” කියන වචනයත් මලයාලම් මුස්ලිම් වරුන් පාවිච්චි කරන වචනයක් විදියට සඳහන් කරන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරමින් අළුත් උපසිරැසියකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

සියළු දෙනාට ජය!

Dear Vaappi Sinhala Sub
Dear Vaappi Sinhala Subtitles
Dear Vaappi (2023) Sinhala Sub
Dear Vaappi (2023) Sinhala Subtitles

The post Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dear-vaappi-2023-sinhala-subtitles/feed/ 0
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 07:33:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30869 Oru Thekkan Thallu Case SinhalaSub Oru Thekkan Thallu Case Sinhala Subtitles Oru Thekkan Thallu Case (2022) Sinhala Sub Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Thekkan Thallu Case SinhalaSub
Oru Thekkan Thallu Case Sinhala Subtitles
Oru Thekkan Thallu Case (2022) Sinhala Sub
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles

The post Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/oru-thekkan-thallu-case-2022-sinhala-subtitles/feed/ 0
Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/eesho-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/eesho-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 15:19:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30018 Eesho Sinhala Sub Eesho Sinhala Subtitles Eesho (2022) Sinhala Sub Eesho (2022) Sinhala Subtitles

The post Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eesho Sinhala Sub
Eesho Sinhala Subtitles
Eesho (2022) Sinhala Sub
Eesho (2022) Sinhala Subtitles

The post Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/eesho-2022-sinhala-subtitles/feed/ 0
Meow (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/meow-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/meow-2021-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 12:30:55 +0000 https://braszers.tk/?post_type=movies&p=17157 Meow Sinhala Subtitles Meow (2021) Sinhala Subtitles Follows Dasthakeer and Sulekha, a married couple that moves to Dubai with their three children for a better living.

The post Meow (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meow Sinhala Subtitles

Meow (2021) Sinhala Subtitles

Follows Dasthakeer and Sulekha, a married couple that moves to Dubai with their three children for a better living.

The post Meow (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/meow-2021-sinhala-subtitles/feed/ 0
Jan-e-Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/#respond Wed, 04 Dec 2024 07:00:58 +0000 https://braszers.tk/?post_type=movies&p=15545 Jan-e-Man Sinhala Subtitles Jan-e-Man (2021) Sinhala Subtitles The hilarious comic twists that awaits when Joymon, desperate to escape his lonely, mundane and routine life in remote freezing Canada, decides to travel to his hometown in Kerala only to celebrate his 30th birthday, forms the base of the story.

The post Jan-e-Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jan-e-Man Sinhala Subtitles

Jan-e-Man (2021) Sinhala Subtitles

The hilarious comic twists that awaits when Joymon, desperate to escape his lonely, mundane and routine life in remote freezing Canada, decides to travel to his hometown in Kerala only to celebrate his 30th birthday, forms the base of the story.

The post Jan-e-Man (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jan-e-man-2021-sinhala-subtitles/feed/ 0
Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/grahanam-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/grahanam-2021-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 11:45:39 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14340 GRAHANAM යනු සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන්  නිර්මාණය වුණු මලයාලම් මනෝවිද්‍යාත්මක සස්පෙන්ස් ත්‍රාසජනක චිත්‍රපටයකි. සිංගප්පූරුවේ පදිංචි වූ අලුත විවාහක යුවළක් වන රෝයි සහ ටීනාගේ ජීවිතය වටා කතාව මෙය ගෙතී ඇත. රෝයි කියන්නේ කීර්තිමත් ඉන්දියානු විද්‍යාඥයෙක් වන GRAHANAM – The Blood Moon Lunar Eclipse And Its Impact on Human Psychology (චන්ද්‍රග්‍රහණයේ මනෝවිද්‍යාත්මක බලපෑම් ) නම් ව්‍යාපෘතිය පිළිබඳව පර්යේෂණ […]

The post Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
GRAHANAM යනු සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන්  නිර්මාණය වුණු මලයාලම් මනෝවිද්‍යාත්මක සස්පෙන්ස් ත්‍රාසජනක චිත්‍රපටයකි. සිංගප්පූරුවේ පදිංචි වූ අලුත විවාහක යුවළක් වන රෝයි සහ ටීනාගේ ජීවිතය වටා කතාව මෙය ගෙතී ඇත. රෝයි කියන්නේ කීර්තිමත් ඉන්දියානු විද්‍යාඥයෙක් වන GRAHANAM – The Blood Moon Lunar Eclipse And Its Impact on Human Psychology (චන්ද්‍රග්‍රහණයේ මනෝවිද්‍යාත්මක බලපෑම් ) නම් ව්‍යාපෘතිය පිළිබඳව පර්යේෂණ කරමින් සිටින විද්‍යාඥයෙක්ය. ටීනා ගෘහණියක් සහ පොත් කියවන්න උනන්දුවක් ඇති අයෙකි.

