Drama - SinhalaSub https://sinhalasub.lk/genre/drama/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Jul 2025 17:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Drama - SinhalaSub https://sinhalasub.lk/genre/drama/ 32 32 Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/#respond Wed, 23 Jul 2025 17:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105054 Kannappa Sinhala Sub Kannappa Sinhala Subtitles Kannappa 2025 Sinhala Sub Kannappa (2025) Sinhala Sub Kannappa (2025) Sinhala Subtitles “කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්. මේ චිත්‍රපටය පදනම් වෙලා […]

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannappa Sinhala Sub
Kannappa Sinhala Subtitles
Kannappa 2025 Sinhala Sub
Kannappa (2025) Sinhala Sub
Kannappa (2025) Sinhala Subtitles

“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.

කතාව ගැන කෙටි හැඳින්වීමක් (Spoilers නැතුව)

කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.

දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.

නළු නිළියන් සහ නිර්මාණකරුවන්

මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.

  • විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.

  • අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.

  • ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.

  • මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.

  • කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.

  • මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.

මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.

දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/feed/ 0
Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ronth-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ronth-2025-sinhala-subtitles/#respond Wed, 23 Jul 2025 12:59:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105205 Ronth Sinhala Sub Ronth Sinhala Subtitles Ronth 2025 Sinhala Sub Ronth (2025) Sinhala Sub Ronth (2025) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම  ටික කාලෙකට පස්සෙ ආයෙත් පොඩි වෙලාවක් හම්බවුන නිසා අලුත් මලයාලම් ෆිලුමකට සබ් එකක් ගෙනාවා ,  ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි […]

The post Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ronth Sinhala Sub
Ronth Sinhala Subtitles
Ronth 2025 Sinhala Sub
Ronth (2025) Sinhala Sub
Ronth (2025) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම 

ටික කාලෙකට පස්සෙ ආයෙත් පොඩි වෙලාවක් හම්බවුන නිසා අලුත් මලයාලම් ෆිලුමකට සබ් එකක් ගෙනාවා , 

ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි ටිකක් මතක් වෙනවා නේ , අද මේ ගේන ෆිල්ම් එකත් මේ කතා ලියපු කෙනාගෙ අලුත්ම එක , ඒ විතරක් නෙවෙයි එයාගෙම තමයි අධ්‍යක්ෂනයත් , මේ තමයි හිටපු පොලිස් නිලධාරීයෙක් වෙච්ච ශාහි කබීර්හෙ අලුත්ම ෆිල්ම් එක , RONTH , මිනිහා පොලිසියෙ හිටපු හින්දා පොලිස් කතා ලියන්න මිනිහට අමුතුවෙන් හිතන්න ඕන නෑ ජීවිත අත්දැකීම් ම ප්‍රමාණවත්

ඉතින් මේකෙදි රංගනයෙන් දායක වෙන්නෙ DILEESH POTHAN , ROSHAN MATHEW කියන දක්ශ මලයාලම් නලුවො දෙන්නා වටා , මේ දෙන්නා පොලිස් නිලධාරීන් , දෙන්නට නත්තල් දවස හින්දා රාත්‍රී මුර සංචාර කරන්න සිද්ධ වෙනවා , ඒ රෑ පුරා සිද්ධව්‍ර්න සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ , මේ රෑ සිද්ධවුන හැම එකක්ම අහඹු සිදුවීම් උනත් එකකට එකක් සම්බන්ධ වෙනවා ,

කතාව ගැන මම කියන්න යන්නෑ පොලිස් ත්‍රිලර් කතාවක් හින්දා , කලින් සඳහන් කරපු ෆිල්ම් තරම්ම නැති උනත් හොඳ මට්ටමක තිබ්බ ෆිල්ම් එකක් , හැමෝටම බලන්න ආරාධනා කරනවා ,ලයින් ටික ගහලා දීපු ඉඳුවර නිසල් සහෝදරයටත් ස්තූතියි කියමින් තවත් දවසක හමුවෙන තෙක් අදට සමුගන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ronth-2025-sinhala-subtitles/feed/ 0
Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/#comments Wed, 23 Jul 2025 10:54:25 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=78 Game of Thrones  Sinhala SubGame of Thrones Sinhala SubtitlesGame of Thrones (2011) Sinhala SubGame of Thrones (2011) Sinhala Subtitles

