2025 Relea - SinhalaSub https://sinhalasub.lk/genre/2025/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 16 Jul 2025 07:35:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2025 Relea - SinhalaSub https://sinhalasub.lk/genre/2025/ 32 32 S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/#respond Wed, 16 Jul 2025 04:49:04 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=106126 S Line Sinhala Sub S Line Sinhala Subtitles S Line 2025 Sinhala Sub S Line 2025 Sinhala Subtitles S Line (2025) Sinhala Sub S Line (2025) Sinhala Subtitles S Line TV Series Sinhala Subtitles S Line TV Show Sinhala Subtitles

The post S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
S Line Sinhala Sub
S Line Sinhala Subtitles
S Line 2025 Sinhala Sub
S Line 2025 Sinhala Subtitles
S Line (2025) Sinhala Sub
S Line (2025) Sinhala Subtitles
S Line TV Series Sinhala Subtitles
S Line TV Show Sinhala Subtitles

The post S Line (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/s-line-2025-sinhala-subtitles/feed/ 0
Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 16:54:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106034 Aap Jaisa Koi Sinhala Sub Aap Jaisa Koi Sinhala Subtitles Aap Jaisa Koi 2025 Sinhala Sub Aap Jaisa Koi (2025) Sinhala Sub Aap Jaisa Koi (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni […]

The post Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aap Jaisa Koi Sinhala Sub
Aap Jaisa Koi Sinhala Subtitles
Aap Jaisa Koi 2025 Sinhala Sub
Aap Jaisa Koi (2025) Sinhala Sub
Aap Jaisa Koi (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni විසින්. Karan Johar ගේ Dharmatic Entertainment විසින් Netflix සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක R. Madhavan (Shrirenu Tripathi) සහ Fatima Sana Shaikh (Madhu Bose) නමින් රගපානු ලබනවා.

ඉතින් මේ ලස්සන ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නේ මේ වෙනකන් කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබිලා නැති 40 පැනපු සංස්කෘත මහාචාර්ය කෙනෙක් වෙන ශ්‍රීරේණු ත්‍රිපාතිට හදිසියේම හිතුවෙවත් නැති විදියට මධූ බෝස් ව හම්බවෙනවා.

ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.

හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම චිත්‍රපටය නරඹන්න කියලා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/feed/ 0
Kanal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kanal-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kanal-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 14:39:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106012 Kanal Sinhala Sub Kanal Sinhala Subtitles Kanal 2025 Sinhala Sub Kanal (2025) Sinhala Sub Kanal (2022) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Kalan කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Veera Murugan විසින්. ඔහුම චිත්‍රපටයේ පිටපත ලියා තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්. ප්‍රධාන […]

The post Kanal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kanal Sinhala Sub
Kanal Sinhala Subtitles
Kanal 2025 Sinhala Sub
Kanal (2025) Sinhala Sub
Kanal (2022) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Kalan කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Veera Murugan විසින්. ඔහුම චිත්‍රපටයේ පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්.

ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Appukutty, Cheran Raj, Sampath Ram සහ Deepa Shankar ඇතුළත් වෙනවා.

Ramalakshmi Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය 2025 ජනවාරි 3 වන දින ඉන්දියාවේ නිකුත් කර තිබෙනවා.

චිත්‍රපටය 6.6 ක IMDb ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙනවා.

දමිල සිනමාවේ නව නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයින්ගේ අවධානය ලබාගෙන තියෙනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kanal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kanal-2025-sinhala-subtitles/feed/ 0
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 07:41:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105992 Sri Sri Sri Raja Vaaru Sinhala Sub Sri Sri Sri Raja Vaaru Sinhala Subtitles Sri Sri Sri Raja Vaaru 2025 Sinhala Sub Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Sub Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles අද අරගෙන ආව Sri Sri Sri Raja Vaaru කියන්නේ තෙළිගු ෆිල්ම් එකක්. ඉතින් මම මෙහෙම ඇහුවොත්?. ඉපදෙන […]

The post Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sri Sri Sri Raja Vaaru Sinhala Sub
Sri Sri Sri Raja Vaaru Sinhala Subtitles
Sri Sri Sri Raja Vaaru 2025 Sinhala Sub
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Sub
Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles

අද අරගෙන ආව Sri Sri Sri Raja Vaaru කියන්නේ තෙළිගු ෆිල්ම් එකක්. ඉතින් මම මෙහෙම ඇහුවොත්?. ඉපදෙන කොටම මැරිලා ඉදලා, සිගරට් දුම නිසා ආයෙත් පණ එන කොල්ලෙක්ගේ අනාගතේ මොන වගේ එකක් වෙයිද?
ඉතින් මෙන්න මේ වගේ කොල්ලෙක්ගේ කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේ කොල්ලගේ නම රාජා. සිගරට් දුම නිසා පොඩි කාලේ ජීවිතේ බේරුනා වගේම තමයි. එයාට මේක නවත්තගන්න බැරි ලොකුම ලොකු ඇබ්බැහියක් වෙනවා. මෙයාගේ තාත්තයි එයාගේ සහෝදරයයි මැතිවරණයකට තරග කරනවා. ඒ අස්සේ රාජා ගේ හිත ගියපු කෙල්ල තමයි නිත්‍යා. ඒ වෙන කවුරුත් නෙමෙයි. එයාගේ මාමගේ දුව.
හැබැයි මාමා, රාජාට කැමති නෑ එයාගේ මේ නරක පුරුද්ද නිසා. කොහොමහරි මේ සිගරට් ප්‍රශ්නේ ලොකුවටම රාජාට බලපානවා. වෙන මොන දේ අමතක වුනත්, කොහෙහරි යනකොට රාජාට සිගරට් පෙට්ටියනම් ගෙනියන්න අමතක වෙන්නේ නෑ. ඉතින් මම තවත් වැඩි පුර මේ ගැන කියන්න යන්නේ නෑ. රාජා ගේ සිගරට් ඇබ්බැහිය මොන විදිහට එයාගේ අනාගතේට බලපායිද? නිත්‍යාව කසාද බැදගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඒ ටික ඔයාටම බලන්න ඉඩ දීලා, මම නවතින්නම්.
සුභ දවසක්..ආයෙත් හම්බවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sri Sri Sri Raja Vaaru (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sri-sri-sri-raja-vaaru-2025-sinhala-subtitles/feed/ 0
The Door (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-door-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-door-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 01:52:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105972 The Door Sinhala Sub The Door Sinhala Subtitles The Door 2025 Sinhala Sub The Door (2025) Sinhala Sub The Door (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා ඔයාලට මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම Horror thriller ෆිල්ම් එක..මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුරූපී නිළිය Bhavana..ඉතින් එහෙනම් අපි […]

The post The Door (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Door Sinhala Sub
The Door Sinhala Subtitles
The Door 2025 Sinhala Sub
The Door (2025) Sinhala Sub
The Door (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා ඔයාලට මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම Horror thriller ෆිල්ම් එක..මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුරූපී නිළිය Bhavana..ඉතින් එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මිත්‍රා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පිනියක්..ඉතින් මෙයාගේ තාත්තා හදිසි අනතුරකින් නැති වෙනවා..මෙයා මේක හින්දා ගොඩක් මානසික වැටෙනවා..මෙහෙම ඉන්නකොට මෙයාට ගෑණු කෙනෙක් පේන්න ගන්නවා..ඉතින් මෙයා හිතන්නේ ඒක නරක හීනයක් කියලා..ඒත් පස්සේ මෙයාට දැනෙන්න ගන්නවා ඒ ආත්මයක් කියලා..ඉතින් මෙයා හොයන්න ගන්නවා මේ ආත්මය මෙයාගේ පස්සෙන් එන්නේ ඇයි කියලා..පිස්සු හැදෙන අවසානයක් තියෙන ඉවර වෙනකල්ම Horror Thriller ගතිය හදවතටම දැනෙන මේ ෆිල්ම් එක ගැන මම මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ..ඇත්තටම මේ අවතාරය කාගෙද ???? ඒ අවතාරය මිත්‍රාගේ පපස්සෙන් එන්නේ ඇයි ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Door (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-door-2025-sinhala-subtitles/feed/ 0
Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/#respond Sun, 13 Jul 2025 16:43:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105955 Pune Highway Sinhala Sub Pune Highway Sinhala Subtitles Pune Highway 2025 Sinhala Sub Pune Highway (2025) Sinhala Sub Pune Highway (2024) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da […]

The post Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pune Highway Sinhala Sub
Pune Highway Sinhala Subtitles
Pune Highway 2025 Sinhala Sub
Pune Highway (2025) Sinhala Sub
Pune Highway (2024) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da Cunha සහ Seema Mohapatra විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Amit Sadh, Jim Sarbh, Anuvab Pal, Manjari Fadnis, Ketaki Narayan සහ Sudeep Modak.

මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කල අතර, 2025 ජූලි 4 වන දින Amazon Prime Video හරහා විකාශනය කර තිබෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් මන්සේකර් කියන්නෙ දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක්. මෙයාගේ දුවව ඝාතනය කරපු මිනීමරුවව හොයන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.

