🔥 Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 16 Sep 2025 00:32:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 🔥 Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ 32 32 Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/paradise-city-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/paradise-city-2022-sinhala-subtitles/#respond Tue, 16 Sep 2025 00:31:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33068 Paradise City Sinhala Sub Paradise City Sinhala Subtitles Paradise City (2022) Sinhala Sub Paradise City (2022) Sinhala Subtitles

The post Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paradise City Sinhala Sub
Paradise City Sinhala Subtitles
Paradise City (2022) Sinhala Sub
Paradise City (2022) Sinhala Subtitles

The post Paradise City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/paradise-city-2022-sinhala-subtitles/feed/ 0
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kantara-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kantara-2022-sinhala-subtitles/#respond Fri, 12 Sep 2025 01:30:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32878 Kantara Sinhala Sub Kantara Sinhala Subtitles Kantara (2022) Sinhala Sub Kantara (2022) Sinhala Subtitles

The post Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kantara Sinhala Sub
Kantara Sinhala Subtitles
Kantara (2022) Sinhala Sub
Kantara (2022) Sinhala Subtitles

The post Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kantara-2022-sinhala-subtitles/feed/ 0
Black Adam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/black-adam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/black-adam-2022-sinhala-subtitles/#comments Fri, 12 Sep 2025 00:30:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31537 Black Adam Sinhala Sub Black Adam Sinhala Subtitles Black Adam (2022) Sinhala Sub Black Adam (2022) Sinhala Subtitles

The post Black Adam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Adam Sinhala Sub
Black Adam Sinhala Subtitles
Black Adam (2022) Sinhala Sub
Black Adam (2022) Sinhala Subtitles

The post Black Adam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/black-adam-2022-sinhala-subtitles/feed/ 1
Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/#comments Thu, 11 Sep 2025 08:30:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=109688 Coolie Sinhala Sub Coolie Sinhala Subtitles Coolie 2025 Sinhala Sub Coolie (2025) Sinhala Sub Coolie (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coolie Sinhala Sub
Coolie Sinhala Subtitles
Coolie 2025 Sinhala Sub
Coolie (2025) Sinhala Sub
Coolie (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/coolie-2025-sinhala-subtitles/feed/ 8
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-naked-gun-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-naked-gun-2025-sinhala-subtitles/#comments Thu, 11 Sep 2025 03:08:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=112124 The Naked Gun Sinhala Sub The Naked Gun Sinhala Subtitles The Naked Gun 2025 Sinhala Sub The Naked Gun (2025) Sinhala Sub The Naked Gun (2025) Sinhala Subtitles * IMDb අගය: 6.8/10 * වර්ගය: Action / Comedy / Crime (ක්‍රියාදාම / හාස්‍යජනක / අපරාධ) 🎬 කතා සාරාංශය (Story Summary): හරි හරි, වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා, […]

The post The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Naked Gun Sinhala Sub
The Naked Gun Sinhala Subtitles
The Naked Gun 2025 Sinhala Sub
The Naked Gun (2025) Sinhala Sub
The Naked Gun (2025) Sinhala Subtitles

* IMDb අගය: 6.8/10
* වර්ගය: Action / Comedy / Crime (ක්‍රියාදාම / හාස්‍යජනක / අපරාධ)

🎬 කතා සාරාංශය (Story Summary):

හරි හරි, වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා, ලෝකෙම විනාශ වෙන්න කට උඩටම ඇවිල්ලද තියෙන්නේ? 😎 කලබල වෙන්න එපා… මේ ඔක්කොම හරිගස්සන්න, පොලිස් කණ්ඩායමක් මෙහෙයවන්න, අන්තිමට මුළු ලෝකෙම බේරගන්න පුළුවන් සුපිරිම ‘දක්ෂතා’ ටිකක් තියෙන එකම එක පොරක් ඉන්නවා. හැබැයි ඉතින්… ඒ කියන තරම් දක්ෂතා එයාට තියෙනවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තමා. 😅😂 බලමුකෝ ඉතින් මේ පිස්සු කොමලයා කොහොමද ලෝකේ බේරගන්නේ කියලා! 😉

