Comedy - SinhalaSub https://sinhalasub.lk/genre/comedy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 15:14:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Comedy - SinhalaSub https://sinhalasub.lk/genre/comedy/ 32 32 The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/#comments Mon, 30 Jun 2025 14:33:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31857 The Green Hornet Sinhala Sub The Green Hornet Sinhala Subtitles The Green Hornet (2011) Sinhala Sub The Green Hornet (2011) Sinhala Subtitles

The post The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Green Hornet Sinhala Sub
The Green Hornet Sinhala Subtitles
The Green Hornet (2011) Sinhala Sub
The Green Hornet (2011) Sinhala Subtitles

The post The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-green-hornet-2011-sinhala-subtitles/feed/ 2
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhool-chuk-maaf-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhool-chuk-maaf-2025-sinhala-subtitles/#respond Mon, 30 Jun 2025 05:43:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104994 Bhool Chuk Maaf Sinhala Sub Bhool Chuk Maaf Sinhala Subtitles Bhool Chuk Maaf 2025 Sinhala Sub Bhool Chuk Maaf (2025) Sinhala Sub Bhool Chuk Maaf (2025) Sinhala Subtitles භූල් චුක් මාෆ් (පරිවර්තනය. මගේ වැරදි වලට සමාව දෙන්න) යනු 2025 ඉන්දියානු හින්දි භාෂා ෆැන්ටසි ආදර හාස්‍ය චිත්‍රපටයක් වන අතර එය කරන් ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය […]

The post Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhool Chuk Maaf Sinhala Sub
Bhool Chuk Maaf Sinhala Subtitles
Bhool Chuk Maaf 2025 Sinhala Sub
Bhool Chuk Maaf (2025) Sinhala Sub
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles

භූල් චුක් මාෆ් (පරිවර්තනය. මගේ වැරදි වලට සමාව දෙන්න) යනු 2025 ඉන්දියානු හින්දි භාෂා ෆැන්ටසි ආදර හාස්‍ය චිත්‍රපටයක් වන අතර එය කරන් ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර එය මැඩොක් ෆිල්ම්ස් යටතේ දිනේෂ් විජාන් විසින් ඇමසන් එම්ජීඑම් ස්ටූඩියෝස් සමඟ එක්ව නිෂ්පාදනය කරන ලදී.

මේ කතාවෙන් ටිකක් කිව්වොත්,

ටිට්ලි හා රන්ජන් පෙම්වතුන් වන අතර ඔවුන් විවාහා වීමට ආශාවෙන් ඉන්නේ.නමුත් ටිට්ලිගේ තාත්තා මේ සම්බන්ධයට තදින් විරුද්ධ වෙනවා රන්ජන්ට රජයේ රස්සාවක් නැති නිසා.තාත්තා රන්ජන්ට මාස දෙකකින් රජයේ රස්සාවක් හොයා ගන්න කොන්දේසියක් දානවා.රන්ජන් භගවාන් නම් පුද්ගලයයෙකුට අල්ලස් දී නිති විරෝධිව රස්සාවක් ලබා ගන්න යනවා.ඔහු දෙවියන්ට පොරොන්දු වෙනවා රස්සාව ලැබෙනවනම් යහපත් දෙයක් කරන බවට.

මාසේ 29 වෙනිදා මේ දෙන්නාගේ කහ ගාන උත්සවය පවත්වනවා.එහෙත් 30 වෙනිදා උදා නොවි රන්ජන් නැවත නැවතත් අවදි වෙන්නේ 29 වෙනිදාගෙන්.මෙය සිදු වන්නේ ඔහු දෙවියන්ට වුන පොරොන්දුව ඉටු කරන්න බැරි වුන නිසා කියලා හිතනවා.

මේ තමයි film එකේ මුල් ටික.රන්ජන් ටිට්ලි එයාලගේ ආදරෙ ජය ගන්න ලොකු උත්සහයක් දරනවා.මේක හින්දි ලස්සන ආදර කතාවක්.ඉතිං ෆිල්ම් එක බලලම ඉන්න

හැමෝටම සුබ දවසක්…..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhool-chuk-maaf-2025-sinhala-subtitles/feed/ 0
Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/#respond Sat, 28 Jun 2025 15:51:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104812 Detective Sherdil Sinhala Sub Detective Sherdil Sinhala Subtitles Detective Sherdil 2025 Sinhala Sub Detective Sherdil (2025) Sinhala Sub Detective Sherdil (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali […]

The post Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Detective Sherdil Sinhala Sub
Detective Sherdil Sinhala Subtitles
Detective Sherdil 2025 Sinhala Sub
Detective Sherdil (2025) Sinhala Sub
Detective Sherdil (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali Abbas Zafar, Rohini Singh, සහ Manmeet Singh විසින් Offiside Entertainment, Maurya Entertainment, සහ AAZ Films සමාගම් යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Diljit Dosanjh ප්‍රධාන Sherdil චරිතයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඊට අමතරව Diana Penty, Boman Irani, Ratna Pathak Shah, Chunky Panday, සහ Banita Sandhu වැනි නළු නිළියන් සහායක චරිත වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය ZEE5 එකේ මුල් නිර්මාණයක් වශයෙන් 2025 ජුනි 20 වෙනිදා නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

යූරෝ බිලියන 60ක උරුමක්කාරයෙක් වෙන පංකජ් භාටී කියන පුද්ගලයාව හදිසියේම ඝාතනය කරනවා.. මේ ඝාතනය කරන මිනීමරුවාව හොයන්න කරන පොලිස් විමර්ශනක් තමයි තියෙන්නේ..

