Family - SinhalaSub https://sinhalasub.lk/genre/family/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Aug 2025 14:42:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Family - SinhalaSub https://sinhalasub.lk/genre/family/ 32 32 Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/#respond Sun, 10 Aug 2025 14:42:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92080 Dragonkeeper Sinhala Sub Dragonkeeper Sinhala Subtitles Dragonkeeper 2024 Sinhala Sub Dragonkeeper (2024) Sinhala Sub Dragonkeeper (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragonkeeper Sinhala Sub
Dragonkeeper Sinhala Subtitles
Dragonkeeper 2024 Sinhala Sub
Dragonkeeper (2024) Sinhala Sub
Dragonkeeper (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/feed/ 0
3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/#respond Fri, 08 Aug 2025 10:30:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106652 3BHK Sinhala Sub 3BHK Sinhala Subtitles 3BHK 2025 Sinhala Sub 3BHK (2025) Sinhala Sub 3BHK (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා. […]

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
3BHK Sinhala Sub
3BHK Sinhala Subtitles
3BHK 2025 Sinhala Sub
3BHK (2025) Sinhala Sub
3BHK (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Aravindh Sachidanandam විසින් ලියන ලද 3BHK Veedu (අර්ථය: 3BHK නිවස) නම් කෙටිකතාව මත පදනම් වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Siddharth, R. Sarathkumar, Devayani, Meetha Raghunath සහ Chaithra J. Achar ය. Yogi Babu, Subbu Panchu, Vivek Prasanna සහ Thalaivaasal Vijay අනුචරිත ලෙස රඟපා තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/feed/ 0
Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/#respond Tue, 05 Aug 2025 19:28:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108211 Smurfs Sinhala Sub Smurfs Sinhala Subtitles Smurfs 2025 Sinhala Sub Smurfs (2025) Sinhala Sub Smurfs (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද […]

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Smurfs Sinhala Sub
Smurfs Sinhala Subtitles
Smurfs 2025 Sinhala Sub
Smurfs (2025) Sinhala Sub
Smurfs (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/feed/ 0
Klaantha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/klaantha-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/klaantha-2024-sinhala-subtitles/#respond Fri, 01 Aug 2025 13:57:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107833 Klaantha Sinhala Sub Klaantha Sinhala Subtitles Klaantha 2024 Sinhala Sub Klaantha (2024) Sinhala Sub Klaantha (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ ලස්සනම ලස්සන කන්නඩ Action ෆිල්ම් එකක්..මේක කම්මැලි නැතුව ඉවර වෙනකල්ම බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. ඉන්චු සහ කරණ් කියන්නේ පෙම්වතුන්..ඉතින් මෙයාලා ගෙදරටත් බොරුවක් කියලා කැළේක ඇවිදින්න යනවා..ඊටපස්සේ […]

The post Klaantha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Klaantha Sinhala Sub
Klaantha Sinhala Subtitles
Klaantha 2024 Sinhala Sub
Klaantha (2024) Sinhala Sub
Klaantha (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ ලස්සනම ලස්සන කන්නඩ Action ෆිල්ම් එකක්..මේක කම්මැලි නැතුව ඉවර වෙනකල්ම බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

ඉන්චු සහ කරණ් කියන්නේ පෙම්වතුන්..ඉතින් මෙයාලා ගෙදරටත් බොරුවක් කියලා කැළේක ඇවිදින්න යනවා..ඊටපස්සේ මෙයාලා දෙන්නා ඒ කැළේ ඉන්න බිහිසුණු මැර කල්ලියකට කොටු වෙනවා..ඉතින් මෙයාලා දෙන්නට මේ මැර කල්ලියෙන් පණපිටින් ජීවිතේ බේරගෙන එන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Klaantha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/klaantha-2024-sinhala-subtitles/feed/ 0
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dora-and-the-search-for-sol-dorado-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dora-and-the-search-for-sol-dorado-2025-sinhala-subtitles/#respond Fri, 25 Jul 2025 18:52:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107296 Dora and the Search for Sol Dorado Sinhala Sub Dora and the Search for Sol Dorado Sinhala Subtitles Dora and the Search for Sol Dorado 2025 Sinhala Sub Dora and the Search for Sol Dorado (2025) Sinhala Sub Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles  2019 වසරේ නිකුත් වූ Dora and the […]

The post Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dora and the Search for Sol Dorado Sinhala Sub
Dora and the Search for Sol Dorado Sinhala Subtitles
Dora and the Search for Sol Dorado 2025 Sinhala Sub
Dora and the Search for Sol Dorado (2025) Sinhala Sub
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles

 2019 වසරේ නිකුත් වූ Dora and the Lost City of Gold (2019) ඔබට මතක ඇති. ඉතින් ඒ “ඩෝරා” චිත්‍රපට මාලාවෙ දෙවෙනි දිගහැරුම පසුගිය 2025 ජුලි 02 දින නිකුත් වුනා. ඒ Dora and the Search for Sol Dorado පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු Action / Adventure / Comedy / Family / Fantasy වර්ගයේ ළමා / පවුලේ නිර්මාණයක්. හැබැයි මේකෙ කතාවට පළවෙනි චිත්‍රපටය සම්බන්ධයක් නෑ. ඒ නිසා මේක බලන්න මුල් චිත්‍රපටය බලන්නම ඕනෙ නෑ. නලු නිලියොත් වෙනස්. මුල් චිත්‍රපටයේ ඩෝරාගෙ චරිතය නිරූපණය කලේ Isabela Merced විසින්. මේකෙ ඩෝරාගේ චරිතයට පණ පොවන්නෙ Samantha Lorraine. ඇය සමග රංගනයට එකතුවෙනවා Jacob Rodriguez (ඩියාගෝ), Mariana Garzón Toro (නායා), Acston Luca Porto (සනී) සහ Daniella Pineda (කැමිලා).
            ඈත අතීතයේ අහසින් වැටුනු “රන් හිරු” නැත්නම් “සොල් ඩොරාඩෝ” ලෙස හැඳින්වෙන යම් වස්තුවකට කෙනෙකුගේ එක් පැතුමක් ඉෂ්ට කරන්නට හැකි බව පුරාවෘත්තයක සඳහන් වෙනවා. ඇමේසන් වනාන්තරයේ සැඟවී ඇති එම සොල් ඩොරාඩෝ සහ එය සොයාගැනීමට ආධාර වන පුරාණ ඉන්කා අධිරාජ්‍යයෙකුගේ මායා බල ඇති බ්‍රේස්ලට් එකක් සොයාගෙන යන ත්‍රාසජනක ගමනක් ගැනයි මේකෙ කතාව. නිධන් හොරුත් මේ පසුපස ඒමත් එක්ක කතාව තව ටිකක් දරුණු වෙනවා. කොහොමත් ඕනෑම වයසක දරුවෙකුට පවා නැරඹිය හැකි ලස්සනම ලස්සන පවුලේ චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dora-and-the-search-for-sol-dorado-2025-sinhala-subtitles/feed/ 0
Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/#respond Wed, 23 Jul 2025 13:57:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105395 Lilo & Stitch Sinhala Sub Lilo & Stitch Sinhala Subtitles Lilo & Stitch 2025 Sinhala Sub Lilo & Stitch (2025) Sinhala Sub Lilo & Stitch (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lilo & Stitch Sinhala Sub
Lilo & Stitch Sinhala Subtitles
Lilo & Stitch 2025 Sinhala Sub
Lilo & Stitch (2025) Sinhala Sub
Lilo & Stitch (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/feed/ 0
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/#respond Tue, 22 Jul 2025 16:54:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106863 Prince and Family Sinhala Sub Prince and Family Sinhala Subtitles Prince and Family 2025 Sinhala Sub Prince and Family (2025) Sinhala Sub Prince and Family (2025) Sinhala Subtitles ආයුබෝවන්  තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න […]

The post Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prince and Family Sinhala Sub
Prince and Family Sinhala Subtitles
Prince and Family 2025 Sinhala Sub
Prince and Family (2025) Sinhala Sub
Prince and Family (2025) Sinhala Subtitles

ආයුබෝවන්  තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න ඕනෙම චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඒක හොඳ රේටිං එකක් විතරක් නෙමෙයි සැලකිය යුතු ආදායමක්ද මේ චිත්‍රපටයට ලැබුන එකෙන් හිතා ගන්න පුළුවන්. මේ කාලෙ පුරාම නව මලයාලි අධ්‍යක්ෂක වරුන් බිහි වෙමින් පවතිනවා. ඔවුන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂනත් සැලකිය යුතු ඉහළ මට්ටමේ වීම සුවිශේෂ කාරණයක්. මේකත් ඒ වගේම නවකයෙක්ගෙ වැඩක්. එයා බින්ටෝ ස්ටීවන්.