ටික කලක් මෙලෙස සතුටින් ජීවිතය ගත කරන දෙදෙනාගෙන් ටීනාට ඇති වන මනසේ රෝගි ස්වභායවක් හේතුවෙන් Capgras Syndrome , Imposter Syndrome යන රෝගි තත්වය ඇතිවේ.. මේ රෝගි තත්වය හේතුවෙන් රෝයිගේ අනන්‍යතාව ගැන ටීනාගේ හිතේ සැකයක් ඇති වෙයි, මේ නිසා ටීනා නොසන්සුන්කාරී ලෙස හැසිරේ. ටීනාගේ මේ අනපේක්ෂිත හැසිරීම නිසා රෝයි කලබලයට පත්වෙයි. මෙය අඹුසැමියන් අතර ගැටුම් ඇති කරන තත්වයට පත් වී ඔහුගේ පාලනයෙන් මිදීමට පටන් ගත් විට රෝයි උපදෙස් සඳහා ටීනාගේ යහළුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට නැවත ඉන්දියාවට පිටත්ව යයි. සමීප මිතුරන්ගෙන් කිසිවෙකු ටීනාගේ හැසිරීමේ කිසිදු ආකාරයක වෙනසක් නොදකින අතර, ඒ වෙනුවට රෝයිගේ අධික වැඩ පීඩනය ඔවුන්ගේ ජීවිතයේ අවිනිශ්චිතතාවයට හේතුව විය හැකි බව ඔවුන්ට හැඟේ. අවසාන වශයෙන්, ග්‍රහණ දින රාත්‍රියේ, යුවළ අතර සිදුවන ජීවිත තර්ජනාත්මක සිදුවීමක් සියල්ලන් කම්පනයට පත් කරයි.

එදා රෑ මොකද වෙන්නේ?

වැරදිකාරයා කවුද?

රෝයි ග්‍රහණයේ මනෝවිද්‍යාත්මක බලපෑම් පිළිබඳ ඔහුගේම පර්යේෂණවල ගොදුරක් බවට පත් වූයේද? එසේත් නැතිනම් අඳුරු රහසක් වැළලීමට වත්මන් තත්ත්වයට බද්ධ වූ වෙනත් මානයක් තිබේද? සත්‍යය කුමක්ද. මේ චිත්‍රපටියෙන් වත්මන් සමාජය තුළ පවතින කටුක සත්‍යයක් ද චිත්තවේගීය ලෙස නිරූපණය කෙරේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Grahanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/grahanam-2021-sinhala-subtitles/feed/ 0
RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/#respond Thu, 17 Oct 2024 06:30:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=12957 RJ Madonna (2022) Sinhala Subtitles RJ Madonna decides to spend a day lonely with the love of her life but arrives at a completely unfamiliar place, ends up spending it with a complete stranger, who knows deep secrets of her life. RJ Madonna (2022) Sinhala Subtitles   2021 දෙසැම්බර් මස 24 වෙනිදා රිලීස් වුණ මලයාලම් […]

The post RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RJ Madonna (2022) Sinhala Subtitles

RJ Madonna decides to spend a day lonely with the love of her life but arrives at a completely unfamiliar place, ends up spending it with a complete stranger, who knows deep secrets of her life.

RJ Madonna (2022) Sinhala Subtitles

 

2021 දෙසැම්බර් මස 24 වෙනිදා රිලීස් වුණ මලයාලම් සිනමාපටයක්.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

ඔබව ප්‍රහේලිකාවකට ඇද දමන Amalendu K Raj ගේ රංගනයෙන් හැඩවු ත්‍රාසජනක චිත්‍රපටයකි. අභිරහස් කෝණයක් සහිත ත්‍රාසජනක චිත්‍රපටයකි. චිත්‍රපටිය නිකුත් වන්නේ 2021 දෙසැම්බර් 24 වන දිනයි. කතාව ගෙතෙන්නේ නිර්භීත ගැහැණු ළමයෙකුගේ ජීවිතය වටා ය. ඇය අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන අතර, ඇයට ඇති වන ගැටළු විසදාගන්නා ආකාරයත්ය.