✍ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා… ඇත්තටම මේක සබ් කරනකොට හිනාවෙලාම බඩ කොර වුණා කිව්වොත් හරි. 😂 මේකේ තියෙන්නේ හිතාගන්නවත් බැරි මෝඩ, පිස්සු විහිළු. එක විහිළුවක් ඉවරවෙන්න කලින් තව එකක් එනවා. 🤣 ඔලුවට කිසිම බරක් නැතුව, ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා හොඳට හිනාවෙලා රිලැක්ස් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට නම් මේක මරු! 👌 Action, Crime තිබුණට මේකේ කොමඩි තමයි රජ කරන්නේ! අනිවාර්යයෙන් බලන්න කියලා නිර්දේශ කරනවා. 🤩

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

මේකේ තියෙන හාස්‍යජනක දෙබස් සහ සමහර දර්ශන නිසා, පොඩි ළමයින්ට වඩා යොවුන් සහ වැඩිහිටි ප්‍රේක්ෂකයින්ට වඩාත් සුදුසුයි. පවුලේ අය සමඟ නැරඹුවත්, දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ නැරඹීම වැදගත්. (PG-13)

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-naked-gun-2025-sinhala-subtitles/feed/ 2
Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/#comments Wed, 10 Sep 2025 23:54:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=112088 Madharaasi Sinhala Sub Madharaasi Sinhala Subtitles Madharaasi 2025 Sinhala Sub Madharaasi (2025) Sinhala Sub Madharaasi (2025) Sinhala Subtitles madharaasi movie box office collection [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ […]

The post Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madharaasi Sinhala Sub
Madharaasi Sinhala Subtitles
Madharaasi 2025 Sinhala Sub
Madharaasi (2025) Sinhala Sub
Madharaasi (2025) Sinhala Subtitles

madharaasi movie box office collection

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madharaasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/madharaasi-2025-sinhala-subtitles/feed/ 2
Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/#comments Tue, 09 Sep 2025 23:48:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111942 Guts Sinhala Sub Guts Sinhala Subtitles Guts 2025 Sinhala Sub Guts (2025) Sinhala Sub Guts (2025) Sinhala Subtitles ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා අළුතෙන් ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. රංගා කියලා පොලිස් නිලධාරියෙක් ඉන්නවා..මෙයා මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් කරගෙන යනකොට ඒකේ වැරදිකාරයව කොටු කරගෙන අත්තඩංගුවට ගන්නවා..මේ අත්තඩංගුවට ගත්ත කෙනාට ඉහළ […]

The post Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guts Sinhala Sub
Guts Sinhala Subtitles
Guts 2025 Sinhala Sub
Guts (2025) Sinhala Sub
Guts (2025) Sinhala Subtitles

ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා අළුතෙන් ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රංගා කියලා පොලිස් නිලධාරියෙක් ඉන්නවා..මෙයා මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් කරගෙන යනකොට ඒකේ වැරදිකාරයව කොටු කරගෙන අත්තඩංගුවට ගන්නවා..මේ අත්තඩංගුවට ගත්ත කෙනාට ඉහළ සම්භන්ධතා තියෙන හින්දා පැයක්වත් හිරේ ඉන්නේ නැතුව නිදහස් වෙනවා..ඉතින් මේ පොරගේ නම අජේ දේව්..ඊටපස්සේ අජේ දේව් මේකට රිටන් එක දෙන්න ගන්නවා..එයා රංගාගේ ජීවිතේ මිහිපිට අපායක් කරනවා..ඉතින් රංගාගේ ජීවිතේ එතනින් පස්සේ මොකක් වෙයිද ???? මේ හැමදේටම රංගා මොවුන්ගෙන් පළි ගනියිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Guts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guts-2025-sinhala-subtitles/feed/ 2
Cold Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/cold-road-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/cold-road-2023-sinhala-subtitles/#comments Tue, 09 Sep 2025 16:08:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111921 Cold Road Sinhala Sub Cold Road Sinhala Subtitles Cold Road 2023 Sinhala Sub Cold Road (2023) Sinhala Sub Cold Road (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ලස්සනම ලස්සන English ෆිල්ම් එකකට සබ් එකක් අරගෙන ආවා..මේකත් මුල ඉදන් අගට යනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක්..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ට්‍රේසි කියලා ගැහැණු කෙනෙක් […]

