🐵 Animation - SinhalaSub https://sinhalasub.lk/genre/animation/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Aug 2025 13:58:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 🐵 Animation - SinhalaSub https://sinhalasub.lk/genre/animation/ 32 32 The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 09:48:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110155 The Bad Guys 2 Sinhala Sub The Bad Guys 2 Sinhala Subtitles The Bad Guys 2 2025 Sinhala Sub The Bad Guys 2 (2025) Sinhala Sub The Bad Guys 2 (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad […]

The post The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bad Guys 2 Sinhala Sub
The Bad Guys 2 Sinhala Subtitles
The Bad Guys 2 2025 Sinhala Sub
The Bad Guys 2 (2025) Sinhala Sub
The Bad Guys 2 (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad Guys 2 (2025).

The Bad Guys කියන්නේ ඔස්ට්‍රේලියානු රචකයෙක් වෙන Aaron Blabey ලියපු ළමා කතන්දර පොත් සීරිස් එකක්. ඒක පාදක කරගෙන තමයි DreamWorks Animatio ආයතනය මේ ඇනිමේෂන් චිත්‍රපට නිර් මාණය කරන්නේ.

Family/Comedy ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Pierre Perifel. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 80කට ආසන්න වියදමින් නිර්මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 127කට ආසන්න ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Sam Rockwell, Marc Maron, Awkwafina, Craig Robinson, Anthony Ramos ඇතුළු ශිල්පීන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

හැබැයි චිත්‍රපටිය පලවෙනි එක වගේම සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/feed/ 0
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/#respond Sat, 23 Aug 2025 16:46:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110012 Jiang Ziya Sinhala Sub Jiang Ziya Sinhala Subtitles Jiang Ziya 2020 Sinhala Sub Jiang Ziya (2020) Sinhala Sub Jiang Ziya (2020) Sinhala Subtitles Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක […]

The post Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jiang Ziya Sinhala Sub
Jiang Ziya Sinhala Subtitles
Jiang Ziya 2020 Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Subtitles

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් මිලියන 243.8ක මුදලක් උපයාගන්නටත් සමත් වෙලා තියෙනවා.

එක්තරා සමයක හට ගන්නා මහා යුද්ධයකින් මනුලොව, දේවලොව, සහ යක්ෂ ලොව යුධයකට පැටලෙනවා. සමස්ත ලෝකයම භීතියෙන් වෙලාගෙන යක්ෂයන් විසින් ව්‍යසන පතුරවද්දි ජින්ෂු ශාලාවේ එහෙමත් නැතිනම් දේව සභාවේ සේනාවන් ඊට මැදිහත් වී දුෂ්ට බව විනාශ කර දමන්නට සමත් වෙනවා. ඒ යක්‍ෂයන්ගෙ නායකයා වෙන නරි රාක්‍ෂයා සහ නරි ගෝත්‍රය පරාජය කරමින්. එම සටනටම නායකත්වය ලබා දුන් ජියැන්ග් සියා අමරණීයයෙකු ලෙස දේවත්වය ලබන්නේ දෙවිවරුන්ගේ නායකයා බවට පත් වෙමින්.

හැබැයි ජියැන්ග් සියාට යම් මොහොතක දැනගන්න ලැබෙනවා, තමන් දුෂ්ඨ බව පමණක් නෙවෙයි ඒ සමගම අහිංසක කෙනෙක්ද මරන්න යනවා කියලා. ඒ නිසාම ජියැන්ග් සියා යක්‍ෂයින්ගෙ නායකයාව මුදවා හරින්නෙ සදාකාලිකව පාළු හිම කතරක ජීවිතය ගෙවන්නට වෙන දණ්ඩනයකට ලක් වෙමින්. ඔහු එම පාළු හිම කතරේ සිටින කාලය තුළ එහි පැමිණෙන නරියෙකු මෙන් හැඩරුව ඇති තරුණියක නිසා ඔහු සැබෑ සත්‍යය සොයා යන්නට පෙළඹෙනවා.ඉතින් සැබවින්ම යක්‍ෂයන් දරුණු අයද? නැතිනම් ඔවුන් යමෙකු විසින් පෙළඹවීමට ලක් කරලද? දේව සභාව විසින් යළි ජියැන්ග් සියාට දෙවිවරුන්ගෙ නායකයා ලෙස තනතුර ලබා දේවිද යන්න ඔබම නරඹලා දැනගන්න.