නවක අධ්‍යක්ෂකවරයකු වන ආනන්ද් ක්‍රිෂ්ණා රාජ් විසින් RJ Madonna ආර් ජේ මැඩෝනා සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලදී. Survival Thriller එකක සම්පූර්ණ අත්දැකීමක් ලබා දෙන අතරම, චිත්‍රපටය අභිරහස් පැත්තටද යොමු කරනු ලබයි. තරුණ නිළියක වන මේඝනා (Amalendu K Raj) නුහුරු නුපුරුදු නිවසකදී ඇය මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් වටා කථාව ගෙතී යයි. ප්‍රධාන චරිතය නිවසේ සිටින ආගන්තුකයෙකු සමඟ ඇයට මුහුණ දීමට වන සිදුවීම් සමග ගලායයි.. නමුත් උච්චතම අවස්ථාව ඔබව ප්‍රහේලිකාවකට පත් කරන බව නිසැකයි, මොකද ඕනෑම කෙනෙකුට කථා වස්තුව ගැන නැවත වරක් සිතා බැලීමට ඉඩ සලසන බැවිනි.

කතාව පැත්තට ගියොත්,

අචු නැමති අයෙකු චිත්‍රපටයකට කථාංගයක් වෙනත් අයෙකුට පවසන තැනකින් ආරම්භ වේ. රේඩියෝ නාලිකාව වැඩසටහන් මෙහෙයවන අයකු වන මේඝනා ඔහුගේ කලින් පෙම්වතා සමග පාළු ප්‍රෙද්ශයක දිනක් ගත කිරීමට යයි. ඒ පෙර පෙම්වතා වු විවේක් සමගිනි. මොවුන් දෙදෙනා නගරයෙන් වෙන් වූ හුදෙකලා පාළු ප්‍රදේශයකට යන්නේ විවේක්ගේ යහළුවෙක්ගේ නිවසට යැයි මේඝාට පවසමිණි. නිවස සොයා නිවස ඇතුලට යන දෙදෙනාම විවේක් මේඝණාව පුදුම කරන්නට සිතා යමක් සිදු කිරීමට මේඝනාගේ ඇස් බැද තබයි. ඉන් පසු මේඝනාටත්, විවේක්ටත් අනපේක්ෂිත අමුත්තෙකුට මුහුණ දෙන අතර, ඉන්පසු අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදු වෙයි.

එහෙනම් කථාව මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන් මම යනවා. සියළු දෙනාට තෙරුවන් සරණයි.

The post RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rj-madonna-2022-sinhala-subtitles/feed/ 0
Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madhuram-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madhuram-2021-sinhala-subtitles/#respond Sun, 18 Aug 2024 14:30:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11774 “Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie […]

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie revolves around the journey of Sabu’s love life 10 years back and the journey of Kevin’s realization. The movie also highlights other bystanders life story which can be related to

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madhuram-2021-sinhala-subtitles/feed/ 0
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/#respond Thu, 01 Aug 2024 00:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55068 RDX: Robert Dony Xavier Sinhala Sub RDX: Robert Dony Xavier Sinhala Subtitles RDX: Robert Dony Xavier (2023) Sinhala Sub RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද මෙ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටියක් , ~ 2023 ඕනම් සටනේ වීරයා RDX චිත්‍රපටිය ott පිටපත් නිකුත් උනා ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම […]

The post RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RDX: Robert Dony Xavier Sinhala Sub
RDX: Robert Dony Xavier Sinhala Subtitles
RDX: Robert Dony Xavier (2023) Sinhala Sub
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද මෙ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටියක් , ~ 2023 ඕනම් සටනේ වීරයා RDX චිත්‍රපටිය ott පිටපත් නිකුත් උනා

ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම සමරන උත්සවය මෙන්ම දිගු නිවාඩුවක් එක්ක එන උත්සව කාලසීමාව නිසා ප්‍රේක්ශකයන් වැඩියෙන්ම සිනමාශාලා වෙත ඇඳෙන වැඩිම ආදායමක් ජනනය කෙරෙන සමයක් වනවා.