The post Cold Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cold Road Sinhala Sub
Cold Road Sinhala Subtitles
Cold Road 2023 Sinhala Sub
Cold Road (2023) Sinhala Sub
Cold Road (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ලස්සනම ලස්සන English ෆිල්ම් එකකට සබ් එකක් අරගෙන ආවා..මේකත් මුල ඉදන් අගට යනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක්..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ට්‍රේසි කියලා ගැහැණු කෙනෙක් ඉන්නවා..එයාගේ අම්මට අසාධ්‍ය නිසා එයා අම්මව බලන්න ගමට යන්න පිටත් වෙනවා..මෙයාට එහෙට යන්න තියෙන්නේ පාළු අයිස් වලින් පිරුණු අධිවේගී මාර්ගය හරහා..මෙයාගේ තනියට ඉන්න හුරතල් බලු පැටියා විතරයි..මෙහෙම යන අතරේ ලොකු ට්‍රක් එකක් ඇවිල්ලා මෙයාව පිටිපස්සෙන් හප්පනවා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..කාත් කව්රුත් නැති පාළු අධිවේගී මාර්ගයේ මෙයාට මේ ට්‍රක් එකත් එක්ක හැප්පිලා ජීවිතේ බේරගෙන අම්මා බලන්න යන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Cold Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/cold-road-2023-sinhala-subtitles/feed/ 2
Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/#comments Sat, 06 Sep 2025 19:21:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111804 Bhairavam Sinhala Sub Bhairavam Sinhala Subtitles Bhairavam 2025 Sinhala Sub Bhairavam (2025) Sinhala Sub Bhairavam (2025) Sinhala Subtitles ගජපතියි වරදායි කියන්නේ දේවිපුරම් වල ඉන්න හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නගේ යාළුකම එන්නේ ඉස්කෝලේ කාලේ ඉදන්. මේ බැදීම ශක්තිමත් වෙන්න තවත් එක්තරා එක්කෙනෙක්ව මෙතනට ඕනේ වෙනවා. ඒ තමයි සීනු. සීනු කියන්නේ අනාතයෙක්. පොඩි කාලෙදිම ගජපතිව බේරගත්තු ඒකෙන් […]

The post Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhairavam Sinhala Sub
Bhairavam Sinhala Subtitles
Bhairavam 2025 Sinhala Sub
Bhairavam (2025) Sinhala Sub
Bhairavam (2025) Sinhala Subtitles

ගජපතියි වරදායි කියන්නේ දේවිපුරම් වල ඉන්න හොදම යාළුවො දෙන්නෙක්. මේ දෙන්නගේ යාළුකම එන්නේ ඉස්කෝලේ කාලේ ඉදන්. මේ බැදීම ශක්තිමත් වෙන්න තවත් එක්තරා එක්කෙනෙක්ව මෙතනට ඕනේ වෙනවා. ඒ තමයි සීනු. සීනු කියන්නේ අනාතයෙක්. පොඩි කාලෙදිම ගජපතිව බේරගත්තු ඒකෙන් සීනු සහ ගජපතිගේ මිත්‍රත්වය වැඩි දියුණු වෙලා ඒ ගැතිකම ලොකු වෙලත් නොවෙනස්ව තිබ්බා. හැබැයි මේ තුන්දෙනාගේ සයිඩ් එකට කල්ලියක් එළිපිට බැහැලා හැමදේම වෙනස් වෙනවා. එක මොහොතකදී සීනුට මුහුණ දෙන්න වෙනවා යුක්තියද නැත්නම් විශ්වාසවන්තකමද කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගන්න.