ඉතින්, හින්දි මිස්ට්‍රි, කොමඩි වලට ආස අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/feed/ 0
Peace (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/peace-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/peace-2022-sinhala-subtitles/#respond Wed, 25 Jun 2025 13:15:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31582 Peace Sinhala Sub Peace Sinhala Subtitles Peace (2022) Sinhala Sub Peace (2022) Sinhala Subtitles

The post Peace (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peace Sinhala Sub
Peace Sinhala Subtitles
Peace (2022) Sinhala Sub
Peace (2022) Sinhala Subtitles

The post Peace (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/peace-2022-sinhala-subtitles/feed/ 0
Kapata Nataka Sutradhari (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kapata-nataka-sutradhari-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kapata-nataka-sutradhari-2021-sinhala-subtitles/#respond Wed, 25 Jun 2025 08:34:04 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31587 Kapata Nataka Sutradhari Sinhala Sub Kapata Nataka Sutradhari Sinhala Subtitles Kapata Nataka Sutradhari (2021) Sinhala Sub Kapata Nataka Sutradhari (2021) Sinhala Subtitles

The post Kapata Nataka Sutradhari (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kapata Nataka Sutradhari Sinhala Sub
Kapata Nataka Sutradhari Sinhala Subtitles
Kapata Nataka Sutradhari (2021) Sinhala Sub
Kapata Nataka Sutradhari (2021) Sinhala Subtitles

The post Kapata Nataka Sutradhari (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kapata-nataka-sutradhari-2021-sinhala-subtitles/feed/ 0
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/#respond Wed, 25 Jun 2025 04:22:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104376 Sthanarthi Sreekuttan Sinhala Sub Sthanarthi Sreekuttan Sinhala Subtitles Sthanarthi Sreekuttan 2024 Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්. මේ […]

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sthanarthi Sreekuttan Sinhala Sub
Sthanarthi Sreekuttan Sinhala Subtitles
Sthanarthi Sreekuttan 2024 Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles

ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්.

මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක් සහ පාසලේ ගුරු මණ්ඩලයයි. විශේෂයෙන්ම ඒ පන්තියේ පසු පෙළක සිටින මිතුරන් කීප දෙනෙක් තමයි ප්‍රධාන භූමිකා රඟ පාන්නේ. ඉතිං ටිකක් දඟ කාර අධ්‍යාපනයට වඩා වෙනත් දේ ගැන අවධානය යොමු කරන ඒත් ඉතා අහිංසක මේ දරුවන්ට පන්ති භාර ගුරුතුමාගෙනුත් ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. මෙතනත් ගුරුවරයා විසින් ඉගෙනීමට දක්ෂ එක් ශිෂ්‍යයෙක් වෙත වැඩි සැලකිල්ලක් දක්වන ගමන් කලින් කී සිසුන් හට වෙනත් හැන්දකින් තමයි බෙදන්නෙ. පන්තියේ නායක තනතුරට ඡන්දයක් පවත්වන අවස්ථාවක් එනවා. තමන් ප්‍රිය කරන ශිෂ්‍යයා ඒ සඳහා නිතරඟයෙන් පත් කරන්න ඔහු උත්සාහ කලත් කතා නායක ශ්‍රීකුට්ටන් නම් සිසුවා එයට අභියෝග කරමින් තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඉතා විනෝද ජනක ඡන්ද ව්‍යාපාරයක නියැලෙන ඔහුගේ ජය වලක්වන්න ගුරුවරයා සට කපට උපායක් යොදනවා. ඒ අස්සෙ මේ ගුරුතුමාටත් විදුහල්පති තනතුරට ශීතල යුද්ධයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ රහස් ඡන්දයක්. කවුරු දිනයිද? මේක බලල තීරණය කරන්න. තම තමන්ගෙ ළමා කාලය ගැන සිහිපත් කර ගන්න ඉතා තාත්විකව ඉදිරිපත් කර තිබෙන මේ කතාවෙ ඡන්ද ව්‍යාපාරෙ නම් අඩු වැඩි වශයෙන් අපේ රටක සාමාන්‍ය ඡන්දයක් හා සමානයි.

