සුභ දවසක් හැමෝටම!!
විද්‍යා ප්රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව අපි අරගෙන එන්නේ… වාර්ථාමය වැඩසටහනක් ලෙස පැවසූ වහාම බොහෝ දෙනෙක් එවැනි විශිෂ්ට හරවත් වැඩසටහන් මඟහැර යාම සාමාන්‍ය ප්රේක්ෂකයන්ගෙ තත්වයක්.
නමුත් ඔබ ජීවත් වන තත්‍ය ලෝකය තුල ඔබ අනිවාර්ය වශයෙන්ම දනුවත්ව සිටිය යුතු ඉතාම රසවත් හා හරවත් කරුණු ගොන්නක්ම මේ වාර්ථාමය වැඩසටහන් තුළින් ඔබ වෙතට ගෙන එනු ලබනවා. ඒ වගේම ඔබ ප්රියතාවයෙන් නරඹන ලද ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් නිර්මාණයන් තුළින් ඔබව තත්‍ය ලෝකයේ විද්‍යාත්මක පිරිවිතරන්ගෙන් කෙතරම් දුරකට ඈත් කර තබා ඇතිදැයි ඔබට සිතාගතවත් නොහැකිවනු ඇති.
ඉතිං මේ ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි…
අද කතාංගයෙන් ඔබට අත්විඳ ගත හැකියි ඒ දැවැන්තයින් අති කටුක කාන්තාරමය දේශගුනය සමඟ ගටෙන ආකාරය සහ ඔවුන්ගේ ජීවිත පවත්වා ගනීමට යෙදෙන අරගලය….
ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට…
තුන්වන කතාංගයත් සමඟින් ඉකමණින්ම එක් වෙමු…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු ලක්මාල් කිරිල්ලාවල සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 1 GB |
Download-02 | HD 720p | 503 MB |
Download-02 | SD 480p | 255 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 1 GB |
Download-03 | HD 720p | 503 MB |
Download-03 | SD 480p | 255 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |