Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 02 May 2024 00:56:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ 32 32 Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/#respond Wed, 01 May 2024 21:30:16 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63429 Godzilla Minus One Sinhala Sub Godzilla Minus One Sinhala Subtitles Godzilla Minus One (2023) Sinhala Sub Godzilla Minus One (2023) Sinhala Subtitles ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක් චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget […]

The post Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Godzilla Minus One Sinhala Sub
Godzilla Minus One Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Sub
Godzilla Minus One (2023) Sinhala Subtitles

ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක් චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget එකකින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය උනේ එත් මේ ෆිල්ම් එක $72 million උපයලා තියෙනවා.

1945 දී, දෙවන ලෝක යුද්ධයේ අවසයේ kamikaze නියමුවෙක් ඒ නියමුවාගේ නම තමයි Kōichi Shikishima එයා එයාගේ ගුවන් යානය ජපන් කඳවුරක තියෙන Odo දූපතට ගොඩබසිනවා. එයා කියන්නේ තමන්ගේ ගුවන් යානයේ ප්‍රශ්නක් තියෙනවා එක බලාගන්න ආවේ කියලා, ඇත්තම මොකක්ද එතන උනේ? කතාව පටන් ගන්නේ මෙතනින් එතනින් එහාට මන් මුකුත් කියන්නේ නැහැ , කට්ටිය ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා . ඒ එක්කම මන් ගොඩක් තැන් වල උපකරණ ගැන වගේම අනිත් විස්තර දාලා ඇති. ඉතින් අඩු පාඩුවක් තියෙනවා නම් සමාවෙන්න කියන ගමන් තවත් අලුත් උපසිරෑසියකින් හම්බෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/godzilla-minus-one-2023-sinhala-subtitles/feed/ 0
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/#comments Tue, 30 Apr 2024 03:38:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69522 The Family Star Sinhala Sub The Family Star Sinhala Subtitles The Family Star (2024) Sinhala Sub The Family Star (2024) Sinhala Subtitles Cast Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින් Mrunal Thakur – ඉන්දු ලෙසින් Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින් Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින් Vennela Kishore – සමරත් ලෙසින් විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං […]

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Star Sinhala Sub
The Family Star Sinhala Subtitles
The Family Star (2024) Sinhala Sub
The Family Star (2024) Sinhala Subtitles

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් 🥲 මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤ ආදරෙයි ❤ ජයම වේවා ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-family-star-2024-sinhala-subtitles/feed/ 1
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 18:46:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69488 Yodha Sinhala Sub Yodha Sinhala Subtitles Yodha (2024) Sinhala Sub Yodha (2024) Sinhala Subtitles මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් […]

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yodha Sinhala Sub
Yodha Sinhala Subtitles
Yodha (2024) Sinhala Sub
Yodha (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/feed/ 0
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 01:30:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69461 The Beast Sinhala Sub The Beast Sinhala Subtitles The Beast (2019) Sinhala Sub The Beast (2019) Sinhala Subtitles

The post The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Beast Sinhala Sub
The Beast Sinhala Subtitles
The Beast (2019) Sinhala Sub
The Beast (2019) Sinhala Subtitles

The post The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/feed/ 0
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 00:27:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69427 Blood for Dust Sinhala Sub Blood for Dust Sinhala Subtitles Blood for Dust (2024) Sinhala Sub Blood for Dust (2024) Sinhala Subtitles සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්. Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ […]

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood for Dust Sinhala Sub
Blood for Dust Sinhala Subtitles
Blood for Dust (2024) Sinhala Sub
Blood for Dust (2024) Sinhala Subtitles

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම්  එකේකතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/feed/ 0
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/#respond Sat, 27 Apr 2024 17:39:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69381 Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය […]

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/feed/ 0
Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 18:40:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5359 An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/feed/ 0
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 01:55:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69249 Monkey Man Sinhala Sub Monkey Man Sinhala Subtitles Monkey Man (2024) Sinhala Sub Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monkey Man Sinhala Sub
Monkey Man Sinhala Subtitles
Monkey Man (2024) Sinhala Sub
Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/feed/ 0
21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/#comments Wed, 24 Apr 2024 00:50:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=646 21 Bridges Sinhala Subtitles 21 Bridges (2019) Sinhala Subtitles

The post 21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
21 Bridges Sinhala Subtitles
21 Bridges (2019) Sinhala Subtitles

The post 21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/feed/ 2