The post Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Game of Thrones  Sinhala Sub
Game of Thrones Sinhala Subtitles
Game of Thrones (2011) Sinhala Sub
Game of Thrones (2011) Sinhala Subtitles

The post Game of Thrones (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/game-of-thrones-2011-sinhala-subtitles/feed/ 42
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/#respond Tue, 22 Jul 2025 16:54:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106863 Prince and Family Sinhala Sub Prince and Family Sinhala Subtitles Prince and Family 2025 Sinhala Sub Prince and Family (2025) Sinhala Sub Prince and Family (2025) Sinhala Subtitles ආයුබෝවන්  තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න […]

The post Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prince and Family Sinhala Sub
Prince and Family Sinhala Subtitles
Prince and Family 2025 Sinhala Sub
Prince and Family (2025) Sinhala Sub
Prince and Family (2025) Sinhala Subtitles

ආයුබෝවන්  තවත්  ලස්සන මලයාලි family comedy සිනමා පටයක් හඳුන්වා දෙනවා. මේක ඇවිත් ටික දවසක්. කීප දෙනෙක්ම ඉල්ලුවත් වෙනත් වැඩ කටයුතු නිසා ප්‍රමාද කරන්න සිදු උනා. ඒත් බලන්න ඕනෙම චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. ඒක හොඳ රේටිං එකක් විතරක් නෙමෙයි සැලකිය යුතු ආදායමක්ද මේ චිත්‍රපටයට ලැබුන එකෙන් හිතා ගන්න පුළුවන්. මේ කාලෙ පුරාම නව මලයාලි අධ්‍යක්ෂක වරුන් බිහි වෙමින් පවතිනවා. ඔවුන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂනත් සැලකිය යුතු ඉහළ මට්ටමේ වීම සුවිශේෂ කාරණයක්. මේකත් ඒ වගේම නවකයෙක්ගෙ වැඩක්. එයා බින්ටෝ ස්ටීවන්.

දිලීප් සමග රානියා රානා කියන නවක නිළියක් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ. ඇයගේ රඟපෑම ගැන නම මතක් කරන්නම වෙනවා. ඊට අමතරව ජොනී ඇන්තනි, සිද්දික්, බිංදු පනික්කාර්, ධ්‍යාන් ශ්‍රීණිවසන්, සහ මන්ජු පිල්ලේ සෙසු චරිත වලින් හමු වෙනවා.

කතාව කිව්වොත් ප්‍රින්ස් කියන අවිවාහක තරුණයා දැන් මැදිවියටත් ආසන්නයි. ඔහුගෙ සහෝදරයො දෙන්නත් බැඳලා දරුවොත් ලැබෙමින් පවතින අවධියක ඒ සේරගෙම වගකීම කරට අරන් වැඩ කරනවා. මෝස්තර ශිල්පියෙක් ලෙස බ්‍රයිඩල් සෙන්ටර් එකක් කර ගෙන තමන්ගෙ මව පියා සහෝදරයින්ගෙ පවුල් එකම නිවසක් තුලම නඩත්තු කරන මේ අහිංසකයගෙ කසාදෙ දිගින් දිගටම කල් යනවා. එන එන යෝජනා අනපේක්ෂිත විදිහට වරදිනවා. නිදා ගන්නවත් ඉඩක් නැති තමන්ගෙ කියන ගෙදර හිර වෙලා පුරා වස්තුවක් වෙමින් පවතින තම අනාගත නිවසේ අත්තිවාරම දිහා බලා ගෙන සුසුම් හෙළන ඔහුගේ ජීවිතයට වසන්තය උදා වෙන්න කිට්ටුයි. ඒ කියන්නෙ අන්තිමේ කසාදයක් තීන්දුයි. ඉතිං එයා ගේන මනමාලි කවුද බලන්න.

මේ කතාව සුපුරුදු මලයාලි පවුල් කතාවක් වගේම මන්දගාමීව පටන් ගන්න නිසා මුලින් ටිකක් කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම ලස්සන හාස්‍යජනක වාගේම හැඟීම් බර කතාවක් මවනවා. අද සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. අද විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන සමාජ මාධ්‍ය අවභාවිතය ජන ජීවිත වලට බල පාන්නෙ කෙසේද යන්න සංවේදී ලෙස මෙහි විස්තර කරනවා. මේ සම්බන්ධව ඉදිරි කාලෙ චිත්‍රපටය බලලා සමාජ මාධ්‍ය තුලම කට්ටිය කතා කරයි.