දිලීප් සමග රානියා රානා කියන නවක නිළියක් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ඇයගේ රඟපෑම ගැන නම මතක් කරන්නම වෙනවා. ඊට අමතරව ජොනී ඇන්තනි, සිද්දික්, බිංදු පනික්කාර්, ධ්‍යාන් ශ්‍රීණිවසන්, සහ මන්ජු පිල්ලේ සෙසු චරිත වලින් හමු වෙනවා.

කතාව කිව්වොත් ප්‍රින්ස් කියන අවිවාහක තරුණයා දැන් මැදිවියටත් ආසන්නයි. ඔහුගෙ සහෝදරයො දෙන්නත් බැඳලා දරුවොත් ලැබෙමින් පවතින අවධියක ඒ සේරගෙම වගකීම කරට අරන් වැඩ කරනවා. මෝස්තර ශිල්පියෙක් ලෙස බ්‍රයිඩල් සෙන්ටර් එකක් කර ගෙන තමන්ගෙ මව පියා සහෝදරයින්ගෙ පවුල් එකම නිවසක් තුලම නඩත්තු කරන මේ අහිංසකයගෙ කසාදෙ දිගින් දිගටම කල් යනවා. එන එන යෝජනා අනපේක්ෂිත විදිහට වරදිනවා. නිදා ගන්නවත් ඉඩක් නැති තමන්ගෙ කියන ගෙදර හිර වෙලා පුරා වස්තුවක් වෙමින් පවතින තම අනාගත නිවසේ අත්තිවාරම දිහා බලා ගෙන සුසුම් හෙළන ඔහුගේ ජීවිතයට වසන්තය උදා වෙන්න කිට්ටුයි. ඒ කියන්නෙ අන්තිමේ කසාදයක් තීන්දුයි. ඉතිං එයා ගේන මනමාලි කවුද බලන්න.

මේ කතාව සුපුරුදු මලයාලි පවුල් කතාවක් වගේම මන්දගාමීව පටන් ගන්න නිසා මුලින් ටිකක් කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම ලස්සන හාස්‍යජනක වාගේම හැඟීම් බර කතාවක් මවනවා. අද සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. අද විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන සමාජ මාධ්‍ය අවභාවිතය ජන ජීවිත වලට බල පාන්නෙ කෙසේද යන්න සංවේදී ලෙස මෙහි විස්තර කරනවා. මේ සම්බන්ධව ඉදිරි කාලෙ චිත්‍රපටය බලලා සමාජ මාධ්‍ය තුලම කට්ටිය කතා කරයි.

එහෙනම් නව උපසිරැසියක් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/feed/ 0
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/#respond Thu, 17 Jul 2025 05:51:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105687 How to Train Your Dragon Sinhala Sub How to Train Your Dragon Sinhala Subtitles How to Train Your Dragon 2025 Sinhala Sub How to Train Your Dragon (2025) Sinhala Sub How to Train Your Dragon (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. ඒ How […]

The post How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
How to Train Your Dragon Sinhala Sub
How to Train Your Dragon Sinhala Subtitles
How to Train Your Dragon 2025 Sinhala Sub
How to Train Your Dragon (2025) Sinhala Sub
How to Train Your Dragon (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.