ඉතින්, හැමෝටම මේ කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙමනම්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/feed/ 0
The Butterfly House (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-butterfly-house-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-butterfly-house-2025-sinhala-subtitles/#respond Sat, 12 Jul 2025 18:27:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105926 The Butterfly House Sinhala Sub The Butterfly House Sinhala Subtitles The Butterfly House 2025 Sinhala Sub The Butterfly House (2025) Sinhala Sub The Butterfly House (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද The Butterfly House (මුල් නම: Pernikahan Arwah) කියන්නේ ඉන්දුනීසියානු භීතිජනක (horror) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paul Agusta විසින්. […]

The post The Butterfly House (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Butterfly House Sinhala Sub
The Butterfly House Sinhala Subtitles
The Butterfly House 2025 Sinhala Sub
The Butterfly House (2025) Sinhala Sub
The Butterfly House (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද The Butterfly House (මුල් නම: Pernikahan Arwah) කියන්නේ ඉන්දුනීසියානු භීතිජනක (horror) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paul Agusta විසින්. Ario Sasongko සහ Aldo Swastia විසින් පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Morgan Oey (Salim ලෙස), Zulfa Maharani (Tasya ලෙස) සහ Jourdy Pranata (Febri ලෙස) විසින් රඟපා තියෙනවා. චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Brigitta Cynthia, Puty Sjahrul, Ama Gerald ඇතුළත් වෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 41ක් වන අතර TV-MA ශ්‍රේණිගත කිරීමක් ලබා තියෙනවා.

කතාව පැත්තට ගියොත්, Salim සහ Tasya නම් යුවලක් එයාලගෙ විවාහයට සූදානම් වෙලා ඉන්නවා. ඒත්, Salim ගේ එකම ලේ ඥාතියා වන නැන්දාගේ මරණය එයාලගේ සැලසුම්වලට බාධා කරනවා.

2025 පෙබරවාරි 27 වන දින ඉන්දුනීසියාවේ ප්‍රදර්ශනයට ලක් වූ මේ චිත්‍රපටය ඉන්දුනීසියානු සහ චීන භාෂාවලින් නිර්මාණය කර තියෙනවා. East Java හි Rembang ප්‍රදේශයේ රූගත කර ඇති මේ චිත්‍රපටය චීන-ඉන්දුනීසියානු සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබඳව පෙන්නුම් කරනවා.

හොරර් චිත්‍රපට ලෝලීන්ට සහ ආසියානු සිනමාවට ආසම අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Butterfly House (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-butterfly-house-2025-sinhala-subtitles/feed/ 0
Ziam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ziam-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ziam-2025-sinhala-subtitles/#respond Sat, 12 Jul 2025 10:21:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105884 Ziam Sinhala Sub Ziam Sinhala Subtitles Ziam 2025 Sinhala Sub Ziam (2025) Sinhala Sub Ziam (2025) Sinhala Subtitles කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ ඊයේ Netflix හරහා නිකුත්වුණු අලුත්ම තායි චිත්‍රපටියක්. අද ගෙනාවේ Ziam (2025). Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kulp Kaljareuk. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 35. Johnny Anfone, Nuttanicha Dungwattanawanich, […]

The post Ziam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ziam Sinhala Sub
Ziam Sinhala Subtitles
Ziam 2025 Sinhala Sub
Ziam (2025) Sinhala Sub
Ziam (2025) Sinhala Subtitles

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ ඊයේ Netflix හරහා නිකුත්වුණු අලුත්ම තායි චිත්‍රපටියක්.
අද ගෙනාවේ Ziam (2025).

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kulp Kaljareuk. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 35.
Johnny Anfone, Nuttanicha Dungwattanawanich, Mark Prin Suparat යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ziam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ziam-2025-sinhala-subtitles/feed/ 0
Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/uppu-kappurambu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/uppu-kappurambu-2025-sinhala-subtitles/#respond Sat, 12 Jul 2025 09:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105762 Uppu Kappurambu Sinhala Sub Uppu Kappurambu Sinhala Subtitles Uppu Kappurambu 2025 Sinhala Sub Uppu Kappurambu (2025) Sinhala Sub Uppu Kappurambu (2025) Sinhala Subtitles මේ කතාව ගැන ටිකක් කෙටියෙන්ම කිව්වොත්, මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අපූර්වා.අපූර්වාගේ පියා ගමේ ප්‍රධානියා.මේ චිට්ටි ජයපුරම් කියන ගමේ ගමේ ප්‍රධානියා වෙන්නේ පරම්පරාවෙන්.අපූර්වාගේ පියා මිය ගියාම අපූර්වාව බලෙන් ගමේ ප්‍රධානියා කරනවා.මේ වගේම […]