එහෙනම් නව උපසිරැසියක් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/prince-and-family-2025-sinhala-subtitles/feed/ 0
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/#respond Mon, 21 Jul 2025 08:47:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106803 Yuddhakaanda Chapter 2 Sinhala Sub Yuddhakaanda Chapter 2 Sinhala Subtitles Yuddhakaanda Chapter 2 2025 Sinhala Sub Yuddhakaanda Chapter 2 (2025) Sinhala Sub Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක […]

The post Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yuddhakaanda Chapter 2 Sinhala Sub
Yuddhakaanda Chapter 2 Sinhala Subtitles
Yuddhakaanda Chapter 2 2025 Sinhala Sub
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Sub
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles

නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක කෙල්ලව දූෂණය කරනවා. ඉතින් උසාවියේදී ඒ කෙනාට නිවේදිතා වෙඩි තියලා දානවා.

භාරත් හනුමන්තා රාඕ කියන්නේ නීති වෘත්තියට පිවිසුණු කෙනෙක්. මෙයාට රස්සාවක් හොය හොයා අන්තිමේදී එයාට කොහොමහරි රස්සාවක් සෙට් වෙනවා. ඒකත් පොඩි තැනක. මෙයා ටික කාලයක් යනකොට මේ පොඩි තැනට අලුතින් කෙනෙක් එනවා. එයාගේ නම සප්නා. කාලයක් යද්දී අපේ කතා නායකයා වගේම සප්නා යාළුවෙලා අන්තිමේදී පෙම්වතුන් වෙනවා.

එක දවසක් මෙයා උසාවියට එද්දී ඔය නිවේදිතාගේ නඩුව අහන්න ලැබෙනවා. පස්සේ තමන් තනියෙන් මේ සෙල්ලමට සම්බන්ධ වෙනවා.. හැබැයි උසාවියේ ඒ නඩුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රතිවාදියා වෙන්නේ එයා හොදට දන්නා කෙනෙක්..

මේ නඩුවෙන් දිනන්නේ කවුද?
ඇයි නිවේදිතා එයාට වෙඩි තිබ්බේ?
කවුද ඒ හොදට දන්නා ප්‍රතිවාදියා?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනෝ..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

චැප්ටර් 2 බලන්න ආවේ චැප්ටර් 1 බලන්නේ නැතුවද? නෑ නෑ මේක එකම එක ෆිල්ම් එකක්.. හැබැයි මේක ප්‍රචාරණ කටයුතු වලට ගහපු ගැටයක් විතරයි. එහෙම නැතුව චැප්ටර් 1 එකක් එන්නේ නෑ. ඒ හින්දා කලබල වෙන්න ඕනේ නෑ. බය වෙන්න දේකුත් නෑ. (ගුගල් ගැහුවත් එන්නේ මේකම තමයි හැබැයි හොදේ. 😁😁)

ඉන්දීය සිනමාවට Courtroom / Drama කැටගරිය කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයිනේ. මේ අවුරුද්දේ ඔය කැටගරියෙන් ගොඩක් ෆිල්ම්ස් එලියට ආවා. එකක් Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh. අනිත් එක Court: The State vs Nobody. තව ගත්තොත් JSK: Janaki v/s State of Kerala කියන ෆිල්ම් එක. ඒක තාම තියටර් වල දුවන ගමන්. අනිත් දෙකට මේ වෙද්දීත් අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි දීලා තියෙන්නේ. පුළුවන් වුනොත් JSK එකටත් උපසිරැසියක් ගේන්න බලන්නම්. (ඔය ප්‍රධාන කිහිපය විතරයි. අර හැංගිච්ච ඒවා කියලා තියෙනවනේ. අන්න ඒ ගොඩ ඇතුලේ තියෙන එකක් තමයි මේක.)

ඉතින් වෙනදා ගේන එක නෙවෙයි මෙදා පොටේ අරන් ආවේ. මේ පාර නම් වෙනස්, ටිකක් අභියෝගකාරී උපසිරැසියකට තමයි අත තිබ්බේ. (Geethanjali Malli Vachindi තෙලිගු එකට පස්සේ ගහපු දෙවෙනි අහියෝගකාරි උපසිරැසිය) ඒත් නිකම් හිටපු එකේ ගහන්නත් එපැයි. එකක් මං ආසම කැටගරියක්. අනිත් දේ බාරත් අරගෙන පොල්ල තිබ්බොත් මට තමයි ප්‍රශ්නේ 😹. ඉතින් ඒ හින්දම පස්ස ගහන්නේ නැතුව පුළුවන් වෙලාවට ගහලා ගහලා කොහොමහරි කටු කාගෙන ගහලම ගැහුවා ඔන්න. එහෙනම් යමු විස්තරේට..

2025 අප්‍රේල් 18 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Yuddhakaanda Chapter 2. අධ්‍යක්ෂණය පවන් භාත් ගෙන්. නිෂ්පාදනය අජේ රාඕගෙන්. සංගීතය හේමන්ත් ජොයිස්ගෙන්. මේක අයිති වෙන්නේ Legal Drama ගණයට.

රංගනයෙන් අජේ රාඕට අමතරව KGF වල රගපාපු අර්චනා ජොයිස්, ප්‍රකාශ් බෙලාවාදී, සත්වික් ක්‍රිෂ්ණන්, සුප්‍රිතා සතයනාරයනා ඇතුළු රංගන ශිල්පින් ගොඩක් මේකට දායකත්වය සපයනවා.

මේ චිත්‍රපටයට ලබා දිලා තියෙන IMDB අගය 7.2/10ක්. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා ජුනි 20 වෙනිදා. (මේක ඝටිකාචලම් චිත්‍රපටයත් එක්කම OTT නිකුත් කරපු ෆිල්ම් එකක්.)

පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ ෆිල්ම් එක උපසිරැසි පරිවර්තනය කරද්දී සමහරක් වචනවල නුහුරු ගතියක් තිබුනා. (Courtroom Drama එකක් පළමු වතාවට උපසිරැසි කරන නිසා වෙන්න ඇති.) ඒ වගේම සමහරක් වචන වල තේරුම් අන්තර්ජාලයෙන් හොයලා තොරතුරු අරන් ඒවා වරහන් ඇතුලේ දාලා ඇති. ඒ නිසා මොකක්හරි බාධාවක් හරි අඩුපාඩුවක් හරි වුණා නම් සමාව ඇයද සිටිනවා. (නැත්නම් මං ප්‍රේක්ෂකයාට කරන ලොකු අසාධාරණයක් හා සමානයි.)

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට මං තව ෆිල්ම් ගොන්නක් අරන් එන්න නියමිතයි. එහෙම අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yuddhakaanda-chapter-2-2025-sinhala-subtitles/feed/ 0
DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/#comments Mon, 21 Jul 2025 06:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105525 DNA Sinhala Sub DNA Sinhala Subtitles DNA 2025 Sinhala Sub DNA (2025) Sinhala Sub DNA (2025) Sinhala Subtitles  HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha […]

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DNA Sinhala Sub
DNA Sinhala Subtitles
DNA 2025 Sinhala Sub
DNA (2025) Sinhala Sub
DNA (2025) Sinhala Subtitles

 HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha Vino සමඟ එක්ව පිටපත ලියා තිබෙනවා. Olympia Movies විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Atharvaa සහ Nimisha Sajayan විසින් සිදුකරනවා.

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Mohammed Zeeshan Ayyub, Balaji Sakthivel, Ramesh Thilak, Viji Chandrasekhar, Chetan, Riythvika, Subramaniam Siva සහ Karunakaran ඇතුළත් වෙනවා.

සංගීත අංශයට පැමිණීමෙන් Ghibran Vaibodha විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර, Sathyaprakash, Sreekanth Hariharan, Pravin Saivi, Sahi Siva සහ Anal Akash විසින් ගීත රචනා කර තිබෙනවා.

DNA චිත්‍රපටය 2025 ජූනි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වූ අතර ජූනි 20 වන දින සිනමාහල්වලට නිකුත් කර තියෙනවා. චිත්‍රපටය විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නත් සමත් වුනා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/feed/ 4
Moonwalk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/moonwalk-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/moonwalk-2025-sinhala-subtitles/#respond Sun, 20 Jul 2025 13:28:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106698 Moonwalk Sinhala Sub Moonwalk Sinhala Subtitles Moonwalk 2025 Sinhala Sub Moonwalk (2025) Sinhala Sub Moonwalk (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! ඔන්න අද අරන් ආවේ 2025 වසරේ නිකුත් උන තවත් මලයාලම් භාෂාවෙන් නිර්මාණය කෙරූ චිත්‍රපටයක්… මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.K. Vinod විසින්.. Sunil Gopalakrishnan, Mathew Varghis, A.K. Vinod යන අය විසින් පිටපත රචනය කරලා […]