සීනු මොකක්ද තෝරාගන්නේ? උත්තරේ චිත්‍රපටයේම තියෙනවා.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

බයිරවම් එහෙමත් නැත්නම් බයිරවා කියන සංස්කෘතික වචනයේ තේරුම තමයි බයාදු කම, භයානක යන අදහස.

උඩ කියූ මේ කතාව 100%ක්ම මොන වගේ කතාවක්ද කියලා කාටහරි හිතාගන්න පුළුවන්. ඒ වෙන කතාවක් නෙවෙයි, සූරි, සසිකුමාර්, මලයාලම් නළු උන්නී මුකුන්දන්, සමුත්‍රකනි වගේ අය රංගනයෙන් දායක වුනු RS දුරෛ සෙන්දිල්කුමාර් ලියලා අධ්‍යක්ෂණය කරපු “ගරුඩන්” (Garudan) චිත්‍රපටය. මේ වෙද්දීත් ඒ චිත්‍රපටයට උපසිරැසියක් සිනෙරු අඩවියේම ගන්න පුළුවන්. මේ ගෙන එන්නේ ඒ චිත්‍රපටයේ ‘නිල ලත්’ රිමෙක් ඒකට උපසිරැසියක්.

මේ චිත්‍රපටයේ නම තමයි ‘Bhairavam’. 2025 මැයි 30 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ අල්ලාරි නරේෂ් රංගනයෙන් දායක වෙච්ච ‘Ugram’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වුනු විජේ කනකමෙඩලාගෙන්. නිෂ්පාදනය KK රාධමෝහන්ගෙන්. සංගීතය ශ්‍රීචරන් පකාලා ගෙන්. මේකේ කතාව දෙන්නේ RS දුරෛ සෙන්දිල්කුමාර්මයි. මේක අයිති වෙන්නේ ඇක්ෂන් / ත්‍රිලර් ගණයට.

රංගනයෙන් බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස්, නාරා රෝහිත්, මනෝජ් මන්චු, ආනන්දී, අදිති ශංකර්, දිව්‍යා පිල්ලෙයි (මෙයාව JSK ෆිල්ම් එකෙත් දකින්න ලැබුනානේ.), සන්දීප් රාජ්, ශරත් ලොහිතස්වා, සුපුරුදු ආතල් ටික ගේන වෙන්නිලා කිෂෝර්, සම්පත් රාජ් වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස්ගේ මීලගට එන චිත්‍රපටි ගත්තොත් Tyson Naidu, Haindava, Kishkidhapuri ඒවා.

මේකට ලබාදීලා තියෙන IMDB අගය 4.4/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 36%ක්. ඒ වගේම මේකේ තිර කාලය පැය 2යි විනාඩි 35යි.

OTT ගැන කතා කලොත්.. මේක නිකුත් වෙන්නේ ජූලි 18 වෙනිදා Zee5 හරහා.

පහල පොඩි දේවල් ටිකක් සටහනක් විදිහට දානවා. ඒ සටහන ඕනේ වෙන්නේ මේ දෙකම බලපු අයට විතරයි. මේක ස්පොයිල් කරන්නේ පහල සටහනෙන්. ඒ හින්දා දෙකම බලලා මේ සටහන කියවන්න.

මේ චිත්‍රපටි දෙකේම දක්නට ලැබෙන සමානකම්:

* කතාව:- මිතුරන් තිදෙනෙකුගේ මිතුදම සමගින් විශ්වාසය සහ යුක්තිය පිලිබදව කෙරෙන කතන්දරයක්.