මේ නිසාම ඕනම් කාලසීමාවේ තමන්ගෙ චිත්‍රපටයත් තිරගතකිරීමට යොදාගන්න නිශ්පාදකයන් උපරිමයෙන් උත්සහ කරනවා. මලයාලම් සිනමාවේ නව පරපුරේ තරු වන දුල්කර් සල්මාන්ගේ KingOfKotha චිත්‍රපටයත් නිවින් පෝලිගේ BossAndCo චිත්‍රපටයත් මොලිවුඩයේ ප්‍රමුඛ නිශ්පාදන සමාගම් මඟින් ඕනම් කාලසීමාවේ තිරගතවන බව නිවේදනය කර තිබුනා. දුල්කර් සහ නිවින් අතරින් කවුරුන් මෙවර ඕනම් සටනේ ජයග්‍රහයකයා වේවිදැයි ප්‍රේක්ශකයන් උනන්දුවෙන් බලාසිටියා..

නමුත් ඔවුන් වැඩිය අවධානය නොදීපු තවත් චිත්‍රපටයක් තිබුනා. ඒ තමයි RDX. ශේන් නිගම් , ඇන්ටනී වර්ගීස් සමඟින් නීර්ජ් මාධව් රංගනයේ යෙදුන Action Entertainer ශානරයට අයත් මෙම චිත්‍රපටයත් ඕනම් කාලසීමාවේ තිරගතකරන බව නිවේදනය කරලා තිබුනා.

ඒත් ප්‍රේක්ශකයන්ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් චිත්‍රපටයට ලැබුනෙ නැහැ. චිත්‍රපටයේ පළමු පෝස්ටර් කිහිපය හාස්‍යජනක බව කියමින් සමාජ මාධ්‍ය හරහා විහිලු තහලුවට ලක්වුන අතර බොහෝ දෙනාගේ මතය වුනේ KingOfKotha සහ BossAndCo සමඟ ගැටුනහොත් මෙම චිත්‍රපටය දැඩි ලෙස අසාර්ථකවේවි යන්නැයි.

ප්‍රධාන චිත්‍රපට දෙකක්ම ඒවනවිට ඉහළසිනමාශාලා ප්‍රමාණයක් තමන්වෙත වෙන්කරගෙන තිබීම නිසා තමන්ට සරිලන සිනමාශාලා ප්‍රමාණයක් වෙන්කරගැනීමට ඔවුන්ට කේරල සිනමාශාලාහිමියන්ගේ සංගමයට ඉල්ලීම් කරලා පිහිටපතන්නට පවා සිදුවෙනවා.

කොහොමහරි තිරගතවීමේ දිනය එනවා. KingOfKotha තිරගතවෙන්නේ දිනකට කලින් එනම් අගෝස්තු 24 වනදා පටන්. BossAndCo සමඟින් RDX 25 වනදා පටන් තිරගතවීම ඇරඹෙනවා.

ප්‍රේක්ශකයන්ගෙන් ප්‍රතිචාර ලැබීම ඇරඹෙනවා චිත්‍රපට දෙක තුනම නරඹපු ප්‍රේක්ශයන්ගෙන් හොඳම චිත්‍රපටය RDX ලෙස ලකුණු ලැබෙනවා. ප්‍රේක්ශකයන් චිත්‍රපටය වෙතට ඇදෙන්න ගන්නවා.දිනයේ ආරම්භක දර්ශනවාර වලදී අඩු ආදායමක් ලබා හිටපු RDX දිනය අවසන් කරන්නේ BossAndCo පරතරයක් සහිතව අභිභවා යමින්. දෙවන දිනයේ පටන් BossAndCo සම්පූර්ණනයෙන් බිඳවැටෙන අතර RDX සහ KingOfKotha අතර ගැටුමක් බවට පත්වෙනවා.

තෙවන දිනයේ පටන් KingOfKotha අභිභවා දෛනික ආදායම අභිභවා යන RDX 7 වන දිනය අවසානයේ KingOfKotha මුළු ආදායම අභිභවා යනවා. දෙවන සතිඅන්තයේ පටන් බොක්ස්ඔෆිස් ගැටුම තනි අශ්වයෙක්ගෙ රේස් එකක් බවට පත්වෙන අතර RDX ගමන අවසන් කරන්නේ මලයාලම් සිනමාවේ එදාමෙදාතුර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතරට එක්වෙමින්.