The post Moonwalk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Moonwalk Sinhala Sub
Moonwalk Sinhala Subtitles
Moonwalk 2025 Sinhala Sub
Moonwalk (2025) Sinhala Sub
Moonwalk (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

ඔන්න අද අරන් ආවේ 2025 වසරේ නිකුත් උන තවත් මලයාලම් භාෂාවෙන් නිර්මාණය කෙරූ චිත්‍රපටයක්…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.K. Vinod විසින්..
Sunil Gopalakrishnan, Mathew Varghis, A.K. Vinod යන අය විසින් පිටපත රචනය කරලා තියෙනවා..

2025 මැයි 30 වෙනිදා තිරගත වීම ඇරබු මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 58ක් වෙනවා..

කතාව පැත්තට ගියොත්, 1980 ගණන්වල අග භාගයේ ඉන්දියාවේ කුඩා නගරයක පසුපස අංගණවල ජීවත් වෙන තරුණයෝ පිරිසක් එක්තරා උත්සවයකදී බ්‍රේක්‌ ඩාන්ස් ඉදිරිපත් කරන තවත් කණ්ඩායමක් දකිනවා.. ඉතින් ඊටපස්සේ මෙයාලට ඒ නැටුම් ඉගෙනගන්න ආස හිතෙනවා.. හැබැයි කිසිම කෙනෙක් එයාලට උදව් කරන්නෑ.. වැඩියෙන්ම එන්නේ බාධක.. ඉතින් මේ බාධක බිදගෙන මෙයාල මේ නර්තනයෙන් ඉස්සරහට යන විදිහ තමයි මේක පුරාවටම තියෙන්නේ..

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් විදියට AkhilSamVijay, Anunath, Appu Ashary, Anyra Dayaseelan, Bonny, Sanjana Doss වගේ අලුත් මුහුණු.. විශේෂයෙන්ම Manoj Moses ගේ රංගනය ඉතාමත් ආකර්ෂනීය විදියට ඔහු ඉදිරිපත් කරනවා 🔥

ගුණාත්මක මලයාලම් සිනමාවට ආස අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙනව නොඅනුමානයි..

ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

හැමෝටම ජය.!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Moonwalk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/moonwalk-2025-sinhala-subtitles/feed/ 0
Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/#respond Sun, 20 Jul 2025 10:45:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106673 Saiyaara Sinhala Sub Saiyaara Sinhala Subtitles Saiyaara 2025 Sinhala Sub Saiyaara (2025) Sinhala Sub Saiyaara (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් […]

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saiyaara Sinhala Sub
Saiyaara Sinhala Subtitles
Saiyaara 2025 Sinhala Sub
Saiyaara (2025) Sinhala Sub
Saiyaara (2025) Sinhala Subtitles

මෝහිත් සූරි කියන්නේ බොලිවුඩයේ ආදර කතා වලට, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් ආදර කතා වලට, අලුත් ජීවයක් දුන්න අධ්‍යක්ෂකවරයෙක්. “Aashiqui 2”, “Ek Villain” වගේ චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඔහු, යෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) එක්ක එකතු වෙලා අලුත්ම ආදර කතාවක් අරගෙන එනවා, ඒ තමයි “සෛයාරා” . මේ චිත්‍රපටය විශේෂ වෙන්නේ ආහාන් පාණ්ඩේ (Ahaan Panday) සහ අනීත් පද්දා (Aneet Padda) කියන අලුත්ම නළු නිළි යුවළක් බොලිවුඩයට හඳුන්වා දීම නිසයි.

කතාව ගැන කෙටියෙන් (ස්පොයිල් නැතුව):
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.

හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.

විශේෂත්වය සහ හයිප් එක:

මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය: මෝහිත් සූරිගේ චිත්‍රපටවල තියෙන විශේෂත්වය තමයි, වේදනාව, ආදරය සහ සංගීතය එකට මිශ්‍ර කරලා ප්‍රේක්ෂකයාගෙ හදවතටම කතා කරන විදිය. “සෛයාරා” චිත්‍රපටයත් ඒ වගේම හැඟීම්බර, සංගීතමය අත්දැකීමක් වෙයි අනිවාරෙන්ම.