* චරිත:- ගරුඩන් [2024] (ආදී සහ කරුණා, සොක්කන් -> සසිකුමාර්, උන්නී මුකුන්දන්, සූරි )
බයිරවම් [2025] (ගජපති සහ වරධා, සීනු [ශ්‍රීනූ] -> මන්චු මනෝජ්, නාරා රෝහිත්, බෙල්ලම්කොණ්ඩා සායි ශ්‍රිනිවාස් )

* ගලායාම:
චිත්‍රපට දෙකම ග්‍රාමීය පසුබිමක මුල් බැසගත් අතර.. කෝවිල කේන්ද්‍ර කරගත් සමාජ-දේශපාලනික ගතිකත්වයන් වගේම දෘශ්‍යමය වශයෙන් පොහොසත් සිනමාකරණයක් ඇතුළත් වෙනවා.

මිත්‍රත්වය, පාවාදීම, පක්ෂපාතීත්වය වගේම කෑදරකමේ තියෙන සදාචාරාත්මක ප්‍රතිවිපාක කියන තේමාවන් චිත්‍රපට දෙකේම චිත්තවේගීමය හරය මෙහෙයවයි.

අසමානකම්:

චිත්තවේගීය ස්වරය සහ අව්‍යාජභාවය:
සොක්කන්ගේ චරිතයේ දක්නට ලැබෙන පක්ෂපාතිත්වයේ හැගීම සීනුගෙන් දකින්න ටිකක් අමාරුයි.

රගපෑම:
ගරුඩන් වල සූරී ඕනෙම දේකට ලැස්ති, තමන්ට උදව් කල අය වෙනුවෙන් සටන් වදින කෙනෙක්ගේ චරිතයක ස්වරුපය පෙනුනත් බයිවරම් වල සීනුගේ චරිතය ඒ හා සමානව ලබාගන්න අධ්‍යක්ෂකවරයා ගේ උත්සාහය අපතේ යෑමක් වගේ පෙනුනේ.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhairavam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhairavam-2025-sinhala-subtitles/feed/ 1
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/#respond Sat, 06 Sep 2025 18:07:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111786 The 100 Sinhala Sub The 100 Sinhala Subtitles The 100 2025 Sinhala Sub The 100 (2025) Sinhala Sub The 100 (2025) Sinhala Subtitles ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට […]

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The 100 Sinhala Sub
The 100 Sinhala Subtitles
The 100 2025 Sinhala Sub
The 100 (2025) Sinhala Sub
The 100 (2025) Sinhala Subtitles

ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා  ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි.

100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙනවා. ඉන්දියාවෙ එහෙම ආව නම් ඒ පිටිපස්සෙන් තියෙන්නෙ ඉන්දීය දණ්ඩ නීත් සංග්‍රහයෙ තිබෙන ප්‍රසිද්ධ 100 වෙනි වගන්තිය. මේ තුලින් තමන්ගෙ ආත්මාරක්ෂාව පතා ගන්නා කිසියම් හෝ ක්‍රියා මාර්ගයකදී තම ප්‍රතිවාදියෙකුට මොනයම් හෝ හානියක් සිදු උනත් මේ වගන්තියෙන් අදාළ පුද්ගලයාට ආරක්ෂාව ලැබෙනවා. මේ චිත්‍රපටයෙ තේමාව අවසන් විනාඩි කීපයෙදි එනම් climax එකේදි 100 ගෑවෙන නිසාදෝ මේ නම යෙදිල තිබෙනවා.

කතාව ටිකක් කිව්වොත් සහකාර පොලිස් කොමසාරිස් පදවියට නව පත් වීමක් ලබා එන තරුණ පොලිස් නිලධාරියෙක් යම් සිදු වීමක් පස්සේ හඹා යද්දී එකිනෙකට ගැට ගැසුනු යම් සිද්ධීන් සමූහයකට මුහුණ දීමට සිදු වන ආකාරය තමයි  මෙහි තිබෙන්නේ.

සාගර් මිෂා නාරංග්, ධාන්‍යා බාල්ක්‍රිශ්ණා, සහ ආනන්ද් මෙහි ප්‍රධාන චරිත රඟන අතර රාඝව් ඕම්කාර් සශිධර් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉතින් මේකත් බලන්න.

තවත් උපසිරැසියක් සමග හමු වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-100-2025-sinhala-subtitles/feed/ 0