ලිපිය පොඩ්ඩක් අවුල් වගේනම් කෝකටත් ට්‍රේලර් එකක් බලලම එන්න. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

සැ:යු – උපසිරැසිය ලබා දී ඇත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වූ පිටපතට බව කරුණාවෙන් සළකන්න.

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/feed/ 0
Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/#respond Thu, 21 Aug 2025 14:17:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109866 Elio Sinhala Sub Elio Sinhala Subtitles Elio 2025 Sinhala Sub Elio (2025) Sinhala Sub Elio (2025) Sinhala Subtitles එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු […]

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Elio Sinhala Sub
Elio Sinhala Subtitles
Elio 2025 Sinhala Sub
Elio (2025) Sinhala Sub
Elio (2025) Sinhala Subtitles

එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/feed/ 0
Ne Zha 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ne-zha-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ne-zha-2-2025-sinhala-subtitles/#respond Sun, 10 Aug 2025 15:34:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108783 Ne Zha 2 Sinhala Sub Ne Zha 2 Sinhala Subtitles Ne Zha 2 2025 Sinhala Sub Ne Zha 2 (2025) Sinhala Sub Ne Zha 2 (2025) Sinhala Subtitles කොහොමද හැමොටම මං අද ඔයාලට අරන් ආවේ හුඟක් අය උපසිරැසි දෙනකන් බලන් හිටපු A24ලා රිලීස් කරපු Ne zha 2 චිත්‍රපටය පරක්කු උනා නම් සමාව ඉල්ලනවා මේක හොයලා […]

The post Ne Zha 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ne Zha 2 Sinhala Sub
Ne Zha 2 Sinhala Subtitles
Ne Zha 2 2025 Sinhala Sub
Ne Zha 2 (2025) Sinhala Sub
Ne Zha 2 (2025) Sinhala Subtitles

කොහොමද හැමොටම මං අද ඔයාලට අරන් ආවේ හුඟක් අය උපසිරැසි දෙනකන් බලන් හිටපු A24ලා රිලීස් කරපු Ne zha 2 චිත්‍රපටය පරක්කු උනා නම් සමාව ඉල්ලනවා මේක හොයලා දුන්න සමිතේ අයියාටත් ස්තූති කරනගමන් කතාව ගැන පොඩ්ඩක් බලමු නේ

Imdb අගය-8.1/10ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා Rotten Tomatoes අගය-96ක් ලබාගෙන තියෙනවා
මේකේ Genre එක අයත් වෙන්නේ-Adventure,Fantasy,Action ගනයට ධාවන කාලය-පැය 02 විනාඩි 24
අධ්‍යක්ෂවරයා-Yu Yang

Yanting lu-nezha,mo han-ao bing,aidyn james ahn-hao chen,Robert clotworthy-wuliang,qi lu-lady yin ලෙස හඩකැවීමෙන් දායක වෙනවා

2019දී Ne zha පලවෙනි චිත්‍රපටය නිකුත් උනා

2021දී Ne zha Reborn චිත්‍රපටය නිකුත් උනා(ඇත්තටම කියනවා නම් මේකේ කිසිම සම්බන්ධයක් නෑ)

කතාව ගැන නම් කියන්න අදහසක් නෑ බලලම දැනගන්නකෝ

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ne Zha 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ne-zha-2-2025-sinhala-subtitles/feed/ 0
Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/#respond Sun, 10 Aug 2025 14:42:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92080 Dragonkeeper Sinhala Sub Dragonkeeper Sinhala Subtitles Dragonkeeper 2024 Sinhala Sub Dragonkeeper (2024) Sinhala Sub Dragonkeeper (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragonkeeper Sinhala Sub
Dragonkeeper Sinhala Subtitles
Dragonkeeper 2024 Sinhala Sub
Dragonkeeper (2024) Sinhala Sub
Dragonkeeper (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dragonkeeper-2024-sinhala-subtitles/feed/ 0
Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/#respond Tue, 05 Aug 2025 19:28:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=108211 Smurfs Sinhala Sub Smurfs Sinhala Subtitles Smurfs 2025 Sinhala Sub Smurfs (2025) Sinhala Sub Smurfs (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද […]

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Smurfs Sinhala Sub
Smurfs Sinhala Subtitles
Smurfs 2025 Sinhala Sub
Smurfs (2025) Sinhala Sub
Smurfs (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Smurfs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/smurfs-2025-sinhala-subtitles/feed/ 0
KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/#comments Tue, 08 Jul 2025 06:40:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105618 KPop Demon Hunters Sinhala Sub KPop Demon Hunters Sinhala Subtitles KPop Demon Hunters 2025 Sinhala Sub KPop Demon Hunters (2025) Sinhala Sub KPop Demon Hunters (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් […]

The post KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KPop Demon Hunters Sinhala Sub
KPop Demon Hunters Sinhala Subtitles
KPop Demon Hunters 2025 Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් කර තිබෙනවා.

Maggie Kang සහ Chris Appelhans විසින් අධ්‍යක්ෂණය කර තියෙනවා. kang, Appelhans, Hannah McMechan සහ Danya Jimenez විසින් පිටපත ලියා ඇති අතර, Kang විසින් සකස් කරන ලද කතාව මත පදනම් වෙලා තියෙනවා.

චිත්‍රපටයට හඩින් දායක වන ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Arden Cho, Ahn Hyo-seop, May Hong, Ji-young Yoo, Yunjin Kim, Daniel Dae Kim, Ken Jeong, සහ Lee Byung-hun ඇතුළත් වෙනවා.

කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නෙ Huntr/x නම් K-pop ගැහැනු කණ්ඩායමක්. එයාලා රාක්ෂයන් දඩයම් කරන්නන් විදියටත් ද්විත්ව ජීවිතයක් ගත කරනවා. එයාලට මුහුණ දෙන්න වෙන්නේ Saja Boys නම් ප්‍රතිවාදී පිරිමි සංගීත කණ්ඩායමකට

K-pop සංගීතය සහ අද්භූත අන්තර්ගතය එකතු කරමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය බලන ඔයාලට සුවිශේෂ අත්දැකීමක් ලබාදෙන්නට සමත් වෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kpop-demon-hunters-2025-sinhala-subtitles/feed/ 1
The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/#respond Thu, 05 Jun 2025 03:06:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102640 The King of Kings Sinhala Sub The King of Kings Sinhala Subtitles The King of Kings 2025 Sinhala Sub The King of Kings (2025) Sinhala Sub The King of Kings (2025) Sinhala Subtitles කතා සාරාංශය: පියෙකු තම ආදරණීය පුතුට නින්දට යන්න කලින් කියා දෙන, මෙතෙක් ලොව කියැවුණු ශ්‍රේෂ්ඨතම කතාන්දරය කුමක්ද? එය හුදෙක් නින්දට යන කතාවකින් […]

The post The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The King of Kings Sinhala Sub
The King of Kings Sinhala Subtitles
The King of Kings 2025 Sinhala Sub
The King of Kings (2025) Sinhala Sub
The King of Kings (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
පියෙකු තම ආදරණීය පුතුට නින්දට යන්න කලින් කියා දෙන, මෙතෙක් ලොව කියැවුණු ශ්‍රේෂ්ඨතම කතාන්දරය කුමක්ද? එය හුදෙක් නින්දට යන කතාවකින් ඔබ්බට ගොස්, ජීවිතය උඩු යටිකුරු කරන, අමරණීය ගමනක් බවට පත්වන්නේ කොහොමද? මේ චිත්‍රපටිය දිගහැරෙන්නේ එහෙමයි. පුංචි පුතා, ඔහුගේ විචිත්‍රවත් පරිකල්පන ලෝකය හරහා, ජේසුස් වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන ඇවිදිනවා. උන්වහන්සේ සිදුකරන ආශ්චර්යයන් දෑසින් දකිනවා, උන්වහන්සේ මුහුණ දෙන අභියෝග සහ දුක් ගැහැටවලට සාක්ෂි දරනවා, අවසානයේ උන්වහන්සේගේ ඒ උත්තරීතර, අසමසම පූජාවේ ගැඹුරු අරුත වටහා ගන්නවා. “රජුන්ගේත් රජු” අප සැමට ආරාධනා කරන්නේ, පුංචි දරුවෙකුගේ නික්ලේශී දෑසින්, බලාපොරොත්තුවේ, සෙනෙහසේ සහ මිදීමේ සදාතනික වූ ශක්තිය නැවත වතාවක් සොයාගන්නටයි.

උපසිරැසිකරුගේ ඇසින්:
“මේ සජීවීකරණ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනෙක් හැටියට, මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක හදවතට ගොඩක් සමීප වෙන, ඇත්තටම විශේෂ අත්දැකීමක් ලබා දෙන නිර්මාණයක් කියලයි. 🙏✨ අපි කවුරුත් අහලා තියෙන, දන්න කියන කතාවක් වුණත්, මේක ඉදිරිපත් කරලා තියෙන විදිහ, ඒ කියන්නේ පුංචි දරුවෙක්ගේ ඇසින් මේ හැමදේම දිහා බලන විදිහ, ඇත්තටම හරිම අපූරුයි. 🥹 ඒ දරුවාගේ පරිකල්පනයත් එක්ක අපිත් ඒ ලෝකෙට යනවා වගේ දැනෙනවා.

සජීවීකරණය වුණත්, චරිතවල හැඟීම්, සිදුවීම්වල ගැඹුර, ඒ හැමදේම හරි ලස්සනට ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වලා තියෙනවා. 🎬 මේ කතාවේ තියෙන ආදරය, බලාපොරොත්තුව, කැපකිරීම වගේ විශ්වීය තේමාවන්, ආගමික සීමාවන්ගෙන් එහාට ගිහින් ඕනෑම කෙනෙක්ගේ හිතට කතා කරනවා. ❤ මම මේකට උපසිරැසි කරද්දීත් ඒ හැඟීම් එක්ක ගොඩක් වෙලාවට නැවතුනා. මේ වගේ නිර්මාණයකට මගේ භාෂාවෙන් පණ දෙන්න ලැබීමත් සතුටක්. සමහර තැන් තියෙනවා, බලන් ඉන්නකොට ඇස්වලට කඳුළු උනන තරම් සංවේදී. 😢 ඒත් ඒ දුක අතරින්ම ලොකු ආලෝකයක්, ශක්තියක් හිතට එනවා. මේකෙන් දෙන පණිවිඩය හරිම බලවත්.

ඔබ ක්‍රිස්තියානි භක්තිකයෙක් වුණත්, නොවූණත්, මේ චිත්‍රපටිය ජීවිතේ දිහා වෙනස් විදිහකට බලන්න, මිනිස් සබඳතාවල වටිනාකම තේරුම් ගන්න පොඩි හරි ඉඟියක් ලබා දෙනවා නිසැකයි. විශේෂයෙන්ම පවුලේ අයත් එක්ක බලන්න වටින නිර්මාණයක්. 👍🍿 මම හිතන්නේ මේක බලන හැමෝටම අලුත් යමක් හිතන්න, ජීවිතේට එකතු කරගන්න දෙයක් ඉතුරු කරයි.”

ප්‍රේක්ෂක නිර්දේශය:
පවුලේ සැමට එකට එක්වී රස විඳිය හැකි, විශේෂයෙන්ම දරුවන් සමඟ නැරඹීමට ඉතාමත් වටිනා සජීවීකරණ චිත්‍රපටයකි. 👨‍👩‍👧‍👦 (PG තත්ත්වයේ නිසා, කුඩා දරුවන්ට දෙමාපිය මගපෙන්වීම සුදුසු විය හැක.)

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-king-of-kings-2025-sinhala-subtitles/feed/ 0
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/#comments Thu, 22 May 2025 10:40:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31091 Batman and Superman: Battle of the Super Sons Sinhala Sub Batman and Superman: Battle of the Super Sons Sinhala Subtitles Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Sub Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

The post Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman and Superman: Battle of the Super Sons Sinhala Sub
Batman and Superman: Battle of the Super Sons Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Sub
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

The post Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/feed/ 1
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/#comments Tue, 06 May 2025 16:33:33 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=99882 Asterix & Obelix The Big Fight Sinhala Sub Asterix & Obelix The Big Fight SinhalaSub Asterix & Obelix: The Big Fight Sinhala Subtitles Asterix & Obelix: The Big Fight 2025 Sinhala Sub Asterix & Obelix: The Big Fight 2025 Sinhala Subtitles Asterix & Obelix: The Big Fight (2025) Sinhala Sub Asterix & Obelix: The Big […]

The post Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Asterix & Obelix The Big Fight Sinhala Sub
Asterix & Obelix The Big Fight SinhalaSub
Asterix & Obelix: The Big Fight Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight 2025 Sinhala Sub
Asterix & Obelix: The Big Fight 2025 Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Sub
Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight TV Series Sinhala Subtitles
Asterix & Obelix: The Big Fight TV Show Sinhala Subtitles

The post Asterix & Obelix: The Big Fight (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/asterix-obelix-the-big-fight-2025-sinhala-subtitles/feed/ 22