“Aashiqui 3” හි ආත්මය: මුලින්ම මේ කතාව “Aashiqui 3” විදියට හදන්න සැලසුම් කරලා තිබුණත්, පසුව “සෛයාරා” නමින් ස්වාධීන චිත්‍රපටයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා, “Aashiqui” චිත්‍රපට මාලාවේ තිබුණු ඒ ආදරණීය, වේදනාබර හැඟීම් මේකෙත් දකින්න ලැබෙනවා.

සංගීතය: මේ චිත්‍රපටයේ ලොකුම හයිප් එකක් තියෙන්නේ සංගීතය ගැන. මිතුන්, තනිෂ්ක් බග්චි, විශාල් මිශ්‍රා, සචේත්-පරම්පරා වගේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මේකට දායක වෙලා තියෙනවා. අරිජිත් සිං, ජුබින් නෝටියාල්, ශ්‍රෙයා ගෝෂාල් වගේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙන ගීත ගොන්නක්ම මේකෙ තියෙනවා.

අලුත් නළු නිළි යුවළ: ආහාන් පාණ්ඩේ සහ අනීත් පද්දා කියන්නේ බොලිවුඩයට අලුත් මුහුණු දෙකක්. එයාලගෙ රංගනය සහ දෙන්නා අතර තියෙන කෙමෙස්ට්‍රිය චිත්‍රපටයට කොයි වගේ බලපෑමක් කරයිද කියලා බලන්නත් ඔයාලට දැන් පුළුවන්.

ඒවගේම මේකෙ ආරම්භක දින ආදායම කෝටි 21 පසු කරමින් මෙහෙම වාර්ථාවක් තබා තියෙනවා.
Saiyaara grossed a record-breaking ₹21 crore on its opening day, the highest ever for a Hindi film starring a debutant in the lead role.

“සෛයාරා” කියන්නේ නිකම්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. ඒක සංගීතයෙන්, වේදනාවෙන් සහ හැඟීම්වලින් පිරුණු ගමනක්. මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණය, හිතට වදින සංගීතය සහ අලුත් නළු නිළි යුවළකගේ රංගනය නිසා මේක 2025 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. ආදර කතා වලට කැමති, විශේෂයෙන්ම සංගීතය මුල් කරගත් චිත්‍රපට වලට කැමති අයට “සෛයාරා” කියන්නේ අමතක නොවන අත්දැකීමක් වේවි.

සංගීතය රසය වෙනුවෙන් සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නේ.
ENGLISH උපසිරැසියක් රහිත නිසා, අඩුපාඩු එහෙම Esub ආවම හදන් එන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Saiyaara (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saiyaara-2025-sinhala-subtitles/feed/ 0
3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/#respond Sun, 20 Jul 2025 06:21:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106652 3BHK Sinhala Sub 3BHK Sinhala Subtitles 3BHK 2025 Sinhala Sub 3BHK (2025) Sinhala Sub 3BHK (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් […]

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
3BHK Sinhala Sub
3BHK Sinhala Subtitles
3BHK 2025 Sinhala Sub
3BHK (2025) Sinhala Sub
3BHK (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිර්මාණය කරන ලද 3BHK කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන (coming-of-age drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Sri Ganesh විසින්. Arun Viswa විසින් Shanthi Talkies සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Aravindh Sachidanandam විසින් ලියන ලද 3BHK Veedu (අර්ථය: 3BHK නිවස) නම් කෙටිකතාව මත පදනම් වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Siddharth, R. Sarathkumar, Devayani, Meetha Raghunath සහ Chaithra J. Achar ය. Yogi Babu, Subbu Panchu, Vivek Prasanna සහ Thalaivaasal Vijay අනුචරිත ලෙස රඟපා තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/3bhk-2025-sinhala-subtitles/feed/ 0
S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/#comments Sat, 19 Jul 2025 07:03:04 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=106126 S Line Sinhala Sub S Line Sinhala Subtitles S Line 2025 Sinhala Sub S Line 2025 Sinhala Subtitles S Line (2025) Sinhala Sub S Line (2025) Sinhala Subtitles S Line TV Series Sinhala Subtitles S Line TV Show Sinhala Subtitles

The post S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
S Line Sinhala Sub
S Line Sinhala Subtitles
S Line 2025 Sinhala Sub
S Line 2025 Sinhala Subtitles
S Line (2025) Sinhala Sub
S Line (2025) Sinhala Subtitles
S Line TV Series Sinhala Subtitles
S Line TV Show Sinhala Subtitles

The post S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/feed/ 3