The post Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uppu Kappurambu Sinhala Sub
Uppu Kappurambu Sinhala Subtitles
Uppu Kappurambu 2025 Sinhala Sub
Uppu Kappurambu (2025) Sinhala Sub
Uppu Kappurambu (2025) Sinhala Subtitles

මේ කතාව ගැන ටිකක් කෙටියෙන්ම කිව්වොත්,

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අපූර්වා.අපූර්වාගේ පියා ගමේ ප්‍රධානියා.මේ චිට්ටි ජයපුරම් කියන ගමේ ගමේ ප්‍රධානියා වෙන්නේ පරම්පරාවෙන්.අපූර්වාගේ පියා මිය ගියාම අපූර්වාව බලෙන් ගමේ ප්‍රධානියා කරනවා.මේ වගේම ගමේ සංස්කෘතියක්,සම්ප්‍රදායක් තියනවා මිය යන හැම කෙනෙක්ම භූමදානය කරන්න ඕනි වගේම සොහොන් කොතේ උපත,විපත,මරණයට හේතුව කැටයම් කරන්න ඕනි.

අපූර්වා ගමේ ප්‍රධානියා වුනත් ඒ තැන ගන්න බලාගෙන තව දෙන්නෙක් හිටියා.අපූර්වා ගමේ ප්‍රධානියා වෙලා පලවෙනි රැස්වීම දවසේ ගමේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.මේ එන හැම ප්‍රශ්නයකටම හොදට උත්තර දුන්නත් කෙනෙක් නැගිටලා විසදගන්න අමාරු ගමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.ඒ තමයි තවත් මැරුණ කෙනෙක් මිහිදන් කරන්න සොහොන් පිටියේ ඉඩ මදි වීමයි.

මෙතනින් ඉදිරියට කතාව යන්නේ අපූර්වා ගමේ අයගෙන් එන ප්‍රශ්නත් විසදගන්න මූණ දෙන්න වෙන ගැටලු පිලිබදවයි.

මේ film එක පවුලේ හැමෝටම එකට එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක්.ඉතිං කතාවේ ඉතුරු ටික බලලාම ඉන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/uppu-kappurambu-2025-sinhala-subtitles/feed/ 0
Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/#comments Sat, 12 Jul 2025 07:22:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105852 Maargan Sinhala Sub Maargan Sinhala Subtitles Maargan 2025 Sinhala Sub Maargan (2025) Sinhala Sub Maargan (2025) Sinhala Subtitles [මෙය දැනට නිකුත් වී ඇති Cam පිටපතකි] සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ තවත් අලුතින්ම නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ. 27 June 2025 […]

The post Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maargan Sinhala Sub
Maargan Sinhala Subtitles
Maargan 2025 Sinhala Sub
Maargan (2025) Sinhala Sub
Maargan (2025) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ තවත් අලුතින්ම නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක්.

එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.

27 June 2025 වෙනිදා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විජේ ඇන්ටනී විසින් රඟදක්වන අතර ඊට අමතරව සිනමාඅවට අලුතින් හඳුන්වාදෙන නලුවෙක් වන

 Ajay Dhishan ද මෙහි අති විශිෂ්ට රංඟනයක යෙදෙනවා. මේ වන විට IMDb දර්ශකය තුල 8.0 /10 ක් වැනි ඉතාම ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය crime thriller

යන ශාරනයට අදාල වෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Leo John Paul මහතා විසින් සිදු කර තිබේ.

 

කතාව ගැන කියනව නම් ,

 

අභිරහස් විදිහට මුලු ශරීරයම කලු වෙලා සිදුවන මිණීමැරුම් කීපයක සුල මුල හොයා යන පොලිස් නිලධාරියෙක්ගෙ කතාවක් මේක , හැබැයි මේ කතාවෙ මේ මිණීඉමැරුම් වලට සාක්ෂි දෙන්නෙ

පොඩි කොල්ලෙක් , ඒකත් නිකන්ම දැකල නෙමෙයි ,ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරෙයි කොහොමද කියල , මේක නම් මිස් කරගන්න එපා අනිවාඅරෙන්ම බලන්න , මේක මිස් කරගත්තොත් ලොකු පාඩුවක්.

 

එහෙනම් තවත් දවසක හමුවෙමු , හැමෝටම බුදු සරණයි.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/feed/ 2