කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද දෙවැනි කොටස ?
මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.
MASK GIRL (වෙස්මුහුණු දැරිය)
2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.
Episode 02 – Ju Oh-nam
දිදුලන සන්නාහයේ වීරයා සහ නයිට්වරයා ලෙස ආරම්භය පෙන්නුම් කලත් කැමැත්ත නොතේරෙන සහ යමෙකු බ්ලැක්මේල් කිරීම කමක් නැතැයි සිතන කලු චරිතයක් බවය අවසානයේ පත්වෙන චරිතයකි. ඔහු නියමිත වේලාවට ක්‍රියාත්මක නොවූ නිසා Kim Mo-mi තමන් අදහස් නොකල මිනීමැරුමකට සම්බන්ධ වෙන අතර එයින් ඇගේ මෙන්ම Ju Oh-nam ගේ ද මුලු ජීවිතයම උඩුයටිකුරු වෙයි.
එහෙනම් අපි බලමු නේද මෙ කතාව…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න