🌋 Adventure - SinhalaSub https://sinhalasub.lk/genre/adventure/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 13 Sep 2025 12:44:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 🌋 Adventure - SinhalaSub https://sinhalasub.lk/genre/adventure/ 32 32 Slumberland (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/slumberland-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/slumberland-2022-sinhala-subtitles/#respond Sat, 13 Sep 2025 12:42:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32988 Slumberland Sinhala Sub Slumberland Sinhala Subtitles Slumberland (2022) Sinhala Sub Slumberland (2022) Sinhala Subtitles

The post Slumberland (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Slumberland Sinhala Sub
Slumberland Sinhala Subtitles
Slumberland (2022) Sinhala Sub
Slumberland (2022) Sinhala Subtitles

The post Slumberland (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/slumberland-2022-sinhala-subtitles/feed/ 0
Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/#comments Fri, 05 Sep 2025 08:20:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111621 Lokah Chapter 1 Chandra Sinhala Sub Lokah Chapter 1 Chandra Sinhala Subtitles Lokah Chapter 1 Chandra 2025 Sinhala Sub Lokah Chapter 1 Chandra (2025) Sinhala Sub Lokah Chapter 1 Chandra (2025) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට […]

The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lokah Chapter 1 Chandra Sinhala Sub
Lokah Chapter 1 Chandra Sinhala Subtitles
Lokah Chapter 1 Chandra 2025 Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Sub
Lokah Chapter 1 Chandra (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා

අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම සිනමා ශාලා වලට නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , උපසිරැසියනම් දැනට නිකුත් කරන්නෙ කැම් කොපියක.. හොඳ කොපි ආවම අප්ඩේට් කරන්නම් දුල්කර් සල්මාන්ගෙ WAYFARER FILMS කියන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරපු LOKAH CHAPTER 1 : CHANDRA කියන ෆිල්ම් එක තමයි අද අරගෙන එන්නෙ. මේ වෙද්දි ඉන්දියාවෙ විවිධ භාශා වලින් සිනමා කර්මාන්ත කිහිපයකම UNIVERSE කිහිපයක්ම තියෙනවා , ඔන්න පලවෙනි වතාවට මලයාලම් සිනමාවෙනුත් සිනමා යුනිවර්ස් එකක් ඇවිල්ලා , ඒ වගේම මේක තමයි දකුණු ඉන්දියාවෙ ප්‍රධාන නිලියක් සුපිරි වීරයෙකුට රඟපාන පලමු ෆිල්ම් එක. මේක හඳුන්වන්නෙ WAYFARER CINEMATIC UNIVERSE කියලා , ඉතින් මේකෙ පලවෙනි චිත්‍රපටිය තමයි මේ විදිහට පහුගිය අගෝස්තු 28 වෙනිදා සිනමාශාලා වලට නිකුත් උනේ , හැමෝම දන්න විදිහට මේක සුපිරි වීර ෆිල්ම් එකක් , සුපිරි වීරයො කිව්වට මේවා අපි ඔය දන්න මෝහිනී , මහසෝනා , රීරියකා , කලුකුමාරයා , ඔඩ්ඩි මස්සිනා , නිට්ටෑවා වගේ දේශීය කතා අනුසාරයෙන් හදපු සුපිරි වීර කතාවක් , ඉතින් මෙතනදි කේරලයේ ජනප්‍රවාද වල එන මේ වගේ කතා බොහෝමයක් සුලු වෙනස්වීම් සමග කතාවට ඇතුලත් කරලා තියෙනවා , ඒවා තමයි යක්ශි , එහෙම නැත්නම් වැම්පයර් , එහෙමට් නැත්නම් කල්ලියන්කාට්ටු නීලී , කඩමට්ටතු කාතනාර් , ඔඩියන් , කුට්ටිචාතන් , වගේ කතා , මේවත් ටිකක් හොයාගෙන කියවන්න