අජු වාගීස්, ජෝන් ඇන්තනි, ආනන්ද් මන්මධන්, සයිජු කුරුප් වැනි නළුවන් සමග ළාබාල නළුවන් රැසක් මෙහි දක්ෂ ලෙස චරිත නිරූපනය කරනවා. විනේශ් විශ්වන්ත්ගෙ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/feed/ 0
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/#comments Wed, 25 Jun 2025 01:59:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104359 Sitaare Zameen Par Sinhala Sub Sitaare Zameen Par Sinhala Subtitles Sitaare Zameen Par 2025 Sinhala Sub Sitaare Zameen Par (2025) Sinhala Sub Sitaare Zameen Par (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට. හදිස්සිකාරයින්ට බලන්න HDTC […]

The post Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sitaare Zameen Par Sinhala Sub
Sitaare Zameen Par Sinhala Subtitles
Sitaare Zameen Par 2025 Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට.

හදිස්සිකාරයින්ට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/feed/ 1
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 15:00:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104321 Lovely Sinhala Sub Lovely Sinhala Subtitles Lovely 2025 Sinhala Sub Lovely (2025) Sinhala Sub Lovely (2025) Sinhala Subtitles ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ […]

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lovely Sinhala Sub
Lovely Sinhala Subtitles
Lovely 2025 Sinhala Sub
Lovely (2025) Sinhala Sub
Lovely (2025) Sinhala Subtitles

ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි බොනී කියන්නේ.බොනි මාමාගේ බලකිරිමට තමන්ගේ හීන අත ඇරලා රජයේ රැකියාවකට යනවා.මෙහෙදී වෙන ප්‍රශ්නයක් නිසා බොනීට හිරේ යන්න වෙනවා.හිරේදී මෙයාට පුදුම හිතෙන යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුකම ගැන තමයි කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ.කතාවේ වැඩි විස්තරයක් කියන්නේ නෑ.film එක බලලම ඉන්නකෝ.ලස්සන කතාවක් මේක.

ඉතිං අලුත් film එකකින් ආය මුණ හැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්……..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/feed/ 0
Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 05:58:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104275 Subham Sinhala Sub Subham Sinhala Subtitles Subham 2025 Sinhala Sub Subham (2025) Sinhala Sub Subham (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ […]

The post Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Subham Sinhala Sub
Subham Sinhala Subtitles
Subham 2025 Sinhala Sub
Subham (2025) Sinhala Sub
Subham (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Subham (End) කියන්නේ ඉන්දියානු තෙළුගු භාෂාවෙන් නිර්මාණය වෙච්ච horror, comedy චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Praveen Kandregula විසින්.. නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු නිලි Samantha විසින් Tralala Moving Pictures සහ Kanakavalli Talkies සමාගම් යටතේ.. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Harshith Reddy, Gavireddy Srinivas, Charan Peri, Shriya Kontham, Shravani Lakshmi, Shalini Kondepudi, සහ Vamshidhar Goud වැනි නව නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම නිෂ්පාදකවරිය වන ජනප්‍රිය රංගන ශිල්පිනි Samantha ත් මේකට ආරාධිත රංගයෙන් එකතුවෙනවා.. ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ මැයි 09 දින නිකුත් වුනා.

කතාව ගැන කිව්වොත්,

එක්තරා ගමක් තියෙනවා.. ඒ ගමේ ගෑනු අය හැමෝම වගේ මෙගා ටෙලි නාට්ට් වලට පුදුම ඇබ්බැහියක් තියෙන්නේ.. ඔයාලා දන්නවනේ මෙගා නාට්ට් පටන් ගත්තාම ඉවරයක් වෙන්නෑ කියලා.. ඉතින් මේ ගමේ වයසක අය හැමෝම ටීවී එකේ යන එක්තරා නාට්ටියක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. බැරිවෙලාවත් වයසක කෙනෙක් මැරුනොත් මේ නාට්ටියේ අවසානේ බලන ආසාවෙන් අවතාරයක් වෙලා ඇවිල්ල ගෙදර අලුත බැදපු ජෝඩුවක් ඉන්නව නම්, ඒ ගෙදර ගෑනු කෙනාට වැහෙනවා.. ඉතින් තමන්ගේ බිරින්දෑවරු වෙනුවෙන් ඔන්න ඔය යක්කු ටික පන්නන්න කොල්ලෝ තුන්දෙනෙක් වැඩේට බහිනවා.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.. හිනා වෙවී බලන්න පුළුවන් ෆිලුමක් 🤣♥

ඉතින්, තෙළුගු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට බලන්න කියලා ආරාධනා කරනවා.

හැමෝටම ජය!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Subham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/subham-2025-sinhala-subtitles/feed/ 0
Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/prince-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/prince-2022-sinhala-subtitles/#respond Fri, 20 Jun 2025 04:23:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31736 Prince Sinhala Sub Prince Sinhala Subtitles Prince (2022) Sinhala Sub Prince (2022) Sinhala Subtitles

The post Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prince Sinhala Sub
Prince Sinhala Subtitles
Prince (2022) Sinhala Sub
Prince (2022) Sinhala Subtitles

The post Prince (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/prince-2022-sinhala-subtitles/feed/ 0