 How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ පළවෙනි live-action රීමෙක් එක.
හරි අපි live-action එක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
DreamWorks Animation ආයතනය යටතේ මුලින්ම How to Train Your Dragon (2010) චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඒ නමින්ම නිකුත්වුණු Cressida Cowell කියන බ්‍රිතාන්‍ය ලේඛිකාව විසින් 2003 වර්ෂයේ රචනා කරපු පොත ඇසුරෙන්.
ඊටපස්සේ පිළිවෙළින් How to Train Your Dragon 2 (2014) සහ How to Train Your Dragon: The Hidden World (2019) කියන චිත්‍රපට නිකුත්වෙලා ඇනිමේෂන් චිත්‍රපට මාලාව අවසාන වෙනවා. ඒත් එක්කම මේහා සම්බන්ධව ඇනිමේෂන් කෙටි චිත්‍රපට කිහිපයකුත් 2010-2019 කාලය අතරතුර නිකුත්වුණා.
දැන් අපි How to Train Your Dragon (2025) චිත්‍රපටය දිහාවට එමු.
ඉතිං මේ live-action රීමෙක් එක Universal Pictures ආයතනය විසින් 2023දී අනවුන්ස් කරනවත් එක්කම ලොකු කතාබහක් ඇතිවෙන්න ගත්තා මේ සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයන් හුඟාක් කලබලයට පත්වුණා මොකද How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපට මාලාව කියන්නේ ඉතා සාර් ථක විදිහට ජනතාව අතරට ගියපු ජනතාව ආදරයෙන් වැළදගත්ත කතාවක් නිසා. ප්‍රේක්ෂකයන්ගේ ඒ කලබලය සාධාරණයි මොකද මේ කාලයේ එහෙම රීමේක් වෙන චිත්‍රපටවල ගුණාත්මකබාවය ඉතාම අඩුයි සහ පරණ කතාවට හානියක් සිද්ධවෙනවා.
කොහොමහරි කාස්ට් එක තෝරගන්නකොට වුණත් සමහර තෝරාගැනීම් වලට ප්‍රේක්ෂකයන් අප්‍රසාදය පළ කළා. කොහොම කොහොමහරි වැඩේ ඉස්සරහට ඇවිල්ලා පහුගිය ජූනි මාසයේ චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත්වුණා. ප්‍රේක්ෂකයන් හිතන් හිටියා වගේ කිසිම හානියක් චිත්‍රපටයටවත් මුල් කතාවටවත් සිද්ධ නොකර විශිෂ්ට විදිහට වැඩේ කරලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් අවබෝධ කරගත්තා. ආදායම් පහත වැටෙයි, ආදායම් නැතිවෙයි වගේ කතා පුස්සක් කරමින් හොඳින් තිරගත වෙන්න චිත්‍රපටියට හැකියාව ලැබුණා.
Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටිය  සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය කරන්නේ Dean DeBlois. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 5ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 150ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 470කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා.
ඒ වගේම අප්‍රේල් මාසයේ පවත්වපු CinemaCon එකේදී නිවේදනය කළා 2වෙනි ඇනිමේෂන් චිත්‍රපටයේ live-action රීමෙක් එකත් නිර් මාණය වෙනවා සහ ඒක 2027 ජූනි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Mason Thames, Nico Parker, Gabriel Howell, Gerard Butler, Julian Dennison, Bronwyn James ඇතුළු නළු නිලියන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/how-to-train-your-dragon-2025-sinhala-subtitles/feed/ 0
Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naale-rajaa-koli-majaa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naale-rajaa-koli-majaa-2025-sinhala-subtitles/#respond Sat, 05 Jul 2025 13:44:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105448 Naale Rajaa Koli Majaa Sinhala Sub Naale Rajaa Koli Majaa Sinhala Subtitles Naale Rajaa Koli Majaa 2025 Sinhala Sub Naale Rajaa Koli Majaa (2025) Sinhala Sub Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles අද අරගෙන ආවෙ කන්නඩ ෆිල්ම් එකක් , මේකෙ නම Naale Raaja Koli Maaja ඒ කියන්නෙ හෙට නිවාඩුයි කුකුල් මස් එක්ක බත් කමු […]

The post Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naale Rajaa Koli Majaa Sinhala Sub
Naale Rajaa Koli Majaa Sinhala Subtitles
Naale Rajaa Koli Majaa 2025 Sinhala Sub
Naale Rajaa Koli Majaa (2025) Sinhala Sub
Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles

අද අරගෙන ආවෙ කන්නඩ ෆිල්ම් එකක් , මේකෙ නම Naale Raaja Koli Maaja ඒ කියන්නෙ හෙට නිවාඩුයි කුකුල් මස් එක්ක බත් කමු කියලා , මේකේ ප්‍රධාන නිලිය ලමයෙක් , මස් කන්න පෙරේත ලමයෙක් , හැම ඉරිදාවක් වෙනකන්ම බලන් ඉන්නවා එදාට නිවාඩු හින්දා මස් කන්න , ඔහොම ඉද්දි දවසක් ඉරිදා වෙලත් එදා තාත්තා මස් අරගෙන එන්නෙ නෑ , බැලින්නම් එදා ගාන්ධි තුමාගෙ උපන්දිනේ හින්දා රට පුරාම මස් කඩ සහ සුරාසැල් වහලා

ඉතින් මේ ලමයා කුකුල් මස් කන්න විඳින දුක තමයි මේ කතාව පුරාම දිවෙන්නෙ , IMDb 8.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා , හැමෝටම බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naale-rajaa-koli-majaa-2025-sinhala-subtitles/feed/ 0
Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/udanpirappe-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/udanpirappe-2021-sinhala-subtitles/#comments Fri, 20 Jun 2025 05:03:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9614 A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/udanpirappe-2021-sinhala-subtitles/feed/ 1