ඉතින් අපේ ප්‍රධාන චරිතය චන්ද්‍රාට පණපොවන්නෙ සුන්දර මලයාලම් නිලි කල්‍යාණි ප්‍රියදර්ශන් , ඇයගෙන් යක්ශි හා නීලී වගේ කතා නිරූපනය වෙනවා , මීට අමතරව අපේ තරුණ වැඩ්ඩා නස්ලන් කේ. ගෆූර් , සමග තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ආ කියන්න ඕන මේකෙ මලයාලම් ප්‍රධාන නලුවො බර සෙට් එකක් කැමියෝ වලට ඉන්නවා , ඉතින් ඒ කියන්නේ ඒ චරිත ගැන තමයි මීලග කොටස් වලින් කියන්නෙ. කතාව අධ්‍යක්ශණය DOMINIC ARUN , සංගීතය JAKES BEJOY ගෙන් , ලිපිය ලියන කොට ආදායම දින 7 කින් ලොව පුරා කෝටි 100 ක් ඉක්මවලා ගිහිල්ලා , ඒකත් නිකන් නෙවෙයි සමහර දින වල ආදායම දවසට කෝටි 20 ට වැඩියි , මීට කලින් කෝටි 20 ක් දවසට හොයලා තිබ්බෙ මෝහන්ලාල්ගෙ ෆිල්ම් කිහිපයක දින වල විතරයි , ඉතින් ඒකත් විශේෂයි ,

කතාව පැත්තට ගියොත් බැංගලෝර් හී ෆ්ලැට් එකක ජීවත් වෙන අපේ සනී ( නස්ලන් ) යාලුවො එක්ක ආතල් එකේ ඉන්න පොරක් , එයාලගෙ ෆ්ලැට් එක ඉස්සරහා ෆ්ලැට් එකට ලස්සන කෙල්ලෙක් එනවා , ඒ තමයි චන්ද්‍රා , මුලින් ටිකක් මේ කොල්ලො චන්ද්‍රා පස්සෙන් ගියත් පස්සෙ ටිකක් අමුතුයි කියලා පස්සෙ මුන්ට තේරෙනවා , මේ අතරෙ බැංගලෝරයේ මිනිස්සුත් අතුරුදහන් වෙනවා , පොලිසියත් මේ ගැන විමසිල්ලෙන් ඉන්නෙ , ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි

ලැප් එක කැඩිලා හින්දා සබ් කරන එක නවත්තලා තියෙන්නෙ , මේකත් ආසාවට ෆෝන් එකෙන් කරේ , ඉතින් ෆෝන් එකෙන් කරන්න බැරි වැඩ සේරම කරලා ටයිම් ලයින් ටික හදලා උදව් කරපු ඉදුවර නිසල් සහෝටත් උචිනි අක්කටත් ශාන් සසංග සහෝටත් සමිත අයියටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lokah Chapter 1: Chandra (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lokah-chapter-1-chandra-2025-sinhala-subtitles/feed/ 7
Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/black-panther-wakanda-forever-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/black-panther-wakanda-forever-2022-sinhala-subtitles/#comments Thu, 04 Sep 2025 17:40:35 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32551 Black Panther: Wakanda Forever Sinhala Sub Black Panther: Wakanda Forever Sinhala Subtitles Black Panther: Wakanda Forever (2022) Sinhala Sub Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles

The post Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Panther: Wakanda Forever Sinhala Sub
Black Panther: Wakanda Forever Sinhala Subtitles
Black Panther: Wakanda Forever (2022) Sinhala Sub
Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles

The post Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/black-panther-wakanda-forever-2022-sinhala-subtitles/feed/ 9
Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/poseidon-2006-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/poseidon-2006-sinhala-subtitles/#respond Mon, 01 Sep 2025 16:07:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7571 A packed cruise ship traveling the Atlantic is hit and overturned by a massive wave, compelling the passengers to begin a dramatic fight for their lives.

The post Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A packed cruise ship traveling the Atlantic is hit and overturned by a massive wave, compelling the passengers to begin a dramatic fight for their lives.