ඉහළ ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත් 2018 චිත්‍රපටයත් සුපිරි තරුව මෝහන්ලාල්ගේ Pulimurugan සහ Lucifer චිත්‍රපට වලටත් පසු කේරලයේ සිව්වන වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය වීමට RDX සමත්වන්නේ කෝටි 53කට අධික ආදායමක් කේරලයේත් ලොව පුරා කෝටි 100 කට අධික ආදායමකුත් උපයාගනිමින්.

මලයාලම් සිනමාවේ ඕනම් උත්සව සමය කියන්නෙ සුපිරි තරු බිහිවුන තරු නැගීආපු කාලසීමාවක්. සුපිරි තරුව කියන සංකල්පය හොඳම නලුවෙක් කියන දේට වඩා ටිකක් එහාට ගිය දෙයක්. හැම හොඳ නලුවටම වාණිජ තරුවක් වෙන්න අමාරුයි.

කාලයක පටන් හොඳට නටන්න පුලුවන් , හොඳට ක්‍රියාදාම ජවනිකා රඟදක්වන්න පුලුවන් ඇක්ශන් මසාලා චිත්‍රපටයක බර කරටගතහැකි නවක තරුවකගේ නැගී ඒමක් මලයාලම් ප්‍රේක්ශකයන් අපේක්ශා කරා.

එම සියලු කාරණා සපුරාගෙන නැගී ආ තරුව තමයි ශේන් නිගම්.

ඒවගේම මලයාලම් ක්‍රියාදාම සිනමාවේ පෙරලිකාරයා ලෙස එම ශානරය තමන්ටම වෙන්කරගත් තරුවක් මෙන් ඇන්ටනී වර්ගීස්ගේ නැගී ඒමත් නීරජ් මාධව්ගේ ආකර්ශනීය රංගනයත් මේ හරහා දැකගන්න පුලුවන්.

මලයාලම් සිනමාවේ ජ්‍යේශ්ඪ ක්‍රියාදාම තරුවක්වූ බාබු ඇන්ටනීගේ නැවත ආගමනයත් වීරයන්ට නොදෙවනි දුෂ්ඪ චරිතයක් විශ්ණු අගස්තයා මඟින් මලයාලම් සිනමාවට හඳුන්වාදීමත් RDX හරහා සිදුව තිබෙනවා.

මේ සියල්ලටම වඩා නවක නලුවො තුන්දෙනෙක් සමඟ නවක අධ්‍යක්ශවරයෙක් සියලු බාධක මධ්‍යයේ මලයාලම් සිනමාවේ දැවැන්ත නම් එක්ක කරට කර තරඟකරලා ලබපු දැවැන්ත ජයග්‍රහණයත් එයට උරදීපු මලයාලම් ප්‍රේක්ශකයිනුත් හරහා මෙය නිතැතින්ම මලයාලම් සිනමාවේ දියුණුවට හේතුවන බවනම් නිසැකයි.

දැන් මේ ලිපිය කියවල චිත්‍රපටය බලන්න හදන අයට මතක් කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි මේවා ප්‍රේක්ශකයන්ට සිනමාශාලාවෙම බලන්න ඉලක්ක කරලා හදන ඇක්ශන් මසාලා චිත්‍රපටි කියන එක. ඒ නිසා ඔයාට ඒ විදිහටම චිත්‍රපටය නොදැනෙන්න පුලුවන් කොහොමවුනත් වාණිජමය චිත්‍රපටයක සාර්ථකත්වයට අඩංගු ක්‍රියාදාම , සංගීතය වැනි සියලුම දෑ මෙම චිත්‍රපටයේ ඇතුළත්. ඔබත් මලයාලම් ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති නම් IMDb 7.6/10 ක අගයක් ලබාගත් ACTION / DRAMA කාණ්ඩයන්ට අයත් RDX නොවරදවාම නරඹන ලෙස නිර්දේශ කරන්න පුලුවන්.

එසේනම් තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් නුදුරේදීම හමුවෙමු ‍රැඳිලා ඉන්න සිංහලසබ්.නෙට් අපිත් එක්ක…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සඳුන් රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rdx-robert-dony-xavier-2023-sinhala-subtitles/feed/ 0
Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/#respond Sun, 30 Jun 2024 10:40:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11447 ‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter […]

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter for the war against the Portuguese. He is said to have won 16 such battles with his impeccable strategies and fighting skills.

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/feed/ 0