The post Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/poseidon-2006-sinhala-subtitles/feed/ 0
Red Sonja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/red-sonja-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/red-sonja-2025-sinhala-subtitles/#respond Thu, 28 Aug 2025 13:28:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110662 Red Sonja Sinhala Sub Red Sonja Sinhala Subtitles Red Sonja 2025 Sinhala Sub Red Sonja (2025) Sinhala Sub Red Sonja (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල […]

The post Red Sonja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Red Sonja Sinhala Sub
Red Sonja Sinhala Subtitles
Red Sonja 2025 Sinhala Sub
Red Sonja (2025) Sinhala Sub
Red Sonja (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Red Sonja (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/red-sonja-2025-sinhala-subtitles/feed/ 0
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/i-know-what-you-did-last-summer-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/i-know-what-you-did-last-summer-2025-sinhala-subtitles/#respond Thu, 28 Aug 2025 04:31:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110620 I Know What You Did Last Summer Sinhala Sub I Know What You Did Last Summer Sinhala Subtitles I Know What You Did Last Summer 2025 Sinhala Sub I Know What You Did Last Summer (2025) Sinhala Sub I Know What You Did Last Summer (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි […]

The post I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Know What You Did Last Summer Sinhala Sub
I Know What You Did Last Summer Sinhala Subtitles
I Know What You Did Last Summer 2025 Sinhala Sub
I Know What You Did Last Summer (2025) Sinhala Sub
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/i-know-what-you-did-last-summer-2025-sinhala-subtitles/feed/ 0
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/#respond Tue, 26 Aug 2025 07:08:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110443 Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Sub Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Subtitles Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit 2025 Sinhala Sub Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Sub Hari Hara Veera Mallu: Part […]

The post Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit Sinhala Subtitles
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit 2025 Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Sub
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hari-hara-veera-mallu-part-1-sword-vs-spirit-2025-sinhala-subtitles/feed/ 0
The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/#respond Sun, 24 Aug 2025 09:48:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110155 The Bad Guys 2 Sinhala Sub The Bad Guys 2 Sinhala Subtitles The Bad Guys 2 2025 Sinhala Sub The Bad Guys 2 (2025) Sinhala Sub The Bad Guys 2 (2025) Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad […]

The post The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bad Guys 2 Sinhala Sub
The Bad Guys 2 Sinhala Subtitles
The Bad Guys 2 2025 Sinhala Sub
The Bad Guys 2 (2025) Sinhala Sub
The Bad Guys 2 (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad Guys 2 (2025).

The Bad Guys කියන්නේ ඔස්ට්‍රේලියානු රචකයෙක් වෙන Aaron Blabey ලියපු ළමා කතන්දර පොත් සීරිස් එකක්. ඒක පාදක කරගෙන තමයි DreamWorks Animatio ආයතනය මේ ඇනිමේෂන් චිත්‍රපට නිර් මාණය කරන්නේ.

Family/Comedy ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Pierre Perifel. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 80කට ආසන්න වියදමින් නිර්මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 127කට ආසන්න ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Sam Rockwell, Marc Maron, Awkwafina, Craig Robinson, Anthony Ramos ඇතුළු ශිල්පීන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

හැබැයි චිත්‍රපටිය පලවෙනි එක වගේම සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-bad-guys-2-2025-sinhala-subtitles/feed/ 0
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/#respond Sat, 23 Aug 2025 16:46:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=110012 Jiang Ziya Sinhala Sub Jiang Ziya Sinhala Subtitles Jiang Ziya 2020 Sinhala Sub Jiang Ziya (2020) Sinhala Sub Jiang Ziya (2020) Sinhala Subtitles Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක […]

The post Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jiang Ziya Sinhala Sub
Jiang Ziya Sinhala Subtitles
Jiang Ziya 2020 Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Subtitles

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් මිලියන 243.8ක මුදලක් උපයාගන්නටත් සමත් වෙලා තියෙනවා.

එක්තරා සමයක හට ගන්නා මහා යුද්ධයකින් මනුලොව, දේවලොව, සහ යක්ෂ ලොව යුධයකට පැටලෙනවා. සමස්ත ලෝකයම භීතියෙන් වෙලාගෙන යක්ෂයන් විසින් ව්‍යසන පතුරවද්දි ජින්ෂු ශාලාවේ එහෙමත් නැතිනම් දේව සභාවේ සේනාවන් ඊට මැදිහත් වී දුෂ්ට බව විනාශ කර දමන්නට සමත් වෙනවා. ඒ යක්‍ෂයන්ගෙ නායකයා වෙන නරි රාක්‍ෂයා සහ නරි ගෝත්‍රය පරාජය කරමින්. එම සටනටම නායකත්වය ලබා දුන් ජියැන්ග් සියා අමරණීයයෙකු ලෙස දේවත්වය ලබන්නේ දෙවිවරුන්ගේ නායකයා බවට පත් වෙමින්.

හැබැයි ජියැන්ග් සියාට යම් මොහොතක දැනගන්න ලැබෙනවා, තමන් දුෂ්ඨ බව පමණක් නෙවෙයි ඒ සමගම අහිංසක කෙනෙක්ද මරන්න යනවා කියලා. ඒ නිසාම ජියැන්ග් සියා යක්‍ෂයින්ගෙ නායකයාව මුදවා හරින්නෙ සදාකාලිකව පාළු හිම කතරක ජීවිතය ගෙවන්නට වෙන දණ්ඩනයකට ලක් වෙමින්. ඔහු එම පාළු හිම කතරේ සිටින කාලය තුළ එහි පැමිණෙන නරියෙකු මෙන් හැඩරුව ඇති තරුණියක නිසා ඔහු සැබෑ සත්‍යය සොයා යන්නට පෙළඹෙනවා.ඉතින් සැබවින්ම යක්‍ෂයන් දරුණු අයද? නැතිනම් ඔවුන් යමෙකු විසින් පෙළඹවීමට ලක් කරලද? දේව සභාව විසින් යළි ජියැන්ග් සියාට දෙවිවරුන්ගෙ නායකයා ලෙස තනතුර ලබා දේවිද යන්න ඔබම නරඹලා දැනගන්න.

ලිපිය පොඩ්ඩක් අවුල් වගේනම් කෝකටත් ට්‍රේලර් එකක් බලලම එන්න. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

සැ:යු – උපසිරැසිය ලබා දී ඇත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වූ පිටපතට බව කරුණාවෙන් සළකන්න.

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/legend-of-deification-2020-sinhala-subtitles/feed/ 0
Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/#respond Thu, 21 Aug 2025 14:17:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109866 Elio Sinhala Sub Elio Sinhala Subtitles Elio 2025 Sinhala Sub Elio (2025) Sinhala Sub Elio (2025) Sinhala Subtitles එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු […]

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Elio Sinhala Sub
Elio Sinhala Subtitles
Elio 2025 Sinhala Sub
Elio (2025) Sinhala Sub
Elio (2025) Sinhala Subtitles

එලියෝ කියන්නේ අම්මා තාත්තා නැති ලමයෙක් මෙයාව බලාගන්නේ මෙයාගේ නැන්දා එලියෝ හිතන් ඉන්නවා ඒලියන් ලා ඇත්තටම ඉන්නවා කියලා ඒත් එයාගේ නැන්දා දන්නවා එහෙම අය නෑ කියලා ඒත් මෙයා දවසක් කොහොම හරි අභ්‍යවකාශයට පණිවිඩයක් යවනවා  ඉතින් ඕකෙන් මුලු හමුදා කඳවුරේ තියෙන සැටලයිට් ඔක්කොම පුපුරනවා මේකෙන් නැන්දාගේ රස්සාව නැති තත්ත්වයට ලං වෙනවා ඉතින් නැදා එලියෝ ව නේවාසික ඉස්කෝලේට දාන්න යනවා මොකක් වෙයිද බලලම දැනගන්න!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/elio-2025-sinhala-subtitles/feed/ 0